'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    රස්තියාදු බස් වහර ධර්මයට හානිකරයි...

    මේ 'පොඩි case එක' හරිම වැදගත් හොඳෙයි!!! ;) :):) මොකද, ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් ඇත්ත අහල දැනගන්න ලැබුණොත් උඹලටත් ඇත්ත අවබෝධ කරගෙන ගොඩ යන්න පුළුවන් වෙනවා වගේම, ගොං මීහරක්ගෙන් ගොංබණ ඇහුවොත් උඹලත් ගොං වෙනවා!!! !!! !!! :yes::yes::yes: ඒකයි. :D:D

    ලොහ්.. ලොහ්.. ලොහ්..
    :shocked::shocked: ;) :):):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!​

    උබ වගේ ගොන් බූරැවෙක් ගෙන් රස්තියාදු style ධර්මය වගේම ධර්මය විකෘති කර අැති ධර්මය කියව්වොත් මොන වින්නැහියක් වෙයි ද දන්නේ නැහැ...
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උබ වගේ ගොන් බූරැවෙක් ගෙන් රස්තියාදු style ධර්මය වගේම ධර්මය විකෘති කර අැති ධර්මය කියව්වොත් මොන වින්නැහියක් වෙයි ද දන්නේ නැහැ...

    ඔව් මචං මූව ආතල් එක්කට ගත්තට අපේ උන්ට මුගේ යටි අරමුන තේරෙන්නේ නෑ.. :no:
    ඒකයි දුක.. මනුස්සයෙක්ට ධර්මය දේශනා කරන්නේ හිත පැ‍හදෙන විදියට..
    මූ මුකුත් දන්නේ නෑ.. අහල තියෙන කිසිම දේකට උත්තර දීලත් නෑ.. මට පේනනේ මූ ක්‍රිස්තියානි.
    තමන්ගේ ආගමවත් හරියට අදහන්නේ නැති එකෙක්නේ බුද්ධ දේශනාව ගැන විචාරයක් කරලා තියෙන්නේ.. දුක යනු බොහෝ දෙනා‍ට නොතේරීමයි.. :( :(
    මං දැක්ක එක්කෙනෙක් අහලා තියෙනවා මූ මාර්ගඵලයක් ලබාගෙනද ඉන්නේ කියලා :baffled:
    කරන කලට පව් රිසි වේ මී සේ.. :dull:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ක්‍රිස්තියානි උදවියට අපහාසයක් වෙනවා බන් මු ක්‍රිස්තියානි කියල කිව්වොත්. මොකද අන්‍යාගමිකයින් බහුතරයක් බුදු දහමට ගරු කරනවා. මු කරන්නේ අමු අමුවේ දහම විකුර්ති කරන එකයි.. මෙය පැවත එන්නේ අසපුවකින්.. මෙයාගේ පරණ ත්‍රෙඩ් ඇදල බලන්න මෙයාගේ මුලය හොයාගන්න පුළුවන් වෙයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ 'පොඩි case එක' හරිම වැදගත් හොඳෙයි!!! ;) :):) මොකද, ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් ඇත්ත අහල දැනගන්න ලැබුණොත් උඹලටත් ඇත්ත අවබෝධ කරගෙන ගොඩ යන්න පුළුවන් වෙනවා වගේම, ගොං මීහරක්ගෙන් ගොංබණ ඇහුවොත් උඹලත් ගොං වෙනවා!!! !!! !!! :yes::yes::yes: ඒකයි. :D:D

