බුද්ධිමතා වැඩ පෙන්නයි

Sen-lu

Well-known member
  • වෙනත් බෙහෙත් නම් දන්නෑ. ලංකාවෙ බෙහෙත් වලින් ෆ්‍රොෆිට් මාජින් එක ගොඩක් වැඩියෙන් තියන් කම්පනි කාරයො වික්කෙ. අදටත් එහෙමනෙ. කිසි නියාමනයක් නෑ.

    ඌ හොඳ එකා කිව්වෙ නෑ. ඌ ස්ටෙන්ට් ඇස් කාච ගනන් අඩු කරා/නිකන් දුන්නා. පැනඩෝල් පෙත්තෙ පවා ගාන බැස්සුවා.
    ගනං අඩු කරන්න ඇති but ඉස්සරහට ඔය බාල ජරාව තමයි අපිට වැඩි ගණං දීල ගන්න වෙන්නෙත්. සුදු පිරුවට ඇඳන් ඒන යක්කුංගෙන් තමයි අපි වැඩියෙන් පරිස්සමි වෙන්න ඕන. ඊට වඩා දේවල් මම කියන්නෙ නෑ තේරෙන අය තේරුම්ගනී.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අක්ෂි කාච 38කට සහ තෝරාගත් වෛද්‍ය උපකරණ හතරකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    සෞඛ්‍ය ඇමැතිවරයා 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත මගින් ඔහුට ලැබී ඇති බලතල අනුව ඉකුත් 19 දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

    රුධිර ග්ලූකෝස් මාපක, රුධිර මාපකවල භාවිතා කරන පරීක්ෂණ තීරු, ලෝහමය වටනේය(bere metal stent) සහ ඖෂධ මුදාහරින වටනේය (drug eluting stent) යන උපකරණ සඳහා මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
     
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778

    ඉස්සරහට ඉන්දියන් ඒවා හරි ගෙන්නයිද කියලා සැකයි.

    අක්ෂි කාච 38කට සහ තෝරාගත් වෛද්‍ය උපකරණ හතරකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    සෞඛ්‍ය ඇමැතිවරයා 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත මගින් ඔහුට ලැබී ඇති බලතල අනුව ඉකුත් 19 දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

    රුධිර ග්ලූකෝස් මාපක, රුධිර මාපකවල භාවිතා කරන පරීක්ෂණ තීරු, ලෝහමය වටනේය(bere metal stent) සහ ඖෂධ මුදාහරින වටනේය (drug eluting stent) යන උපකරණ සඳහා මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
    උපරිම සිල්ලර මිලක් නියම කරා කිව්වම අපි සතුටු වෙනවා. ඒ වචන කියවනකොට අහන් ඉන්න ආසයි. ඒත් වැදගත් වෙන්නෙ කලින් තිබ්බ මිලයි දැන් මිලයි නෙවේද?

    මම කලිනුත් කිව්වනෙ හාල් වලට ඩඩ්ලිගෙන් ගාන අහලා උපරිම මිලක් දැම්මා. ඇන්ටිජන් වලට දිලිත්ගෙන් අහලා උපරිම මිලක් දැම්මා. මෙවායේ ඇත්තටම සහනයක් නෑනේ. උන්ගෙ මාෆියාව නීතිගත කරලා උන්ට ආරක්ශාවක් දෙන එකනෙ කරන්නෙ.

