බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
උඹල සිරාවටම මානසික රෝහල් වල ඉන්න ඕනේ එවුන් බන් :dull:

මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
ෂිර්ක් නම් කරන්න එපා.
ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, බොරු දත්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
බයයි නෙමෙයි. ගූ බයයි. :lol::lol:. ජොබ් එක කරන තැන බොසාට උක දීගෙන හිටියේ නැත්තම් දඩුවම් තියනවා. එත් බොසා හරිම හොඳයි. අපි පොරට උක දුන්නහම පොර අපිට අන්තිමේදී promotion දෙනවා. ඒත් කවද්ද කියලා කියන්නේ නැහැ. දිගටම උක දෙන්න ඕනේ. ඇත්තට ප්‍රායෝගිකයි තමා නෙහ්? :D

එක වෙන්න ඇති නෙහ් නෝම්බි අල්ලලා ඉවර වෙලා මුස්ලිම් නොවන උන් දෙවියන් ගාවට යවන්නේ. නෙහ් නෙහ්?
අන්තිම සීන් එක? මැරෙනකම් ඉන්න ඕනේ නැහැ. ඔය උඹ කියලා තියන ස්වර්ගෙට ගිහින් අපු කෙනෙක් හරි හීනෙන් හරි ඔය කියන පොට් එක පෙනුන කෙනෙක් හරි ඉන්නවා නම් කට්ටියට කියන එක වටිනවා.

Profile වල සිංහ රූප දාගෙන තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගින්ට Reply දෙන්නේ නැහැ.
මොකද ඒ රෝගය වැලදිච්ච අයට එම රෝගය සුව වෙනකන් සත්‍ය අවබෝධ කල නොහැක.
මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මීට අවුරුදු 1400 කට ප්‍රථම ඔය ප්‍රශ්ණ සේරටම උත්තර දීලයි තියෙන්නේ අල්ලහ් විසින්ම. ඒක හින්දා මට ආයිත් ටයිප් කර කර කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.copy - paste කරන්න විතරයි තියෙන්නේ

    ගෙඩි පිටින් බොරැ ඔප්පු වෙලත් මෙතන තව ලැජ්ජ නැතිව කියවනවනෙ. මක්කම තියෙන්නෙ මොකක්ද කියපන්
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මං ඇහුවෙ මක්කම මොනාද තියෙන්නෙ කියල.
    අපේ ප්‍රශ්න උබලට පේන් නෑනෙ

    මක්කමේ තියෙන්නේ කඃබාව කියන ගෙය. අපි වන්දනා කරන්නේ ඒ දිශාවට. මුලු ලෝකයම. inside of kaaba කියලා search කරන්න එහි ඇතුලත බලා ගැනීමට
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Profile වල සිංහ රූප දාගෙන තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගින්ට Reply දෙන්නේ නැහැ.
    මොකද ඒ රෝගය වැලදිච්ච අයට එම රෝගය සුව වෙනකන් සත්‍ය අවබෝධ කල නොහැක.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    එතකොට මචං ප්‍රොරෆයිල් එ‌කේ පරවියා දාන ආගම අදහන් නැති උන්ව මරන්න කියන්නෙ ඇයි දන් නැ. කෙලින් උත්තර දෙන්න බැරි උනාම අර සුරංගනා කතා පොතෙන් කතාවකුයි, මග අරින්න තව බොරුවකුයි කියල යනව. අවු. 13 කෙල්ලෙක් අමු අමුවෙ දූෂණය කරපු අල්ල අද හිටිය නම් වෙලහට හිරේ. :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මක්කමේ තියෙන්නේ කඃබාව කියන ගෙය. අපි වන්දනා කරන්නේ ඒ දිශාවට. මුලු ලෝකයම. inside of kaaba කියලා search කරන්න එහි ඇතුලත බලා ගැනීමට

    එතකොට බං ගෙයකටද උබල උඩ පැන පැන වදින්නේ. අයියෝ හැමිනෙනවනෙ. :lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    109-1. (නබි මුහම්මද්) පවසන්න. ප‍්‍රතික්ෂේප කරන්නනි,
    109-2. නුඹලා නමදින දේ මා නොනමදින්නෙමි.
    109-3. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නෝ නොවෙති.
    109-4. තවද, නුඹලා නැමද ඇති දේ මම නමදින්නෙකු ද නොවෙමි.
    109-5. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නන් නොවෙති.
    109-6. නුඹලාට නුඹලාගේ දහම, මට මාගේ දහම.