    ~ බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් / ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, සංසාරය වර්ණනා කරනවා නම්... සංසාරෙ හොඳයි කියනවා නම්... ඒක කීයටවත් වෙන්න බැරි වැඩක්!! නේතං ඨානං විජ්ජති!!" කියලා!!! !!! !!! ඒ කියන්නෙ, 'ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සංසාරෙ හොඳයි කියන්නෙ වත්.. සංසාරෙ යන්න කතාකරන්නෙ වත්.. සංසාරෙ යන්න හදන්නෙ වත්.. නෑ!!' කියලයි!!! !!! !!! මොකද, ඒ අය දන්නවා නේ, කාටවත් 'සංසාරෙ යන්න' බෑ!!! වෙන්නෙ වෙනින් කෙහෙල්මලක්!!! ඔක්කොටම වඩා, ඒක හෙණ පරිප්පුවක්!!! කියලා!!! !!! !!! එතකොට, ඒකෙම අනික් පැත්ත, කවුරුහරි එකෙක් සංසාරෙ හොඳයි කියනවා නම්... පිං කොර කොර හරි කමක් නෑ, තව තව සංසාරෙ යමං කියනවා නම්... ඌ ධර්මය මොන මලහත්ඉලව්වක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහ අමුම අමු ගොං හරකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, පොඩ්ඩක් බලහල්ලකො, සිවුරු ඇඳගෙන හරි.. නැතුව හරි.. දැන් ඔය බොලාටත් ධර්මය කියන්න ඇවිල්ල ඉන්න එවුන් මොක්කුද කියලා???
    ලොහ්.. ලොහ්.. ලොහ්..
    :shocked::shocked: ;) :):):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!​
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    අධර්මවාදී පවිටු පුරැශය

    ආ ගනන්ගන්න එපා මචන්. ඒ බුදුහාමුදුරුවොන්ගෙ 'ඇත්ත ඩයල්' වල හැටි!!! :D:D

    ඒ අනික උඹ දන්නවද?? මගේ threads ඉවර කරන්නෙ, එළකිරි එකේ මට කතා කියපු එවුන්ව 'පොල් කිරි' කරලා!!! !!! :rofl::rofl::rofl:

    මෝඩයෙක් වෙන්නෙ නැතුව මං දාන ඒවා හොඳට බලාගනින්!!! !!! !!! :growl::growl: ;)

    පිරිසිදු බුදුදහම විකෘර්ති කරන මේ මානසික රෝගීයාට නිසි ප්‍රතිකාර ලබා දිය යුතුයි

    පින්වත් ස්වාමීන් වහන්සෙලා විසින් පිරිසිදු බුද්ධ ධර්මය ගැන සිදුකරන ධර්ම දේශානා පවා බැහැර කරමින් මෙහු විසින් තමාගේ රස්තියාදු බස් වහර උපයොගී කරගෙන ධර්මය අධර්මය කරන මේ නිරයගාමී පවුකාරයාට මෙ භවයදීම දඩුවම් කල යුතුයි.

    https://www.facebook.com/damith.kariyawasam.9
    https://www.youtube.com/channel/UCQ2iKY7sKoDI6LlJkSgd9Cw
    https://plus.google.com/109582840592706468022/about

    අධර්මය පතුරවන පවිටු පුරැශය නුබ උඩපැනපු කාලය දැන් අවසන් බව නුබවත් නොදැන.
    ධර්මය නාමයෙයන් විකෘර්ති මනසක් යුතු නුබ හට ඒලව ඒලවා නුබ ගලවාගනු පිනිස කටයුතු කරන්නෙමු
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    රස්තියාදු බස් වහරෙන් ඉවත් වන්න

    මේ 'පොඩි case එක' හරිම වැදගත් හොඳෙයි!!! ;) :):) මොකද, ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් ඇත්ත අහල දැනගන්න ලැබුණොත් උඹලටත් ඇත්ත අවබෝධ කරගෙන ගොඩ යන්න පුළුවන් වෙනවා වගේම, ගොං මීහරක්ගෙන් ගොංබණ ඇහුවොත් උඹලත් ගොං වෙනවා!!! !!! !!! :yes::yes::yes: ඒකයි. :D:D

    ලොහ්.. ලොහ්.. ලොහ්..
    :shocked::shocked: ;) :):):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!​

