බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    උබට කෙනෙක් කියන දෙයක් අහන්න බැරිද බන් පොඩ්ඩක් ඉවසිල්ලෙන්?
    මට උබේ බයිලා අහන්න බැ . තමන්ට තේරුම් ගන්න බැරුව හෙමින් හෙමින් ප්‍රශ්න අහන උන්ව මම දැකල තියනව බන් ඕන තරම්. :rofl:
    ප්‍රශ්න ටික දුන්න . පුලුවන් නම් පැහැදිලි කරපං. නැත්නම් අනේ නිකන් ඉදපන් බන්. මම නෙවෙයි උබව quote කරේ. මම මගේ අදහස දැම්ම. එච්චරයි. quote කරපු උන්ට reply කරා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248

    උබට මම කියන එක අහන්නත් බැ ලු. පැහදිලි කරලත් දෙන්නලු. උබට ලෙඩක් ද බන්? සිරාවට අහන්නෙ? උබ වගෙ එකෙක් දැක්කම යි. උබ මේක මම කියනවට අහනව මිසක්, උබට මම කියන දෙය දැන ගන්න උවමනවක් නැනෙ බන්, මම ඉස්සෙල්ල කිව්ව වගේ. උබේ මතේම තමයි.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    උබට මම කියන එක අහන්නත් බැ ලු. පැහදිලි කරලත් දෙන්නලු. උබට ලෙඩක් ද බන්? සිරාවට අහන්නෙ? උබ වගෙ එකෙක් දැක්කම යි. උබ මේක මම කියනවට අහනව මිසක්, උබට මම කියන දෙය දැන ගන්න උවමනවක් නැනෙ බන්, මම ඉස්සෙල්ල කිව්ව වගේ. උබේ මතේම තමයි.
    උබට එකපාර සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි එකෙක්.
    එකනේ මේ රිප්ලයි දදා නිල් පාට ටින්ට් එකක් ඇතුලෙන් බලන මගුලක් අහන්නේ.
    සරල දෙයක් තේරුම් ගන්න පුලුවන් එකෙක්ට ඕක තේරෙනව.
    හැබැයි සමහර උන්ට ඒ වගේ පොඩි දේවලුත් ලොකු ගැබුරු දේවල් වගේ පෙන්නේ.
    එකනේ උබ ඕකම අහ අහා එන්නේ. මම හිතුව උබට ඒ වගේ සරල දෙයක් තේරනව කියලා. නිකන් බයිලා නැතුව අර කරුණු තුනට උත්තරයක් දෙනවනම් දිපන් නැත්නම් නිකන් ඉදපන් බන් :rofl:
    මම අදහසක් දැම්ම උබ quote කර කර ආව අදාළ නැති සරල දේවල් හෙන ලොකු දේවල් කියලා හිතාගෙන. පොඩි එකෙක් එක්ක තර්ක කරනවා වගේ ඌගේ මට්ටමට වැටිලා කියව කියව ඉන්න ඕන නෑ බන් මට..
     
    මගේ ලොකු කමක් නැ බන්, උබ අහන ඒවට කෙලින් උට්ටර දෙන්නෙ නති නැතිව වෙන වැල් වටාරම් ගහන නිසා තමයි එකේන් එක අහන්න උනෙ. නතිනම් මේක දැනටමත් ඉවරයි.

    දැන් මට කියපන්, එහෙම ඉන්න එක්කුට ඌම හිතල, ඌට පේන විදිහ වරදි කියල, ඒක හරියටම ප්‍රත්යක්ශ කරගන්න මොන වගේ සම්බාවිතවයක් තියේද?

    ඌ මොන විදිහක තේරුම් ගනීවිද උට පේන්නෙ වැරදි කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    මගේ ලොකු කමක් නැ බන්, උබ අහන ඒවට කෙලින් උට්ටර දෙන්නෙ නති නැතිව වෙන වැල් වටාරම් ගහන නිසා තමයි එකේන් එක අහන්න උනෙ. නතිනම් මේක දැනටමත් ඉවරයි.

