බුද්ධිමතුන්ට පමණක් තේරෙන විහිලු කතා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මට නම් ඔක්කෝම තේරුණා....:D:D:D:D
    ඒත් මට උඹලට තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නෑ...:(:(:(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අකුරු නම් තේරෙනවා. වචන වල තේරුම තමා පැහැදිලි මදි. උඹල කව්රු හරි තේරෙන එකෙක් ඉන්නවනම් සිංහලට පරිවර්තනය කරලා දාපන්.:shocked::shocked::shocked::shocked: