බුද්ධාගම පිලිගන්නවද?? නැද්ද??

බුද්ධාගම පිලිගන&

  • ඔව් / Yes

    Votes: 59 93.7%
  • නැහැ / No

    Votes: 4 6.3%

  • Total voters
    63
May 10, 2010
325
34
0
Kadawatha
බුද්ධාගම පිලිගන්නවද?? නැද්ද??

Elakiri එකේ කස්ටියගෙ අදහස දාන්න බලන්න.

මේ අවුරුද්දේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නනේ ඉන්නෙ අපි.... සමරන්න කලින් කට්ටිය බුද්ධාගම පිලිගන්නවද නැද්ද කියල බලමුකෝ
 
RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
BUDDAGAMA THARAM MANUSHAWADI AGAMAK LOKE HOKEWATH NA - BOHO AGAM DEWAWADI AGAM - EA NISA MINISUNGE NIDAHAS CHINTHANAYA AHIMIWEI....... NAMUTH BUDU DAHAMA ADEWAWADI AGAMAKI........BUDU DAHAMA PILI NOGANNA PODGALAYA WASALAYEKI NATHINAM AMANAYEKI.......EYA SADA THANIKA DAHAMAKI.....
 
May 10, 2010
325
34
0
Kadawatha
meka moda athal ekak wage therena aya comment danna one naha...
thamange adahasa kiyanna ona aya witharak comment danna..
mokada elakiri eka buddagamata patahani adahas thiyena aya innawa kiyala theruna nisai mama me poll eka damme.
 
May 10, 2010
325
34
0
Kadawatha
me thread eka 25 denek balala. e unata poll ekata vote karala thiyenne 3 denai. mekada lankawe thathwe??
hithata ekagawa mekata uththara denna bari ayada ada rate inne??
meka mhemanam api kohomada hoda ratak hadanne?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Elakiri එකේ කස්ටියගෙ අදහස දාන්න බලන්න.

මේ අවුරුද්දේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නනේ ඉන්නෙ අපි.... සමරන්න කලින් කට්ටිය බුද්ධාගම පිලිගන්නවද නැද්ද කියල බලමුකෝ

කට වහගෙන ඉන්නකන් අව්ලක් වෙන්නේ නැහැ හැබැයි උම්බෑ ගාන්න ගත්හ ගමන් ගොනා කව්ද කියල තේරෙනවා .
මෝඩ වැඩ නොකර ඉඳපන් .
 
Keshantha

Active member
  • Sep 23, 2007
    610
    28
    28
    PISSU BUVEK NE....

    ai moko buddhagama pilinoganne ??? yako meka Sri lankawa.. meke Buddhagama tharam mona aagamakatavath piligeneeemak thiyeda ???? oluva kohevath vedunada mehema deval ahanne ??? mehema prashna ahana evun gedara gihin ammagen ahanavada kavadavath Amme mage thaththa mage thaththamai kiyala amma piligannavada kiyala....???

    :growl::growl::growl::growl::growl:
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    Machn Tharka karanna deyak na ekanisa oyawage thread remove karapan....

    කට වහගෙන ඉන්නකන් අව්ලක් වෙන්නේ නැහැ හැබැයි උම්බෑ ගාන්න ගත්හ ගමන් ගොනා කව්ද කියල තේරෙනවා .
    මෝඩ වැඩ නොකර ඉඳපන් .

    ai moko buddhagama pilinoganne ??? yako meka Sri lankawa.. meke Buddhagama tharam mona aagamakatavath piligeneeemak thiyeda ???? oluva kohevath vedunada mehema deval ahanne ??? mehema prashna ahana evun gedara gihin ammagen ahanavada kavadavath Amme mage thaththa mage thaththamai kiyala amma piligannavada kiyala....???

