බුද්ධිමතා වැඩ පෙන්නයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මටනම් ඕකෙ අවුලක් පේන්නෑ..🤔 මේ ඔක්කොම මිල ඉහල යද්දි රුපියල මස්තබාල්දු වෙද්දි බෙහෙත් ව්තරක් පාලන මිලට දෙන්න ඕව ඉබේ පහල වෙන්නෙ නෑනේ....

    අනික ඔහොම වැඩි නොකර ඉදල සමාගම් ගේන එක නැවැත්තුවොත් ගෑස් නැතුව දර ලිපේ ඉව්වා වගේ, තෙල් නැතුව පෝලිමේ හිටියා වගේ බෙහෙත් නැතුව සති 2,3 ඉන්න බෑ... ප්‍රෙශර් වගේ පෙත්තක් වේල් දෙකක් නැති උනානම් ඇති මැරිලා යන්න..:dull:

    ඒ නිසා ඒකටවත් මොලේ කල්පනා කරල මිල වැඩි කරපු එකට සතුටුයි... (ආණ්ඩුව ගැන සතුටු නැහැ හරිද)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මේ කතාව ඈත්ත ඩොකාලට අනුව.. සමාගම් බෙහෙත් ගේන්නේ නෑතිව යනවා. මිල අඩු බාල බෙහෙත් තමා කලින් රාජිතයා හුගක් ගෙනාවේ ඒවායින් නම් ලෙඩ සනීප වෙන්නේ නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777

    රාජිත ගනන් අඩු කරාට පස්සෙ, කලින් අරගත්තු බ්‍රෑන්ඩ් ඒ බෙහෙත්ම සැලකියයුතු ගානකින් අඩු උනා. ඌ කරේ බෙහෙත් ගෙන්නන උන්ට හිතෙන හිතෙන ගනන් කියන්න නොදි පාලන මිලක් දාපු එක. මේකට ඖෂධ මාෆියාවෙ උන් ලෙසටම කිපුනා. මොන ගල් මුල් වැදුනත් ඌට ඖෂධ මාෆියාව එක්ක හැප්පෙන්න කොන්දක් තිබ්බා. මේ ආණ්ඩුවටත් එහෙම කරන්න අවස්ථාවක් තිබ්බා ඒත් උන් පාලන මිලවල් ගැසට් කරන්නෙ ඉම්පෝර්ට් කරන උන්ගෙන් ගනන් අහලා. නැත්නම් ඇන්ටිජන් කිට් එක ගොඩක් අඩු ගානකට දෙන්න තිබ්බා. හාල් වලටත් පාලන මිලක් දානව කියලා අන්තිමේදි ඩඩ්ලියට දණ ගහලා ඌ කියන ගාන දාලනෙ ගැසට් එක ගැහුවෙ. බොරුවට කොන්දක් තියෙනව තියෙනව කියලා කිව්වට වැඩක් නෑ බන් කොන්දක් ඇතිව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.
     
    මගේ සහෝදරයෝ ඉන්නවා ඩොකාලා. උන් අපිට වුනත් දෙන්නේ ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියලා සමහර බෙහෙත් වලට. ඒකට හේතුවක් තියෙනවා. රාජිත කරපු වෑඩෙන් වුනේ සමහර බාල බෙහෙත් වල මිල වෑඩි වුනා මොකද බ්‍රෑන්ඩඩ් එක නෑති වුන එකෙන් මාකට් එකේ.
     
    • Like
    Reactions: tha123 and Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    මගේ සහෝදරයෝ ඉන්නවා ඩොකාලා. උන් අපිට වුනත් දෙන්නේ ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියලා සමහර බෙහෙත් වලට. ඒකට හේතුවක් තියෙනවා. රාජිත කරපු වෑඩෙන් වුනේ සමහර බාල බෙහෙත් වල මිල වෑඩි වුනා මොකද බ්‍රෑන්ඩඩ් එක නෑති වුන එකෙන් මාකට් එකේ.
    අපි නම් මුල ඉඳලම ගත්තෙ බ්‍රෑන්ඩඩ් බඩු. ඒවායෙ මිල සෑහෙන්න අඩු උනා. රාජිත බෙහෙත් අඩු කරාට කවදාවත් බ්‍රෑන්ඩඩ් බෙහෙත් නැති උනේ නෑ. ඒත් දැන් මාස 6කට කලින් ඉඳන් වගේ කලින් ගත්තු බ්‍රෑන්ඩඩ් බෙහෙත් වෙනුවට වෙන බ්‍රෑන්ඩ් වලින් දෙන්න ගත්තා. (ඔක්කොම නෙවේ එකක් දෙකක් වගේ) ෆාමසියෙනුත් මේවා කොලිටි බඩු කියලා දෙන නිසා අපිත් ගන්නවා. බ්‍රෑන්ඩඩ් ඒවම 50mg වෙනුවට 25mg දෙකක් දාන්නද අහනවා.(50mg දෙන්න ටික දවසක් යයි කියනවා) ඔය වගේ සීන් තියෙන නිසා ටික කාලෙකට බෙහෙත් ගෙනල්ලා තියාගත්තා.
     