    උබටත් අනිත් හැම පො$$% හම්බයෙක්ටම වගේ කොන්ද කෙලින් තියාගෙන තර්ක කරන්න බැහැ නේද? උබ තවම ප්‍රමාද නැහැ ඉස්ලාම් ආගම අතහැරලා බුදුදහම වැළඳ ගන්න. අල්ලාහ් ත් බුදුදහම වැළඳ ගත්තු එකේ උබත් ඒ පාරෙන්ම වරෙන්. බොරුනම් මක්කමේ කළු පෙට්ටිය ඇතුලේ තියෙන්නේ බුදුහාම්දුරුවන්ගේ සිරිපතුළ බලල වරෙන්. :lol::lol:

    මොකද සද්ද නැත්තේ , උත්තර දෙන්න බයද පොන්ස්? :rofl: .
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ දැන් ලොකුවට දාපු ඇටකටු ගොඩ ගැන මොකද කියන්නෙ? ඒක දැන් පොටෝෂොප් කියල ඹප්පු උනානෙ. ඊට කලින් උබ කීවනෙ ඒව තියෙන්නෙ කුරාණෙ කියල. දැන් එතකොට කුරාණෙම පොටෝෂොප් වෙන‌ව නේද? විලිලැජ්ජයිනෙ
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මොකද සද්ද නැත්තේ , උත්තර දෙන්න බයද පොන්ස්? :rofl: .

    කුණහර්පෙන් බැන්නත් කමක් නැහැ. කටඋත්තර නැති වුණාම කරන්නේ කුණහර්පෙන් බනින එක.
    කුණහර්ප වලින් අවොත් ඒවටත් Reply දෙන්නේ නැහැ.
    මොනවා කරන්නද දර්ශණයෙන් ලැබිච්ච එව්වනේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Profile වල සිංහ රූප දාගෙන තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගින්ට Reply දෙන්නේ නැහැ.
    මොකද ඒ රෝගය වැලදිච්ච අයට එම රෝගය සුව වෙනකන් සත්‍ය අවබෝධ කල නොහැක.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    ඔච්චර තරහා ගන්න එපා මචන්. මට වෙන දාන්න avatar එකක් නැහැ. ඕක ලස්සන නිසා ගෙන ඉන්නේ. සිරාවටම. :lol::lol:.

    ඒක නෙමෙයි. අර දෙවැනි ප්‍රශ්නෙට මම දීලා තියන උත්තරේ හරි නේද?

    එක ඔයාලගේ බෂාවෙන් කියනවා නම්, අල්ලා අදහන්නේ නැති නම් ඒ අය ගැන ඔය ගොල්ලෝ බොහොම අනුකම්පාවෙන් අල්ලා ගාවට එවනවා. එතකොට අල්ලා සමාව දෙනවා. මොකද අල්ලා බොහොම සානුකම්පිත හිතක් තියන නිසා..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, බොරු දත්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.

    not-sure-if-trolling-or-just-incredibly-stupid.jpg
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කුණහර්පෙන් බැන්නත් කමක් නැහැ. කටඋත්තර නැති වුණාම කරන්නේ කුණහර්පෙන් බනින එක.
    කුණහර්ප වලින් අවොත් ඒවටත් Reply දෙන්නේ නැහැ.
    මොනවා කරන්නද දර්ශණයෙන් ලැබිච්ච එව්වනේ.

