සයන්ස් දන්නේ නැත්නම් ඉගෙන ගනින් බන්..
අදහන උන් එක්ක මගුල් කියවන්න වෙලා නෑ .
සයන්ස් පරතෙරටම ඉගෙන ගෙන තමයි බන් ඉන්නෙ, හැබයි අදහන්නෙ නැ. උබනෙ බන් සයන්ස් අදහන්නෙ. උබට එහනින් එහා පෙන්නුවම, ට්‍රැක් පනිනව...
සයන්ස් දන්නේ නැත්නම් ඉගෙන ගනින් බන්..
අදහන උන් එක්ක මගුල් කියවන්න වෙලා නෑ .
මම හිතන්නේ ඩිලාන් මහත්තයට ටිකක් පැටලිලා වගෙයි. ප්‍රි-ස්ක්‍රිප්ටඩ් විදියට මුලු ලෝකයම දුවනවා කියලා බුද්ධවචනයේ එන්නේ නැහැ නෙව. දහමට අනුව යම් යම් ධර්මතා වලට අනුව මෙවැන්නක් වෙන්න බෑ කියලා විතරයි කියන්නේ.මේ ත්‍රෙඩ් එකේ කියලා තියන කතාව ඇත්ත නම් එතනම බුදුදහම ගැන විසංවාදයක් එනව.. බුදුදහම වැඩක් නැති වෙන්ව.
උබ පිළිගන්නවද මේ ලෝකේ වෙන දේවල් කලින් plan කරපු script එකකට වෙනවා කියලා ??? එහෙම උනොත් අපි මේ දැන් කරන දේවල් වල කිසි අර්ථයක් නැති වෙන්ව.
තව අවුරුදු නිශ්චිත ගානකින් , නිශ්චිත තැනක මේ කෙනා, මේ නමින් ඉපදිලා , මේ නමින් බුදු වෙනවා කියලා දැනටම තීරණය වෙලා ඉවර නම් ,ඉතින් තේරුමක් නෑ නේ.
ඔය විදියටම නිවන් අවබෝද වෙන අයත් යම් script එකකට යටත්ව කියන්න පුලුවන් වෙන්න ඕනේ. මේ මේ අය මේ කාලේදී නිවන් අවබෝද වෙනවා.. දැනටමත් ඒ දේවල් කලින් තීරණය වෙලා නම් නිවන් මග කියලා දෙන දහමකින් ඇති වැඩේ මොකද්ද ?? කොහොමත් වෙන්න නියමිත දේවල්. උත්සහයක් වීර්යයක් ඕන නෑ .
කොටින්ම නන්දසේන යනවද , නැද්ද කියන එකත් කලින් ලියවිලා තියෙන්නේ . අපි කෑගහන නොගහන එක අදාළ නෑ .
හැමදේම script එකක් වෙනවා. හේතු පල නියාමයක් වෙනුවට කලින් තීරණය කරගත්තා ඵලයන් ටිකකුයි, ඒ ඵලයන් වලට අදාළ හේතු ඇතිවන අනුපිලිවලයි දැනටම තීරණය වෙලා ඉවරයි.. නිකන් රගදැක්වීමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බුදු කෙනෙක් බුදු වෙන එක වෙනකන්.
පොඩ්ඩක් හොයල බැලුවොත් මයිත්‍රී බුදුන්ගේ උපත, බුදුවෙනකන් ජිවිත කතාව දේශනා කරල තියනවා නම් ගම් එක්කම. ඒ කියන්නේ ඒ දේවල් නිකන් රගපාන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොන තේරුමක් නැති වැඩක් ද ඒ ???
උබ ඉතින් ඕවා විශ්වාස කරනවද ? එහෙනම් මට උබත් එක්ක එතනින් එහාට කිසි තර්කයක් නෑ . තමන් විශ්වාස කරගෙන ඉන්න දෙයක් කරගත්තාවේ.. ඔය විදියට ඕන එකෙක් කියන ඕන ආගමික බයිලාවක් විශ්වාස කරන්න පුලුවන් වෙන්ව කිසි තර්කයක් නැතුව.
