නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා
ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..
![]()
![]()
රොක් අජිත් කිව්වෙ අර බස් අජිතද බං..![]()

බලපන් වේ@යො වොයිස් වේරියේශන්ස්..
![]()
ඔව්ව වගේද මෙව්වා
අපි යනව දොයියන්න..
gn
bs

නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා
ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..

මං උඹගෙන් ප්රශ්නයක් අහන්නං.. උත්තර දියන්..
ඔන්න අද උඹට විශේෂ දවසක් කියලා හිතහංකො.. උඹ කෙල්ලව මුලින්ම මීට් වෙන්න යන දවස.. කෙල්ල ගහගෙන එනවා අහවල් ජාතියෙ සෙන්ට් එකක්.. කාලයක් යද්දි උඹට ඒ ආදරේ නැති වෙලා යනවා.. හැබැයි උඹට ඒ සුවඳ දැනෙද්දි ඒකිව මතක් වෙනවද නැද්ද.. අතීතයට හිත යනවද නැද්ද.. ඒ සුවඳ දැනුනම දුකක් හිතෙන්නෙ නැද්ද..?
දැන් කියන්නෙපා ඒකිව මතක් වෙන්න සුවඳ සෙන්ට් සුවඳ දැනෙන්න ඕන නෑ.. හැම වෙලාවෙම මතක් වෙනවා කියලා.. මං ඇහුවෙ උඹ ඒ ගැන අමතක කරලා දාලා ඉන්න වෙලාවක.. හිතුවෙවත් නැති විදියට ඒ සුවඳ දැනෙන්න ගත්තොත්..

නෑ ඩෝ.. මං මගේ ආසම ගායකයා ගැන කතා කලා..
අජිත් කුමාරසිරි නැතහොත් රොක් අජිත්..

බඩී හු@ත ඇවිත් මෙන්න මෙහෙම comment එකක් දායි..
නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා
ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..
ඔන්න ඔය වගේ පාහර විදියට බොරුවක් ගොතල තමා ඕක අතඅරින්නෙ

හිනා කාල මැරෙනව යකො