බුද්ධාගමේ මුලික හරය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බුද්ධාගමේ මුලික හරය

    උබලට හිතෙන්නේ නැද්ද බුද්දාගමේ තියෙන වැදගත් ම දේ පන්සිල් පද පහ කියලා.
    පන්සිල් පද පහ රකින සමාජයක් කියන්නේ සැහෙන්න ප්‍රශ්න අඩු සමාජයක්.

    මගේ මතය අනුව බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මනුෂයෙක්. සමාජය හොද තැනකට ගෙන්න පන්සිල් පද පහ හඳුන්වලා දුන්නා. නමුත් මිනිස්සු ඔය කියන දේවල් අහන්නේ නැ. නිකමනට හිතපන් කව්රු හරි එකෙක් ඇවිත් මොනවා හරි පිලිදින්න කිව්වොත් (හොද දෙයක්) මිනිස්සු අහනවද නැ. ඉතින් බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ව මේ හොද දේට යොමු කරන්න පින් පව් කියලා දෙයක් කිව්වා. පව් කරොත් වෙන පල විපාක කිව්වා. එතකොට මිනිස්සු පල විපාක වලට බයේවත් හොද මාර්ගයේ යන නිසා.

    ජාතක කතා අරවා මේවා පස්සේ කාලෙක මිනිස්සු හදාගත්ත ඒවා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුවන්ට තියෙන ගව්රවය වැඩි කරන්න. නැත්නම් පිළිගන්නේ නැනේ.

    මම පිලිගන්නේ පන්සිල් පද පහ තමයි. නැවත ඉපදෙනවට බයේ නෙමෙයි. කාටවත් වදයක් නොවී ඉන්න පුළුවන් නිසා. නැවත ඉපදෙන කතාව මම පිළිගන්නේ නැ. පිළිගන්න හේතුවක් නැති නිසා. දැන් කියන්න එපා පුලුවන්නම් නැවත ඉපදෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කියලා. බර්ඩන් ඔෆ් ප්රුෆ් එක තියෙන්නේ නැවත ඉපදෙනවා කියන අයට
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    පොන්න සින්හලයෙක්. තොපි වගේ උන් තමා අපේ ජාතියට වින කරන්නෙ. ජාතක කතා බොරු කියන්නෙ. යලි ඉපදීමක් නෑ කියන්නෙ. දහම් පාසල් පල තෝ
     
    මගේ කතාව හොදයි නේ. මට රෙප් දෙන්න හොදේ:love: උම්මා :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උබ උබේ ආගම පිලිපැදගෙන හිටිය නම් ඉවරයිනෙ බන්. ඒකෙන් ටිකකුයි මේකෙන් ටිකකුයි අරකෙන් ටිකකුයි කලවම් කරගත්තට පස්සෙ ඒකටත් නැති මේකටත් නැති අරකටත් නැති කෙනෙක් බවට පත්වෙනවා. ඊට පස්සෙ උබ කියන දේවල් අහලා ඒ ඒ ආගම් දර්ශන පිලිපදින අයත් ගැටුම් ඇති කරගනන් එනවා. ඉතින් නැති ප්‍රශ්න ඇතිවෙනවා.

    උබ අනිත් ආගම් වල කොටස් ඇහිඳින්න යන්න පටන්ගත්තෙම තමන්ගාව තිබ්බ එකේ අඩු පාඩුවක් දැක්ක නිසානෙ. නරකද නිරාගමිකයෙක් වත් උනොත්?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පන්සිල් 5හ තමා මූලික දේ එතනින් එහාට ගොඩක් දේවල් තියෙනව,ජාතක කතා වෙන අය ගොතපුව නෙවෙයි සිදුහත් කුමරා වෙන්ඩ කලින් පෙර ජීවිත ගැන කියපුව.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබ උබේ ආගම පිලිපැදගෙන හිටිය නම් ඉවරයිනෙ බන්. ඒකෙන් ටිකකුයි මේකෙන් ටිකකුයි අරකෙන් ටිකකුයි කලවම් කරගත්තට පස්සෙ ඒකටත් නැති මේකටත් නැති අරකටත් නැති කෙනෙක් බවට පත්වෙනවා. ඊට පස්සෙ උබ කියන දේවල් අහලා ඒ ඒ ආගම් දර්ශන පිලිපදින අයත් ගැටුම් ඇති කරගනන් එනවා. ඉතින් නැති ප්‍රශ්න ඇතිවෙනවා.