මම කියන්නේ ලෝකේ ඕන තැනක ඕන වෙලාවක සිද්ධාර්ථ වගේ සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් ඉන්න පුලුවන් වෙන්න ඕනේ ඉතින්.. ඒක මේ කාගේවත් script එකකට වෙන දෙයක් නෙවෙයි. ඔහොම බැලුවොත් අපි කොච්චර උත්සහ කරල නිවන් අවබෝද කරගන්න උත්සහ කරත් කිසි තේරුමක් නැති වෙනවා කවුරු හරි කියලා තියනව නම් ඊලග අවුරුදු ගානකට කවුරුත් නිවන් අවබෝද වෙන්නනේ නෑ කියලා. බුදු දහම දැනගෙන හිටියත් නැතත් හැමදේම කලින් සැලසුම් කරපු පිලිවලකට වෙන්නේ. එහෙම උනොත් ලෝකේ කොච්චර උදාසින තැනක් ද ?? නිකන් script එකකට රගපාන තැනක්. බුදු කෙනෙක් බුදු වෙන එක උනත් මහා දෙයක් නෙවෙයි එහෙම බැලුවම. නිකන්ම වෙන්න තිබ්බ දෙයක් වෙලා...

මෝඩ තර්කයක් නේ ආයිත් අරන් ඇවිත් තියෙන්නේ බන්.උදාහරණයකට ඉර ගන්න, අපේ සුර්යයා ගේ වයස අනුව ඒකා මැදි වයස් ඉන්නේ කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. ඉරේ කෝ එකේ හයිඩ්‍රජන්ට හීලියම් අනුපාතය අනුව තව වසර බිලියනයක් මේ විදියටම ගිහිල්ලා 90%ක් හීලියම් වුනාම අපේ ඉර රතු යෝදයෙක් බවට පත්වෙනවාලු!


ඔය වගේ ආගම් විශ්වාස උස්සගෙන එන්න එපා බන් තමන්ගේ ආගම වෙච්ච පලියට .තව ගොන් කතාවක් . සමාන්තර රේකා දෙකක් එකතු වෙන්නේ නැත්තේ සෑම වෙලාවේම රේඛා අතර අවම පරතරය(ලම්බක) නියතයක් නිසා.රල උදාහරනයක් ගන්නම්, එකිනෙකට සමාන්තර සරල රේඛා දෙකක් හමුවන්නේ නැත කියල බේසික් මැත දන්න කෙනෙක්ට කියන්න පුලුවන් (ධර්මතාවය වෙන්නේ "සමාන්තර" "සරල රේඛා" කියන දැනුම ) එහෙම කියන කොට ඒ කියන්නේ ඒ ස්පෙසිෆික් සංසිද්ධියට අදාලව විතරයි නෙව! නැතුව සියලුම සරල රේඛා, වෘත්ත, චතුරශ්‍ර, රොම්බස, පංචාශ්‍ර ගැන ස්කිරිප්ට් එකක් ඒ ප්‍රකාශයේ තියෙනවද බොල!![]()
. තර්කයක් තියනව.


අම්මෝහ් නෑ මහත්තයෝ, මේ තර්ක කොරන්ට ආව නම් නෙවෙයි! ඔබතුමා වැරදි තැනින්ම නෙව අල්ලාගන්නේ. මේ කලේ ඔය ඔබ තුමා බුද්ධෝත්පාද කාලයක් අති දුර්ලභයි කියන එක අරන් ඒක නිසා ලෝකයම (විශ්වයම ) දුවන්නේ ස්ක්‍රිප්ට් එකකට කියලනේ මේ කියන්නෙ කියලා කරපු අතාර්කික ප්‍රකාශයේ හිල් ගනන පෙනේරයකට වඩා චුට්ටක් ඉතර වැඩි බව පහන් සංවේගයෙන් යුතුව කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි. ඒ වුනත් ඒක තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නැහැ.මෝඩ තර්කයක් නේ ආයිත් අරන් ඇවිත් තියෙන්නේ බන්.
ඕක කාලයත් එක්ක වැඩිවෙලා යම්කිසි මට්ටමකට එන දෙයක් කියල ඒක ඇතුලෙම තියනව.
එහෙම නැතුව වසර බිලියන ගානකින් එකපාරම රතු යොදයෙක් එන එකක් නෙවෙයි.. කාලය මත රදාපවතින එකක්.
මේ එහෙම එකක් නෙවෙයි.. මේ අවුරුදු ගානකට ලෝකේ කාටවත් අවබෝද වෙන්නේ නෑ කියලා කියන කිසිම පදනමක් නැති ගොන් කතාවක්.
