බුද්ධියට ඉඩක් ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුද්ධියට ඉඩක් ...

    ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ අපේ සුරම්‍ය දිවයින මේ වනවිට දේශපාලන මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී නන්නතාර වෙලා කියන එක පියවි සිහියෙන් ඉන්න ඕනෑම සත්වයෙකුට තේරෙන සත්‍යයක්. මම මේ දේශපාලන මංකොල්ලකාරයෝ කියල හන්දිනුවේ පවතින ආණ්ඩුව විතරක් නෙවෙයි, එතෙක් මෙතෙක් අවුරුදු 20 ක් 30 රට පාලනය කරපු පක්ෂ විපක්ෂ සියල්ලම මේ කොටසට අයිතියි. පවතින පාර්ලිමේන්තුව ඇතුලේ සිද්දවෙන වාද විවාද මහමෙරක් තරම් උනත් බුද්ධිමත් කතාවක් ඇහෙන්නේ බොහොම කලාතුරකින් තමයි. ඉතින් කලාතුරකින් ඇහෙන ඒ බුද්ධිමත් සංවාද කැමති උදවියට අහන්න ත්‍රෙඩ් එකකට upload කරන්න හිතුව. පක්ෂ විපක්ෂ බේදයක් නැතුව බුද්ධිමත් යයි හැඟෙන දේශපාලන හෝ සමාජයීය හෝ ආගමික වටිනාකමක් තියෙන කතාවක් ඇතුලත් වීඩියෝ එකක් දැක්කොත් මේ ත්‍රෙඩ් එකට upload කරන්න කියල මම එළකිරි සහෝදර හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව ඇතුලේ හා රුපවාහිනි සාකච්චා වල සිද්දවෙන ගොන් ආතල් නම් මේකට upload කරන්න එපා කියල මම හැමදෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලාසිටිනවා.
    මේ උත්සාහය ආණ්ඩු පෙරලීමටවත් පවතින රජයට මඩ ගැසීමටත් නොවේ.... බුද්ධිමත් එළකිරි සහෝදර සහෝදරියන් හැමදෙනා අතරේ වටිනා හරවත් යමක් බෙදාගැනීමටයි.
     
    • Like
    Reactions: llrajitha

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔය හර්ෂ ද මොකද කියන එක තරම් පොන්නයෙක් තවත් නැහැ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ppl who votes fr mahind doesnt evn hv a clue abt economic factors so does d mahinda him self.evn in col mahinda targets those uneducated n poor ppl fr him to win d election.he knws thts d only group he can get a vote:) huge disparity in income distribution z starting to show case .this will b pretty bad in coming yrs .inability to charge direct income tax z killing society.gov depends on indirect taxes for 81% f thir revenue which again leads to widen up the disparity adding up to pain they hv gvn tax concessions to luxuary consumables.when u go out f col .its beggars who dnt beg.bt in col u see croweds in newly built upper middle class restaurants.weddings going on in 5 stars as usual. Bt its only col.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    විනාඩි 45 ඉඳන් බලන්න. හරිම හරවත් වටිනා අදහස් ටිකක්.