බුද්ධ_ප්‍රථිමාව.

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    බුද්ධ_ප්‍රථිමාව.

    කටුනායක ගුවන් තොටුපොලේ බුද්ධ ප්‍රථිමාව.
    පහු ගිය දවස් ටිකේම මම දැක්කා ෆෙස්බුක් එකේ වගේම එලකිරියෙත් ගොඩක් පෝස්ට් යනවා මේ බුද්ධ ප්‍රථිමාව වහලා කියලා. ඇත්තටම හිතට මාර සංවේගයක් දුකක් වගේම තරහක් ආවා මෙහෙම දෙයක් උනේ ඇයි කියලා. රට ඉදලා ලංකාවට ඇවිල්ලා Flight එකෙන් එලියට ඇවිල්ලා Air Port එකට ඇතුල් වෙනකොටම දකින්නේ මේ බුදු පිලිම වහන්සේ . රටට ඇතුලු වෙනකොටම මේ බුදු පිලිම වහන්සේව දකින කොට හිතට සැනසීමක් වගේම පුදුම සතුටක් ඇතිවෙන්නේ . ඒ දේ නැති උනා කියලා වේදනාවක් පහු ගිය දවස් ටිකේම හිතට වද දුන්නත් අද මේ Photo එක දැකලා පුදුම සතුටක් ඇති උනේ. මෙච්චර දවසක් වහලා තිබිලා තියෙන්නේ රන් වියනක් බදින්න.

    17883586_1260474814066758_570246421250217095_n.jpg

    මේ එක ෆෙස්බුක් එකේ ශෙයා කරලා තිබුන හාමුදුරුවෝ මෙන්න මේ දේ සදහන් කරලා තිබුනා. ඒක ඇත්ත

    රන් උඩු වියනක් සවිකිරිම සදහා වසා තිබුනු ගුවන් තොටුපලේ බුදු පිළිම වහන්සේ මෙ වන විට පෙර පරිදම සකසා ඇත.එය අපට ගෞරවයකි.වරද නම් පෙර දැනුම් දීමකින් තොරව මෙවැනි දෑ සිදු කිරිමයි.

    ඇත්ත. බෞද්ධයන් බහුතරයක් ජීවත් වෙන විශ්වාස කල නොහැකි පාලකයන් සිටිනා
    බෞද්ධ රටක මිනිස්සුන්ගේ සැකය සාධාරණයි. මෙහෙම දෙයක් කරනවා නම් පොඩි දැන්වීමකින් හරි දැනුවත් කිරීමක් එතන තිබ්බා නම් කිසි කෙනෙක් මේ දේ වැරදියට තේරුම් ගන්නේ නෑ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මත් ඕක දැක්කා. මට නම් ඒ ප්‍රකාශේ සැක සහිතයි. ඔය වටේට තිරයක් හයි කලේ ඕනි වෙලාවට වහන්න, ඕනි වෙලාවට අරින්න මට හිතෙන්නෙ, රන් වියන හයි කලේ තිරය හයි කල එක සාදාරණීකරනේ කරන්න. කොනකපාල බල්ලෙක් එද්දි වහන්න පුලුවන්නෙ. පොන්න පාලකයො ඉන්න රටක ඕවා තමයි වෙන්නෙ.
    ඔය බුදු පිලිම වහන්සේ රටට එනන්කොට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ සහෝ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ආගම ,ධර්මය , කහසිවුර , විකුනා, පහත් දේශපාලනය කරන අයට මේ දක්වන්නේ, කටුනයක ගුවන්තොටේ බුදු පිලිමය අයින් කරලා නෑ ... අමු පට්ට බොරු.... එ පිලිමයට රO වියනක් සවිකරා...මම එය හොදින් දන්නවා ..එ සදහා අපි සම්බන්ද වූ නිසා.....

    https://www.facebook.com/mathara.anandasagara
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මත් ඕක දැක්කා. මට නම් ඒ ප්‍රකාශේ සැක සහිතයි. ඔය වටේට තිරයක් හයි කලේ ඕනි වෙලාවට වහන්න, ඕනි වෙලාවට අරින්න මට හිතෙන්නෙ, රන් වියන හයි කලේ තිරය හයි කල එක සාදාරණීකරනේ කරන්න. කොනකපාල බල්ලෙක් එද්දි වහන්න පුලුවන්නෙ. පොන්න පාලකයො ඉන්න රටක ඕවා තමයි වෙන්නෙ.
    ඔය බුදු පිලිම වහන්සේ රටට එනන්කොට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ සහෝ.