    ------ Post added on Aug 22, 2021 at 11:30 PM
     
    • Like
    Reactions: malakadss

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    කමිෂන් එක කොයි බ්‍රෑන්ඩ් එකෙනුත් උන්ට හම්බවෙනවා. මම කිව්වේ උන් පවුලේ එවුන්ටත් දෙන්නේ බ්‍රෑන්ඩ් එක කියලා. මොකද උන් දන්නවා හරි බෙහෙත් ප්‍රමාණය තියෙන්නේ කොයි බ්‍රෑන්ඩ් එකෙන්ද කියලා..
    commission eka wadi eka thamai leddunta liyanne. rate eka awuruddata keepa sarayak wenas wenawa.
    Pharmaceutical kiyanne wenama lokayak hariyata study karanam danagani. @emoji diaries ube ammagen ahapan.
    nikamata hithapan 5% docata enawa kiyala. u liyanne 50 peththada 500 peththada ekama dose eken? 2 wasare maths karapu ekeknam therei.
    loke onima rataka ehemai. mehe witharak wenas wenne kohomada.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    commission eka wadi eka thamai leddunta liyanne. rate eka awuruddata keepa sarayak wenas wenawa.
    Pharmaceutical kiyanne wenama lokayak hariyata study karanam danagani. @emoji diaries ube ammagen ahapan.
    nikamata hithapan 5% docata enawa kiyala. u liyanne 50 peththada 500 peththada ekama dose eken? 2 wasare maths karapu ekeknam therei.
    loke onima rataka ehemai. mehe witharak wenas wenne kohomada.
    අයියා කියන දෙයක් තමයි ඉතින්. මේ වගේ අපිටත් ෆාමෝ කයිනටික්ස් ඩයිනමික්ස් උගන්නනවා බලන්නත් ආසයි දෙකවසරේ ගනන් වලින්. වෙල්ඩන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේකට එකගයි. බෙහෙතෙ මිල විතරක් නෙවෙයි ඒ⁣කෙ කම්පොසිෂන් එකයි හදපු කම්පැනිය කියන එකත් ලොකුවට බලපානවා. හොදට රිසර්ච් කරලා හොදට බඩු දාලා හදන බෙහෙත් හා ඔය ඉන්දියන් පකිස් වල හදන ලාබ බෙහෙත් අතර වෙනස අහසට පොලව වගේ. ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැ. උන් හිතන්නේ දොස්තරලා කම්පැනි වලින් කමිෂන් අරන් වැඩි ගනන් බෙහෙත් ලියනවා කියලා. ඔය වැරදි මතය හෙන හානිදායකයි

    ඈත්තටම මමත් හිතන් හිටියේ එහෙම තමා. පස්සේ තමා අයියා කාරයා ඕක විස්තර කරලා දුන්නේ, මොකද පවුලේ එවුන්ගෙන්ම බෙහෙත් හම්බවෙනවා. ඉදලා හිටලා තමා පාමසි එකෙන් ගන්න ලියලා දෙන්නේ. එතකොට ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියනවා සමහර ඒවාට.

    මේක ඇත්තක්.. මගෙත් cousin doctor... බෙහෙත් කේස් එක හොදටම දන්නවා ඒ නිසා....

    ඊටත් වඩා හොද උදාඅහරනයක් ගෙදරම තියෙනවා.. අම්මා ආර්තරයිටිස් වලට බෙහෙත් බොනවා මාසෙට 8000/= විතර යනවා... කෙනෙක් කිව්වා ඔය ඔක්කොම රාජ්‍ය ඔසුසලෙන් ගන්න 2000/= විතර යන්නෙ කියලා.... ඕක ඊල්ග මාසෙ ඩොකාට කිව්වට පස්සේ ටිකක් කල්පනා කරල එහෙනම් එක බෙහෙතක් ඇරෙන්න ඉතිරි ටික රාජ්‍ය ඔසුසලෙන් අරන් බලන්න කිව්වා... අරන් දවස් දෙකයි බන් බීවේ ඇදෙන් නැගිටගන්න බෑ.. පස්සෙ මාසෙටම ගත්ත බෙහෙත් විසික්කල ඩොකාගෙ brand වලින් අපහු ගෙනවා.... පස්සෙ අපෙ cousin ඩොකාගෙන් අහපුවාමත් උන දේ ලස්සනට කියලා දුන්නා....