    කවුද බොල කුණුහරුපෙන් බැන්නේ? මම ඔබතුමාගේ ක්‍රියා කලාපය අනුවම තමයි ආමන්ත්‍රණය කලේ? හි හි දැන් ඉතින් මොකද කියන්නේ , අනිත් මුස්ලිම් පොන්ස් ල වගේ ඔයත් පොන්ස් කෙනෙක් වෙනවද නැත්තන් කොන්ද කෙලින් තියාගෙන බුදුදහම වැළඳ ගන්නවද? ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතුව කෙලින් උත්තර දෙන්න, තීරණය ඔබගේ අතේ තියෙන්නේ. මට පුළුවන් ඔබට මග පෙනන්නන්න විතරයි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපි වඳින්නේ කවුරුහරි ගැන ගෞරවයක් ඇතිඋනාම, එකයි අපි අම්මට තාත්තට, වැඩිහිටියන්ට, ආච්චිලට සියලට වඳින්නේ. මනුස්සයෙක් මැරුණම මිනිය ලඟට ගිහින් වඳින්නෙත් අවසන් වතාවට ඒ මනුස්සය හිටපු කාලේ කරපුවට කරන ගරු කිරීමක් හැටියට. බුදුපිලිමෙට, දන්ත ධාතුවට වඳින්නෙත් එහෙමයි.

    ඉරට උනත් වැන්දට පාඩුවක් නෑ ඉර නැත්තන් අපිට මොකුත් කරන්න බෑ. හරක උනත් අපිට බොන්න කිරි නොමිලේ දෙනව නං සතෙක් උනත් ඌ කරන සේවෙට අපි ගරු කරනව, හරකට වැන්ද කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවේ. ගෙදර පොල් ගහේ ගෙඩි කඩල ජීවත්වෙන මනුස්සය රස්සාව පටන්ගන්න කලින් ගහට වඳිනව, ඒ ඌ ජීවත්වෙන්නේ ගහ හින්ද කියල දන්න හින්ද. මුස්ලිම් කෙනෙක් උනත් වැඩිහිටියෙක් නං ගරු කරන්න ඕනේ කෙනෙක් නං අපි වඳිනව,

    ඔය ගල් ශිෂ්න, ගින්දරට අපි වඳින්නේ නෑ ඒ හින්දු අය. මෝඩකමට වඳින උන් ඇති ඒවට අපිට කරන්න දෙයක් නෑ.

    මචං උබලට ගරු කරන්න වදින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද
    පට පණුවා ඉදන් අලියා වෙනකන් සෑම සතෙකුගෙන්ම මිනිසාට ප්‍රයෝජන (උදව්) තියෙනවා.
    ප්‍රයෝජනයි කියලා ගරු කරනවා කියලා ඔහොමත් වදිනවාද බං
    අපේ ගෙදර පුසාත් හරිම ප්‍රයෝජනයි. ඌට වැන්දෙ නැතිවුනාට කමක් නැහැ.

    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.
    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.
    නැත්නම් බලුකුඩුවේ දානවා

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මචං උබලට ගරු කරන්න වදින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද
    පට පණුවා ඉදන් අලියා වෙනකන් සෑම සතෙකුගෙන්ම මිනිසාට ප්‍රයෝජන (උදව්) තියෙනවා.
    ප්‍රයෝජනයි කියලා ගරු කරනවා කියලා ඔහොමත් වදිනවාද බං
    අපේ ගෙදර පුසාත් හරිම ප්‍රයෝජනයි. ඌට වැන්දෙ නැතිවුනාට කමක් නැහැ.