කවුරු හරි දෙයක් හිතනවා. ඊටප්ස්සේ කියනව ඊලග අවුරුදු 100ටම කාටවත් මම හිතපු දේ හිතෙන්නේ නෑ . අවුරුදු 100කට පස්සේ එකෙක්ට එකපාරම හිතෙනවා කියලා.![]()
ඔය වගේ ගොන් ආගම් විශ්වාස උස්සගෙන එන්න එපා බන් තමන්ගේ ආගම වෙච්ච පලියට .
උබට මොන පදනමකින්ද ඔප්පු කරන්න පුලුවන් එහෙම තමයි වෙන්නේ කියලා ??
හීලියම් කතාවේ නම් සිග්‍රතාව කියලා එකක් ගන්න පුලුවන් කාලය නිමානය කරන්න. මේ නිකන් පොතක තියන බයිලාවක් නේ .
ඒ අස්සේ කියනව ධර්මතාවය ලු. මුස්ලිම් උනුත් කියන්නේ උන්ගේ එක තමයි ධර්මතාව කියලා.
ඔය වැල් බයිලා හොදයි දුපතේ උන්ට . ලෝකේ ඕවා පිළිගන්නේ නෑ බන්. ඒකයි ඕවා නිකන් ආගමික විශ්වාස විතරක් වෙන්නේ.
අතක්කාවචරයි කියලා quote නොකර ඉදපන්. මම නෙවෙයි නේ තර්ක කරන්න ආවේ.
------ Post added on Jul 14, 2022 at 9:27 AM

නිකන් ගොන් තර්ක නම් අරන් එන්න එපා බන් මැත කියලා.අම්මෝහ් නෑ මහත්තයෝ, මේ තර්ක කොරන්ට ආව නම් නෙවෙයි! ඔබතුමා වැරදි තැනින්ම නෙව අල්ලාගන්නේ. මේ කලේ ඔය ඔබ තුමා බුද්ධෝත්පාද කාලයක් අති දුර්ලභයි කියන එක අරන් ඒක නිසා ලෝකයම (විශ්වයම ) දුවන්නේ ස්ක්‍රිප්ට් එකකට කියලනේ මේ කියන්නෙ කියලා කරපු අතාර්කික ප්‍රකාශයේ හිල් ගනන පෙනේරයකට වඩා චුට්ටක් ඉතර වැඩි බව පහන් සංවේගයෙන් යුතුව කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි. ඒ වුනත් ඒක තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නැහැ.![]()

ස්ක්‍රිප්ට් කතාව කිව්වේ බන් මෛත්‍රී බුදුන් ඉපදෙන කාලය, නම , ගම , අභිනික්මනය කරන වයස, ඥාතීන් , දෙමව්පියන්ගේ නම් වගේ හැමදේම දැනටමත් දේශනා කරල තියනව. දැනට මයිත්‍රී බුදුන් ඉන්නේ දිව්‍යලෝකේ කියලත් තියනව.අම්මෝහ් නෑ මහත්තයෝ, මේ තර්ක කොරන්ට ආව නම් නෙවෙයි! ඔබතුමා වැරදි තැනින්ම නෙව අල්ලාගන්නේ. මේ කලේ ඔය ඔබ තුමා බුද්ධෝත්පාද කාලයක් අති දුර්ලභයි කියන එක අරන් ඒක නිසා ලෝකයම (විශ්වයම ) දුවන්නේ ස්ක්‍රිප්ට් එකකට කියලනේ මේ කියන්නෙ කියලා කරපු අතාර්කික ප්‍රකාශයේ හිල් ගනන පෙනේරයකට වඩා චුට්ටක් ඉතර වැඩි බව පහන් සංවේගයෙන් යුතුව කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි. ඒ වුනත් ඒක තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නැහැ.![]()
මේ දවස් වල වෙන දේවල් එක්ක. මෛත්‍රිය කරුණාව ලෙප්ට් වෙලා තියෙන්නේ. . සොරිකරුණාව මෛත්‍රිය පෙරදැරිකරගෙන පෙන්වා දීමයි.
