බුද්ධියෙන් සවන්දෙන්න !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    බලපන් වේ@යො වොයිස් වේරියේශන්ස්..

    swjVv2N.jpg

    ඔව්ව වගේද මෙව්වා
    අපි යනව දොයියන්න..
    gn
    bs
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    swjVv2N.jpg
    945020_531795646881838_2046064978_n_zps8505f64f.jpg

    6l5OWqU.jpg

    රොක් අජිත් කිව්වෙ අර බස් අජිතද බං.. :eek:
    968797_10201463905865527_853675706_n_zps61ed3ac3.jpg

    පිස්සුද යකෝ.. ඌ මට පේන්න බෑ.. මොන ගස් හිපාටුවෙක්ද..?
    මං කිව්වෙ මෙන්න මෙයා.. අජිත් කුමාරසිරි..:love:

    ajith+kumarasiri+2.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපන් වේ@යො වොයිස් වේරියේශන්ස්..

    swjVv2N.jpg

    ඔව්ව වගේද මෙව්වා
    අපි යනව දොයියන්න..
    gn
    bs
    මං උඹගෙන් ප්‍රශ්නයක් අහන්නං.. උත්තර දියන්..
    ඔන්න අද උඹට විශේෂ දවසක් කියලා හිතහංකො.. උඹ කෙල්ලව මුලින්ම මීට් වෙන්න යන දවස.. කෙල්ල ගහගෙන එනවා අහවල් ජාතියෙ සෙන්ට් එකක්.. කාලයක් යද්දි උඹට ඒ ආදරේ නැති වෙලා යනවා.. හැබැයි උඹට ඒ සුවඳ දැනෙද්දි ඒකිව මතක් වෙනවද නැද්ද.. අතීතයට හිත යනවද නැද්ද.. ඒ සුවඳ දැනුනම දුකක් හිතෙන්නෙ නැද්ද..? :oo:

    දැන් කියන්නෙපා ඒකිව මතක් වෙන්න සුවඳ සෙන්ට් සුවඳ දැනෙන්න ඕන නෑ.. හැම වෙලාවෙම මතක් වෙනවා කියලා.. මං ඇහුවෙ උඹ ඒ ගැන අමතක කරලා දාලා ඉන්න වෙලාවක.. හිතුවෙවත් නැති විදියට ඒ සුවඳ දැනෙන්න ගත්තොත්..:yes:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගන්න කිසිම දෙයක් නෑත..ජොන් සිනා අපෙ පොඩි එකාට ගහලා කියන "ජිල් බොල හොද්දක් වගෙ මෙලො රහක් නෑති නිර්මානයක් පමනි"...ඈත්තෙ වචන ටිකක් පමනි..නමුත් ගායන හෑකියාව අගය කල යුතුව ඈත,,හොද නිර්මානයකට හොදා ගත හෑකි කටහඩක් මෙලො රහකට නෑති නිර්මානයක් සදහා වෑය කර ඈත..මා දකින්නෙ එපමනකි....නමුත් ස0ගිතයෙන් ඔහුට "පොරක්" විමට සියලු දක්ශතා ඈත
     
    • Like
    Reactions: NUWAN BUWA

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මරු නෙ.
    අමුතුයි. :)

    හැම තැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පඩරැල්ව
    පයින් යන පොරවල්ය

    පඩරැල් නෙවේ යකෝ. පරඬැල්.
    :rofl::rofl::rofl::rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මමත් ඕක කලින් ඇහුවා බන්. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් කිසි වරදක්නම් නෑ.
    ඔය sing කරන පොර එළකිරියේ ඉන්නවා sachith19920726 කියලා. :rolleyes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මං උඹගෙන් ප්‍රශ්නයක් අහන්නං.. උත්තර දියන්..
    ඔන්න අද උඹට විශේෂ දවසක් කියලා හිතහංකො.. උඹ කෙල්ලව මුලින්ම මීට් වෙන්න යන දවස.. කෙල්ල ගහගෙන එනවා අහවල් ජාතියෙ සෙන්ට් එකක්.. කාලයක් යද්දි උඹට ඒ ආදරේ නැති වෙලා යනවා.. හැබැයි උඹට ඒ සුවඳ දැනෙද්දි ඒකිව මතක් වෙනවද නැද්ද.. අතීතයට හිත යනවද නැද්ද.. ඒ සුවඳ දැනුනම දුකක් හිතෙන්නෙ නැද්ද..? :oo:

    දැන් කියන්නෙපා ඒකිව මතක් වෙන්න සුවඳ සෙන්ට් සුවඳ දැනෙන්න ඕන නෑ.. හැම වෙලාවෙම මතක් වෙනවා කියලා.. මං ඇහුවෙ උඹ ඒ ගැන අමතක කරලා දාලා ඉන්න වෙලාවක.. හිතුවෙවත් නැති විදියට ඒ සුවඳ දැනෙන්න ගත්තොත්..:yes:

    මූට සෙන්ට් සුවඳ දැනුනහම කෙල්ල මතක් වෙනවා. කෙල්ලට බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගඳ දැනුනහම මූව මතක් වෙනවා.
    අනික සචිතයට මොන කෙල්ලොද බන්? පන නෑ කියල දැන් දවස් 2-3 කට උඩදිත් කිව්වේ. :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩී හු@ත ඇවිත් මෙන්න මෙහෙම comment එකක් දායි..

    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    ඔන්න ඔය වගේ පාහර විදියට බොරුවක් ගොතල තමා ඕක අතඅරින්නෙ :rofl::rofl:

    :lol::lol: හිනා කාල මැරෙනව යකො