    දැන් මට කියපන්, එහෙම ඉන්න එක්කුට ඌම හිතල, ඌට පේන විදිහ වරදි කියල, ඒක හරියටම ප්‍රත්යක්ශ කරගන්න මොන වගේ සම්බාවිතවයක් තියේද?
    මට පේන විදියක් නවෙයි. මම කිව්වේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පොදු කරුණු වෙන්න ඕනේ ඔය සත්‍ය අවබෝද කරගන්න එක.
    එහෙම නැතුව එක කාලෙකට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ආගමක් මතම ලෝකේ ඉන්න ඔක්කොම දෙන රදාපවතින්නේ නෑ ..එච්චරයි. වැඩිය හිතන්න එපා. උබ පිළිගන්න එකක් උබ පිළිගන්න . මට කිසි එකෙක්ගේ මතයක් වෙනස් කරන්න ඕන කමක් නෑ. කවුරු හරි තර්කයක් තියන දෙයක් කිව්වොත් මම හිතනවා. ඒ ඇරෙන්න අරය මෙයා කියලා තියනව කියලා කිසි තර්කයක් නැති, ප්‍රයෝගික නැති, ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ට අදාළ නොවන කතන්දර පිළිගන්න කාලේ නාස්ති කරන්නේ නෑ . ✌️
     
    පනින්නෙ නැතිව අහපු දේට ලොජිකල් උත්තර ඩීපන්. රෙද්දෙ ආගමක් ගැන නෙවේ අහුව්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    පනින්නෙ නැතිව අහපු දේට ලොජිකල් උත්තර ඩීපන්. රෙද්දෙ ආගමක් ගැන නෙවේ අහුව්
    පිලිගන්න පුලුවන් තරම් සාක්ෂි ඇතුව කිව්වොත් පිලිගන්නව..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    පිලිගන්න පුලුවන් තරම් සාක්ෂි ඇතුව කිව්වොත් පිලිගන්නව..

    මේකට උබෙ ලොජිකල් ආන්ස්වර් එක ඩියන්, පිලිගන්න දෙයක් නෙවේ අහන්නෙ.:--
    ---

    දැන් මට කියපන්, එහෙම ඉන්න එක්කුට ඌම හිතල, ඌට පේන විදිහ වරදි කියල, ඒක හරියටම ප්‍රත්යක්ශ කරගන්න මොන වගේ සම්බාවිතවයක් තියේද?

    ඌ මොන විදිහක තේරුම් ගනීවිද උට පේන්නෙ වැරදි කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    මේකට උබෙ ලොජිකල් ආන්ස්වර් එක ඩියන්, පිලිගන්න දෙයක් නෙවේ අහන්නෙ.:--
    ---

    දැන් මට කියපන්, එහෙම ඉන්න එක්කුට ඌම හිතල, ඌට පේන විදිහ වරදි කියල, ඒක හරියටම ප්‍රත්යක්ශ කරගන්න මොන වගේ සම්බාවිතවයක් තියේද?

    ඌ මොන විදිහක තේරුම් ගනීවිද උට පේන්නෙ වැරදි කියල?
    උබ අහන එකා ගැන හිතන්නේ නැතුව උත්තර දීපන්කො.. උබෙ ප්‍රහ්නේ මට කිසි තේරුමක් නැති දෙයක් මම අහන දෙයත් එක්ක..
    විබාගෙට ප්‍රශ්නයක් හල තිබ්බම පේපර් එක බලන එකා තේරුම් ගනිද නැද්ද කියල හිතල වැඩක් නෑ.. පොදුවේ ඕන කෙනෙක්ට පිලිගන්න පුලුවන් උත්තරයක් නම් එච්චරයි..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    උබ අහන එකා ගැන හිතන්නේ නැතුව උත්තර දීපන්කො.. උබෙ ප්‍රහ්නේ මට කිසි තේරුමක් නැති දෙයක් මම අහන දෙයත් එක්ක..
    විබාගෙට ප්‍රශ්නයක් හල තිබ්බම පේපර් එක බලන එකා තේරුම් ගනිද නැද්ද කියල හිතල වැඩක් නෑ.. පොදුවේ ඕන කෙනෙක්ට පිලිගන්න පුලුවන් උත්තරයක් නම් එච්චරයි..
    උබට මම කියන දෙය තේරෙන්නෙ නතිනම් කියල වෙඩක් නනෙ. ඒකයි අහන්නෙ.

    උබ පිලිගන්නවද, එකෙ සම්භවිතවය ඔල්මොස්ට් සීරො කියල? නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    උබට මම කියන දෙය තේරෙන්නෙ නතිනම් කියල වෙඩක් නනෙ. ඒකයි අහන්නෙ.