    තව ඕන තරම් උදාහරන තියෙනව බන් පොඩි කාලෙ මගෙ සෙමට බෙහෙත් අරන් හොද කරන්නම බැලුව අන්තිමට ඩොකා අප්පච්චිගෙ ජොබ් එක අහල පඩිය ඔක්කොම අහල හෙන ගානක එකක් මාස 6ක් විතර අදින්න දුන්නා අදටත් මට සෙම නෑ ඒකෙන්... ඕක තමා බෙහෙත් ගැන දැනගත්ත පලවෙනි දවස... එදා තමා cosuin ඩොකා ඕක හොදටම පැහැදිලි කරේ... පොරම කිව්ව පොර උනත් බෙහෙත් දෙන්නෙ මිනිහා ඇදන් එන ඇදුම පැලදුම දිහා බලල කියලා.. මූන් දැක්කහම කියන්න පුලුවන්නේ සල්ලි තියෙනවද, ගොවිතැන් කරනවද කියලා.. එහෙම බලල තමා බෙහෙත් ලියන්නේ කිව්වෙ මොකද සමහර බෙහෙත් පට්ට ගනන් දුප්ප්පත් අය්ට දරන්න බෑ.. හැබැයි ඒව කොලිටි.. ඇගේ පැය 6ක් තියෙන්න ඕන්නම් හරියට පැය 6 තියෙනවා.. වැඩ කරන්න ඕනෙ පපුවේ විතරනම් ඒ බෙහෙත් මොලේ වැඩ කරන්නේ නැ අදාල තැනම ව්ඩ කරනවා... එතකොට side effects නැහැ.. ඔහොම කේස් ගොඩක් තියෙනවා ඕකෙ...

    තවත් එකක් පවුලෙම තියෙනවා ආච්චි කෙනෙක්ට cancer හැදිලා.... හොස්පිටල් එකෙන් ගහන ඉන්ජෙක්ශන් දන්නවනේ ආච්චිට හොදටම අමාරුයි.. අන්තිමට මැරෙන්න අරින්න කිව්වා ඇග පිච්චෙචනවා දරාගන්න බැහැ කියලා... පස්සේ specialist channel කරා.. ඒත් එයා private බෙහෙත් කරන්න කැමති උනේම නෑ ගාන නිසා.. පස්සෙ අපි කිව්වා සල්ලි අවුලක් නෑ කියලා පෙත් ලියන්න කියලා... මාසෙට 10000/= විතර ගියා.. හැබැයි ආච්චිට කිසි ගානක් නෑ.. හෙම්බිරිස්සාවට පෙති බොනවා වගේ ස්තටින් බීවා... අර ඇග දැවිලි මොනවත් නෑ....

    ඔන්න ඔහොමයි ලංකාවේ බාල පෙති කතන්දර.....

    @lahiru789 meewa aththa udahara jiiwithee.... oya commision case ekttth wdaa mehem deyk thynv beheth wla..
    ------ Post added on Aug 23, 2021 at 9:09 AM
     
    ඔව් උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. ඈයි අපේ රටවල මිනිස්සු පිලිකා වලින් මේ තරම් මෑරෙන්නේ කියලා.. වෙන රටවල දෙන බෙහෙත් වෑඩ කරනවා. මෙහෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහාචාර්ය පොන්න ජයසුමන
    O/l ෆේල් සජියව ජනාධිපති කරන්ඩ දගලපු ගුපියො මහාචාර්ය චන්නට ගරහනව,ඕක තමයි ගු ඇන් පි දේශපාලනය..හැමදම කප්ගහල පරදින්නෙ නිකන් නෙමේනෙ..🤭🤭🤭🤭
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඈත්තටම මමත් හිතන් හිටියේ එහෙම තමා. පස්සේ තමා අයියා කාරයා ඕක විස්තර කරලා දුන්නේ, මොකද පවුලේ එවුන්ගෙන්ම බෙහෙත් හම්බවෙනවා. ඉදලා හිටලා තමා පාමසි එකෙන් ගන්න ලියලා දෙන්නේ. එතකොට ලියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියනවා සමහර ඒවාට.
    Ayya karaya tadi bayyekda koheda pays kannadi dagena inna . Mata nam ahuna vidiyata rajithats godsk minssu pin denawa godak minusunta .insulting wage beheth nikan denna patan gstte miniha awata passe. Ubala nam hoda deyak dakinna kamatinama ubalage akamati ekenam u
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    O/l ෆේල් සජියව ජනාධිපති කරන්ඩ දගලපු ගුපියො මහාචාර්ය චන්නට ගරහනව,ඕක තමයි ගු ඇන් පි දේශපාලනය..හැමදම කප්ගහල පරදින්නෙ නිකන් නෙමේනෙ..🤭🤭🤭🤭

