බුද්ධ ප්‍රතිමා

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
බුද්ධ ප්‍රතිමා

දැන් අපි බුද්ධ ප්‍රතිමා වලට වන්දනා මාන කරනවනේ. හරියටම ෂුවර්ද මේ ප්‍රතිමා වල ඉන්න රුව බුදුන් වහන්සේගේ රුවට සමානයි කියලා. බොහෝ වෙලාවට බුදුන් වහන්සේ මේ ප්‍රතිමාවේ රුවට හුගක්ම වෙනස් කෙනෙක් නම් අපි වැඳලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ රුවකට නේද? වෙන කෙනෙක්ට නේද? අපි බුදුන් වහන්සේට නෙවෙයිනේ වැඳලා තියෙන්නේ.එතකොට අපි අහස උසට මේච්චර බුදු ප්‍රතිමා හදලා තියෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් නේද? අනිත් එක අපිට පිනක් සිද්ද වෙන්නෙත් නෑනේ.මොකද අපි වඳින කෙනා බුදුන් වහන්සේ නෙවෙයි. වෙන කෙනෙටනේ.බුදුන් වහන්සේ කියලා වෙන කෙනෙක්ට වැන්ඳම පින් සිද්ද වෙන්නේ නෑනේ
 
  • Like
Reactions: Vhp6385

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ වුනාට පුතා, අදහස් කරන්නේ බුදුන් වහන්සේව නේ. :D
    බුදු පිළිමයට වඳින්නේ නෑ, බුදුන් වහන්සේගේ ගුණ සිහි කරලයි වඳින්න ඕනේ. :yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඒ වුනාට පුතා, අදහස් කරන්නේ බුදුන් වහන්සේව නේ. :D
    බුදු පිළිමයට වඳින්නේ නෑ, බුදුන් වහන්සේගේ ගුණ සිහි කරලයි වඳින්න ඕනේ. :yes:

    එහෙනම් මිනිස්සු මේ බුදු පිලිම වලට බුද්ධ රූප වලට වඳින්නේ ඇයි?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබට වෙන ටොපික් එකක් තිබ්බෙම නැද්ද බන් පොස්ට් එකක් දාන්න... චේතනාව පිරිසිදුනම් පිලිමේ හැඩේ 100% සමාන වෙන්න ඕනි නෑ බුරුවෝ... එහෙනම් උබලගේ අල්ලට කෝ එහෙමවත් එකක් නෑනේ අනික ජේසුතුමාටත් තියෙන්නෙ ඒරූපෙමද කියලා හොයනවද නෑනේ... නිකන් ආගම් අපහසෙට ගන්නෙ නැතිව ඉදපන් හිවලෝ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදහස තියෙන්නෙ හිතේ නෙ, පිළිමේ තියෙන්නෙ සංකේතයක් විදිහට විතරයි. ඒක ඇත්ත විදිහට හදපු එකක්ද නැද්ද අදාළ නෑ. අනික වැන්ද කියල කොහොමත් පින් හම්බවෙන්නෙත් නෑ මම හිතන්නෙ. :oo:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඒ වුනාට පුතා, අදහස් කරන්නේ බුදුන් වහන්සේව නේ. :D
    බුදු පිළිමයට වඳින්නේ නෑ, බුදුන් වහන්සේගේ ගුණ සිහි කරලයි වඳින්න ඕනේ. :yes:

    ඕක මේ හම්බයට තේරෙන්නෙ නැහැ බන් ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළිමෙට නෙවෙයි උගුඩුවෝ වදින්නේ.
    බුද්න් ගෙ ගුණ සිහිකරන්න යම් රූපයක් විතරයි එතන තියෙන්නේ...

    උඹ වගේ මොළෙ පුකට බැහැපු මීහරක්ට ඕව තේරෙන්නේ නෑ ඇමසියෝ.......
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    උබට වෙන ටොපික් එකක් තිබ්බෙම නැද්ද බන් පොස්ට් එකක් දාන්න... චේතනාව පිරිසිදුනම් පිලිමේ හැඩේ 100% සමාන වෙන්න ඕනි නෑ බුරුවෝ... එහෙනම් උබලගේ අල්ලට කෝ එහෙමවත් එකක් නෑනේ අනික ජේසුතුමාටත් තියෙන්නෙ ඒරූපෙමද කියලා හොයනවද නෑනේ... නිකන් ආගම් අපහසෙට ගන්නෙ නැතිව ඉදපන් හිවලෝ...
    Wajah20Sang20Buddha20sesungguhnya.jpg

    ChristFace.jpg
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අදහස තියෙන්නෙ හිතේ නෙ, පිළිමේ තියෙන්නෙ සංකේතයක් විදිහට විතරයි. ඒක ඇත්ත විදිහට හදපු එකක්ද නැද්ද අදාළ නෑ. අනික වැන්ද කියල කොහොමත් පින් හම්බවෙන්නෙත් නෑ මම හිතන්නෙ. :oo:

    පින් හම්බ වෙන්නේ නැත්නම් ඇයි වඳින්නේ?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    nice try හම්බස් බට් අපේ බුදු හාමුදුරුවෝ තොපේ හම්බ මූනවල් වලට ඒ විදියට එඩිට් වෙන්නෙත් නැහැ... කරන්නත් බැහැ නේද??? මට උබත් එක්ක වාදයක් නැහැ උබ මානසික ලෙඩෙක් එච්චරයි...
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    පිළිමෙට නෙවෙයි උගුඩුවෝ වදින්නේ.
    බුද්න් ගෙ ගුණ සිහිකරන්න යම් රූපයක් විතරයි එතන තියෙන්නේ...

