බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113

    සයන්ස් දන්නේ නැත්නම් ඉගෙන ගනින් බන්..
    අදහන උන් එක්ක මගුල් කියවන්න වෙලා නෑ .

    සයන්ස් පරතෙරටම ඉගෙන ගෙන තමයි බන් ඉන්නෙ, හැබයි අදහන්නෙ නැ. උබනෙ බන් සයන්ස් අදහන්නෙ. උබට එහනින් එහා පෙන්නුවම, ට්‍රැක් පනිනව...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ත්‍රෙඩ් එකේ කියලා තියන කතාව ඇත්ත නම් එතනම බුදුදහම ගැන විසංවාදයක් එනව.. බුදුදහම වැඩක් නැති වෙන්ව.
    උබ පිළිගන්නවද මේ ලෝකේ වෙන දේවල් කලින් plan කරපු script එකකට වෙනවා කියලා ??? එහෙම උනොත් අපි මේ දැන් කරන දේවල් වල කිසි අර්ථයක් නැති වෙන්ව.
    තව අවුරුදු නිශ්චිත ගානකින් , නිශ්චිත තැනක මේ කෙනා, මේ නමින් ඉපදිලා , මේ නමින් බුදු වෙනවා කියලා දැනටම තීරණය වෙලා ඉවර නම් ,ඉතින් තේරුමක් නෑ නේ.
    ඔය විදියටම නිවන් අවබෝද වෙන අයත් යම් script එකකට යටත්ව කියන්න පුලුවන් වෙන්න ඕනේ. මේ මේ අය මේ කාලේදී නිවන් අවබෝද වෙනවා.. දැනටමත් ඒ දේවල් කලින් තීරණය වෙලා නම් නිවන් මග කියලා දෙන දහමකින් ඇති වැඩේ මොකද්ද ?? කොහොමත් වෙන්න නියමිත දේවල්. උත්සහයක් වීර්යයක් ඕන නෑ . :rofl:

    කොටින්ම නන්දසේන යනවද , නැද්ද කියන එකත් කලින් ලියවිලා තියෙන්නේ . අපි කෑගහන නොගහන එක අදාළ නෑ .
    හැමදේම script එකක් වෙනවා. හේතු පල නියාමයක් වෙනුවට කලින් තීරණය කරගත්තා ඵලයන් ටිකකුයි, ඒ ඵලයන් වලට අදාළ හේතු ඇතිවන අනුපිලිවලයි දැනටම තීරණය වෙලා ඉවරයි.. නිකන් රගදැක්වීමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බුදු කෙනෙක් බුදු වෙන එක වෙනකන්. :rofl:
    පොඩ්ඩක් හොයල බැලුවොත් මයිත්‍රී බුදුන්ගේ උපත, බුදුවෙනකන් ජිවිත කතාව දේශනා කරල තියනවා නම් ගම් එක්කම. ඒ කියන්නේ ඒ දේවල් නිකන් රගපාන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොන තේරුමක් නැති වැඩක් ද ඒ ???

    උබ ඉතින් ඕවා විශ්වාස කරනවද ? එහෙනම් මට උබත් එක්ක එතනින් එහාට කිසි තර්කයක් නෑ . තමන් විශ්වාස කරගෙන ඉන්න දෙයක් කරගත්තාවේ.. ඔය විදියට ඕන එකෙක් කියන ඕන ආගමික බයිලාවක් විශ්වාස කරන්න පුලුවන් වෙන්ව කිසි තර්කයක් නැතුව.

