බුද්ධාගමේ කියනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මම දන්න විදියට බුද්ධාගමේ මස් මාලු කන්න කියලා හරි එපා කියලා හරි නැහැ, දැන් බලපන් මත්ද්‍රව්‍ය ගන්න එපා කියලා පන්සිල් පදයක් තියනවා, සත්තු මරන එකට තියනවා, ඒ උනාට කිසි තැනක මස් කන්න එපා කියලා නැහැ,
    දැං හිතපන් නිකන්(වාහනේකට හැපිලා) මැරුනු සතෙක් කනවා කියලා, එතකොට කොහමද උඹ කියන විදියට
    බුද්ධාගමේ පවක් වෙන්න කරුනු 3ක්ද කොහෙද සම්පූර්ණ වෙන්න ඕනනේ, එහෙම බැලුවම සතෙක් මරාගෙන කෑවොත් පවක් වෙනවා.
    මට ඉතිං උඹත් එක්ක තර්ක කරන්ඩෝනෙ නෑ. උඹ එළ කොල්ල
    සත්තු මරන්ඩ එපා කියල තියෙනවනං නිකම්ම ගම්‍ය වෙනවනෙ මස් කන්ඩ එපා කියල, ඒකයි මම කිව්වෙ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    වැඩිය හිතුවොත් කර්ම විපාකය වැඩියිලු :rolleyes2:
    මේක විතරක් හරි. මොකද, හිතනවා කියන්නෙම චේතනාව. අවිද්‍යා සහගත චේතනාව කියන්නෙම කර්මය. කර්මයක් කලොත් විපාකයක් එනවා. වැඩිපුර හිතනවා කියන්නේ වැඩිපුර කර්ම රැස් වෙනවා. පව් ගැන හිතුවොත් පව් රැස් වෙන්න තියෙන ඉඩ වැඩියි. පිං ගැන හිතුවොත් පිං රැස් වෙන්න තියෙන ඉඩ වැඩියි.

    එතකොට මොන නරක වැඩේ කලත් ගානක් නැතුව ඉන්න මිනිහ සුගතියට යනව
    ඒ තරං වැරදි කරල නැති නමුත් ලොකුවට පසු තැවෙන කෙනා දුගතියට යනව :ROFLMAO:

    එහෙම එකක් වෙන්නේ නැහැ බන්. ඒවා උඹ හිතෙන් හදාගත්තු දේවල්.
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඔව් එක පිළිගන්න අමාරුයි.
    ලෝකය රොටියක් වගේ කිව්වොත් එකනම් පිළිගන්න ගොං හරක් ඉන්නවා 🤣🤣
     
    • Wow
    Reactions: AnuradhaRa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    බලපං මම කතෝලික වුණාට ඒක දන්නව, බුද්ධාගමේ ඉන්න උඹල දන්නෙ නෑ
    බුදු දහම ගැන මන් ගැඹුරින් අධ්‍යනය කරලා තියෙනවා ලංකවේ විතරක් නෙමේ අනිත් රටවලත් තියෙන බුදු දහම සම්බන්ධ සංකල්ප අධ්‍යනය කරලා තියෙනවා. මන් තාමත් ඒවා ගැන හොයනවා මට ගැටලුවක් අවොත් මන් අනිත් අයත් එක්ක තර්ක කරලා ඒක විස්ද ගන්නවා. මන් බුදු දහම ගැන ආචාර්යවරයෙක් නෙමේ හැබ්‍යි මට හොඳටම විශ්වාසයි මන් උබ වඩා නම් දන්නවා. මගේ අවබෝධයට අනුව බුදු දහමේ උබ ඔය කියන වීදියේ සංකල්පයක් කිසිම විදියකින් අන්තර්ගත වෙන්නේ නෑ. බුදු දහමේ තියෙන සමහර දේවල් ඕන කෙනෙක්ට ඕන විදියට අර්ථ කථනය කරන්න පුළුවන් නමුත් බුදු දහමේ හරය තේරුම් ගන්න බුද්ධිය තියෙන්න ඕන. උබ ඕක හොයා ගත්ත තැන හරි උපුටාගැනීම හරි දැම්මොත් මන් පැහැදිලි කිරීමක් කරන්නම්. මට නම් හිතෙන්නේ මේ thread එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ බුදු දහම ගැන ඉගෙන ගන්න නෙමේ. බුදු දහමත් උබ අදහන ආගම වගේ මෝඩ බුද්ධිය නැති මිනිස්සුන්ට තියෙන අවිද්‍යාත්මක ආගමක් කියලා පෙන්නලා සතුටක් ලබන්න වගේ.
     
    නෑ බං ලෝක ධර්මතාවෙ හෙන අසාධාරණයි කියල හිතුණ
    ඔය ඉතිං මං ගැන හිතපු විදිය තමා :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    පව් කලොත් කර්ම විපාක විඳින්න වෙනවා, මේ භවයේදී නැත්නම් අනාගත භවයකදී
    නැවත නැවත් කරපු පවක් සිහි කලොත් ඒ සිතිවිල්ල ප්‍රබල වෙනවා. මැරෙන වෙලාවේදි සිහි වුනොත් අපාගත වෙන්න පුලුවන්. ඊලඟ භවය තීරණය වන්නේ චුති චිත්තය අනුවයි. එම භවයේ සැප දුක් තීරණය වන්නේ පින් පව් අනුවයි.
    මට හිතෙන්නේ බන් අපි ගොඩාක් පව් කරොත් අන්තිම මොහොතේ පවක් සිහි වෙනඩ අවස්ථාව වැඩියි නේ
    පින් කරොත් පිනක් සිහි වෙනඩ චාන්ස් එක වැඩියි එක වෙනඩ ඇති ඔහොම කියන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට හිතෙන්නේ බන් අපි ගොඩාක් පව් කරොත් අන්තිම මොහොතේ පවක් සිහි වෙනඩ අවස්ථාව වැඩියි නේ
    පින් කරොත් පිනක් සිහි වෙනඩ චාන්ස් එක වැඩියි එක වෙනඩ ඇති ඔහොම කියන්නේ
    me kathawa hri mcn
     
    • Like
    Reactions: navinnuwan