    උබ අනිත් ආගම් වල කොටස් ඇහිඳින්න යන්න පටන්ගත්තෙම තමන්ගාව තිබ්බ එකේ අඩු පාඩුවක් දැක්ක නිසානෙ. නරකද නිරාගමිකයෙක් වත් උනොත්?

    අපි හැමෝම නිරගමිකයි තමයි මචන්. උපදින කොට ආගම නළලේ කොටාගෙන එන්නේ නැ. ආගම් ඔක්කොගෙම අඩු පාඩු තියෙනවා. අද දෙරණේ උදේ තිබ්බ මොකද්ද විශ්ව දහම කියලා වැඩ සටහනකදී හාමුදුරු කෙනක් කියනවා (කට්ටියට උගන්වනවා) මහා බ්‍රක්මයාගේ ඉගැන්වීම් ද මොනවද ? එතැනදී කියනවා බටහිර විද්යාවේ පරමාණු ගැන කියව්වාට ඔයාලා දැකලා තියෙනවද කියලා ? ඒ වගේම බුද්දාගමේ ඉගැන්වීම් විස්වාස කරන්නලු.

    විද්‍යාවෙන් නිකන් දෙයක් කියන්නේ නැ. එවිඩන්ස් දෙන්න ඕනේ තමන් කියන දේ ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපුවා තමයි අපි පිළිගන්නේ. නැතුව එක එකා කියන එක පිළිගන්නේ නැ. අනික එයාලා වැරදි කියන දේවල් වලින් මිනිස්සු හදට යනවා. අගහරු වලට යනවා. ආගම්වල ඉගැන්වීම් වලින් අපිට කෑම වෙලාවකවත් හොයාගන්න පුළුවන් ද ? (සිව්රක් දාගත්තොත් නම් පුළුවන්).

    මන් කියන්නේ මොංගල් උන් වගේ ආගම් පස්සේ නොගිහින් හරි විදියට ජිවත් වෙන්න කියලා. ගොඩක් බුද්දාගමේ කියන උන් කොහොමද ජිවත් වෙන්නේ. සිල් අරන් එනගමන් රෑට කන්න චිකන් අරන් එනවා.

    දබදිව යන උන් ඩ්යුටි ෆ්‍රී එකෙන් අරක්කු උස්සන් එනවා

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපියක් .
    මම ඔයාගේ සමහර අදහස්වලට එහ්මම එකග නොවුනත් "මම පිලිගන්නේ පන්සිල් පද පහ තමයි. නැවත ඉපදෙනවට බයේ නෙමෙයි. කාටවත් වදයක් නොවී ඉන්න පුළුවන් නිසා" ඉහලින්ම පිලිගන්නවා

    මොනවාවුනත් මේකට උඹේ රෙප් නම් අනිවා කැපෙනවා මොකද ලන්කාවේ ඉන්නේ ආගමට අනුව ජීවත්වෙන්න හිතන මිනිස්සු නෙවෙයි ආගම වෙනුවෙන් මැරෙන්නවුනත් සුදානම් මිනිස්සු නිසා .
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අපි හැමෝම නිරගමිකයි තමයි මචන්. උපදින කොට ආගම නළලේ කොටාගෙන එන්නේ නැ. ආගම් ඔක්කොගෙම අඩු පාඩු තියෙනවා. අද දෙරණේ උදේ තිබ්බ මොකද්ද විශ්ව දහම කියලා වැඩ සටහනකදී හාමුදුරු කෙනක් කියනවා (කට්ටියට උගන්වනවා) මහා බ්‍රක්මයාගේ ඉගැන්වීම් ද මොනවද ? එතැනදී කියනවා බටහිර විද්යාවේ පරමාණු ගැන කියව්වාට ඔයාලා දැකලා තියෙනවද කියලා ? ඒ වගේම බුද්දාගමේ ඉගැන්වීම් විස්වාස කරන්නලු.