    නෑ බන්. හුගක් බටහිර බ්‍රෑන්ඩ් ලන්කාවේ නෑති වුනා රාජිතගේ වෑඩේ හින්දා. ඔය සාමාන්‍ය බෙහෙත් නෙමේ හුගක් ඒවා. මගේ එක කසින් කෙනෙක් පෙනහලු සම්බන්ධ කොන්සෙක්. උන් සෑහෙන්න අමාරුවේ වෑටිලා තිබ්බා රාජිතගේ වෑඩෙන්. එක පෑත්තකින් හොද වගේම තව පෑත්තකින් ඒක ප්‍රශ්ණයක් වුනා. ඒ වගේම පිලිකා සම්බන්ධ බෙහෙත්. ඒවායෙත් ප්‍රශ්ණ ඈවිල්ලා තිබ්බා. ඕක ගෑන වෑඩිය තර්ක කරන්න ඕනේ නෑ බෙහෙත් වල මිල අතර වෙනස බෑලුවම තේරෙනවා ඒක.
     
    Sen-lu

    Well-known member
  • අපි නම් මුල ඉඳලම ගත්තෙ බ්‍රෑන්ඩඩ් බඩු. ඒවායෙ මිල සෑහෙන්න අඩු උනා. රාජිත බෙහෙත් අඩු කරාට කවදාවත් බ්‍රෑන්ඩඩ් බෙහෙත් නැති උනේ නෑ. ඒත් දැන් මාස 6කට කලින් ඉඳන් වගේ කලින් ගත්තු බ්‍රෑන්ඩඩ් බෙහෙත් වෙනුවට වෙන බ්‍රෑන්ඩ් වලින් දෙන්න ගත්තා. (ඔක්කොම නෙවේ එකක් දෙකක් වගේ) ෆාමසියෙනුත් මේවා කොලිටි බඩු කියලා දෙන නිසා අපිත් ගන්නවා. බ්‍රෑන්ඩඩ් ඒවම 50mg වෙනුවට 25mg දෙකක් දාන්නද අහනවා.(50mg දෙන්න ටික දවසක් යයි කියනවා) ඔය වගේ සීන් තියෙන නිසා ටික කාලෙකට බෙහෙත් ගෙනල්ලා තියාගත්තා.
    උඹ වෙන රටක ඉන්න ඇත්තෙ. රාජිතගේ මිල පාලනෙන් පස්සෙ ගන්න තිබුන හොඳ බ්‍රෑන්ඩ් අඩුම වුණා ලංකාවේනම්. ඌත් එක්තරා මාෆියවක් තමා කරේ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ වෙන රටක ඉන්න ඇත්තෙ. රාජිතගේ මිල පාලනෙන් පස්සෙ ගන්න තිබුන හොඳ බ්‍රෑන්ඩ් අඩුම වුණා ලංකාවේනම්. ඌත් එක්තරා මාෆියවක් තමා කරේ.
    මේක කියවලා බලන්න.. එන්ගලන්තේ වෑඩ කරන බෙහෙත් ලන්කාවේ වෑඩ නොකරන්නේ ඈයි? ලන්කාවේ දෙන්නේ ඉන්දියාවේ බඩු. එකම බෙහෙත බ්‍රෑන්ඩ් දෙකක්

    5 years back, I was only hearing what cancer patients go through. But when my mother was diagnosed with cancer, I experienced what a cancer patient has to go through. Now my wife works at Royal Marsden in London. Its the leading cancer treatment center in the world. There she sees patients are treated with latest technology, methods and drugs. Cancers considered that cannot be removed in Sri Lanka, are removed here. Drugs works well and patients hardly get infections.

    In Sri Lanka, half of the drugs in hospitals don't work. Specially ones that comes from India. Cancer drugs are also like that. My mother was given different types of drugs and none of them worked. If she was in place like London, she would have got the proper drug for FREE!.
    Its so unfortunate to see what our people go through, even though the government spends tons of money to health sector.
     
