බුදුදහමට අනුව මස් මාංශ කෑම.

බුදුදහමට අනුව මස

  • බුදුදහමට අනුව මස් මාංශ කෑම කැපයි.

    Votes: 22 55.0%
  • බුදුදහමට අනුව මස් මාංශ කෑම අකැපයි.

    Votes: 18 45.0%

  • Total voters
    40

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බුදුදහමට අනුව මස් මාංශ කෑම.

බුදුදහමට අනුව මස් මාංශ කෑම කැපද, අකැපද? ඔබේ අදහස්.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාංශ අනුභවය කියද්දී ප්‍රාණ ඝාතනය වක්‍රාකාරව සම්බන්ද වෙලා තියෙනවා නේ.. කව්රු මැරුවත් මසට ප්‍රිය වීමේදී පව සිද්ද වෙන්න පුළුවන් නේද.. ? :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මස් කෑවට මොකද බං වෙන්නේ වෙන උන් මරලා දෙනවා අපි කනවා..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මාංශ අනුභවය කියද්දී ප්‍රාණ ඝාතනය වක්‍රාකාරව සම්බන්ද වෙලා තියෙනවා නේ.. කව්රු මැරුවත් මසට ප්‍රිය වීමේදී පව සිද්ද වෙන්න පුළුවන් නේද.. ? :)

    ඒ සතා මැරුවේ තමා වෙනුවෙන් නෙවෙයිනං ඒත් පවක් වෙන්නේ නෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    මාංශ අනුභවය කියද්දී ප්‍රාණ ඝාතනය වක්‍රාකාරව සම්බන්ද වෙලා තියෙනවා නේ.. කව්රු මැරුවත් මසට ප්‍රිය වීමේදී පව සිද්ද වෙන්න පුළුවන් නේද.. ? :)

    lol ohoma baluwoth uba potato ehema kannath epa.ewa hadanne henata kruminashaka gahala.uba potato kewoth wakkrakarawa sathek maranna sambanda wela.ohoma wakrakara pawa pinak buddagame ne ban.owa oluwe manas gatha.:rofl: ubata satha maranna intension ekak tibbada nedda.etcharai balapanne oluwe hithena manas gatha newe
     
    • Like
    Reactions: lgask

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

    MACHAN E MONA MASDA KANNA HODA NATTE :baffled:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

    මොනවද මචන් ඒ 10?
    සත්ව ඝාතයන සහ මස් කෑම 2ක්. සතා මැරුනට පස්සේ එතන මස් ගොඩක් විතරයිනෙ. සතාගේ චුති සිත කර්ම පල අනුව වෙන තැනක ඉපදිලත් ඉවරයි. පවක් නෑ. එහෙම හිතෙන්නෙ නෑ වගේ දැනෙනවනම් නොකා ඉන්න, ඔලුවට ලොකු බරක්නෙ.

    මරපු එකාට ප්‍රාණඝාත අකුසල් පලදෙයි. හැබැයි ඌ දක්සයි නම් ඒකම කමටහමක් කරගෙන උබට කලින් නිවන් යයි.
     
    • Like
    Reactions: lgask

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    lol ohoma baluwoth uba potato ehema kannath epa.ewa hadanne henata kruminashaka gahala.uba potato kewoth wakkrakarawa sathek maranna sambanda wela.ohoma wakrakara pawa pinak buddagame ne ban.owa oluwe manas gatha.:rofl: ubata satha maranna intension ekak tibbada nedda.etcharai balapanne oluwe hithena manas gatha newe

    thats true....hodama comment ekak...matath kiyanda oni une mekamai...

    apita oni oni widiyata..apita hithena widiyata pau sidda wenawa kiyala ganna ba..buduhamuduruwo pranagathaya sidda wena widiya karana 5k ekka hodata pehediliwa deshana karala thiyanawa...
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    බෞද්ද අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ. අනේ අපොයි:confused:.ඔබේ අදහස නෙමයි බොල, බුදුරජානන් වහන්සේගෙ අහහස සූත්‍ර දේශනා වලින් හොයල ඉගෙන ගනින්.:angry: (උදා :- ආම ගන්ද සූත්‍රය ). ඊට පස්සෙ මස් මාලු කන්න ආසනම් කාපන්. නැත්නම් එලවලුයි බතුයි කාපන්.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කන්න ඕන උන් කබරගොයා තලගොයා කරගෙන හරි කනව. එහෙම කන උන් සමන්තබද්‍රයට බනිනව පාටි දානව කියල. ටෞකන ලෝකයක් යකො මේකනම්

    BBS-USA.jpg
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

    mas jathi 10 monwda....?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකම දෙයයි කියන්න තියෙන්නේ

    මිනිස්සු කන හින්ද වෙන මිනිස්සු ෆාර්ම් හදල සත්තු බෝ කරලා මරල විකුනනවා
    මිනිස්සු කන හින්ද බෝ කරත් නැත්ත්ට් සමහර සත්තු මරන් කනවා සමහර සත්තු මරල දෙනවා කන්න
    මිනිස්සුත් කනවා

    simple as that

    බන පැත්තකින් තියහන් :D:D

    බුදුහාමුදුරුවෝ කෙලින්ම කිසිම මස් ජාතියක් කන්න එපා කියල කිව්වේ නැ
    ජේසුස් වහන්සේ කිව්වෙත් නැ
    නබි තුමා කිව්වෙත් නැ

    පරිණාමයේ ඉදන් තියෙන මිනිස්සුන්ගේ මස් කෑමේ ආශාව හින්ද මිනිස්සු කන්න ඕන වුනාම ඕන දහමක් ඕන තියරියක් තමන්ට ඕනේ විදියට හදාගන්නවා නමගන්නවා

    එච්චරයි
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පවක් වෙන විදිය හා කෑවත් පවක් නොවෙන විදිය බුදුහාමුදුරුවො කියල තියෙනව..එහෙම තිබ්බත් සමහරු තර්ක කරනව වක්‍රාකාරව පවක් වෙනව කියල.

    නොකනවනම් හාල්මැස්සො,උම්බලකඩ පවා නොකා හිටපියව් සිංහලු.

    මාළු නැති දාන කොහෙද හිටං.