    මම කියන්නේ ලෝකේ ඕන තැනක ඕන වෙලාවක සිද්ධාර්ථ වගේ සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් ඉන්න පුලුවන් වෙන්න ඕනේ ඉතින්.. ඒක මේ කාගේවත් script එකකට වෙන දෙයක් නෙවෙයි. ඔහොම බැලුවොත් අපි කොච්චර උත්සහ කරල නිවන් අවබෝද කරගන්න උත්සහ කරත් කිසි තේරුමක් නැති වෙනවා කවුරු හරි කියලා තියනව නම් ඊලග අවුරුදු ගානකට කවුරුත් නිවන් අවබෝද වෙන්නනේ නෑ කියලා. බුදු දහම දැනගෙන හිටියත් නැතත් හැමදේම කලින් සැලසුම් කරපු පිලිවලකට වෙන්නේ. එහෙම උනොත් ලෝකේ කොච්චර උදාසින තැනක් ද ?? නිකන් script එකකට රගපාන තැනක්. බුදු කෙනෙක් බුදු වෙන එක උනත් මහා දෙයක් නෙවෙයි එහෙම බැලුවම. නිකන්ම වෙන්න තිබ්බ දෙයක් වෙලා...
    මම හිතන්නේ ඩිලාන් මහත්තයට ටිකක් පැටලිලා වගෙයි. ප්‍රි-ස්ක්‍රිප්ටඩ් විදියට මුලු ලෝකයම දුවනවා කියලා බුද්ධවචනයේ එන්නේ නැහැ නෙව. දහමට අනුව යම් යම් ධර්මතා වලට අනුව මෙවැන්නක් වෙන්න බෑ කියලා විතරයි කියන්නේ.

    උදාහරණයකට ඉර ගන්න, අපේ සුර්යයා ගේ වයස අනුව ඒකා මැදි වයස් ඉන්නේ කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. ඉරේ කෝ එකේ හයිඩ්‍රජන්ට හීලියම් අනුපාතය අනුව තව වසර බිලියනයක් මේ විදියටම ගිහිල්ලා 90%ක් හීලියම් වුනාම අපේ ඉර රතු යෝදයෙක් බවට පත්වෙනවාලු! දැන් කාට හරි පුරස්නයක් එන්ඩ පුලුවන් අපේ ඉරත් සමහර ඉරවල් වගේ පුපුරා යාවිද කියලා. ඒකට උත්තරේ දෙනවා තාරකා විද්‍යාඥයෝ "නෑ ඕයි පිස්සුද" කියලා. ඒකට සයන්ටිෆික් පැහැදිලි කිරීමක් ඇතුලේ ඒ ගොල්ල කියනවා අපේ ඉර ලොකු වැඩියි පුපුරන්නේ නෑ, නමුත් බුද, සිකුරු දෙකම අනුභව කරගෙන විසාල වෙයි කියලා. දැන් මෙතන ස්ක්‍රිප්ට් එකක් හෝ ඒ සමාන ලබ්බක් නෑ,. මේ කියන්නේ මේ සයිස් ඉරක් පුපුරන්නේ නෑ , මේ මේ ධර්මතා නිසා කියල.

    බුදුවරයෙකුගේ පහල වීමත් දුර්ලභයි කියන්නේ ඒවැනි ධර්මතාවයක් නිසයි. එහෙම නැතුව හැමදෙයක්ම ස්ක්‍රිප්ට් එකකට වෙනවා කියල නෑ, හැබැයි සමහර දෙවල් නොවෙනවා කියලා කියන්ඩ ඒ ධර්මතාවය ගැන දන්න අයට පුලුවන්. සරල උදාහරනයක් ගන්නම්, එකිනෙකට සමාන්තර සරල රේඛා දෙකක් හමුවන්නේ නැත කියල බේසික් මැත දන්න කෙනෙක්ට කියන්න පුලුවන් (ධර්මතාවය වෙන්නේ "සමාන්තර" "සරල රේඛා" කියන දැනුම ) එහෙම කියන කොට ඒ කියන්නේ ඒ ස්පෙසිෆික් සංසිද්ධියට අදාලව විතරයි නෙව! නැතුව සියලුම සරල රේඛා, වෘත්ත, චතුරශ්‍ර, රොම්බස, පංචාශ්‍ර ගැන ස්කිරිප්ට් එකක් ඒ ප්‍රකාශයේ තියෙනවද බොල! :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    උදාහරණයකට ඉර ගන්න, අපේ සුර්යයා ගේ වයස අනුව ඒකා මැදි වයස් ඉන්නේ කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. ඉරේ කෝ එකේ හයිඩ්‍රජන්ට හීලියම් අනුපාතය අනුව තව වසර බිලියනයක් මේ විදියටම ගිහිල්ලා 90%ක් හීලියම් වුනාම අපේ ඉර රතු යෝදයෙක් බවට පත්වෙනවාලු!
    මෝඩ තර්කයක් නේ ආයිත් අරන් ඇවිත් තියෙන්නේ බන්. :lol::lol:
    ඕක කාලයත් එක්ක වැඩිවෙලා යම්කිසි මට්ටමකට එන දෙයක් කියල ඒක ඇතුලෙම තියනව.
    එහෙම නැතුව වසර බිලියන ගානකින් එකපාරම රතු යොදයෙක් එන එකක් නෙවෙයි.. කාලය මත රදාපවතින එකක්.