    ඒක ඇත්ත. හැබැයි තව පැත්තකුත් තියෙනවා. බුදු පිලිම වහන්සේට බුද්ධ පූජාව පූජා කරනවා නම් ඒ වෙලාවට වහන්න ඕන මචන් මම දන්න විදියට.. රටට එනකොට මේ බුදු පිලිම වහන්සේ දකිනකොට දැනෙන හැගීම ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන්. ඒ හැගීම දැනෙන්න නම් රටින් පිට වෙලාම ඉදලා එන්න ඕන
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක ඇත්ත. හැබැයි තව පැත්තකුත් තියෙනවා. බුදු පිලිම වහන්සේට බුද්ධ පූජාව පූජා කරනවා නම් ඒ වෙලාවට වහන්න ඕන මචන් මම දන්න විදියට.. රටට එනකොට මේ බුදු පිලිම වහන්සේ දකිනකොට දැනෙන හැගීම ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන්. ඒ හැගීම දැනෙන්න නම් රටින් පිට වෙලාම ඉදලා එන්න ඕන

    :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඉස්සර නයිට් රෑස් වලට විරුද්ධව මහනායක ස්වාමීන්වහන්සේලා ලියපු ලියුම් අපි දැක්කේ නැති උනාට, මේ තිර රෙද්ද දැමීම දරා ගන්න බැරි උනා අපේ හාන්දුරුවනේ. මොකද, වැරදිලාවත් පන්සල් නොයන අපි, පන්සලේ බුදු මැදුරෙ තිර රෙදි දාලා තියෙන බවක් දන්නේ නෑනේ අපේ හාන්දුරුවනේ.

    TmQc31l.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මත් ඕක දැක්කා. මට නම් ඒ ප්‍රකාශේ සැක සහිතයි. ඔය වටේට තිරයක් හයි කලේ ඕනි වෙලාවට වහන්න, ඕනි වෙලාවට අරින්න මට හිතෙන්නෙ, රන් වියන හයි කලේ තිරය හයි කල එක සාදාරණීකරනේ කරන්න. කොනකපාල බල්ලෙක් එද්දි වහන්න පුලුවන්නෙ. පොන්න පාලකයො ඉන්න රටක ඕවා තමයි වෙන්නෙ.
    ඔය බුදු පිලිම වහන්සේ රටට එනන්කොට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ සහෝ.
    ඔබ වැන්නෙකුගෙන් කිසිසේත් මා මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු උනේ නැ. සමහර විට ඔබ සැහෙන කාලයක් අරාබිකරේ සිටින නිසා බුද්ද පූජාව අමතකව ඇති. සමහරවිට කලබල උනාද විය හැකියි. ඒ කෙසේ වෙතත් මිත්‍රයා, බුද්ධ පූජාව පවත්වන අවස්තාවට පන්සලකට හො පිලිම වහන්සේ නමක් ප්‍රසිද්ද ස්තානයක වැඩම කර තබ විටක තිර රෙද්දක අවශ්යතාව ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ශැහ් අපරාදෙහ්
    පිලිමය වසා තිබෙන බව දන්වන ත්‍රේඩ් එක අලුත් අවුරුද්දට පිසූ උණු කැවුම් මෙන් විකිනිණි.. පිලිමය විවෘත බව දන්වන ත්‍රේඩ් එක මල හිරූ බැස ගිය ගොල් පේස් පිට්ටනිය සේ තහනම් කලාපයක් බව පත්ව ඇත. අහො බුදු රදුණි ඔබට අප අතින් සිදුවුනේ දේශපාලන වරදකි.!!!!
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Mewage ekak air port eke dana eka attatama wiruddai. oken wenne agaurawayak misak gaurawayak newi. loke kohewath owage gon wada karanne na lankawe hara. mokada turistla enne eka ek awidiyata. temple ekakata sudu adan hari digata adan yanna denne nati rate airport eke amu heluwen ena suddo otanin yanakota ape "label Buddhist' kiyaana aya mukuth sadda badda na. satute ekakin rata gana hodak kiyanna ba. minissu karana wada walin witarai kiyanna puluwan. attatama lankae hoda buddhist aya ennawa. e atare gon buddhist aya tamai mewage ewa air port wala tiyenna one kiyala ke gahanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    පිලිමය වසා තිබෙන බව දන්වන ත්‍රේඩ් එක අලුත් අවුරුද්දට පිසූ උණු කැවුම් මෙන් විකිනිණි.. පිලිමය විවෘත බව දන්වන ත්‍රේඩ් එක මල හිරූ බැස ගිය ගොල් පේස් පිට්ටනිය සේ තහනම් කලාපයක් බව පත්ව ඇත. අහො බුදු රදුණි ඔබට අප අතින් සිදුවුනේ දේශපාලන වරදකි.!!!!