    දුප් දුප් මැදමුලනේ gully boy. ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ayya karaya tadi bayyekda koheda pays kannadi dagena inna . Mata nam ahuna vidiyata rajithats godsk minssu pin denawa godak minusunta .insulting wage beheth nikan denna patan gstte miniha awata passe. Ubala nam hoda deyak dakinna kamatinama ubalage akamati ekenam u
    මෝඩ කතා කියන්ඩ එපා ගොබ්බයො..හොද බෑන්ඩ් ඔක්කොම හලල ඉන්දියාවෙ ජරාව පෙවුවෙ උබේ ගොන් රාජිතය ඌට පින් දෙනව ඇති උබ වගේ මීහරක්නම්, පින් නෙමේ උබල නම් ඌට පුක හරි දෙයි..🤣🤣🤣🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ayya karaya tadi bayyekda koheda pays kannadi dagena inna . Mata nam ahuna vidiyata rajithats godsk minssu pin denawa godak minusunta .insulting wage beheth nikan denna patan gstte miniha awata passe. Ubala nam hoda deyak dakinna kamatinama ubalage akamati ekenam u
    අනේ පලයන් බන් යන්න. උඹලා තමා පාට කණ්ණාඩි දාගෙන ඉන්නේ. රාජිතයා ගෑහුවේ වෙනම ගේමක්. බාල බෙහෙත් වලින් මිනිස්සු සනීප වෙනවා නම් මොනවා කරන්න බෑරිද? ත්‍රෙඩ් එක පුරාම තියෙන දේවල් කියවලා වරෙන්. කඩේ ගියාට කමක් නෑ ගොන් කතා කියන්න එපා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    අක්ෂි කාච 38කට සහ තෝරාගත් වෛද්‍ය උපකරණ හතරකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    සෞඛ්‍ය ඇමැතිවරයා 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත මගින් ඔහුට ලැබී ඇති බලතල අනුව ඉකුත් 19 දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

    රුධිර ග්ලූකෝස් මාපක, රුධිර මාපකවල භාවිතා කරන පරීක්ෂණ තීරු, ලෝහමය වටනේය(bere metal stent) සහ ඖෂධ මුදාහරින වටනේය (drug eluting stent) යන උපකරණ සඳහා මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
    උපරිම සිල්ලර මිලක් නියම කරා කිව්වම අපි සතුටු වෙනවා. ඒ වචන කියවනකොට අහන් ඉන්න ආසයි. ඒත් වැදගත් වෙන්නෙ කලින් තිබ්බ මිලයි දැන් මිලයි නෙවේද?

    මම කලිනුත් කිව්වනෙ හාල් වලට ඩඩ්ලිගෙන් ගාන අහලා උපරිම මිලක් දැම්මා. ඇන්ටිජන් වලට දිලිත්ගෙන් අහලා උපරිම මිලක් දැම්මා. මෙවායේ ඇත්තටම සහනයක් නෑනේ. උන්ගෙ මාෆියාව නීතිගත කරලා උන්ට ආරක්ශාවක් දෙන එකනෙ කරන්නෙ.

    කිසි දෙයක් නොදැන ඊයෙ රෑ කිව්වා පුටේ

    පසුගිය සතියේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල ගණන් වලට ‘උපරිම මිලක් ‘ නියම කළ බව කියැවිණි. නමුත් එහිදී සිදුවූයේ එම බෙහෙත් හා උපකරණ තිබුණ මිලට වඩා 9%කින් ඉහළ දැමීමකි

    https://elakiri.com/threads/පැනඩෝල්-පෙත්තේ-සිට-ස්ටෙන්ට්-දක්වා-ඖෂධ-වර්ග-450-ක-මිල-ඉහළට-–-හිඟය-වළක්වන්න-අපි-මිල-වැඩි-කළා-මහාචාර්ය-චන්න-ජයසුමන.2005086/
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කිසි දෙයක් නොදැන ඊයෙ රෑ කිව්වා පුටේ

