බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින්ට

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින්ට

    mervin.jpg


    බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහනක මුලසුන ජනාධිපතිවරයා විසින් අමාත්‍යය මර්වින් සිල්වා වෙත පවරා තිබේ.

    ඒ අනුව දුෂ්කර ගම්මාන වල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඵෛතිහාසික වටිනාකමක් ඇති පන්සල් දේවාල ආදියේ ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සොයා බලා ජනපති දැනුවත් කිරීමේ කටයුත්ත මර්වින් සිල්වාට පවරා ඇත.


    විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් බැවින් භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාමට හේතුවූ කරුනුත් ඔවුන්ගේ පවුල් පසුබිම් පිලිබඳ වාර්තාවකුත් ජනාධිපතිවෙත ලබාදීම අමාත්‍ය මර්වින් සිල්වා වෙත පැවරී ඇත.


    මෙම වැඩසටහන යටතේ අනුරාධපුර වීර කැප්පෙටිපොලගේ පිළිරුවේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සිදු කර ඇති අතර ඵෛතිහාසික මහියංගන චෛත්‍ය රාජයාගේ සුදු හුණු පිරියම් කිරීම සඳහාද දායක වී තිබේ.


    :confused::confused::sorry::sorry:


    gossip9
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mervin silva tv wala moda joke dammata buddagamata saha budu hamaduruwanta godak garu karana pudgalayek. mahacharya mervin mathithuma me wade hariyata karai kiyala mama wishwasa karanawa.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මිනීමරුවා;12437725 said:
    මර්වින් සිල්වා ඇමති තුමාට ජය වේවා:)

    :sorry::sorry:

    Ithuru wela thibba nidan tikakath iwarai............! :shocked:

    :no::no:


    :baffled::baffled:

    mervin silva tv wala moda joke dammata buddagamata saha budu hamaduruwanta godak garu karana pudgalayek. mahacharya mervin mathithuma me wade hariyata karai kiyala mama wishwasa karanawa.

    :eek::eek:

    kotte massacre ekawage
    thawa godak ewa
    balaganna puluwan

    :sorry::sorry: