මචන් මම කියන්නේ පිළිම නිසා ශ්රද්ධාව ඇති කරගන්න එපා. මොකද දවසක ඔය බුදු පිළිමයක් කැඩුනොත් උඹලා බුද්ධ ධර්මය බොරු කියල හිතනවද? අපිට වැඩක් නෑ පිළිම තිබ්බත් නැතත්. අපේ හිතේ ධර්මය තියෙනවා නම් ඒ හොඳටම ඇති. විශ්මයක් ඇති, එහෙමයි කියලා ඒක ලොකු කරගන්න ඕනේ නෑ නේද? බුදු හාමුදුරුවෝ අවුරුදු ගානක් ධර්මය දේශනා කලේ මිනිසුන්ව පවින් මුදවන්න මිසක් බලය ලෝකෙට පෙන්නන්න නෙවෙයිනේ.



