බුද්ධ_ධර්මය_හා_බුද්ධාගම
මේ දවස් ටිකේ එළකිරි එකේ threads වගයක් දැක්ක බුද්ධාගම හා අනෙකුත් ආගම් ගැන තර්ක විතර්ක කරගෙන ඔක්කොම අනාගන්නව, කා ගන්නව, 7 පොලේ ගාගන්නව සහ ඉතාමත් නිවැරදි යතාර්තවාදී අදහස් පලකරනව.
ඇත්තටම අපි මේ අනාගෙන ද ? ඇනිල තියෙන දෙයක් තවත් අනනවද? මොකක්ද මේ ආගම් හා යතාර්තය? මොකක්ද වර්තමානයෙ තාක්ෂණය බලපෑම නිසා ආගම් වලට මිනිස් ප්‍රජාවට සිදු වෙලා තියෙන බලපෑම. මේ අතරින් අපි අල්ලගෙන දඟලන එක එක වාදයන් මොනවද? ඒ වගේම යතාර්ථය මොකක්ද? අපි උතුම් වූ මනුස්ස ආත්මයක් ලබල තියෙන මේ අවස්තාවෙදි කුමක්ද කරගත යුත්තෙ?
මේ හැමදේම ඉතාමත් පැහැදිළිව පෙලගස්වල මෙන්න මේ පොතේ තියෙනව. මේ පිළිඹඳ උනන්දුවක්, පෙරළියක් ඇති කිරීමට තැත් කරන අය සෑම කෙනෙක්ම කියවල තේරුම් ගන්න. පොතේ තිබුන කියල පිළිගන්න එපා. ඒක තමාගෙ නිරවුල් මනසින් විමසල බලන්න කිසිම මතයකට තදින් නොඇලී නොගැලී සිටිමින්.
මේකත් මම කියන්න ඕන. හැම කෙනාගෙන ධාරණ ශක්තිය, විඤ්ඤාණ ශක්තියන් වෙනස්. ඒ ඒ එක්කෙනා ධාරණය කරගන්න ප්‍රමාණයට අනුව, විඤ්ඤාණය ක්‍රියාකරන මට්ටම අනුව මගේ රෙප් බළයද තීරණය වෙන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
නිවනම වෙත්වා!!!!!!
විමුක්ති මාර්ගය පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධගමක් කරා පරිවර්තනය වූයේ කෙසේ ද?