    විද්‍යාවෙන් නිකන් දෙයක් කියන්නේ නැ. එවිඩන්ස් දෙන්න ඕනේ තමන් කියන දේ ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපුවා තමයි අපි පිළිගන්නේ. නැතුව එක එකා කියන එක පිළිගන්නේ නැ. අනික එයාලා වැරදි කියන දේවල් වලින් මිනිස්සු හදට යනවා. අගහරු වලට යනවා. ආගම්වල ඉගැන්වීම් වලින් අපිට කෑම වෙලාවකවත් හොයාගන්න පුළුවන් ද ? (සිව්රක් දාගත්තොත් නම් පුළුවන්).

    මන් කියන්නේ මොංගල් උන් වගේ ආගම් පස්සේ නොගිහින් හරි විදියට ජිවත් වෙන්න කියලා. ගොඩක් බුද්දාගමේ කියන උන් කොහොමද ජිවත් වෙන්නේ. සිල් අරන් එනගමන් රෑට කන්න චිකන් අරන් එනවා.

    දබදිව යන උන් ඩ්යුටි ෆ්‍රී එකෙන් අරක්කු උස්සන් එනවා

    Sahathika Aththa Kathwa. Respect Man
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    උබලට හිතෙන්නේ නැද්ද බුද්දාගමේ තියෙන වැදගත් ම දේ පන්සිල් පද පහ කියලා.
    පන්සිල් පද පහ රකින සමාජයක් කියන්නේ සැහෙන්න ප්‍රශ්න අඩු සමාජයක්.

    මගේ මතය අනුව බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මනුෂයෙක්. සමාජය හොද තැනකට ගෙන්න පන්සිල් පද පහ හඳුන්වලා දුන්නා. නමුත් මිනිස්සු ඔය කියන දේවල් අහන්නේ නැ. නිකමනට හිතපන් කව්රු හරි එකෙක් ඇවිත් මොනවා හරි පිලිදින්න කිව්වොත් (හොද දෙයක්) මිනිස්සු අහනවද නැ. ඉතින් බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ව මේ හොද දේට යොමු කරන්න පින් පව් කියලා දෙයක් කිව්වා. පව් කරොත් වෙන පල විපාක කිව්වා. එතකොට මිනිස්සු පල විපාක වලට බයේවත් හොද මාර්ගයේ යන නිසා.

    ජාතක කතා අරවා මේවා පස්සේ කාලෙක මිනිස්සු හදාගත්ත ඒවා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුවන්ට තියෙන ගව්රවය වැඩි කරන්න. නැත්නම් පිළිගන්නේ නැනේ.

    මම පිලිගන්නේ පන්සිල් පද පහ තමයි. නැවත ඉපදෙනවට බයේ නෙමෙයි. කාටවත් වදයක් නොවී ඉන්න පුළුවන් නිසා. නැවත ඉපදෙන කතාව මම පිළිගන්නේ නැ. පිළිගන්න හේතුවක් නැති නිසා. දැන් කියන්න එපා පුලුවන්නම් නැවත ඉපදෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කියලා. බර්ඩන් ඔෆ් ප්රුෆ් එක තියෙන්නේ නැවත ඉපදෙනවා කියන අයට

