බුද්ධාගමේ

poomal

Member
Sep 29, 2016
170
45
0
බුද්ධාගමේ කියන්නේ සතුටින් ඉන්නද? දුකින් ඉන්දලා දුක තේරුම් අරගෙන සතුටින් ඉන්න කියලද?
 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,411
    3,790
    113
    Maligawatta
    සතුටින් ඉන්දලා සතුට තේරුම් අරගෙන දුකින් ඉන්න
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
    වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
    උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ
    භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි
    ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දුක = සංසාරය තේරුම් ගන්න,
    සංසාරයෙන් ( දුකෙන් ) මිදෙන්න

    ඔන්න ඕකයි කියන්නේ,

    දුකෙන්වත් සතුටින් වත් "ඉන්න" කියන්නෙ නෑ,,
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සතුටින් ඉන්දලා සතුට තේරුම් අරගෙන දුකින් ඉන්න

    අනේ නිකං පුක නොදී ඉඳපන් නානා... :lol::lol::lol:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දුකින්වත් සතුටින්වත් ඉන්න නෙවෙයි.යථා ස්වභාවය තේරුම් ගන්න යථා භූත ඥාණ දර්ශනය ඇතිකරගන්න.හෙවත් ඇති දේ ඇති සැටියෙන් දැකගැනීමේ ඥානය පහල කරගන්න.එවිට දුකක් හෝ සතුටක් නැහැ.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දුකින්වත් සතුටින්වත් ඉන්න නෙවෙයි.යථා ස්වභාවය තේරුම් ගන්න යථා භූත ඥාණ දර්ශනය ඇතිකරගන්න.හෙවත් ඇති දේ ඇති සැටියෙන් දැකගැනීමේ ඥානය පහල කරගන්න.




    Evita sathutin inna puluwan sathutata LOLma novee.
    Evita dukak awath tika dawasak yaddi hari balnce karanna puluwan, gage mudee paninnethuwa, mokada yathaa swabawaya ( kochcharanam bhawawala duk widala thiyeda me wagema mekath eka dukak pamani. And Duka hithak pahala una eka nithya ne, eika a a thenama ethiwela nethiwela yanawa/ giya kiyala banalce karanna puluwan) therum yana nisa
     
    Last edited: