බුද්ධ_ප්‍රථිමාව.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Sudden change of language doesn't avoid the point. When you want to scream at somebody for no reason you use your native language with slang like (පොන්න පාලකයො) and when that point bombarded in front of others suddenly you became British. Shame on you.
මේක නම් කැරි කට් එක. මිනිමුතු අත ඇරලා මුදේ පනින්න හිතෙන්න ඇති.
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    I was in my laptop that time. I gave you a Sinhala answer, read please. :)

    I don't care what you think of me, shame or otherwise; doesn't matter at all. i use the language i want and ideas i feel correct. :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් කොහොමද ගරු ජනාදිපති තුමා කියන්නෙ විස්කි ගන්න උන් තිර රෙද්ද ගැන කිව්වා කියල? :)

    මේ ඔබතුමා බබා පාට් දාන්න එපා. ඔය පිලිමෙට සෑහෙන්න සෙට් එකක් විරුධ්දයි. එක පාරක් සෙට් එකක් එයා පෝට් එකේ පස්ස උඩ තියන් අල්ල යැද්ද. :)

    අවුරුදු ගානක් ඔතන තිබ්බෙ මල්. ඔතන තිබ්බ බුද්ද පූජාවක් නෑ. හරි පුදුමයි හිටිහමන් ඔතන බුද්ද පූජා තියන්න හිතිල.:)

    අර අපේ මියුසියම් එකට යනකොටත් තොලුවිල පිලිමෙ තියෙන්නෙ. ඕක රෙදි වලින් වහන් බුද්ද පූජා තියනව ඔබතුන්මා දකල එහෙම තියෙනවද? :)
    කලබල වෙන්න එපා මිත්‍රයා, ඔබ හොදටොම කිපිලා.. සන්සුන් වෙන්න. ඔබට කිලො මීටර 4000ක් පමන දුර උනාට මට ඔය පිලිම වහන්ස්සේ කිලොමීටර කීපයක දුර. ඔබට හැමදාම පිලිම වහන්න්සේ නොදැකුවාට, නිතර දෙවේලේ යන මට ඔය පිලිම වහන්ස්සේට දහවල් බුද්ද බූජාව පිලිගන්වන ශ්‍රී ලන්කා එයා ලයින් හි කේටරින් සාමාජිකයන් කොතෙකුත් මුණ ගැසී ඇත. ඔබට ඇවැසිනම් හෙට මම බුද්ද පූජාව රූගතකොට එවන්නම් ඔබගේ අවදානයට.
     
    • Like
    Reactions: ruchira55

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක නම් කැරි කට් එක. මිනිමුතු අත ඇරලා මුදේ පනින්න හිතෙන්න ඇති.
    කරුණාකර ත්‍රේඩ් එකේ කුනු හර්ප කියන්න එපා. එකක්, මුල් පොස්ටුවේම ප්‍රමුකව අප සාකච්චා කරන්නේ බුදු රදුන් බැවින්. දෙවෙනුව කිසිම ලෙසම පෞද්ගලික මඩ ප්‍රහාරයකට මා සූදානම් නැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කලබල වෙන්න එපා මිත්‍රයා, ඔබ හොදටොම කිපිලා.. සන්සුන් වෙන්න. ඔබට කිලො මීටර 4000ක් පමන දුර උනාට මට ඔය පිලිම වහන්ස්සේ කිලොමීටර කීපයක දුර. ඔබට හැමදාම පිලිම වහන්න්සේ නොදැකුවාට, නිතර දෙවේලේ යන මට ඔය පිලිම වහන්ස්සේට දහවල් බුද්ද බූජාව පිලිගන්වන ශ්‍රී ලන්කා එයා ලයින් හි කේටරින් සාමාජිකයන් කොතෙකුත් මුණ ගැසී ඇත. ඔබට ඇවැසිනම් හෙට මම බුද්ද පූජාව රූගතකොට එවන්නම් ඔබගේ අවදානයට.

    ඔබ එහෙම ලියනවනම් එවන්නකො බලන්න. මත් ඔතනින් මාසයට වරක් පමන යනවා. මම දැකල තියෙන්නෙ අරලිය මල් සහ පහන්, සුවද කූරු පමනයි අවංකවම.:)
    එහෙම බුද්ද පූජාව තිබ්බයි කියමුකො. ඔතෙන්ට හිටි ගමන් සුදු රෙද්දක් පාත් වෙන්න බෑනෙ එතකොට නෙහ්.?:oo:
    ඔතන මොකක් හරි යටිකූට්ටු වැඩ පිලිවෙලක් තියෙනවා. ඒකයි මගේ මතය. අපි මෙතනෙ ඇර ගන්න ඕනි නෑ බලමුකො ටික දවසකින්. :)
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කරුණාකර ත්‍රේඩ් එකේ කුනු හර්ප කියන්න එපා. එකක්, මුල් පොස්ටුවේම ප්‍රමුකව අප සාකච්චා කරන්නේ බුදු රදුන් බැවින්. දෙවෙනුව කිසිම ලෙසම පෞද්ගලික මඩ ප්‍රහාරයකට මා සූදානම් නැ.

    :):yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    විස්කි බොතලේ අත් දෙකෙන් ඩියුටිෆ්‍රී එකෙන් අරගන්න බලාගෙන එන උන් තමයි තිරරෙද්ද ගැන කතා කරන්නේ.

    තිර රෙද්ද ගැලෙව්වා නම් කියයි තව එකක්. පොය දාටත් කලින් දා පොලිමේ ඉතින් ගත්ත බාගේ ගහන ගමන් මෙව්වා ටයිප් කරලා කාටහරි පොන්නයා කියලා බනින්න ඔනා උනාම වහලා තියන බුදු මැදුරක් හරි කමක් නැ.

    :(:(
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Ane matz? oya awilla Thailand walane. anika buddhist country ekak wela buddhage statue dala na. kohomath okath buddhist country ekak nisa minissu gon tamai.. un dala tiyenne hindu. :D

    39701402-bangkok-thailand--sep-30-2011-god-statue-at-suvarnabhumi-airport-bangkok-thailand-suvarnabhumi-airpo.jpg

    4ecebca9a3f7480dbc815316d88ce390.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉස්සර නයිට් රෑස් වලට විරුද්ධව මහනායක ස්වාමීන්වහන්සේලා ලියපු ලියුම් අපි දැක්කේ නැති උනාට, මේ තිර රෙද්ද දැමීම දරා ගන්න බැරි උනා අපේ හාන්දුරුවනේ. මොකද, වැරදිලාවත් පන්සල් නොයන අපි, පන්සලේ බුදු මැදුරෙ තිර රෙදි දාලා තියෙන බවක් දන්නේ නෑනේ අපේ හාන්දුරුවනේ.