    ඕකුන් කැමතියි ඔය වගේ තාවකාලික ආතල් ගන්න. සමහරුන්ට හිතෙන්න ඇති මේක නොදැක හිටිය නම් හොඳයි කියලා. මොකද උන් පුල් පන් එකේ හිටියේ. ඒ අස්සේ සමහරු කෙස් පැලෙන තර්ක හදගෙන සිත නිවන කතාත් ගොතාගෙන.

    මේ කාලකන්නි තරම් තමන්ගෙ ආගම විකුනන් කන තුප්පහි රැලක් මම නම් දැකලා නෑ. ලෝකේ කිසිම ආගමක දර්ශනයක මෙහෙම අනුගාමිකයො ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.

    ඒ ස්වාමීන්වහන්සේගේ සම්පූර්ණ විස්තරය නොදා උනත්, මේ නූල මෙහෙම හරි දාපු එක ගැන මම අගය කරනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    Mewage ekak air port eke dana eka attatama wiruddai. oken wenne agaurawayak misak gaurawayak newi. loke kohewath owage gon wada karanne na lankawe hara. mokada turistla enne eka ek awidiyata. temple ekakata sudu adan hari digata adan yanna denne nati rate airport eke amu heluwen ena suddo otanin yanakota ape "label Buddhist' kiyaana aya mukuth sadda badda na. satute ekakin rata gana hodak kiyanna ba. minissu karana wada walin witarai kiyanna puluwan. attatama lankae hoda buddhist aya ennawa. e atare gon buddhist aya tamai mewage ewa air port wala tiyenna one kiyala ke gahanne.

    39701402-bangkok-thailand--sep-30-2011-god-statue-at-suvarnabhumi-airport-bangkok-thailand-suvarnabhumi-airpo.jpg

    4ecebca9a3f7480dbc815316d88ce390.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකුන් කැමතියි ඔය වගේ තාවකාලික ආතල් ගන්න. සමහරුන්ට හිතෙන්න ඇති මේක නොදැක හිටිය නම් හොඳයි කියලා. මොකද උන් පුල් පන් එකේ හිටියේ. ඒ අස්සේ සමහරු කෙස් පැලෙන තර්ක හදගෙන සිත නිවන කතාත් ගොතාගෙන.

    මේ කාලකන්නි තරම් තමන්ගෙ ආගම විකුනන් කන තුප්පහි රැලක් මම නම් දැකලා නෑ. ලෝකේ කිසිම ආගමක දර්ශනයක මෙහෙම අනුගාමිකයො ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.

    ඒ ස්වාමීන්වහන්සේගේ සම්පූර්ණ විස්තරය නොදා උනත්, මේ නූල මෙහෙම හරි දාපු එක ගැන මම අගය කරනවා.

