බුද්ධාගම බොරු

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පුලුවන්නම් එක පෝස්ට් එකක් පෙන්නන්න මම මහින්ද වෙනුවෙන් කුණු හර්ප වපුරපු :frown:
උඹ වගේ කඩේ යන සාලෙයෙක්ට මට ඔහොම කියන්න අයිතිය මොකද්ද
අනික ඉබ්බෝ මගේ දේශපාලන දර්ශනය උඹ වගේ පක්ෂයක් බදා ගත්තු එකක් නෙවේ :eek:

අහක යන තොප්පි
ගැලපෙන්නෙත් නැතුව පැළඳගෙන බෙරිහන් දුන්නට
උඹට නෙමෙයි අමිල කිව්වෙ.

උඹට කුණුහරුපයක් කියාගන්න පණ නැති බව දන්නව.

කුණුහරුප මව් භාෂාව වෙච්ච
මහින්ද වාදීන් කොච්චර ඉන්නවද මේකෙ.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මටත් පක්ෂයක් නෑ.
SF කියන්නෙ පක්ෂයක් නෙමෙයිනෙ.

:)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

අහක යන තොප්පි
ගැලපෙන්නෙත් නැතුව පැළඳගෙන බෙරිහන් දුන්නට
උඹට නෙමෙයි අමිල කිව්වෙ.

උඹට කුණුහරුපයක් කියාගන්න පණ නැති බව දන්නව.

කුණුහරුප මව් භාෂාව වෙච්ච
මහින්ද වාදීන් කොච්චර ඉන්නවද මේකෙ.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මටත් පක්ෂයක් නෑ.
SF කියන්නෙ පක්ෂයක් නෙමෙයිනෙ.
:)

එහෙනම් මගේ පෝස්ට් එක කෝට් කල්ලා කියන්න්නැතුව ඉන්න තිබ්බා :eek:
කුණු හර්ප කියන එක වීරකමක් කියලා හිතන් ඉන්නව නම් ඔයා සුජාතයි :baffled:
:oo:
ක්ලැරිෆයි කරාට ස්තූතියි.
 
ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    අතුල නම් බාප්පා වෘෂන කෝෂ දෙක ගලවාගෙන ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
    :frown::frown::frown::frown:

    :lol::lol::lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    අහක යන තොප්පි
    ගැලපෙන්නෙත් නැතුව පැළඳගෙන බෙරිහන් දුන්නට
    උඹට නෙමෙයි අමිල කිව්වෙ.

    උඹට කුණුහරුපයක් කියාගන්න පණ නැති බව දන්නව.

    කුණුහරුප මව් භාෂාව වෙච්ච
    මහින්ද වාදීන් කොච්චර ඉන්නවද මේකෙ.

    මටත් පක්ෂයක් නෑ.
    SF කියන්නෙ පක්ෂයක් නෙමෙයිනෙ.

    :)

    :lol::rofl: ඔහොම බොරු කියන්න එපා අංකල්, යන්න අපායක් හදන්න වෙයි :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එහෙනම් මගේ පෝස්ට් එක කෝට් කල්ලා කියන්න්නැතුව ඉන්න තිබ්බා :eek:
    කුණු හර්ප කියන එක වීරකමක් කියලා හිතන් ඉන්නව නම් ඔයා සුජාතයි :baffled:
    :oo:
    ක්ලැරිෆයි කරාට ස්තූතියි.

    පෝස්ට් එක කෝට් කරල රිප්ලයි කරේ ඔයාට තමයි.
    හැබැයි කිව්වෙ
    ත්‍රේඩ් එකේ කුණුහරුපෙන්
    පව් පලදෙන හැටි කියල දෙන එක ගැනයි
    කුණුහරුප කියන එක වීරකමක් නෙමේ.

    ඒත් දොස්තර කෙනෙක් ව
    ගේ
    කපන්න කොටන්නත් පුලුවන් වෙන්න ඕන,
    අවශ්‍ය වෙලාවට.

    එහෙම කෙනාට
    කුණුහරුප වලින් රිද්දන්න බැහැ.

    :)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol::rofl: ඔහොම බොරු කියන්න එපා අංකල්, යන්න අපායක් හදන්න වෙයි :lol:

    මට පක්ෂයක් නෑ.
    SF කියන්නෙ පක්ෂයක් නෙමෙයි.

    මම පක්ෂ SFට.
    SF ඉන්න පක්ෂෙ තමයි මගේ පක්ෂෙ.
    :)
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    :angry:අනේ උඹ වගේ ගොන් හරකෙක්... ‍වල් මුසලයෙක්...
    උඹලෑ නායකයෝ වගේමයි උඹේ හැටිත්......
    :shocked:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================

    If you think so, you are free to go for the so called true religion and have have your daily doss of camel piss.:lol::lol::lol:
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    මට පක්ෂයක් නෑ.
    SF කියන්නෙ පක්ෂයක් නෙමෙයි.

    මම පක්ෂ SFට.
    SF ඉන්න පක්ෂෙ තමයි මගේ පක්ෂෙ.
    :)

    හොදට පේනවා.. ඔයාට මුකුත්ම නැතිබව.....
    :lol: :lol: :lol: :lol: :lol:
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    ‍තමන්ගේ දේෂපාලන අරමුණු වෙනුවෙන් බුද්ධාගමට අපහාස කරනවා.:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :angry: මේ වගේ සුළු කාලෙකදි උන් ට ඔය කරන කර්ම විපාක දෙන්නෙ නෑ.. :angry: උඹ බුද්ධාගම බොරුයි කියල නිකන් කර්ම රැස් කරගන්න එපා... මොකද විදවනකොට එකෙක්වත් නෑ, තනියම විදවන්න වෙනව... :rolleyes: බුද්ධාගම බොරුයි කියල මේ වගේ පොඩි දේකින් කියන්නෙ, මාර්ගඵල ලබපු ශ්‍රාවක සඝරුවන දිහා බලල, ත්‍රිපිටකය කියවල බලහන්කො බොරු ද කියල බුද්ධාගම... :yes: වසලයෙක් වෙන්න එපා බුද්ධාගමට අපහාස කරන්න ගිහින්..
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන
    භාසතීවා කරොති වා
    තතො නං දුක්ඛමන්වේති
    චක්කංච වහතෝ පදං
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන
    භාසතීවා කරොති වා
    තතොනං සුඛමන්වේති
    ඡායාව අනපායිනී.

    කරන කර්ම හැම එකක්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම වගේ එවෙලෙම පල දෙන්නෙ නෑ.
    තුන්වෙනි ආත්මේ සිට නිවන් දකිනතුරු අතරතුර විපාකයට පැමිණෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම නමින් හැඳින්වෙනවා.
    ඒ වගේම ගති, උපධි, කාල සහ ප්‍රයෝග කියන සම්පත්ති හේතුවෙනුත් අකුසල් පල දීම පමා වීම හෝ අහෝසි වීම සිදු වෙනවා.

    ඒක නිසා කලබල නැතුව බෞද්ධ ධර්මයට අපහාස නොකර ඉන්න, කවදහරි පල දෙයි ........ එලකිරි එකේ පතුරපු මුසාවාද පල දෙන්නම වෙනම ආත්මයක් ඕන වේවිනෙ ............ නේද? :P
     
    :) නියම කතාව! මෙන්න මිනිස්සු නම්, ටිකක් පුළුල් ව හිතපුවාම තමයි ඇත්ත වැටහෙන්නෙ.. :)