    හිස් මිනිහෝ නුබට ඒකම දේ දානව හැර වෙන කථාවක් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරක් බලාපෙරොත්තු වෙන්න බැහැ.. මන් ද යත් තමන් වැරදි නිසා ප්‍රශ්න වලින් පලා යාමක් සිද්ධ වෙන බව හොදහැටි ඒල කිරි ඒකේ ඉන්න කට්ටියට හොදින් ප්‍රදර්ශනය වෙනවා

    අන්න දැන් හැදෙන්න කාලය හරි..රස්තියාදු බස් වහරෙන් ඉවත් වී තම තමන්ගේ අදහස් ධර්මය සමග මුසු නොකර පැහැදිලි අරැත් අැතිව බුදුරජානන් වහන්සේ යම් දේශනාවක් වදාල අැත්ත ද ඒ අාකාරයෙනම ඒ සූත්‍ර දේශනා පල කරන්න..
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    Damith Kariyawasam
    නැමති පුද්ගලයාට ධර්මය අවබෝධ වෙලා කියලද කියන්නේ

    නුබ කියනවා
    (ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් ඇත්ත අහල දැනගන්න ලැබුණොත් උඹලටත් ඇත්ත අවබෝධ කරගෙන ගොඩ යන්න පුළුවන්

    ගොං මීහරක්ගෙන් ගොංබණ ඇහුවොත් උඹලත් ගොං වෙනවා!!! !!! !!! :yes::yes::yes: ඒකයි. :D:D)

    rep
    ඒතකොට බොට ධර්මය වැටහිලද තියෙන්නෙ.. ඒහම ධර්මය වැටහුන කෙනා මේ විදිහට පිංවත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන බුද්ධ දේශනා වැරදී නුබ කියන මේ රස්තියාදු බස්වහරින් කියන දේ හරි කියලා කියන්නේ කාෙහොමද...

    තමන් ගේ බොරැ බයිලා ගොන් පාට් හැමොම දැක්කා ඉතින් දැන් ඉතින් බයියලා දදා ඉන්නැතිව මේ ලින්ක් ඒකේ තියන ඒවටත් ගරහා ගරහා ඉන්නැතිව බලලා හැදියන් මිනිහො

    http://www.trekmentor.com/si/daham/talks

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ 'පොඩි case එක' හරිම වැදගත් හොඳෙයි!!! ;) :):) මොකද, ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් ඇත්ත අහල දැනගන්න ලැබුණොත් උඹලටත් ඇත්ත අවබෝධ කරගෙන ගොඩ යන්න පුළුවන් වෙනවා වගේම, ගොං මීහරක්ගෙන් ගොංබණ ඇහුවොත් උඹලත් ගොං වෙනවා!!! !!! !!! :yes::yes::yes: ඒකයි. :D:D

    ~ බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් / ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, සංසාරය වර්ණනා කරනවා නම්... සංසාරෙ හොඳයි කියනවා නම්... ඒක කීයටවත් වෙන්න බැරි වැඩක්!! නේතං ඨානං විජ්ජති!!" කියලා!!! !!! !!! ඒ කියන්නෙ, 'ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සංසාරෙ හොඳයි කියන්නෙ වත්.. සංසාරෙ යන්න කතාකරන්නෙ වත්.. සංසාරෙ යන්න හදන්නෙ වත්.. නෑ!!' කියලයි!!! !!! !!! මොකද, ඒ අය දන්නවා නේ, කාටවත් 'සංසාරෙ යන්න' බෑ!!! වෙන්නෙ වෙනින් කෙහෙල්මලක්!!! ඔක්කොටම වඩා, ඒක හෙණ පරිප්පුවක්!!! කියලා!!! !!! !!! එතකොට, ඒකෙම අනික් පැත්ත, කවුරුහරි එකෙක් සංසාරෙ හොඳයි කියනවා නම්... පිං කොර කොර හරි කමක් නෑ, තව තව සංසාරෙ යමං කියනවා නම්... ඌ ධර්මය මොන මලහත්ඉලව්වක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහ අමුම අමු ගොං හරකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, පොඩ්ඩක් බලහල්ලකො, සිවුරු ඇඳගෙන හරි.. නැතුව හරි.. දැන් ඔය බොලාටත් ධර්මය කියන්න ඇවිල්ල ඉන්න එවුන් මොක්කුද කියලා???
    ලොහ්.. ලොහ්.. ලොහ්..
    :shocked::shocked: ;) :):):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!​
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුට -Rep දීපල්ලකෝ උත්තනේ