    විස්කි බොතලේ අත් දෙකෙන් ඩියුටිෆ්‍රී එකෙන් අරගන්න බලාගෙන එන උන් තමයි තිරරෙද්ද ගැන කතා කරන්නේ.

    තිර රෙද්ද ගැලෙව්වා නම් කියයි තව එකක්. පොය දාටත් කලින් දා පොලිමේ ඉතින් ගත්ත බාගේ ගහන ගමන් මෙව්වා ටයිප් කරලා කාටහරි පොන්නයා කියලා බනින්න ඔනා උනාම වහලා තියන බුදු මැදුරක් හරි කමක් නැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබ වැන්නෙකුගෙන් කිසිසේත් මා මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු උනේ නැ. සමහර විට ඔබ සැහෙන කාලයක් අරාබිකරේ සිටින නිසා බුද්ද පූජාව අමතකව ඇති. සමහරවිට කලබල උනාද විය හැකියි. ඒ කෙසේ වෙතත් මිත්‍රයා, බුද්ධ පූජාව පවත්වන අවස්තාවට පන්සලකට හො පිලිම වහන්සේ නමක් ප්‍රසිද්ද ස්තානයක වැඩම කර තබ විටක තිර රෙද්දක අවශ්යතාව ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.

    I have seen enough. but the joke is after several years, they remember to keep Bodhi pooja in front of the statue. lol .
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    විස්කි බොතලේ අත් දෙකෙන් ඩියුටිෆ්‍රී එකෙන් අරගන්න බලාගෙන එන උන් තමයි තිරරෙද්ද ගැන කතා කරන්නේ.

    තිර රෙද්ද ගැලෙව්වා නම් කියයි තව එකක්. පොය දාටත් කලින් දා පොලිමේ ඉතින් ගත්ත බාගේ ගහන ගමන් මෙව්වා ටයිප් කරලා කාටහරි පොන්නයා කියලා බනින්න ඔනා උනාම වහලා තියන බුදු මැදුරක් හරි කමක් නැ.

    Lol lol

    Duty free is after this point. :lol: this is in the terminal, before even the immigration .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Lol lol

    Duty free is after this point. :lol: this is in the terminal, before even the immigration .
    විස්කි බොතලේ අත් දෙකෙන් ඩියුටිෆ්‍රී එකෙන් අරගන්න බලාගෙන එන උන් තමයි තිරරෙද්ද ගැන කතා කරන්නේ.

    Read again...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    I have seen enough. but the joke is after several years, they remember to keep Bodhi pooja in front of the statue. lol .
    Sudden change of language doesn't avoid the point. When you want to scream at somebody for no reason you use your native language with slang like (පොන්න පාලකයො) and when that point bombarded in front of others suddenly you became British. Shame on you.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    විස්කි බොතලේ අත් දෙකෙන් ඩියුටිෆ්‍රී එකෙන් අරගන්න බලාගෙන එන උන් තමයි තිරරෙද්ද ගැන කතා කරන්නේ.

    Read again...

    දැන් කොහොමද ගරු ජනාදිපති තුමා කියන්නෙ විස්කි ගන්න උන් තිර රෙද්ද ගැන කිව්වා කියල? :)

    මේ ඔබතුමා බබා පාට් දාන්න එපා. ඔය පිලිමෙට සෑහෙන්න සෙට් එකක් විරුධ්දයි. එක පාරක් සෙට් එකක් එයා පෝට් එකේ පස්ස උඩ තියන් අල්ල යැද්ද. :)

    අවුරුදු ගානක් ඔතන තිබ්බෙ මල්. ඔතන තිබ්බ බුද්ද පූජාවක් නෑ. හරි පුදුමයි හිටිහමන් ඔතන බුද්ද පූජා තියන්න හිතිල.:)

    අර අපේ මියුසියම් එකට යනකොටත් තොලුවිල පිලිමෙ තියෙන්නෙ. ඕක රෙදි වලින් වහන් බුද්ද පූජා තියනව ඔබතුන්මා දකල එහෙම තියෙනවද? :)