    දැන් උබ පන්සිල් වලින් බුදුදහමේ මුලික හරය කතාකරන්න යනවනේ ..., මට කියපන්කො පන්සිල්වල තියන අනිත් 4ම අරගන සුරාමේරය විතරක් දශාකුසල් වලින් අයින්කරේ ඇයි කියලා ????????????:confused::confused::confused::confused::shocked::confused::confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි හැමෝම නිරගමිකයි තමයි මචන්. උපදින කොට ආගම නළලේ කොටාගෙන එන්නේ නැ. ආගම් ඔක්කොගෙම අඩු පාඩු තියෙනවා. අද දෙරණේ උදේ තිබ්බ මොකද්ද විශ්ව දහම කියලා වැඩ සටහනකදී හාමුදුරු කෙනක් කියනවා (කට්ටියට උගන්වනවා) මහා බ්‍රක්මයාගේ ඉගැන්වීම් ද මොනවද ? එතැනදී කියනවා බටහිර විද්යාවේ පරමාණු ගැන කියව්වාට ඔයාලා දැකලා තියෙනවද කියලා ? ඒ වගේම බුද්දාගමේ ඉගැන්වීම් විස්වාස කරන්නලු.

    විද්‍යාවෙන් නිකන් දෙයක් කියන්නේ නැ. එවිඩන්ස් දෙන්න ඕනේ තමන් කියන දේ ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපුවා තමයි අපි පිළිගන්නේ. නැතුව එක එකා කියන එක පිළිගන්නේ නැ. අනික එයාලා වැරදි කියන දේවල් වලින් මිනිස්සු හදට යනවා. අගහරු වලට යනවා. ආගම්වල ඉගැන්වීම් වලින් අපිට කෑම වෙලාවකවත් හොයාගන්න පුළුවන් ද ? (සිව්රක් දාගත්තොත් නම් පුළුවන්).

    මන් කියන්නේ මොංගල් උන් වගේ ආගම් පස්සේ නොගිහින් හරි විදියට ජිවත් වෙන්න කියලා. ගොඩක් බුද්දාගමේ කියන උන් කොහොමද ජිවත් වෙන්නේ. සිල් අරන් එනගමන් රෑට කන්න චිකන් අරන් එනවා.