    උබ පිලිගන්නවද, එකෙ සම්භවිතවය ඔල්මොස්ට් සීරො කියල? නැද්ද?
    ඔය උත්තර දෙන්නෙ නැතුව ලිස්සල යන විදිය බන්..
    මට නෙවෙයි තේරෙන එකෙක්ට තේරෙයි කියල හිතල කියපන් උබට තියන උත්තරේ ආගමක් පටගවගන්නේ නැතුව.. හරි සරලයි..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඔය උත්තර දෙන්නෙ නැතුව ලිස්සල යන විදිය බන්..
    මට නෙවෙයි තේරෙන එකෙක්ට තේරෙයි කියල හිතල කියපන් උබට තියන උත්තරේ ආගමක් පටගවගන්නේ නැතුව.. හරි සරලයි..

    දැන් හිතපන්, ඇස් විතරක් නෙවේ, කන, නහය, මනස පවා ඔය වගෙ ටින්ටෙඩ් කියල, ඒ කියන්නෙ, අත්ත දෙය නෙවේ සෙන්ස් කරන්නෙ. තමන්ගෙ සෙන්ස්ස් වලින් එන්නෙ වැරදි ඩේට නම්, කවඩාවත් ඒව තුලින්ම බලල කෙනෙකුට තමන් සෙන්ස් කරන්න වරදිව කියල හීනෙන් වත් අල්ලන්න බැ. ජීවිතෙට තේරෙන්නෙත් නැ. උත්සහ කරන්නේත් නැ. මොකද වැරද්දක් පේන්නෙ නති නිසා. ඩැන් හිතපන්, කෙනෙක් ඔය සෙන්සස් වලට අමතරව වෙන එකක් අලුතින් ඇති කරල එය තුලින් ඔය කියන අවුල දකිනව කිය්ල. /වරදි සෙන්ස්ස් වලින්ම ඉන්දල, ඒවගෙ අවුල තියෙනව කියල දැනගෙන ඒ අවුල කරෙක්ට් කරනව කියන්නෙ, හීනෙන් වත් හිතා ගන්න පුලුවන් දෙයක් නෙවේ කෙනෙකුට. දැන් හිතපන්, ඔය වඩේ කරල ඔය කතාව දැකපු එකෙක් වෙන ගමකින් අවිල්ල කියනව, උබලගෙ සෙන්සස් අවුල්, මෙන්න මේ විදිහට කරාම, ලබෙන අලුත් සෙන්සස් එකෙන් උබලගෙ අවුල බලාගෙන, ඒක ෆික්ස් කරන්න පුලුවන් කියල, ඩැන් කල්පන කරල බලපන්, තනියෙන් ඔක හොයාගන්න එකද ලේසි නැතිනම්, අර කියපු එකා කියපු විදිහට කරන එකඩ ලේසි කියල. ආගම් ගාවගන්න එපා..
     
    තව දෙතුන් දෙනෙක් ඇවිත් මෙහෙම කරන්න කිව්වොත්? ඒ ඔක්කොම කර කර බලනවද?
    ඔය අමුතු සෙන්සස් ගත්ත අය කවුද ඉන්නේ ඕක කරලා?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    තව දෙතුන් දෙනෙක් ඇවිත් මෙහෙම කරන්න කිව්වොත්? ඒ ඔක්කොම කර කර බලනවද?
    ඔය අමුතු සෙන්සස් ගත්ත අය කවුද ඉන්නේ ඕක කරලා?

    වෙන එක ආගමක වත් කියන්නෙ නැනි.. මේක කරාම මෙක බලන්න පුලුවන් කියල. හැම තනම කියන්න්, මේක විස්වස කරගෙන ඉන්න කියලනෙ.

    කෙනෙක් කියන පාත් එක හරියට අහල ඒක කලොත් ප්‍රතිපල තියේ. එහෙම ලබාගත අයත් හිටිය, ඒ පාත් ඒකේ ස්ටෙප් බ්ය් ස්ටෙප් ම්යිල්ස්ටොන් කියලත් තිබෙ. යනකොට පැහදිලිව වෙන දෙයත් පෙන්වා ඇත, අනෙක් ආගම් වගෙ, මැද බ්ලැක් බොක්ස් නැතිව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    වෙන එක ආගමක වත් කියන්නෙ නැනි.. මේක කරාම මෙක බලන්න පුලුවන් කියල. හැම තනම කියන්න්, මේක විස්වස කරගෙන ඉන්න කියලනෙ.