    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.
    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.
    නැත්නම් බලුකුඩුවේ දානවා

    එතකොට ලෝකෙ තියන මිනීමරැම ආගමටයි ඒකේ තියන කතන්දර පොතටයි මක්කමද මොකක්ද එක තියන දිසාවටයි පුක නමං වැන්දම හරිද දන් නෑ? :rofl:

    මක්කම නෙවෙයි ඒක මකුලාරාමේ, ඒකෙ තියෙන්නෙ බුදුන්ගෙ සිරිපතුල් ලාංඡනයක්. දන් නැත්නම් දැන ගනින්. ඒකට නම් වැන්දත් තව කමක් නෑ. ඒ බව තිූපිටකේ තියනව ඔය අල්ලද මොකාද ඒක එන්නත් කලින් ඉදන්. ප්‍රශ්නෙ මග ඇරල ගොං ජෝක් දාන්න එපා මෙතන.

    අර ඇට කටු අඩි 10 ඒවා, ඒකට බොරැවක් ගොතා ගන්න බැරි උනාද තවම. උඹමනෙ කුරාණෙ තියනව කීවෙ ඒව. ඔප්පු උනා නේද කුරාණෙ පොටෝෂොප් බව

    99.99% කූඩුවෙ ඉන්නව කියල ඔප්පු කරපං.
    මම උබෙන් සමාව ගන්නව හැමදේටම. හැබැයි බෑ නම් උබ බොරු කාරයෙක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම ජීවත් වෙන්නෙත් මුස්ලිම් ගම් 2 මැදිදෙ ඉස්කෝලෙ ගියෙ ඒ ගම් හරහා. හොදට දැකල තියනව මුස්ලිම් ජරහන්තෙ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබට මෙතන අහපු උන්ට දෙන්න උත්තර නෑ. කොපි පේස්ට් කරල කියනව අවු. කීයකටදෝ කලින් ඉදන් ඒව පැවත එන්නෙ ඇත්තලු. ඒ කියන්නෙ උඹවත් හොයල නෑනෙ ඒ පොතේ ඇත්ත නැත්ත? උබම පිළිග්න්නවනෙ ඒක බයට අදහන්නෙ නැතිව සත්‍ය බව ඔප්පු කල නිසා නොවන බව. අඩුම තරමෙ ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කරන්නවත් බැරි ඔය කුරාණෙ හොදයි අත පිහදාන්න ගන්න.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1749111

    ගිහිං බලපං කාලකන්නි හැත්ත උඹලගේ කුරාණෙ තියන එව්ව. දැං මෙව්ව බොරු කියපං, තව තව පච ලියපං මේවා සාධරණය කරන්න. අවු. 12 කද කොහෙද පුංචි කෙල්ලෙක්ට ලිංගික හිංසා කරපු අම්බරුවෙක් ලියපු සුරංගනා කතා පොතක් ඉහ මුදුනෙ තියං ඒකෙ තියන දේවල් අමු අමුවෙ බොරු බව දැනන් ඒ බොරුව ආගමක් කරන් දගලන මෝඩ රැල දැන් මේවා ඇවිත් සාධාරණය කරපං. අඩි 10 ඇටකටු ගැන පොටෝෂොප් දාපං ඇවිත්. කුරාණෙ තියන පට්ටපල් බොරු අහු උනාම ඒවා මග ඇරලා වෙන වැල බයිල ගහල කොපි පේස්ට් න්‍යාය දාලා හැමදෙයින්ම පැනල පලයං. උත්තර දීපං මේවට. කොපි පේස්ට් එපා, දෙයියො උදහස් උනා කියන්න එපා. මොකද උඹලගේ මෝඩ මිත්‍යා සුරංගනා කතා පොත් මං අදහන් නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    හොදයි, ආයිත් ඔය බොරු දතට නම් post දාන්න එපා. "නැහැ ඒක ඇත්ත දතක්, වැන්දෙ නැත්නම් අම්මා ගහයි කියලා"

    Reply දෙන්නේ නැහැ. මමත් මෝඩයාවගේ සමාව ඉල්ලුවා ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.
    බොරු දත් වලට වැදලා නිකන් සාටර් වෙන්න එපා මචං

    කුණහර්පෙන් බැන්නත් කමක් නැහැ. කටඋත්තර නැති වුණාම කරන්නේ කුණහර්පෙන් බනින එක.

