බුද්ධ_ප්‍රථිමාව.
කටුනායක ගුවන් තොටුපොලේ බුද්ධ ප්‍රථිමාව.
පහු ගිය දවස් ටිකේම මම දැක්කා ෆෙස්බුක් එකේ වගේම එලකිරියෙත් ගොඩක් පෝස්ට් යනවා මේ බුද්ධ ප්‍රථිමාව වහලා කියලා. ඇත්තටම හිතට මාර සංවේගයක් දුකක් වගේම තරහක් ආවා මෙහෙම දෙයක් උනේ ඇයි කියලා. රට ඉදලා ලංකාවට ඇවිල්ලා Flight එකෙන් එලියට ඇවිල්ලා Air Port එකට ඇතුල් වෙනකොටම දකින්නේ මේ බුදු පිලිම වහන්සේ . රටට ඇතුලු වෙනකොටම මේ බුදු පිලිම වහන්සේව දකින කොට හිතට සැනසීමක් වගේම පුදුම සතුටක් ඇතිවෙන්නේ . ඒ දේ නැති උනා කියලා වේදනාවක් පහු ගිය දවස් ටිකේම හිතට වද දුන්නත් අද මේ Photo එක දැකලා පුදුම සතුටක් ඇති උනේ. මෙච්චර දවසක් වහලා තිබිලා තියෙන්නේ රන් වියනක් බදින්න.
මේ එක ෆෙස්බුක් එකේ ශෙයා කරලා තිබුන හාමුදුරුවෝ මෙන්න මේ දේ සදහන් කරලා තිබුනා. ඒක ඇත්ත
රන් උඩු වියනක් සවිකිරිම සදහා වසා තිබුනු ගුවන් තොටුපලේ බුදු පිළිම වහන්සේ මෙ වන විට පෙර පරිදම සකසා ඇත.එය අපට ගෞරවයකි.වරද නම් පෙර දැනුම් දීමකින් තොරව මෙවැනි දෑ සිදු කිරිමයි.
ඇත්ත. බෞද්ධයන් බහුතරයක් ජීවත් වෙන විශ්වාස කල නොහැකි පාලකයන් සිටිනා
බෞද්ධ රටක මිනිස්සුන්ගේ සැකය සාධාරණයි. මෙහෙම දෙයක් කරනවා නම් පොඩි දැන්වීමකින් හරි දැනුවත් කිරීමක් එතන තිබ්බා නම් කිසි කෙනෙක් මේ දේ වැරදියට තේරුම් ගන්නේ නෑ

this is in the terminal, before even the immigration .