    දබදිව යන උන් ඩ්යුටි ෆ්‍රී එකෙන් අරක්කු උස්සන් එනවා

    දැන් ඇත්තටම උඹ පරමාණු දැකල තියෙනවද ? ආගම් විද්‍යාව කියල වෙනම ලේබල් දෙකක් ගහගත්තට දෙකෙන්ම කරන්නෙ එකම තමා. මොකක් හරි සංස්කෘතියක තියෙන චින්තනේකට අනුව හිතල අත්දකින දේවල් විස්තර කරන්න ප්‍රවාද ගොඩ නඟනව. උඹ හිතං ඉන්නව නං විද්‍යාවෙ දේවල් කියන්නෙ මාර විදිහට පර්යේශණ කරල සෑහෙන්න දේවල් හොයාගෙන කියල ඔය අට වසරෙ නමේ වසරෙ විද්‍යාව අච්චු පොත් පැත්තකට විසික් කල්ල පොඩ්ඩක් ෆෙයරාබෙන්ඩ්ල කූන්ල ලියපුව කියෝපං. උඹ ඔය හිතන විදිහට ඔප්පු කරපුව නෙමේ විද්‍යාවෙ පිලිගන්නෙ. පරමාණු පැත්තකට දාපං ගුරුත්වාකර්ශණේවත් දැකපු එකෙක් ඉන්නවද ? දැන් පුලුවන්නං කියපං ඇපල් ගෙඩි වැටෙනව පේනවනෙ කියල. ඇපල් ගෙඩි වැටෙනව දැක්කට ගුරුත්වාකර්ශණේ නිව්ටන්ටවත් පෙනුනෙ නෑ. විද්‍යාව කියන්නෙ අත්දකින දේ විස්තර කරන ප්‍රවාද ටිකක්. විද්‍යාව ගැන ලියපු කාල් පොපර්ම කියල තියෙනව විද්‍යාවෙ කිසිම ප්‍රවාදයක් ඔප්පු කෙරෙන්නෑ විද්‍යාවෙ කරන්නෙ තියෙන ප්‍රවාදයක් බොරුයි කියල ඔප්පු කිරීම විතරයි කියල. බහුතරයක් විද්‍යාඥයොත් පිලිගන්න විද්‍යාත්මක ප්‍රවාද වල අර්ථ කතනෙ ඕක. උඹ මෙතන කියනව විද්‍යාවෙන් ඔප්පු කරපුවලු අපි පිලිගන්නෙ. කාල් පොපර් ලියපුව හොයාගෙන කියවල බලපං හඳට ලක්ශ වතාවක් ගියත් විද්‍යාවෙන් හඳට යෑම ගැන ගොඩනඟල තියෙන කිසිම ප්‍රවාදයක් සත්‍යයි කියල ඔප්පු වෙන්නෑ.
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    සත්වයාගො කෙළෙස් මට්ටම් අනුව තමය් ඥන මට්ටම් ඇති වෙන්නෙ. කෙළෙස් අඩු වෙන්න වෙන්න බුදුරජානන් වහන්සේ පහදලා දුන් දේවල් වැටහෙන්න පටන් ගන්නව. එතකම් අනිත් අයත් ඔය මට්මට දාල හිටන්න එපා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි හැමෝම නිරගමිකයි තමයි මචන්. උපදින කොට ආගම නළලේ කොටාගෙන එන්නේ නැ. ආගම් ඔක්කොගෙම අඩු පාඩු තියෙනවා. අද දෙරණේ උදේ තිබ්බ මොකද්ද විශ්ව දහම කියලා වැඩ සටහනකදී හාමුදුරු කෙනක් කියනවා (කට්ටියට උගන්වනවා) මහා බ්‍රක්මයාගේ ඉගැන්වීම් ද මොනවද ? එතැනදී කියනවා බටහිර විද්යාවේ පරමාණු ගැන කියව්වාට ඔයාලා දැකලා තියෙනවද කියලා ? ඒ වගේම බුද්දාගමේ ඉගැන්වීම් විස්වාස කරන්නලු.

    විද්‍යාවෙන් නිකන් දෙයක් කියන්නේ නැ. එවිඩන්ස් දෙන්න ඕනේ තමන් කියන දේ ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපුවා තමයි අපි පිළිගන්නේ. නැතුව එක එකා කියන එක පිළිගන්නේ නැ. අනික එයාලා වැරදි කියන දේවල් වලින් මිනිස්සු හදට යනවා. අගහරු වලට යනවා. ආගම්වල ඉගැන්වීම් වලින් අපිට කෑම වෙලාවකවත් හොයාගන්න පුළුවන් ද ? (සිව්රක් දාගත්තොත් නම් පුළුවන්).

    මන් කියන්නේ මොංගල් උන් වගේ ආගම් පස්සේ නොගිහින් හරි විදියට ජිවත් වෙන්න කියලා. ගොඩක් බුද්දාගමේ කියන උන් කොහොමද ජිවත් වෙන්නේ. සිල් අරන් එනගමන් රෑට කන්න චිකන් අරන් එනවා.