    මේ එහෙම එකක් නෙවෙයි.. මේ අවුරුදු ගානකට ලෝකේ කාටවත් අවබෝද වෙන්නේ නෑ කියලා කියන කිසිම පදනමක් නැති කතාවක්.

    කවුරු හරි දෙයක් හිතනවා. ඊටප්ස්සේ කියනව ඊලග අවුරුදු 100ටම කාටවත් මම හිතපු දේ හිතෙන්නේ නෑ . අවුරුදු 100කට පස්සේ එකෙක්ට එකපාරම හිතෙනවා කියලා. :lol: :lol: ඔය වගේ ආගම් විශ්වාස උස්සගෙන එන්න එපා බන් තමන්ගේ ආගම වෙච්ච පලියට .
    උබට මොන පදනමකින්ද ඔප්පු කරන්න පුලුවන් එහෙම තමයි වෙන්නේ කියලා ??

    හීලියම් කතාවේ නම් සිග්‍රතාව කියලා එකක් ගන්න පුලුවන් කාලය නිමානය කරන්න. මේ නිකන් පොතක තියන බයිලාවක් නේ .

    ඒ අස්සේ කියනව ධර්මතාවය ලු. මුස්ලිම් උනුත් කියන්නේ උන්ගේ එක තමයි ධර්මතාව කියලා.
    ඔය වැල් බයිලා හොදයි දුපතේ උන්ට . ලෝකේ ඕවා පිළිගන්නේ නෑ බන්. ඒකයි ඕවා නිකන් ආගමික විශ්වාස විතරක් වෙන්නේ.

    අතක්කාවචරයි කියලා quote නොකර ඉදපන්. මම නෙවෙයි නේ තර්ක කරන්න ආවේ.
    ------ Post added on Jul 14, 2022 at 9:27 AM

    රල උදාහරනයක් ගන්නම්, එකිනෙකට සමාන්තර සරල රේඛා දෙකක් හමුවන්නේ නැත කියල බේසික් මැත දන්න කෙනෙක්ට කියන්න පුලුවන් (ධර්මතාවය වෙන්නේ "සමාන්තර" "සරල රේඛා" කියන දැනුම ) එහෙම කියන කොට ඒ කියන්නේ ඒ ස්පෙසිෆික් සංසිද්ධියට අදාලව විතරයි නෙව! නැතුව සියලුම සරල රේඛා, වෘත්ත, චතුරශ්‍ර, රොම්බස, පංචාශ්‍ර ගැන ස්කිරිප්ට් එකක් ඒ ප්‍රකාශයේ තියෙනවද බොල! :lol:
    තව ගොන් කතාවක් . සමාන්තර රේකා දෙකක් එකතු වෙන්නේ නැත්තේ සෑම වෙලාවේම රේඛා අතර අවම පරතරය(ලම්බක) නියතයක් නිසා.
    ඕකට සරල රේඛාම වෙන්න ඕනත් නෑ බන්. එතනත් වරද්දගෙන ඔයා. සමාන්තර වක්‍ර රේඛා උනත් අදාලයි. දැන් ඔය මම කිව්වා හේතුව වගේ ඒවා එකතු නොවන එකට නිශ්චිත හේතුවක් තියනව. සෑම විටම රේඛා අතර අවම පරතරය නියතක්. එහෙම නැතුව මැතේ කියන්නේ නෑ ඒක ලෝක ධර්මතාවක් නිසා හමුවෙන්නේ නෑ කියලා :lol: . තර්කයක් තියනව.
    දැන් කියපන් ඔය අනිත් ආගමික සිද්දියේ තර්කය. නිකන්ම ධර්මතාවක් ලු.
    ගොන් කතාවක් උස්සන් ආව ආයිත්. :lol: :lol:

    උබට විභාගෙදි ඇහුවොත් "සමාන්තර සරල රේඛා දෙකක් එකතු නොවෙන්නේ ඇයි ? " කියලා ,
    උබ උත්තරේ ලියන්නේ ඒක තමයි ලෝක ධර්මතාව කියලද ?? :rofl:
    ------ Post added on Jul 14, 2022 at 9:39 AM
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මෝඩ තර්කයක් නේ ආයිත් අරන් ඇවිත් තියෙන්නේ බන්. :lol::lol:
    ඕක කාලයත් එක්ක වැඩිවෙලා යම්කිසි මට්ටමකට එන දෙයක් කියල ඒක ඇතුලෙම තියනව.
    එහෙම නැතුව වසර බිලියන ගානකින් එකපාරම රතු යොදයෙක් එන එකක් නෙවෙයි.. කාලය මත රදාපවතින එකක්.

    මේ එහෙම එකක් නෙවෙයි.. මේ අවුරුදු ගානකට ලෝකේ කාටවත් අවබෝද වෙන්නේ නෑ කියලා කියන කිසිම පදනමක් නැති ගොන් කතාවක්.

    කවුරු හරි දෙයක් හිතනවා. ඊටප්ස්සේ කියනව ඊලග අවුරුදු 100ටම කාටවත් මම හිතපු දේ හිතෙන්නේ නෑ . අවුරුදු 100කට පස්සේ එකෙක්ට එකපාරම හිතෙනවා කියලා. :lol: :lol: ඔය වගේ ගොන් ආගම් විශ්වාස උස්සගෙන එන්න එපා බන් තමන්ගේ ආගම වෙච්ච පලියට .
    උබට මොන පදනමකින්ද ඔප්පු කරන්න පුලුවන් එහෙම තමයි වෙන්නේ කියලා ??

    හීලියම් කතාවේ නම් සිග්‍රතාව කියලා එකක් ගන්න පුලුවන් කාලය නිමානය කරන්න. මේ නිකන් පොතක තියන බයිලාවක් නේ .

    ඒ අස්සේ කියනව ධර්මතාවය ලු. මුස්ලිම් උනුත් කියන්නේ උන්ගේ එක තමයි ධර්මතාව කියලා.
    ඔය වැල් බයිලා හොදයි දුපතේ උන්ට . ලෝකේ ඕවා පිළිගන්නේ නෑ බන්. ඒකයි ඕවා නිකන් ආගමික විශ්වාස විතරක් වෙන්නේ.