    පසුගිය සතියේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල ගණන් වලට ‘උපරිම මිලක් ‘ නියම කළ බව කියැවිණි. නමුත් එහිදී සිදුවූයේ එම බෙහෙත් හා උපකරණ තිබුණ මිලට වඩා 9%කින් ඉහළ දැමීමකි

    https://elakiri.com/threads/පැනඩෝල්-පෙත්තේ-සිට-ස්ටෙන්ට්-දක්වා-ඖෂධ-වර්ග-450-ක-මිල-ඉහළට-–-හිඟය-වළක්වන්න-අපි-මිල-වැඩි-කළා-මහාචාර්ය-චන්න-ජයසුමන.2005086/
    Munge bai gatiya nisa pata kannDi dagena balanne munta minihekge hoda deyak piliganna be mokada uge pakshaya aul 😂 apith rajothata kamati ne habei hoda deyak karama eka hodai kiyanna kuhaka wenne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Munge bai gatiya nisa pata kannDi dagena balanne munta minihekge hoda deyak piliganna be mokada uge pakshaya aul 😂 apith rajothata kamati ne habei hoda deyak karama eka hodai kiyanna kuhaka wenne
    අනේ පොන්නයෝ තෝ මට බයියා කියනවා. එහෙන් එරෝසන් පොන්නයා සජබයා කියනවා. තොපි වහල් හෑත්තක් හින්දා එලකිරියත් එපා වෙනවා. තොපි දෙන්නම මහ වහල් පොන්නයෝ දෙන්නෙක්. 😂 😂 😂 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    Munge bai gatiya nisa pata kannDi dagena balanne munta minihekge hoda deyak piliganna be mokada uge pakshaya aul 😂 apith rajothata kamati ne habei hoda deyak karama eka hodai kiyanna kuhaka wenne
    සිරාවටම බන් ඕකා පට්ට හොරෙක් වගේම කට ඇරියොත් ගූ ගොඩක්. ඒත් මිනිස්සුන්ට දැනෙන්න දේවල් කරා. ඌ හදපු සුපෝෂ පැකට් එක දැන් එන්නෙත් නෑ. ඒ තියා අම්මලට ලමයින්ට ත්‍රිපෝෂත් නෑ. පොර ලංකාවෙම සේලයින් හදන්න ගත්තා. බෙහෙත් හදන්න ගත්තා. ඔසු සලවල් වැඩි කරා. වෙන්ටිලේටර් අයිසීයූ බෙඩිස් වැඩි කරා.

    අනේ පොන්නයෝ තෝ මට බයියා කියනවා. එහෙන් එරෝසන් පොන්නයා සජබයා කියනවා. තොපි වහල් හෑත්තක් හින්දා එලකිරියත් එපා වෙනවා. තොපි දෙන්නම මහ වහල් පොන්නයෝ දෙන්නෙක්. 😂 😂 😂 😂
    :lol::lol:
    දෙපැත්ත බැලන්ස් කරන්න ගියාම ඔහොම වෙනව මචන්. ඇත්ත කියපන්, උබ අර උපරිම සිල්ලර මිලක් නියම කරා කිව්වම ඒක විශ්වාස කරා නේද?
    ------ Post added on Aug 23, 2021 at 2:28 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිරාවටම බන් ඕකා පට්ට හොරෙක් වගේම කට ඇරියොත් ගූ ගොඩක්. ඒත් මිනිස්සුන්ට දැනෙන්න දේවල් කරා. ඌ හදපු සුපෝෂ පැකට් එක දැන් එන්නෙත් නෑ. ඒ තියා අම්මලට ලමයින්ට ත්‍රිපෝෂත් නෑ. පොර ලංකාවෙම සේලයින් හදන්න ගත්තා. බෙහෙත් හදන්න ගත්තා. ඔසු සලවල් වැඩි කරා. වෙන්ටිලේටර් අයිසීයූ බෙඩිස් වැඩි කරා.