    උඹ වගේ මොළෙ පුකට බැහැපු මීහරක්ට ඕව තේරෙන්නේ නෑ ඇමසියෝ.......

    ඔයාගේ පියානන් සිහි කරන්න අල්ලපු ගෙදර පියානන් කෙනෙක්ගෙ රූපෙකටද වඳින්නේ? මොකක්ද ඔයා කියන මේ කතාවේ තේරුම. ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා බැරක් ඔබාමගේ රූපයක් තියාගන්නවද? ඔයා දත් දොස්තර කෙනෙක් නේද? කතාව තර්ක නම් කොන් දොස්තර කෙනෙක් වගේ මට පේන්නේ:frown:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    nice try හම්බස් බට් අපේ බුදු හාමුදුරුවෝ තොපේ හම්බ මූනවල් වලට ඒ විදියට එඩිට් වෙන්නෙත් නැහැ... කරන්නත් බැහැ නේද??? මට උබත් එක්ක වාදයක් නැහැ උබ මානසික ලෙඩෙක් එච්චරයි...

    බුදුන් වහන්සේ මොන වගේද කියලා ඔයා දැකලත් නෑනේ.අපි හිතන විදිහට වඩා වෙනස් වෙන්න පුලුවන්.බුදුන් වහන්සේගේ කාලේ හම්බයො හිටියද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාගේ පියානන් සිහි කරන්න අල්ලපු ගෙදර පියානන් කෙනෙක්ගෙ රූපෙකටද වඳින්නේ? මොකක්ද ඔයා කියන මේ කතාවේ තේරුම. ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා බැරක් ඔබාමගේ රූපයක් තියාගන්නවද? ඔයා දත් දොස්තර කෙනෙක් නේද? කතාව තර්ක නම් කොන් දොස්තර කෙනෙක් වගේ මට පේන්නේ:frown:
    උඹ කරන වැඩේ මට පරාරෝපණය කරන්න එපා බං....:baffled:
    අනික උඹ පියාණන්ට වදිනව කියල කී දෙනෙක්ට වදින්න ද?

    කියල තියන දේ තේරුං ගන්න තරං බුද්ධියක් නැත්තං නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:dull:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    උඹ කරන වැඩේ මට පරාරෝපණය කරන්න එපා බං....:baffled:
    අනික උඹ පියාණන්ට වදිනව කියල කී දෙනෙක්ට වදින්න ද?

    කියල තියන දේ තේරුං ගන්න තරං බුද්ධියක් නැත්තං නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:dull:

    සත්‍ය අසත්‍ය ලෙස ගත්තො විමුක්තිය නොදකිති
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙනම් මිනිස්සු මේ බුදු පිලිම වලට බුද්ධ රූප වලට වඳින්නේ ඇයි?
    මම හිතුවේ ඇත්තටම දැනගන්න ඇහුවා කියලා.
    ඒත් මෙතන වෙන්නේ වෙන දෙයක් වගේ. :D
    පේන විදියට ඔයා මුස්ලිම්. මේ thread එකේ අරමුණ බුද්ධාගමට අපහාස කිරීම. :rolleyes:

    විවිධ මිනිස්සුන්ගේ විශ්වාස වෙනස්. විවිධ ආගම් / ඇදහීම්.
    ඒ ඇදහීම් විශ්වාස යහපත් නම් කාටවත් කරදරයක් නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නෑ.
    ඒකට අපහාස කරන එක වැරදි. :frown:
    ආගම තියෙන්නේ යහපත්ව ජීවත්වෙන්න මාර්ගෝපදේශනයට මිස දෙපැත්තට බෙදිලා ගහමරාගන්න නෙවෙයි. :D
    ආගම මොකක් වුනත් ගන්න යහපත් දෙයක් තියනම් මොන ආගමෙන් වුනත් ප්‍රශ්නයක් නෑ අරන් හැදියන්. :yes:
    තමන්ව පාලනය කරන්නේ තමන් මිස වෙන කොහෙවත් ඉන්න එකෙක් නෙවෙයි.
    හොඳට හිතපන්. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පින් හම්බ වෙන්නේ නැත්නම් ඇයි වඳින්නේ?
    වඳින්නේ ගරු කිරීමක් හැටියටනේ බන් දැන් ගෙවල්වල අම්මලට තාත්තලට ගුරුවරුන්ට වඳින්නේ පින් ගන්නද ? :baffled:

    වැඳල පින් හම්බෙනවනං දවස පුරා වැඳ වැඳ ඉන්නවනේ අල්ලට වඳිනව වගේ අපිත්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Ok let me clarify.
    You tell loard budda no exisit,
    Why? becuase you dont know.
    some fact in world are not sense to our brain.
    we belive things sense to our brain only.
    but that wrong. becuase you can't surely tell things not sense to brain no exist.
    they exist. becuase there are wise range that human brain understand.
    that is unique to persom. your brain sense is not my brain sense. and vice versa.
    so you should practise how to accept facts that whole society beleive.
    that means you should build that ability. that is good for you and also sociaty arround you my friend. ok :D