    අතක්කාවචරයි කියලා quote නොකර ඉදපන්. මම නෙවෙයි නේ තර්ක කරන්න ආවේ.
    ------ Post added on Jul 14, 2022 at 9:27 AM
    අම්මෝහ් නෑ මහත්තයෝ, මේ තර්ක කොරන්ට ආව නම් නෙවෙයි! ඔබතුමා වැරදි තැනින්ම නෙව අල්ලාගන්නේ. මේ කලේ ඔය ඔබ තුමා බුද්ධෝත්පාද කාලයක් අති දුර්ලභයි කියන එක අරන් ඒක නිසා ලෝකයම (විශ්වයම ) දුවන්නේ ස්ක්‍රිප්ට් එකකට කියලනේ මේ කියන්නෙ කියලා කරපු අතාර්කික ප්‍රකාශයේ හිල් ගනන පෙනේරයකට වඩා චුට්ටක් ඉතර වැඩි බව පහන් සංවේගයෙන් යුතුව කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි. ඒ වුනත් ඒක තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නැහැ. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    අම්මෝහ් නෑ මහත්තයෝ, මේ තර්ක කොරන්ට ආව නම් නෙවෙයි! ඔබතුමා වැරදි තැනින්ම නෙව අල්ලාගන්නේ. මේ කලේ ඔය ඔබ තුමා බුද්ධෝත්පාද කාලයක් අති දුර්ලභයි කියන එක අරන් ඒක නිසා ලෝකයම (විශ්වයම ) දුවන්නේ ස්ක්‍රිප්ට් එකකට කියලනේ මේ කියන්නෙ කියලා කරපු අතාර්කික ප්‍රකාශයේ හිල් ගනන පෙනේරයකට වඩා චුට්ටක් ඉතර වැඩි බව පහන් සංවේගයෙන් යුතුව කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි. ඒ වුනත් ඒක තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නැහැ. :D
    නිකන් ගොන් තර්ක නම් අරන් එන්න එපා බන් මැත කියලා. :rofl:
    මාත් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ. ඕක ලෝක ධර්මතාවයක් කියලා උබ පිළිගන්න එකේ කිසි වැරද්දක් නැ මචන්.
    බුදු දහම් අවබෝධ කරගන්න එක දුර්ලභ අමාරු දෙයක් කියලා උබ විශ්වාස කරන එකෙත් වැරද්දක් නෑ .
    ඒ දෙකම උබ විශ්වාස කරන දේවල්.
    හැබැයි ඕක තර්ක කරල උබට ඔප්පු කරන්න බෑ . ඒක තේරුම් ගනින්. ඔතන තියෙන්නේ විශ්වාසය.. උබත් එකක්නම් මගේ පොඩි තරහක් වත් නෑ . අනිත් ත්‍රෙඩ් වල ඕන තරම් රිප්ලයි කරනවා නේ. දැන් ඇති. ඕක විශ්වාස මිසක් ඔප්පු කරන්න බැරි දේවල්.. ✌️

    ස්ක්‍රිප්ට් කතාව කිව්වේ බන් මෛත්‍රී බුදුන් ඉපදෙන කාලය, නම , ගම , අභිනික්මනය කරන වයස, ඥාතීන් , දෙමව්පියන්ගේ නම් වගේ හැමදේම දැනටමත් දේශනා කරල තියනව. දැනට මයිත්‍රී බුදුන් ඉන්නේ දිව්‍යලෝකේ කියලත් තියනව.
    ඉතින් ඒක script එකක් නෙවෙයි ද ??? එහෙම හිතුවොත් හැමදේම script වෙනවා කියලා කිව්වේ. ✌️
    ------ Post added on Jul 14, 2022 at 9:52 AM

    කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි.
    මේ දවස් වල වෙන දේවල් එක්ක. මෛත්‍රිය කරුණාව ලෙප්ට් වෙලා තියෙන්නේ. . සොරි
    ------ Post added on Jul 14, 2022 at 9:54 AM
     