    මිහිඳු හාමුදුරුවො ලංකාවට ඇවිල්ල 'කජ්ජනීය සුත්‍ර දේශණාව' කියන වැදගත් බුද්ධ දේශණාවත් ලංකාවෙ උන්දලට කියල දීල තියනව. ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ, "රූපය විසින් උඹව කාල දැම්මා!! වේදනාව විසින් උඹව කාල දැම්මා!! සංඥා විසින් උඹව කාල දැම්මා!! සංස්ඛාර විසින් උඹව කාල දැම්මා!! විඥාණ විසින් උඹව කාල දැම්මා!!" කිය කියා, "උඹ ඔය 'රූප - වේදනා - සංඥා - සංස්ඛාර - විඥාණ' කියන ටික.. නැත්නම් 'පංච උපාදානස්කන්ධය'.. උඹගෙයි කියල බදාගත්ත නිසා... උඹ සංසාර පැවැත්මෙන් උඹට උරුමවෙච්ච උඹට අදාළ නැති අතීත මතකයන් උඹගෙයි කියල මුළාවෙච්ච නිසා... උඹට සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න බැරිවුණා!! උඹට මහා දුක් කන්දරාවක් විඳින්න උනා!!" කියලා, මේ මහා භයානක සංසාර කතන්දරේට බලපෑව හේතුව පැහැදිළිව දේශණා කරල තියනවා!!! !!! !!! ඒකෙදිත් උන්වහන්සේ ඒ කියල තියෙන්නෙ, "ඉක්මනට ඒ මුළාවෙච්ච මුළාවෙන් මිදියන්!! ඉක්මනට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙයන්!! ඒ දේවල් කිය කිය.. කර කර.. ඒ දේවල් වලට මුහුණදිදී.. උඹම සංසාරෙ ආවයි කියල උඹ රැවටිලා ඉන්න රැවටිල්ලෙන් මිදියන්!! උඹ සංසාරෙ ආව - යන එකෙක් නෙවෙයි බව තේරුම් ගනින්!! උඹ සංකතයක්.. උඹ තාවකාලිකව හැදිච්ච සත්වයෙක්.. බව තේරුම්ගනින්!!" කියන එකමයි!!! !!! !!!

    මතකනේ, කලිසම අඳින්න කලින් ජංගිය / ජොකා ඇඳල ඉන්න ඕනෙ බව?? නැත්නම් උඹල මොන මගුලක් කර කර හිටියත්.. මොනවා හිතාගෙන හිටියත්.. 'බොග දාල flush කළා වගේ'ම ගහගෙන යනවයි කියන බව?? මොකද, උඹ සංසාරෙ ආව එකෙක් නෙවෙයි කියල දැනගන්න එක.. සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන එක.. සෝවාන් / සෝතාපන්න වෙන එක.. තමයි, උඹට සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න තියන පළවෙනි පියවර!!! !!! !!!

    ඒත් අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ඒ බුදුහාමුදුරුවෝ කියාපු ඇත්ත කතාව එහෙම්පිටින්ම වෙනස් කරලා... කණපිට ගහලා... "පංච උපාදානස්කන්ධය උඹගෙම තමයි!! ඒ තියන දේවල් සේරම කිය කිය.. කර කර.. සංසාරෙ ආවේ උඹම තමයි!! උඹ ඒක කීයටවත් අතහරින්න එපා!! උඹ ඒකත් බදාගෙන, 'මට නිවන් යන්න ඕනේ.. මට සංසාර දුකින් නිදහස් වෙන්න ඕනේ..' ගගා හයියෙන් සද්දෙ දදා, දිගටම සංසාරෙ පලයන්!! සදහටම පලයන්!!" කියලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබිච්ච එක චතුරාර්ය සත්‍ය වන්දනා කිරිල්ලක් කරලා 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ඉතින් දැන් පෝය දවස් කියන්නෙ, ගොං බෞද්ධයෝ අම්බානට ගොංකම් කරන.. ගොං සංඝයෝ අම්බානට බොරු දෙස දෙසා සසර වසනා තුරු සතර අපායේ ලගින්න කටයුතු සම්පාදනය කරගන්න.. හරිම 'අසිරිමත් දවස්' බවට පත්වෙලා!!! !!! !!! සන්තෝසෙ බෑ!!! !!! !!!

    ඊළඟ post එකත් සැහෙන දුරට ඉවරයි. ඒත් ඇත්ත තිත්තයි බව දන්නවා නේ?? වැඩේ ඉස්සරහට යන්න යන්න ගොං සංඝයන්ගෙ / ගොං බෞද්ධයන්ගෙ බෙලි මිරිකනවා වගේ හන්දා, ඒක finalise කරල අද / පොසොන් එකට දාන්න හිතුනෙ නෑ. තව ටික දවසකින් බලමු.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙහෙමයි බන් උබ වගේ නිඝන්ඨයොත් ඉන්න ඔනේ බන් ...බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඉදියා.දැනුත් ඉන්නවා තව ඉස්සරහටත් ඉන්නවා.....

    බුදු සරණයි,
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    නැවත නැවතත් රස්තියාදු බස්වහරක් උපයොගී ක

    (Damith Kariyawasam) තමාට වැටහී අැති අයුරැ. බුද්ධ දේශනා අැයි නුබ සක්කිලි වචන සමග මුසු කරමින් දෙසන්නේ. තොගේ අම්මා අැයි තෝ වගේ නරැමයෙක් වැදුවේ. කාලකන්නියෝ තොට මොලයක් කියලා දෙයක් නැද්ද. මේ මම නුබට නෙමයි හොදේ බැනෙන් දැන් නුබට වැටහිලා නේ තියෙන්න. මම කියලා දෙයක් නැහැ කියලා.

    බුද්ධ දේශනාව සත්‍යයි නමුත් ඒ් සත්‍ය දේශනාව වැරදි අාකාරයට පැහැදිලි කරන්න යන්න ඒපා. මන්ද යත් ධර්මය නාමයේන සක්කිලි වචන මුසු කරමින් කරන විනාසය ඉමහත්ය. බුදුකෙනෙකුන් විසින් ඔය අාකාරයේන ධර්මය ප්‍රචාරය කරන්න ඔය අාකාරයේන වැරදි බස් වහරක් සමග මුසුකරමින් ධර්මය විකෘති කරන්න කියලා නැහ. ඒ නිසා නිසි අයුරින් ධර්මය සදහන් වන අාකාරයට ම මහත් සංයමයකින් යුතුව මේ ධර්මය ලියා පල කරනවා නම් ඉතා හොදය.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    (Damith Kariyawasam) තමාට වැටහී අැති අයුරැ. බුද්ධ දේශනා අැයි නුබ සක්කිලි වචන සමග මුසු කරමින් දෙසන්නේ. තොගේ අම්මා අැයි තෝ වගේ නරැමයෙක් වැදුවේ. කාලකන්නියෝ තොට මොලයක් කියලා දෙයක් නැද්ද. මේ මම නුබට නෙමයි හොදේ බැනෙන් දැන් නුබට වැටහිලා නේ තියෙන්න. මම කියලා දෙයක් නැහැ කියලා.

