බුද්ධි_මට්ටම

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඒක ඇත්ත, රටේ මතවාදය වෙනස් කරන්න ලේසියෙන්ම ආණ්ඩුවකට පුළුවන්.
ඉස්සෙල්ලම රටේ හැමෝටම එක විදිහට සලකන ක්‍රමයක් හදන්න ඕන. නීතිය හැමෝටම සමාන උනානම් මිනිස්සු නීතිගරුක වෙනවා.
එක එක වුර්තීන් වල ඉන්න අයට, දේශපාලකයන්ට ටැක්ස් ෆ්‍රී වාහන වගේ දේවල් ගෙන්නන්න පුළුවන් කරලා තියන එකෙන් රටේ හැමෝම සමාන නැති කරලා තියෙන්නෙ. ඒ වගේ ලාබ ප්‍රයෝජන නැති කරානම් රට ගැන හිතන මිනිස්සු විතරක් දේශපාලනේට ඒවි.

ඒ නීති හදන තැන, "නීති" හදන්න ඉන්නේ හොරු/මංකොල්ලකාරයෝ/කප්පන් කාරයෝ/ස්ත්‍රී දුෂකයෝ/මිනීමරුවෝ නං,
උන්ව වෙනස් කරන්න සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් ලැබෙන වෙලාවට උන් තොරන්නෙත් හොරු/මංකොල්ලකාරයෝ/කප්පන් කාරයෝ/ස්ත්‍රී දුෂකයෝ/මිනීමරුවෝ නං,
පත්වෙන්න ඉලුම් කරන්නෙත් හොරු/මංකොල්ලකාරයෝ/කප්පන් කාරයෝ/ස්ත්‍රී දුෂකයෝ/මිනීමරුවෝ නං,

මොකද කරන්නේ?

මේක දාමය බිඳින්න පුළුවනුත් ජනතාවගේ පැත්තෙන් විතරයි.
කවදාවත් හොරෙක් හොරකම් කරන්න බැරිවෙන නීති හදන්නේ නෑ.

දවසක මිනිස්සුන්ට සිද්ද වෙනවා රට හදන්න පුළුවන් මිනිස්සු ඉන්න අලුත් පක්ෂෙක අලුත් මුණු වලට චන්දෙ දෙන්න බහුතරයක.
එක ඉතින් මෙහෙ සිද්ද වෙන වැඩක් නෙවේ. :baffled:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ නිද ත්‍රිඩ් එකක් දාලා තිබ්බෙ පිට රට එවුන්ගෙ පයිය ලොකුයි කියලා ? :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ නිද ත්‍රිඩ් එකක් දාලා තිබ්බෙ පිට රට එවුන්ගෙ පයිය ලොකුයි කියලා ? :rofl:

    ඔව් ඔව්... මේ කරුණාවතී තමා...:baffled::rofl: