බුද්ධිමත් මිනිස්සුන්ට පිං බිම එපා වෙලා යනවලුමේක fb එකේ දැක්කේ ඇත්තටම මචංලා බුද්ධිමත් මිනිස්සු කියන්නේ කාටද බං
![]()
Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
බුද්ධිමත් ද නැද්ද දන්නේ නැහැ. නමුත් ඔහොම යන්න නම් අඩුම තරමේ පිළිගත් උපාදියක් තියෙන්න ඕනේ. නැත්නම් විසා ගන්න අමාරුයි.
haha darling Visa reject dHoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
පරන එකක් වෙන්නැති ඒත් ලංකාවේ ගොඩක් අය පිටරට Pr Try කරනවනේ සැරටමමේ කවදා ගිහිපු නිව්ස් එකක්ද ?? (පරණ එකක් නෙමෙයි නේද ?? ) හොද රිසර්ච් එක්ස්පිරියන්ස් එකක් තියන Engineering/ Science/ Maths පැත්තේ උපාධි දාපු වැඩ්ඩොන්ට දියුණු රටවල හොද ඉල්ලුමක් තියනවා. උපාධියක් කියල නමට මොකක් හරි කොළ කෑල්ලක් තියන ඕනෑම එකෙක්ට ඒ ඉල්ලුම නෑ.
මම දන්නා ආචාර්ය තුමෙක් හිටියා ජීව විද්‍යාව කරපු. මනුස්සයා සෑහෙන දැනුමක් හා සමාජ අනුයෝජනයක් තිබ්බ කෙනෙක්. අවාසනාවට එතුමා යුරෝපේ පදිංචියට ගියා ගිය අවුරුද්දේ. දැන් එයාගේ ලංකාවේ ඉතුරු වෙලා හිටිය එකම ගොලයාත් සැප්තැම්බර් වල යනවලු. ඊට පස්සේ ඒ ගෝල පරපුරම ඉවරයි.
@canadaweapi attada bn ?Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"

haha darling Visa reject d

Pissuda ban. Lankawey mukuth kara gana beri anathayo thamai yanney. Entrepreneal scene eke inna ewun yanney naa. Job karala masey padiyen rola gaha gena inna ewun thama yaanney. Rata giyath okun echcharama thama. Jobak kara gena, mortgage ekak daala geyak aragena lankawey widiyatama innawa. Lanakwata oney business/Enterpreneal mindset ekak thiyena ewun. Oya ugath kiyana set eka giyata awulak wenney naa.ඕක දැක්කම මාත් ගිහිල්ල නිව් සීලන්ඩ් එන්ටි එක චෙක් කරා (තාමත් ලංකාව දාල යන්නෙ නම් නෑ කියල තමයි හිතන් ඉන්නේ. ) 145ක් තියෙනවා. (අවම 100ක් ඕනේ ඇප්ල්යි කරන්න ) ජොබ් ඔෆර් එකක් හොය ගත්ත නම් තව 50ක් හමබ වෙනවා. ඒ කියන්නේ ගේමක් නෑ.
ඒ කියන්නේ ඉතින් මේ රටේ ඉන්න ගොඩක් උන්ට යනව නම් දාල යන එක ලොකු අමාරු වැඩක් නෙවෙයි. මේ යන විදියට එපා වෙන, යන්න පුලුවන් උන් යයි, මී හරක් ප්‍රතිශතය තව වැඩි වෙයි.
අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?
රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.
මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
unta ehe social life ekak nethuwa mehe un ewatama lagina.