    :growl::growl::growl::growl::growl:

    :angry::angry::angry::angry::angry:ubala kaka bibi gedarata wela inna eunda? parata bahala balapan kidenek buddagama nathi karanna kochchara dewal karanawada kiyala. wena agam walata buddagame ki denek gihin thiyenawada kiyala??
    pansal gihin wandata buddagama rakenne nathibawa mathaka thiya ganin.
    buddagama piligannawanam pansal wala dewala hadanna onne nahane.
    deviyanta wadinne dewa maum wadaya piliganna eun.
    buddagama piligannawanam deviyata wadinna one naha, deviyanta pin denawa misak.:no::no::no:

    ubala hithan inne EK post ekak dala mokekwa hari chater kalama loku deyak kala kiyala.ubala buddagama piligannawanam mata kiyapan buddagame haraya mokakda kiyala.......:frown::frown::frown:

    anika ubala sikuradata modara kovilata gihin balapalla sinhala eun kidenek kovil avith deviyanta kannalaw karanawada kiyaka. buddagama thamai 1 kiyala hithagena api gewal walatawela hitiyata buddagama rakenne naha..
    ubala hodata hithala balapan dan lankawe wena dewal buddagama piliganna eun karana wadada kiyala.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බුද්ධාගම කියන්නේ දර්ෂණයක් මචෝ... ඒක ආගමක් නෙමෙයි... ඒකේ ඇදහිලි නෑ... තියෙන්නේ ඇත්ත විතරයි.. ඒක පිලිගන්නේ නැත්තේ බොරුකාරයෝ... ඒක පිලිගන්නේ සත්‍යවාදියෝ...ඒ කියන්නේ නිවැරදි මග දකින අය... මේ ලෝකේ ඇත්ත තමයි බුදු දහමින් පෙන්නල දීලා තියෙන්නේ.... මැවුම් කෙරුම් බොරු වැඩ නෑ මේකේ... ඒකයි කල්පයක් ගියත් වෙනස් නොවෙන්නේ.... ඇත්ත වෙනස් වෙන්නෑ... කොච්චර දැගලුවත් ඇත්ත බොරු කරන්න බෑ... ඇත්ත කවදාහරි එලිවෙනවා.ඒක අපි හැමෝටම පිලි ගන්න වෙනවා...:)
     
    :yes::yes::yes::yes::yes:
    ඔය ඇත්ත කියන එක නිකන් මේ අවට ගියාට බුදුදහම ඇත්තයි කියන එක නෙමෙයි . මේක හොදින් තේරුම් ගන්න . ඒ ඇත්ත බුදුදහමටත් පොදුයි . හැම දෙයක්ම අනිත්‍යයි හැමදාම එක වගේ පවතින්නේ නැහැ . බුදු දහමටත් එක පොදු දෙයක්. ඉතින් මේක තියන කාලේදී මොලේ තියන පින් කරපු මේක අහන්න ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි . ඒ අය මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා . අනිත් යට ඉතින් දෙවියන්ගේම පිහිටයි . ඔය කියන විදිහට බලෙන් බදවගන්න පතුරවගන්න ආගම වගේ දෙයක් නෙමෙයි මේක . මේක කිසිම කෙනෙක්ගේ පිහිටක් නැහැ . අඩුම ගැනේ ඔයා බුදුදහම පිළිගත කියල ඔයාට බුදුන්ගේන්වත් පිහිටක් නැහැ . තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ එකයි .

    අනෙක් කරනේ ඇත්ත කවදාහරි එලි වෙනවා කියන්නේ බොරුවක් . එක බුද්ද දර්මෙට අදාල දෙයක් නොවෙයි . ඕක ඉන්දියාවේ බ්‍රක්මනයන්ගේ හරි බටහිරින් හරි අපු හරිම බොලද කතාවක් . කවදාවත් සත්‍ය ජය ගන්නේ නැහැ . හැමදාම ජය ගන්නේ බලය . බලයෙන් සත්‍ය යටවෙලා යනවා . බලය නැති උන වෙලාවට තමයි සත්‍ය මතුවන්නේ . එකයි නිවැරදි දහම .
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඒක හරියට

    "ඔයාලා අම්මලා තාත්තලගෙන් ම ඉපදුනාද"

    කියල ඇහුවා වගේ එකක්...
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    Buddagama piligannawa kiyana ayai... buddagama dannawa kiyana ayai...
    mama dapu post eka hallu karana ayai hithan inne okkoma dannawa kiyalane....
    ehenam kiyanna balanna
    buduhamuduruwo pennapu darshanaye thiyenne mokakda kiyala...