දහම අවබෝද කොරගන්න එක අමාරුයි කියලා බුද්ධ වචනයේම තියෙනවා මහත්තයෝ පොඩ්ඩක් බලන්න. එහෙම එකක් නෑ කියන ඔබතුමා හේතුපල දහම ගැන කතා කොරන්නේ හරි අවබෝදයකින්ද කියලත් සැකයි. (හේතු පල ධර්මයේ කාල පරාසයක් යෙදෙන්නේ නැති බවයි මගේ වැටහීම ) මට වඩා ඒ ගැන පහදන්ට පුලුවන් අය මේ ෆෝරම් එකේ ඉන්න නිසා එහෙනං මහත්තයෝ අපි ගියා, බුදු සරණයි.නිකන් ගොන් තර්ක නම් අරන් එන්න එපා බන් මැත කියලා.
මාත් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ. ඕක ලෝක ධර්මතාවයක් කියලා උබ පිළිගන්න එකේ කිසි වැරද්දක් නැ මචන්.
බුදු දහම් අවබෝධ කරගන්න එක දුර්ලභ අමාරු දෙයක් කියලා උබ විශ්වාස කරන එකෙත් වැරද්දක් නෑ .
ඒ දෙකම උබ විශ්වාස කරන දේවල්.
හැබැයි ඕක තර්ක කරල උබට ඔප්පු කරන්න බෑ . ඒක තේරුම් ගනින්. ඔතන තියෙන්නේ විශ්වාසය.. උබත් එකක්නම් මගේ පොඩි තරහක් වත් නෑ . අනිත් ත්‍රෙඩ් වල ඕන තරම් රිප්ලයි කරනවා නේ. දැන් ඇති. ඕක විශ්වාස මිසක් ඔප්පු කරන්න බැරි දේවල්..
ස්ක්‍රිප්ට් කතාව කිව්වේ බන් මෛත්‍රී බුදුන් ඉපදෙන කාලය, නම , ගම , අභිනික්මනය කරන වයස, ඥාතීන් , දෙමව්පියන්ගේ නම් වගේ හැමදේම දැනටමත් දේශනා කරල තියනව. දැනට මයිත්‍රී බුදුන් ඉන්නේ දිව්‍යලෝකේ කියලත් තියනව.
ඉතින් ඒක script එකක් නෙවෙයි ද ??? එහෙම හිතුවොත් හැමදේම script වෙනවා කියලා කිව්වේ.
------ Post added on Jul 14, 2022 at 9:52 AM
මේ දවස් වල වෙන දේවල් එක්ක. මෛත්‍රිය කරුණාව ලෙප්ට් වෙලා තියෙන්නේ. . සොරි
------ Post added on Jul 14, 2022 at 9:54 AM
. හේතු පල නියාමයක් වෙනුවට කලින් තීරණය කරගත්තා ඵලයන් ටිකකුයි, ඒ ඵලයන් වලට අදාළ හේතු ඇතිවන අනුපිලිවලයි දැනටම තීරණය වෙලා
බුද්ද වචනයේ තිබ්බ නිසා පිළිගන්න හේතුවක් නෑ මට. ඒකයි කිව්වේ ඒ විශ්වාසය. එහෙම විශ්වාස කරන එකේ අවුලක් නෑ..දහම අවබෝද කොරගන්න එක අමාරුයි කියලා බුද්ධ වචනයේම තියෙනවා මහත්තයෝ පොඩ්ඩක් බලන්න. එහෙම එකක් නෑ කියන ඔබතුමා හේතුපල දහම ගැන කතා කොරන්නේ හරි අවබෝදයකින්ද කියලත් සැකයි.
එකේ පොඩි ඇත්තකුත් තියේ නේද , ඒ කාලේ සමහර දේවල් හදපු විදිහ දැන් ඉන්න අයටත් තාම හිතා ගන්න බෑනේඒ කතාවල කියන දේවල් නේ . ලංකාවේත් කොච්චර රහතන් වහන්සේලා එකපාර ඉදල තියනවද බුද්ද කාලෙටත් පස්සසේ කතා වලට අනුව.
ඒ කියන්නේ තේරුම් ගන්න පිරිස ඕන තරම් ඉදල තියනව කියන එක නේ. එහෙම අවුලක් නෑ . එක බණ පදයන් රහත් උන අයත් ඉන්නවා.
හැබැයි ඔය ඔක්කොම අතීත කතා. වර්තමාන ලෝකේ ප්‍රයෝගිකව අත්විදින්න්න පුලුවන් දේවල් නෙවෙයි..අනිත් ආගම් වලටත් ඕක පොදුයි. අසිරිමත් දේවල් ඔක්කොම වගේ සිදුවෙලා තියෙන්නේ අතීතේ .