    දබදිව යන උන් ඩ්යුටි ෆ්‍රී එකෙන් අරක්කු උස්සන් එනවා

    :yes::yes:

    බොහො බෞද්ධයන්ට දැන් තියෙන්නේ අකරවති සද්ධාව නෙවෙයි අමුලික සද්ධාව .
    අවම වශයෙන්ලන්කාවේ නමා බෞද්ධඕ කාලාම සුත්‍රයවත් කියවලා හියෙනවා නම්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඇත්තටම උඹ පරමාණු දැකල තියෙනවද ? ආගම් විද්‍යාව කියල වෙනම ලේබල් දෙකක් ගහගත්තට දෙකෙන්ම කරන්නෙ එකම තමා. මොකක් හරි සංස්කෘතියක තියෙන චින්තනේකට අනුව හිතල අත්දකින දේවල් විස්තර කරන්න ප්‍රවාද ගොඩ නඟනව. උඹ හිතං ඉන්නව නං විද්‍යාවෙ දේවල් කියන්නෙ මාර විදිහට පර්යේශණ කරල සෑහෙන්න දේවල් හොයාගෙන කියල ඔය අට වසරෙ නමේ වසරෙ විද්‍යාව අච්චු පොත් පැත්තකට විසික් කල්ල පොඩ්ඩක් ෆෙයරාබෙන්ඩ්ල කූන්ල ලියපුව කියෝපං. උඹ ඔය හිතන විදිහට ඔප්පු කරපුව නෙමේ විද්‍යාවෙ පිලිගන්නෙ. පරමාණු පැත්තකට දාපං ගුරුත්වාකර්ශණේවත් දැකපු එකෙක් ඉන්නවද ? දැන් පුලුවන්නං කියපං ඇපල් ගෙඩි වැටෙනව පේනවනෙ කියල. ඇපල් ගෙඩි වැටෙනව දැක්කට ගුරුත්වාකර්ශණේ නිව්ටන්ටවත් පෙනුනෙ නෑ. විද්‍යාව කියන්නෙ අත්දකින දේ විස්තර කරන ප්‍රවාද ටිකක්. විද්‍යාව ගැන ලියපු කාල් පොපර්ම කියල තියෙනව විද්‍යාවෙ කිසිම ප්‍රවාදයක් ඔප්පු කෙරෙන්නෑ විද්‍යාවෙ කරන්නෙ තියෙන ප්‍රවාදයක් බොරුයි කියල ඔප්පු කිරීම විතරයි කියල. බහුතරයක් විද්‍යාඥයොත් පිලිගන්න විද්‍යාත්මක ප්‍රවාද වල අර්ථ කතනෙ ඕක. උඹ මෙතන කියනව විද්‍යාවෙන් ඔප්පු කරපුවලු අපි පිලිගන්නෙ. කාල් පොපර් ලියපුව හොයාගෙන කියවල බලපං හඳට ලක්ශ වතාවක් ගියත් විද්‍යාවෙන් හඳට යෑම ගැන ගොඩනඟල තියෙන කිසිම ප්‍රවාදයක් සත්‍යයි කියල ඔප්පු වෙන්නෑ.

    උඹ මේ ත්‍රේඩ් එක රොන්ග් ට්‍රැක්ගෙනියන්න හදනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පන්සිල් පද පහ අනුව ජිවත් වෙන කෙනා තමයි බන් නියම බුදුන් සරණ ගිය බෞද්දය. එහෙම කෙනා ගිහියෙක් උනත් පන්සිල් නොරකින භික්ෂූන් ට වඩා උතුමෙක්. දැන් ඉන්න බහුතරයක් බන කියකිය සල්ලි ගරන බන ගායකයෝයි, පන්සල් ලොකු කරගන්න දගලන උනුයි , කට්ටඩියෝයි , සංග ස්ටාර් වෙන්න දගලන උනුයිනේ බන්...

