මට ඉතිං උඹත් එක්ක තර්ක කරන්ඩෝනෙ නෑ. උඹ එළ කොල්ලමම දන්න විදියට බුද්ධාගමේ මස් මාලු කන්න කියලා හරි එපා කියලා හරි නැහැ, දැන් බලපන් මත්ද්‍රව්‍ය ගන්න එපා කියලා පන්සිල් පදයක් තියනවා, සත්තු මරන එකට තියනවා, ඒ උනාට කිසි තැනක මස් කන්න එපා කියලා නැහැ,
දැං හිතපන් නිකන්(වාහනේකට හැපිලා) මැරුනු සතෙක් කනවා කියලා, එතකොට කොහමද උඹ කියන විදියට
බුද්ධාගමේ පවක් වෙන්න කරුනු 3ක්ද කොහෙද සම්පූර්ණ වෙන්න ඕනනේ, එහෙම බැලුවම සතෙක් මරාගෙන කෑවොත් පවක් වෙනවා.
සත්තු මරන්ඩ එපා කියල තියෙනවනං නිකම්ම ගම්‍ය වෙනවනෙ මස් කන්ඩ එපා කියල, ඒකයි මම කිව්වෙ
