බුද්ධාගමේ මුලික හරය
උබලට හිතෙන්නේ නැද්ද බුද්දාගමේ තියෙන වැදගත් ම දේ පන්සිල් පද පහ කියලා.
පන්සිල් පද පහ රකින සමාජයක් කියන්නේ සැහෙන්න ප්‍රශ්න අඩු සමාජයක්.
මගේ මතය අනුව බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මනුෂයෙක්. සමාජය හොද තැනකට ගෙන්න පන්සිල් පද පහ හඳුන්වලා දුන්නා. නමුත් මිනිස්සු ඔය කියන දේවල් අහන්නේ නැ. නිකමනට හිතපන් කව්රු හරි එකෙක් ඇවිත් මොනවා හරි පිලිදින්න කිව්වොත් (හොද දෙයක්) මිනිස්සු අහනවද නැ. ඉතින් බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ව මේ හොද දේට යොමු කරන්න පින් පව් කියලා දෙයක් කිව්වා. පව් කරොත් වෙන පල විපාක කිව්වා. එතකොට මිනිස්සු පල විපාක වලට බයේවත් හොද මාර්ගයේ යන නිසා.
ජාතක කතා අරවා මේවා පස්සේ කාලෙක මිනිස්සු හදාගත්ත ඒවා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුවන්ට තියෙන ගව්රවය වැඩි කරන්න. නැත්නම් පිළිගන්නේ නැනේ.
මම පිලිගන්නේ පන්සිල් පද පහ තමයි. නැවත ඉපදෙනවට බයේ නෙමෙයි. කාටවත් වදයක් නොවී ඉන්න පුළුවන් නිසා. නැවත ඉපදෙන කතාව මම පිළිගන්නේ නැ. පිළිගන්න හේතුවක් නැති නිසා. දැන් කියන්න එපා පුලුවන්නම් නැවත ඉපදෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කියලා. බර්ඩන් ඔෆ් ප්රුෆ් එක තියෙන්නේ නැවත ඉපදෙනවා කියන අයට

උම්මා 