    දහම අවබෝද කොරගන්න එක අමාරුයි කියලා බුද්ධ වචනයේම තියෙනවා මහත්තයෝ පොඩ්ඩක් බලන්න. එහෙම එකක් නෑ කියන ඔබතුමා හේතුපල දහම ගැන කතා කොරන්නේ හරි අවබෝදයකින්ද කියලත් සැකයි. (හේතු පල ධර්මයේ කාල පරාසයක් යෙදෙන්නේ නැති බවයි මගේ වැටහීම ) මට වඩා ඒ ගැන පහදන්ට පුලුවන් අය මේ ෆෝරම් එකේ ඉන්න නිසා එහෙනං මහත්තයෝ අපි ගියා, බුදු සරණයි.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "
    මෙය නම් හේතුපල නියාමනය හෙවත් පටිඡ්චසමුත්පාදයයි.. එහි සිංහල තේරුම දෙස බලමු.
    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "
    . හේතු පල නියාමයක් වෙනුවට කලින් තීරණය කරගත්තා ඵලයන් ටිකකුයි, ඒ ඵලයන් වලට අදාළ හේතු ඇතිවන අනුපිලිවලයි දැනටම තීරණය වෙලා
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    දහම අවබෝද කොරගන්න එක අමාරුයි කියලා බුද්ධ වචනයේම තියෙනවා මහත්තයෝ පොඩ්ඩක් බලන්න. එහෙම එකක් නෑ කියන ඔබතුමා හේතුපල දහම ගැන කතා කොරන්නේ හරි අවබෝදයකින්ද කියලත් සැකයි.
    බුද්ද වචනයේ තිබ්බ නිසා පිළිගන්න හේතුවක් නෑ මට. ඒකයි කිව්වේ ඒ විශ්වාසය. එහෙම විශ්වාස කරන එකේ අවුලක් නෑ..
    හේතුවක් නිසා තමයි පලයක් හටගන්නේ කියලා මම පිලිගන්නවා. ඕපපාතික දේවල් පිළිගන්නේ නෑ .

    උබ ඔය යටින් quote කරල තියන එකට ඊට උඩින් මම කියලා තියන එක අදාලයි. මමත කියෙන්නේ එහෙම කලින් පලයි හේතුයි තීරණය කරන්න බෑ කියලා. දැන් ඉදන්ම ඊලග බුදුවෙන කෙනා ගැන අනාවැකි කියනව වගේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    මට තේරෙන්නෙ නැත්තෙ සමහරුන්ට, නාසා එකෙන්, අහවල් කාලයෙදි අර වල්ග තරුව මෙච්චර දුරින් ගියා, තව අවුරුදු 100 කින් එක අයෙත් මෙන්න මේ දුරෙන්, මෙන්න මේ වේගයෙන් යනව කීව්වම, ස්ක්‍රිප්ට් කතා අරක මේක නැතුව දොත් මුදුන් තබා පිලිගන්නත්, බුදුන් කිව්වම, පසුගිය බුදුන් පහල වුනේ මේ මේ කාලවල, මේ ප්‍රදෙශවල, ඒ ආකරයටම ඊලග බුදුන් පහල වෙන්නෙ මෙන්න මේ කාලයෙ, ප්‍රදේසහයෙ කිව්වාම එකපාරටම ට්‍රිගෙර් වෙන්නෙ කොහොමඩ ස්ක්‍රටිපුයි අරකයි මේකයි කියල...

    හරි හරි මට තේරුනා..අවුරුදු 100කට අඩුනම්, ස්ක්‍රිප්ට් නැ. වැඩිනම්, ස්ක්‍රිප්. නැතිනම්, ස්යන්ටිස්ට් කිව්වනම් ස්ක්‍රිට්ප් නැ, නතිනම් ස්ක්‍රටිප්... මේ දෙකෙන් මොකක්ද මහත්තයො?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒ කතාවල කියන දේවල් නේ . ලංකාවේත් කොච්චර රහතන් වහන්සේලා එකපාර ඉදල තියනවද බුද්ද කාලෙටත් පස්සසේ කතා වලට අනුව.
    ඒ කියන්නේ තේරුම් ගන්න පිරිස ඕන තරම් ඉදල තියනව කියන එක නේ. එහෙම අවුලක් නෑ . එක බණ පදයන් රහත් උන අයත් ඉන්නවා.

    හැබැයි ඔය ඔක්කොම අතීත කතා. වර්තමාන ලෝකේ ප්‍රයෝගිකව අත්විදින්න්න පුලුවන් දේවල් නෙවෙයි..අනිත් ආගම් වලටත් ඕක පොදුයි. අසිරිමත් දේවල් ඔක්කොම වගේ සිදුවෙලා තියෙන්නේ අතීතේ .
    එකේ පොඩි ඇත්තකුත් තියේ නේද , ඒ කාලේ සමහර දේවල් හදපු විදිහ දැන් ඉන්න අයටත් තාම හිතා ගන්න බෑනේ