    කුණහර්ප වලින් අවොත් ඒවටත්
    Reply දෙන්නේ නැහැ.

    ඉතිං මම post දැම්මේ නෑ නෙ දළදාව ගැන ? මම එකට වඳිනව කියල මෙතන කීවෙත් නෑ නෙ. ඔයාම බලෙන්ම ඔය කතාව ඇදල අරගෙන ඔයාම සමාව ඉල්ලල දැන් ඔයාම කියනව මට පොස්ට් දාන්න එපාලු ආය reply කරන්නේ නෑ ලු :baffled: තේරුමක් නෑ නෙ එකේ ? අනික මම කුණුහරුපෙන් බැන්නෙත් නෑ. ඔයා කුණුහරුප මොනවද කියල දන්නේ නෑ එහෙනං. කටඋත්තර නැති උනේ මටද ඔයාටද කියල බලන අයට තේරෙනවා. ඔයා අහන හැම එකටම පේලි ගණන් උත්තර දීල ඇති. ඔයා වගේ සමහර ඒවා දැක්කේ නෑ වගේ ලිස්සල ගිහින් සමහර කෑලි අතඇරලා quote කරලා මම උත්තර දෙන්නේ නෑ. පොත් වලින් කොපි පේස්ට් කරන්නෙත් නෑ. මොකෝ මගෙ විස්වාසය ගැන උත්තර දෙන්න මට පොත් ඕනේ නෑ.

    දත බොරු උනත් නැති උනත් මට කමක් නෑ කියල මම කිවනේ, මොකෝ ඒක සංකේතයක්/සිහිවටනයක් විතරයි. විස්වාසය තියෙන අය ගිහින් වැඳ ගන්නව නැති අය නිකන් ඉන්නව, කව්රුත් බලෙන් මාලිගාවට මිනිස්සු ගෙන්නගන්නේවත්, ගියේ නෑ කියල බෙල්ල කපන්නේවත් නෑ. අපේ අම්ම මට ගහන්නෙත් නෑ :) හැබැයි මුස්ලිම් ළමයි පල්ලියට යන්න බෑ කිවොත් නං ඔයාල ගහනව කියල ආරංචියි.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    හොදයි, ආයිත් ඔය බොරු දතට නම් post දාන්න එපා. "නැහැ ඒක ඇත්ත දතක්, වැන්දෙ නැත්නම් අම්මා ගහයි කියලා"

    Reply දෙන්නේ නැහැ. මමත් මෝඩයාවගේ සමාව ඉල්ලුවා ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.
    බොරු දත් වලට වැදලා නිකන් සාටර් වෙන්න එපා මචං

    කුණහර්පෙන් බැන්නත් කමක් නැහැ. කටඋත්තර නැති වුණාම කරන්නේ කුණහර්පෙන් බනින එක.

    කුණහර්ප වලින් අවොත් ඒවටත්
    Reply දෙන්නේ නැහැ.

    ඇත්ත තමා. උඹලගේ ආගමේ භක්තිය උපරිමේට ගිහාම හැදෙන්නේ ISIS වගේ උන්, ඔසාමා බින් ලාඩන් ලා. එක තමා ඇෆ්ගනිස්තානේ එහෙම බුදු පිළිම බෝම්බ දාලා පුපුරවන්න ඇත්තේ. උඹලගේ ගහනය 50% පන්නපු ගමන් කෙලින්ම ගහන්නේ මේවට කියලා දන්නවා. පොඩි පොඩි කොනිත්තිළි නේ කරන්නේ දැන් උනත්. හැබැයි පුතෝ මතක තියා ගනින්. සිංහලයෝ කවදාවත් යුද්දෙකින් පරද්දන්න බැරි ජාතියක්. එක කියන්නේ අපි කොටි එක්ක යුද්දේ දින්න නිසාම නෙමෙයි.