    කෙනෙක් කියන පාත් එක හරියට අහල ඒක කලොත් ප්‍රතිපල තියේ. එහෙම ලබාගත අයත් හිටිය, ඒ පාත් ඒකේ ස්ටෙප් බ්ය් ස්ටෙප් ම්යිල්ස්ටොන් කියලත් තිබෙ. යනකොට පැහදිලිව වෙන දෙයත් පෙන්වා ඇත, අනෙක් ආගම් වගෙ, මැද බ්ලැක් බොක්ස් නැතිව.
    ඉතින් බන් දෙයක් හොයල බැලුව කියලා එතන ඉදන් එකෙ කියල තියන හැමදේම විශ්වාස කරන්න ඕන නෑ .
    එහෙම විශ්වාස් කරනවනම් උබ අර නෙලුම් මල් හතක් පිපිල ඒවා උඩ ඇවිද්ද කතාවත් තර්කයක් නැතුව පිලිගන්නවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Science වලින් බුදුදහම්ති යෙන දෙවල් මනින්න යන්න එප, Science කියන්නෙ තාම වෙනස් වෙන දෙයක්, බුදුදහම්ති යෙන දෙවල් දෑන ගන ඔනි නම් භවන වගේ දෙයක් කරල බලන්න පුලුවන්
    මහත්තයෝ ඔබතුමා අනවශ්‍ය ගෞරවයක් දෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඕක සයන්ස් වලවත් බුද්ධ වචනය ගැනවත් පුරස්නයක් නෙවෙයි. ඒ එකක්වත් හරියට නොදන්නා, ඒ නොදන්නා බවවත් නොදැන අකාසයේ සරඹ පෙන්වන සිඟිත්තෙක්ට නොවැ මහත්තයා මේ සංකීර්ණ ප්‍රකාශ කොරන්නේ!. :rofl: :rofl: .

    උදාහරණයකට කූන්, ඒ කියන්නේ තෝමස් කූන් ( Thomas Kuhn) ගන්ටකෝ. කූන් ගේ පිලොසොෆි ගැන කතා කොරන්ට පුලුවන් ඒ ගැන දන්න, ඒ ගැන කියවල තියෙන, ඒ ගැන හිතලා තියෙන අය සමඟ නෙව. Paradigm Shit හෝ -Incommensurability කූන් ගෙනාපු ලස්සන දාර්ශනික අදහස්. ඒත් එවා ගැන මොන්ටිසෝරි ලමයි එක්ක හරි, කුඩ්ඩෙක් එක්ක, එහෙමත් නැත්නම් පොලේ ගඩුගුඩා විකුනන වෙලෙන්දා එක්ක කතා කොරන්ට බෑ නේහ්? :D

    බුදුදහම අතක්කාවචරයි - තර්කයට හසුනොවන්නක් කියලා දේශනාවේ තියෙන කොට, කවුරුහරි එකෙක් ඇවිල්ල " මුන් තර්කෙට එන්නෙ නෑ, මාත් එක්ක තර්ක කොරන්නත් බෑහ්, ඔප්පු කොරන්නත් බෑ " ගානවා නං දැන් කාටද පිස්සු??

    මට නිකං සමන්ත බඩ්ඩයගේ ආශ්‍රමය පැත්තෙන් එන උහුලන්ඩ බැරි පඩ ගඳකුත් දැනෙනෙනවා ...හ්ම්ම්ම්...මිනිහත් මීට සමාන කතා කියලා ඇටෙන්ශන් ගන්න හරී දක්සයා ඉතිං.. :lol:
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඉතින් බන් දෙයක් හොයල බැලුව කියලා එතන ඉදන් එකෙ කියල තියන හැමදේම විශ්වාස කරන්න ඕන නෑ .
    එහෙම විශ්වාස් කරනවනම් උබ අර නෙලුම් මල් හතක් පිපිල ඒවා උඩ ඇවිද්ද කතාවත් තර්කයක් නැතුව පිලිගන්නවා.

    හැම දේම විස්වාස කරන කතාවක් මම කිව්වෙ නැනෙ. මම කියන්නෙ, උබ හොයන්නෙ බලන්නෙ නතිව, අරක නැ මේක නැ කියන එක ගැන. උබ හිතගෙන ඉන්නෙ, උබ දන්න දැනුම ඔක්කොම හරි කියල.

