ඒක ඇත්ත. අපේ පන්සලේ බණට අවා එක්කෙනෙක්, 60,000/= ගත්ත බණට. එකෙන් පන්සලට 10,000/= දුන්න. එතකොට අයෙත් සංවිධානය කරනවනේ
ආවේ ලොකු වාහනයකින්. ආරක්ෂාවට සුදු ඇදගත්තු දෙන්නයි
මේ වගේ වේස බල්ලන්ට දන් දීලා අපායට ටිකට් එකක් හම්බ වෙනවා උපාසිකවන්ටයි උපාසකයන්ටයි. ඔකුන්ට සල්ලි දෙන එකම පාපයක්. දැන් බන කියලා ඉවර වෙලා ශොපින් බෑග් එකක් උස්සගෙන එනවා එකෙක් බන අහපු අයගෙන් සල්ලි එකතු කරන්න.ඒ ෂොපින් බෑග් එකට කට පුරා කෙල පාරක් ගහලා යවන්න.එතකොට ඒක පිනක්.සල්ලි දැම්මොත් පවක්.