    • Sad
    • Love
    Reactions: tha123 and Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    නෑ බන්. හුගක් බටහිර බ්‍රෑන්ඩ් ලන්කාවේ නෑති වුනා රාජිතගේ වෑඩේ හින්දා. ඔය සාමාන්‍ය බෙහෙත් නෙමේ හුගක් ඒවා. මගේ එක කසින් කෙනෙක් පෙනහලු සම්බන්ධ කොන්සෙක්. උන් සෑහෙන්න අමාරුවේ වෑටිලා තිබ්බා රාජිතගේ වෑඩෙන්. එක පෑත්තකින් හොද වගේම තව පෑත්තකින් ඒක ප්‍රශ්ණයක් වුනා. ඒ වගේම පිලිකා සම්බන්ධ බෙහෙත්. ඒවායෙත් ප්‍රශ්ණ ඈවිල්ලා තිබ්බා. ඕක ගෑන වෑඩිය තර්ක කරන්න ඕනේ නෑ බෙහෙත් වල මිල අතර වෙනස බෑලුවම තේරෙනවා ඒක.
    වෙනත් බෙහෙත් නම් දන්නෑ. ලංකාවෙ බෙහෙත් වලින් ෆ්‍රොෆිට් මාජින් එක ගොඩක් වැඩියෙන් තියන් කම්පනි කාරයො වික්කෙ. අදටත් එහෙමනෙ. කිසි නියාමනයක් නෑ.
    උඹ වෙන රටක ඉන්න ඇත්තෙ. රාජිතගේ මිල පාලනෙන් පස්සෙ ගන්න තිබුන හොඳ බ්‍රෑන්ඩ් අඩුම වුණා ලංකාවේනම්. ඌත් එක්තරා මාෆියවක් තමා කරේ.
    ඌ හොඳ එකා කිව්වෙ නෑ. ඌ ස්ටෙන්ට් ඇස් කාච ගනන් අඩු කරා/නිකන් දුන්නා. පැනඩෝල් පෙත්තෙ පවා ගාන බැස්සුවා.
     
    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    මගේ සහෝදරයෝ ඉන්නවා ඩොකාලා. උන් අපිට වුනත් දෙන්නේ ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියලා සමහර බෙහෙත් වලට. ඒකට හේතුවක් තියෙනවා. රාජිත කරපු වෑඩෙන් වුනේ සමහර බාල බෙහෙත් වල මිල වෑඩි වුනා මොකද බ්‍රෑන්ඩඩ් එක නෑති වුන එකෙන් මාකට් එකේ.
    ekata hethuwa ban e brand eken commission ekak yanawa doctor ta
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ekata hethuwa ban e brand eken commission ekak yanawa doctor ta
    කමිෂන් එක කොයි බ්‍රෑන්ඩ් එකෙනුත් උන්ට හම්බවෙනවා. මම කිව්වේ උන් පවුලේ එවුන්ටත් දෙන්නේ බ්‍රෑන්ඩ් එක කියලා. මොකද උන් දන්නවා හරි බෙහෙත් ප්‍රමාණය තියෙන්නේ කොයි බ්‍රෑන්ඩ් එකෙන්ද කියලා..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    මේ කතාව ඈත්ත ඩොකාලට අනුව.. සමාගම් බෙහෙත් ගේන්නේ නෑතිව යනවා. මිල අඩු බාල බෙහෙත් තමා කලින් රාජිතයා හුගක් ගෙනාවේ ඒවායින් නම් ලෙඩ සනීප වෙන්නේ නෑ..
    මේකට එකගයි. බෙහෙතෙ මිල විතරක් නෙවෙයි ඒ⁣කෙ කම්පොසිෂන් එකයි හදපු කම්පැනිය කියන එකත් ලොකුවට බලපානවා. හොදට රිසර්ච් කරලා හොදට බඩු දාලා හදන බෙහෙත් හා ඔය ඉන්දියන් පකිස් වල හදන ලාබ බෙහෙත් අතර වෙනස අහසට පොලව වගේ. ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැ. උන් හිතන්නේ දොස්තරලා කම්පැනි වලින් කමිෂන් අරන් වැඩි ගනන් බෙහෙත් ලියනවා කියලා. ඔය වැරදි මතය හෙන හානිදායකයි

    ekata hethuwa ban e brand eken commission ekak yanawa doctor ta
    ටිපිකල්⁣ මෝඩයෙක්
    ------ Post added on Aug 22, 2021 at 11:03 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකට එකගයි. බෙහෙතෙ මිල විතරක් නෙවෙයි ඒ⁣කෙ කම්පොසිෂන් එකයි හදපු කම්පැනිය කියන එකත් ලොකුවට බලපානවා. හොදට රිසර්ච් කරලා හොදට බඩු දාලා හදන බෙහෙත් හා ඔය ඉන්දියන් පකිස් වල හදන ලාබ බෙහෙත් අතර වෙනස අහසට පොලව වගේ. ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැ. උන් හිතන්නේ දොස්තරලා කම්පැනි වලින් කමිෂන් අරන් වැඩි ගනන් බෙහෙත් ලියනවා කියලා. ඔය වැරදි මතය හෙන හානිදායකයි
    ඈත්තටම මමත් හිතන් හිටියේ එහෙම තමා. පස්සේ තමා අයියා කාරයා ඕක විස්තර කරලා දුන්නේ, මොකද පවුලේ එවුන්ගෙන්ම බෙහෙත් හම්බවෙනවා. ඉදලා හිටලා තමා පාමසි එකෙන් ගන්න ලියලා දෙන්නේ. එතකොට ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියනවා සමහර ඒවාට.
     
    • Like
    Reactions: emoji diaries