    බුද්ධ දේශනාව සත්‍යයි නමුත් ඒ් සත්‍ය දේශනාව වැරදි අාකාරයට පැහැදිලි කරන්න යන්න ඒපා. මන්ද යත් ධර්මය නාමයේන සක්කිලි වචන මුසු කරමින් කරන විනාසය ඉමහත්ය. බුදුකෙනෙකුන් විසින් ඔය අාකාරයේන ධර්මය ප්‍රචාරය කරන්න ඔය අාකාරයේන වැරදි බස් වහරක් සමග මුසුකරමින් ධර්මය විකෘති කරන්න කියලා නැහ. ඒ නිසා නිසි අයුරින් ධර්මය සදහන් වන අාකාරයට ම මහත් සංයමයකින් යුතුව මේ ධර්මය ලියා පල කරනවා නම් ඉතා හොදය.

    තෝ flush වෙන්න ඔන්න මෙන්න තියන බොගක්!!! තොට තොගේම සරණයි!!!
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මෙහෙමයි බන් උබ වගේ නිඝන්ඨයොත් ඉන්න ඔනේ බන් ...බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඉදියා.දැනුත් ඉන්නවා තව ඉස්සරහටත් ඉන්නවා.....

    බුදු සරණයි,

    :yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔන්න පොසොන් පෝයට දාන්න හිතුනෙ නැති post එකෙන් කොටසක් දැම්මා!!! දිග වැඩියි වැඩියි වගේ නිසා දෙපාරකට දාන්න හිතුවා. බලන්න!!! ඇයි පෝයට publish නොකලෙ කියල බලනකොට තේරෙයි.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඩමිත් කැරියා තාම ඉන්නව
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුද්ධාගමේ' අය දන්නෙ... 06-08-2015 03:19PM ponna maanasika leda... tho parissam wela idapan... thota hoda wadak denawa gedarata awith.... tho inna thana dannawa balapanko thota lagadima arinawa..

    ඔන්න පොසොන් පෝයට දාන්න හිතුනෙ නැති post එකෙන් කොටසක් දැම්මා!!! දිග වැඩියි වැඩියි වගේ නිසා දෙපාරකට දාන්න හිතුවා. බලන්න!!! ඇයි පෝයට publish නොකලෙ කියල බලනකොට තේරෙයි.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න පොසොන් පෝයට හදපු post එකේ ඉතුරු කොටසත් දැම්මා. බලපිය!!!

    මෙන්න පොඩි සමරියක්.
    ~ තොපි තොපේ මැටිමෝල් කමට ගොං සංඝයන්ගෙ ගොං කතා විශ්වාස කරලා, උන් කියන විදියට දාන මාන දිදී.. පිං කොර කොර.. සසර සැරිසරාගෙන සරාගෙන ගෙහුං ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න ගියොත්, ඊටපස්සෙ ආයෙ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... හතර අපායෙ වැටි වැටී අම්බානට විඳවලා... තව බුද්ධ සාසන බරගාණකට පස්සෙ හැදෙන එකෙකුට හරි මොළේ පෑදිලා... "මං මේ සංසාර දුකින් නිදහස්වෙන්න ඕනේ!!" කියල හිතුණත්, අන්න එදාට ඌටත් සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න නම් කරන්න වෙන්නේ, මේ දැන් කියපු ටිකම තමයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්මක් අවසන් වෙන්නේ, ඉපදිලා ඉන්න සත්වයෙක් 'සත්‍යය' අවබෝධ කරගෙන උපාදාන මොකුත් නැතුව භවය නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!! !!! !!! ඒ නැතුව, අම්බානට පිං කොරගෙන.. තණ්හා නැති කොරගෙන.. ප්‍රාර්ථනා කොරන බෝධි වලින් නිවන් යන්න හිතුවට, එව්ව හරියන වැඩ නෙවෙයි!!! !!! !!!