    අර උදාහරනය් විදිහට උබට තෙරෙන්න ඔනි, ඇයි බුදු කෙනෙක් ඉන්න කාලෙ මෙක කරගන්න ඔනි කිව්ව එකේ තෙරුම. තනියෙන් වීල් එක ඉන්වෙන්ට් කරන එක කොච්චර අමාරුද කියලත් උබට තේරෙන්න ඔනි. එහෙම තනියෙන් කරන එකෙක්, පහල වෙන්න, යන කාලය හිතා ගන්නවත් බැ කියල උබට තේරෙන්න ඔනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    අර උදාහරනය් විදිහට උබට තෙරෙන්න ඔනි, ඇයි බුදු කෙනෙක් ඉන්න කාලෙ මෙක කරගන්න ඔනි කිව්ව එකේ තෙරුම. තනියෙන් වීල් එක ඉන්වෙන්ට් කරන එක කොච්චර අමාරුද කියලත් උබට තේරෙන්න ඔනි. එහෙම තනියෙන් කරන එකෙක්, පහල වෙන්න, යන කාලය හිතා ගන්නවත් බැ කියල උබට තේරෙන්න ඔනි.
    එහෙම කියන්න බෑ .. නොදියුණු සමාජයක නෙවෙයි නේ ඉන්නේ. බුද්දිමත් මිනිස්සු ඉන්න සමාජයක්.
    අනිත් එක කාටවත් කියන්න බෑ එහෙම තව අවුරුදු 5000ක් යනකන් කිසි කෙනෙක් වීල් එක හොයාගන්නේ නෑ වගේ කතා. එහෙම script එකකට සිද්ද වෙන කතාවක් ද බුදුවෙන්ව කියන එක. ? මනුස්සයෙක් හිතුවොත් ඕන වෙලාවක ඕක ඔළුවට එන්න පුලුවන්.
    අනික වීල් එකක් හොයාගත්තොත් හොයාගන්නේ මේ ප්‍රදෙශේ ඉන්න කෙන්ක්ම තමයි කියලත් කියන්න බෑ .
    මොන පදනමකින් ද එහෙම නිශ්චිත කාලයක් , ප්‍රදේශයක් ගැන කියන්නේ. ?? ඒක තමයි කිව්වේ ඕවා ඔක්කොම පසු කාලිනව ආගමට මිනිස්සු තියාගන්න , තව කෙනෙක් බුදු වෙන්ව වගේ දෙයක් කියන්නේ නැති වෙන්න හදාගත්ත සිමා. එහෙම නොවුනොත් ආගම පවත්වාගෙන යන්න බැරි වෙනවා හැම එකාම බුදු වෙන්න ට්‍රයි කරොත්.

    වීල් එකක් හොයාගෙන මම කියනව තව අවු 5000ක් යනකන් කාටවත් මේක හොයාගන්න වෙන්නේ නෑ කියලා.
    ඉතින් මම හොයාගත්ත දේ පාවිච්චි කරගෙන ඉන්න වෙන්ව. ඔය ඒ වගේ දෙයක් බන්. කියලා තේරුමක් නෑ ඉතින්. විශ්වාස කරන දෙයක් විශ්වාස කරපං. .මම නෙවෙයි තර්ක කරන්න ආවේ. මම අදහස කිව්වේ. .
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ප්‍රයෝගික නැත්තේ ඔය කියන රහත් අය දැන් නැහැ. ඒවත් අතීත කතා විතරයි.
    දැක කියන්න එපා රහත් අය ඉන්නව එයාල කියන්නේ නෑ කියලා. 500ක් රහතන් වහන්සේලා, 1000 රහතන් වහන්සේලා කියලා කතා වල තියෙන්නේ එයාල සමාජයේ හදුනාගන්න පුලුවන් නිසා නේ. හැංගිලා ඉන්නේ අද තමයි.

    ප්‍රයෝගික නෑ කියල කිව්වේ ඔය දහමේ එන "අතිශෝක්ති" දේවල් ටික.. ගන්න දේවල් ගොඩක් තියනව.

    හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියන මේක බුද්ධෝත්පත්ති කාලයක් .... ආයිත් කාලෙකට මේ වගේ එකක් එන්නේ නෑ ලෝකයේ සත්වයාට වගේ දේවල් ආගම අදහන සුළු පරිසක් විස්වාස කරගෙන ඉන්න දේවල් මිසක් ලෝකේ එක්ක ගද්දි කවුරුත් එහෙම ගණන් ගන්න දේවල් නෙවෙයි..
    බුදු දහම තිබිලත් අපේ රටට මෙහෙම වෙලා තියෙද්දී , කිසි ආගමක් අදහන්නේ නැති මිනිස්සු ඉන්න සමාජ හොදට තියනව..
    Oya kohomada hariyatama kiyanne rahath aya den ne kiyala