    ඕවට සපෝට් එක දෙන සෙට් එකක් ඉන්නව සංග මුදලාලිලාගෙන් යැපෙන ඒ අය කියන්නේ හාමුදුරුවෝ මොන කලත් ගිහියෝ විවේචනය කරන්න හොද නහ කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේ ත්‍රේඩ් එක රොන්ග් ට්‍රැක්ගෙනියන්න හදනවා

    ත්‍රෙඩ් එක දාපු කෙනාමයි කියල තියෙන්නෙ එයා පිලිගන්නෙ විද්‍යාවෙන් "ඔප්පු" කරපුව විතරයි කියල. ඒ "ඔප්පු" කරපුවයෙන් හඳට අඟහරු වලට යනව කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    අපි හැමෝම නිරගමිකයි තමයි මචන්. උපදින කොට ආගම නළලේ කොටාගෙන එන්නේ නැ. ආගම් ඔක්කොගෙම අඩු පාඩු තියෙනවා. අද දෙරණේ උදේ තිබ්බ මොකද්ද විශ්ව දහම කියලා වැඩ සටහනකදී හාමුදුරු කෙනක් කියනවා (කට්ටියට උගන්වනවා) මහා බ්‍රක්මයාගේ ඉගැන්වීම් ද මොනවද ? එතැනදී කියනවා බටහිර විද්යාවේ පරමාණු ගැන කියව්වාට ඔයාලා දැකලා තියෙනවද කියලා ? ඒ වගේම බුද්දාගමේ ඉගැන්වීම් විස්වාස කරන්නලු.

    විද්‍යාවෙන් නිකන් දෙයක් කියන්නේ නැ. එවිඩන්ස් දෙන්න ඕනේ තමන් කියන දේ ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපුවා තමයි අපි පිළිගන්නේ. නැතුව එක එකා කියන එක පිළිගන්නේ නැ. අනික එයාලා වැරදි කියන දේවල් වලින් මිනිස්සු හදට යනවා. අගහරු වලට යනවා. ආගම්වල ඉගැන්වීම් වලින් අපිට කෑම වෙලාවකවත් හොයාගන්න පුළුවන් ද ? (සිව්රක් දාගත්තොත් නම් පුළුවන්).

    මන් කියන්නේ මොංගල් උන් වගේ ආගම් පස්සේ නොගිහින් හරි විදියට ජිවත් වෙන්න කියලා. ගොඩක් බුද්දාගමේ කියන උන් කොහොමද ජිවත් වෙන්නේ. සිල් අරන් එනගමන් රෑට කන්න චිකන් අරන් එනවා.

    දබදිව යන උන් ඩ්යුටි ෆ්‍රී එකෙන් අරක්කු උස්සන් එනවා

    මම නිරාගමික කියලා අදහස් කරේ එහෙම නෙවේ මචන්. ඉපදුනාට පස්සෙ අපිට අපේ මහ එවුන් මොකක් හරි ආගමක් නලලෙ කොටනවමනෙ. අපි ලොකු වෙනකොට ඒ ආගම ගැන ආසාවෙන් ඉගෙනත් ගන්නවනෙ. දැනුම් තේරුම් තියෙන කාලෙකදි ඒවා ගැන අපි ප්‍රශ්නත් කරනවනෙ. අනිත් ආගම් එක්ක සසඳනවනෙ. එතකොට අපිට අපි මෙච්චර කාලයක් ඇත්තයි කියලා අදහපු ආගම ගැන පොඩි පොඩි පරස්පර ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනිත් ආගම් ගැනත් ප්‍රශ්න ඇතිවෙනවනෙ. ඕකනෙ වෙන්නෙ. අපිට අවශ්‍ය නම් ඔය ඔක්කෝම ස්වකැමැත්තෙන්ම ප්‍රතික්ශේප කරලා නිරාගමිකයෙක් වෙන්න අපිට බැරිද? මම කලින් කතා කරේ ඔන්න ඔය තැනේ තියෙන නිරාගමිත්වය මචන්.

    සමහර අය නිරාගමික වෙන්නෙ තමන් පොඩි කාලේ ඉඳන් අදහපු ආගමේ ගැටළු වලට කලකිරිලා අනිත් ආගම් වලට යන්නත් හිත නොදෙන නිසා.
    සමහර අය තමන්ගේ ආගම ආරක්ශා කරන්න නිරාගමිකයො වෙනවා.
    ඔහොම නිරාගමිකයො වෙලා වැඩක් නෑ. අතහරිනව නම් අතහරින්න ඕන සේරම.

