බුද්ධ ප්රතිමා
දැන් අපි බුද්ධ ප්රතිමා වලට වන්දනා මාන කරනවනේ. හරියටම ෂුවර්ද මේ ප්රතිමා වල ඉන්න රුව බුදුන් වහන්සේගේ රුවට සමානයි කියලා. බොහෝ වෙලාවට බුදුන් වහන්සේ මේ ප්රතිමාවේ රුවට හුගක්ම වෙනස් කෙනෙක් නම් අපි වැඳලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ රුවකට නේද? වෙන කෙනෙක්ට නේද? අපි බුදුන් වහන්සේට නෙවෙයිනේ වැඳලා තියෙන්නේ.එතකොට අපි අහස උසට මේච්චර බුදු ප්රතිමා හදලා තියෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් නේද? අනිත් එක අපිට පිනක් සිද්ද වෙන්නෙත් නෑනේ.මොකද අපි වඳින කෙනා බුදුන් වහන්සේ නෙවෙයි. වෙන කෙනෙටනේ.බුදුන් වහන්සේ කියලා වෙන කෙනෙක්ට වැන්ඳම පින් සිද්ද වෙන්නේ නෑනේ