මං ඊයෙ FB එකේ කෙනෙක් අහපු දේකට අදාළ විස්තර දැනගන්න
මෙන්න මේ link එක දුන්නා. ඔයත් මේක බලන්න.

මේ ගොඩ කාලෙකට කලින් ලියපු එකක්. මේකයි.. මේකෙ තව links 2-3ක් දීලා තියනවා. අන්න ඒ links වලින් ගියාම තියන posts ටිකයි.. බැලුවා නම්, ඒත් ඇති සංසාර පැවැත්මෙන් සදහටම ගැළවිලා නිවන් දකින්න!!! !!! !!!
මේක එක දිගට posts කිහිපයක් බලන්න පුළුවන් විදියටයි තියෙන්නෙ. සම්පූර්ණයෙන් load වෙනකම් ඉඳලා බලන්න. මොකද, හරි starting point එකට එන්න ටික වෙලාවක් යනවා.
අනික, බලාගෙන යනකොට එකම දේවල් නේද මේ කියල තියෙන්නෙ කියල හිතුණට, මේ කෙරීගන යන වැඩේ හරියට drill කරනවා / bore කරනවා නැත්නම්, ream කරනවා වගේ වැඩක්!!! කටුව කැරකෙන්නෙ එකම තැන උනාට, කැරකෙන්න කැරකෙන්න යටට බහිනවා!!! හිල් වෙනවා / හෑරෙනවා / සුද්ද වෙනවා නැත්නම්, යන්න යන්න කතාව තව ගැඹුරට ගැඹුරට යනවා!!! !!! !!!