    අනිත් එක තමයි, ගොඩක් අය කැමතියි තමන්ගෙම ආගමකට දර්ශනයකට අනුව ජීවත්වෙන්න. ඒ නිසා ආගමෙන් ටිකකුයි තමන්ගෙ ආකල්ප වලින් ටිකකුයි එකතු කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ අය තමයි උබ කියපු ඔය අරක්කු චිකන් වැඩ කරන්නෙ. මේක ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කාටත් පොදුයි. මොන ආගමෙ කවුරු එපා කිව්වත් තමන් කැමති දෙයක් තියෙනව නම් තමන් කරනවා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම නිරාගමික කියලා අදහස් කරේ එහෙම නෙවේ මචන්. ඉපදුනාට පස්සෙ අපිට අපේ මහ එවුන් මොකක් හරි ආගමක් නලලෙ කොටනවමනෙ. අපි ලොකු වෙනකොට ඒ ආගම ගැන ආසාවෙන් ඉගෙනත් ගන්නවනෙ. දැනුම් තේරුම් තියෙන කාලෙකදි ඒවා ගැන අපි ප්‍රශ්නත් කරනවනෙ. අනිත් ආගම් එක්ක සසඳනවනෙ. එතකොට අපිට අපි මෙච්චර කාලයක් ඇත්තයි කියලා අදහපු ආගම ගැන පොඩි පොඩි පරස්පර ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනිත් ආගම් ගැනත් ප්‍රශ්න ඇතිවෙනවනෙ. ඕකනෙ වෙන්නෙ. අපිට අවශ්‍ය නම් ඔය ඔක්කෝම ස්වකැමැත්තෙන්ම ප්‍රතික්ශේප කරලා නිරාගමිකයෙක් වෙන්න අපිට බැරිද? මම කලින් කතා කරේ ඔන්න ඔය තැනේ තියෙන නිරාගමිත්වය මචන්.

    සමහර අය නිරාගමික වෙන්නෙ තමන් පොඩි කාලේ ඉඳන් අදහපු ආගමේ ගැටළු වලට කලකිරිලා අනිත් ආගම් වලට යන්නත් හිත නොදෙන නිසා.
    සමහර අය තමන්ගේ ආගම ආරක්ශා කරන්න නිරාගමිකයො වෙනවා.
    ඔහොම නිරාගමිකයො වෙලා වැඩක් නෑ. අතහරිනව නම් අතහරින්න ඕන සේරම.

    අනිත් එක තමයි, ගොඩක් අය කැමතියි තමන්ගෙම ආගමකට දර්ශනයකට අනුව ජීවත්වෙන්න. ඒ නිසා ආගමෙන් ටිකකුයි තමන්ගෙ ආකල්ප වලින් ටිකකුයි එකතු කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ අය තමයි උබ කියපු ඔය අරක්කු චිකන් වැඩ කරන්නෙ. මේක ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කාටත් පොදුයි. මොන ආගමෙ කවුරු එපා කිව්වත් තමන් කැමති දෙයක් තියෙනව නම් තමන් කරනවා.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes:

    බොහො බෞද්ධයන්ට දැන් තියෙන්නේ අකරවති සද්ධාව නෙවෙයි අමුලික සද්ධාව .
    අවම වශයෙන්ලන්කාවේ නමා බෞද්ධඕ කාලාම සුත්‍රයවත් කියවලා හියෙනවා නම්

    :yes::yes: එක නම් ඇත්ත තමයි බන් මුන් ගැන කතා කරනකොට කුණුහරප මතක් වෙන්නේ. විශේෂයෙන් රට මේ තත්වයට පත් වෙන්න ලොකුම් හේතුවක් තමයි මේ බෞද්ද පව්ඩර් එක සුවද ගහන්න දාගෙන ඉන්න සන්නසියෝ