    :lol::lol:
    දෙපැත්ත බැලන්ස් කරන්න ගියාම ඔහොම වෙනව මචන්. ඇත්ත කියපන්, උබ අර උපරිම සිල්ලර මිලක් නියම කරා කිව්වම ඒක විශ්වාස කරා නේද?
    ------ Post added on Aug 23, 2021 at 2:28 PM
    නෑ මචන් මම ගණන් වෑඩි කලා කියලා දෑනන් හිටියා. ඒ නිව්ස් එක මේ ත්‍රෙඩ් එකට අදාල හින්දා මේකේ දෑම්මේ. දෙපෑත්ත බෑලන්ස් කරන්න දෙයක් නෑ. දෙපෑත්තම එකයිනේ.. එහෙත් හොරු මෙහෙත් හොරු. ඔය එක පෑත්තකට කඩේ යන වහල්ලු ඉන්නවා නේද උන් තමා ඔය බනින්නේ.. උන්ට උන්ගේ පෑත් තේ එකා හොදයි අනිත් පෑත්තේ එකා නරකයි. එහෙම තමා.. ඒ වගේ කාලකන්නි හින්දා තමා කවදාවත් මේ රට හදන්න බෑරි. මොකද මොන පාහර වෑඩේ කලත් උන්ට උන්ගේ එකා හොදයි.. හෑබෑයි අනිත් පෑත්තේ එකා මොන හොද වෑඩේ කලත් නරකයි. කොහොම වුනත් දෙගොල්ලොම එකතු වෙලා රට අද ගෙනාපු තෑන පේනවනේ..
     
    මම හිතුවා උබ නොදැනුවත්ව ඒක දැම්මා කියලා. දැන දැනම ඇයි බන් එහෙම තොරතුරු බාගෙට හංගපු නිවුස් දාන්නේ? අපිට වැඩක් නෑනේ උපරිම මිල කියන වචනෙ. අපිට අදාල මිලනෙ. උබ කාවද ඩිෆෙන්ඩ් කරන්නෙ? කෙහෙලියවද?
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතුවා උබ නොදැනුවත්ව ඒක දැම්මා කියලා. දැන දැනම ඇයි බන් එහෙම තොරතුරු බාගෙට හංගපු නිවුස් දාන්නේ? අපිට වැඩක් නෑනේ උපරිම මිල කියන වචනෙ. අපිට අදාල මිලනෙ. උබ කාවද ඩිෆෙන්ඩ් කරන්නෙ? කෙහෙලියවද?
    මට නිව්ස් එක වෙනස් කරන්න බෑනේ බන්. තියෙන නිව්ස් එක තමා දෑම්මේ.. කෙහෙලිය කියන්නේ ඩිපෙන්ඩ් කරන්නම වටින එකෙක් තමා කෙහෙලිය.. පවිත්‍රාට වෑඩක් නොවුනට ඌට ඕක ඉල්ලමක් වෙනවා. මම කිව්වේ සෞක්‍ය අමාත්‍යාන්සේ.. 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මට නිව්ස් එක වෙනස් කරන්න බෑනේ බන්. තියෙන නිව්ස් එක තමා දෑම්මේ.. කෙහෙලිය කියන්නේ ඩිපෙන්ඩ් කරන්නම වටින එකෙක් තමා කෙහෙලිය.. පවිත්‍රාට වෑඩක් නොවුනට ඌට ඕක ඉල්ලමක් වෙනවා. මම කිව්වේ සෞක්‍ය අමාත්‍යාන්සේ.. 😂 😂 😂 😂
    නිවුස් එකට යටින් වැඩි කරලා කියන්න තිබ්බා:P:P
    මම සැකේට වැඩි කරලා ඇති කියලා හිතලා මිල ගනන් ගැන කතාකරාම උබට අඩුම ගානේ මාව කෝට් කරල කියන්න තිබ්බා:P:P
    පකටියා වගේ උබ සද්ද නැතිව හිටියනෙ. හම්මේ උබත් මරු:lol::lol: