බුදුදහමේ ගැටළුවක්

cycoxt

Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඔය bingo කියන මනුස්සයා සහෝදරයා අර ගබ්සා ප්‍රශ්නයෙදීත් බුදු දහමෙන් ටෝක් දුන්නා...සහෝ මම කථා කරන්නේ උබල අපි ඉගනගත්ත සම්ප්‍රදාඉක ශ්‍රීලාංකික සින්ග්හල බෞද්දත් වය ගැන නෙමේ ...මම කතා කරන්නේ බුද්දාගම ගැන
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    පන්සිල් පද 5 ඇතුලේ බුද්ධ දර්මයට අර්ථ කථන හොයන bingo වගේ අයට මම පිළිතුරු නොදෙමී..බැදීම් වලින් මිදීල නිදහසේ හිතපල්ලා ..තමුන් තමුන්ගෙන්ම ප්‍රශ්න කරපල්ලා ...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය bingo කියන මනුස්සයා සහෝදරයා අර ගබ්සා ප්‍රශ්නයෙදීත් බුදු දහමෙන් ටෝක් දුන්නා...සහෝ මම කථා කරන්නේ උබල අපි ඉගනගත්ත සම්ප්‍රදාඉක ශ්‍රීලාංකික සින්ග්හල බෞද්දත් වය ගැන නෙමේ ...මම කතා කරන්නේ බුද්දාගම ගැන

    ආ ඔය පනින්නෙ බලලා මල්ලෙන් එලියට. :lol: :lol:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඈ මචං උඹ NGO එකක නේද ඉන්නවා කිව්වෙ?..අර ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා කෑගහන:rolleyes::eek:

    ඔව් සහෝ NGO තමා දැන් කියපන් සුද්දාගෙන් සල්ලි අරන් ලංකාවේ සංස්කෘතිය විනශ කරන්නව කියල ...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැහැ මචඑන් මම එහෙම කිව්වේ නැහැ . අනියම් සම්බන්ධයක් පවත්වනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක් තමයි. එකට දෙන්නගේ කැමැත්ත තිබුනත් දෙන්නම දන්නවා නම් එක වරදක් කියල එක කර්මය වෙනවා. මොකද චේතනාව තමයි කර්මය වෙන්නේ.
    එල මචෝ :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොද ප්‍රශ්ණයක්. බෞද්ධාගමේ හැටියට කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වය නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්‍රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්‍රයන් පිනවීමටයි.
    එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. සතුන් මරන එක ගත්තම එතනදි පවක් වෙන්නේ එතන චේතනාව හිංසා කිරිම නිසා බෞද්ධාගමේ ගත්තම සත්ව ඝානයක් මගින් අකුසල කර්මයක් වෙන්න යම් කාරානා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරන්නට කැමති සිත 4. මරන්නට උපායක් සැකසීම 5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පන්සිල් පද 5 ඇතුලේ බුද්ධ දර්මයට අර්ථ කථන හොයන bingo වගේ අයට මම පිළිතුරු නොදෙමී..බැදීම් වලින් මිදීල නිදහසේ හිතපල්ලා ..තමුන් තමුන්ගෙන්ම ප්‍රශ්න කරපල්ලා ...

    මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙ ඇහුවෙ කවුද උත්තර දෙන්න ආවෙ කවුද කියලත් අමතක වෙලා :lol: මොකද මේ කලබල වෙලා. මීට කලින් මගෙන් අතවරයට පත් වෙච්ච කෙනෙක් වත්ද ඔබතුමා.. :lol: :lol:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    හොද ප්‍රශ්ණයක්. බෞද්ධාගමේ හැටියට කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වය නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්‍රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්‍රයන් පිනවීමටයි.
    එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. සතුන් මරන එක ගත්තම එතනදි පවක් වෙන්නේ එතන චේතනාව හිංසා කිරිම නිසා බෞද්ධාගමේ ගත්තම සත්ව ඝානයක් මගින් අකුසල කර්මයක් වෙන්න යම් කාරානා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරන්නට කැමති සිත 4. මරන්නට උපායක් සැකසීම 5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    හරියට හරි මචන් ..
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙ ඇහුවෙ කවුද උත්තර දෙන්න ආවෙ කවුද කියලත් අමතක වෙලා :lol: මොකද මේ කලබල වෙලා. මීට කලින් මගෙන් අතවරයට පත් වෙච්ච කෙනෙක් වත්ද ඔබතුමා.. :lol: :lol:

    මම ගැන ලොකු ටෝක් දෙන්න මම කැමති නැ..උබගෙන් අතවරයට ලක්වෙන්න මම ...හිනේකින්වත් නැ ..මේ වගේ සංකීර්ණ දෙයක් ගැන කථා කරන්න උබගේ දැනුම ප්‍රරමනවත් මදී හින්ඳයි මම කිඋවේ උබගේ දේවල් වලට මම උත්තර දෙන්නේ නැකියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    මම ගැන ලොකු ටෝක් දෙන්න මම කැමති නැ..උබගෙන් අතවරයට ලක්වෙන්න මම ...හිනේකින්වත් නැ ..මේ වගේ සංකීර්ණ දෙයක් ගැන කථා කරන්න උබගේ දැනුම ප්‍රරමනවත් මදී හින්ඳයි මම කිඋවේ උබගේ දේවල් වලට මම උත්තර දෙන්නේ නැකියල
    :rofl::rofl::rofl::P
    උබ හීනෙන් නොහිතුවට දැනට වෙලා තියෙන්නෙ නන් ඒක තමා

    මට උබව මරන්න ලයිසන් එකක් දුන්න ඉන්න තැන කියපන් මරල දාන්න.

    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොද ප්‍රශ්ණයක්. බෞද්ධාගමේ හැටියට කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වය නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්‍රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්‍රයන් පිනවීමටයි.
    එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. සතුන් මරන එක ගත්තම එතනදි පවක් වෙන්නේ එතන චේතනාව හිංසා කිරිම නිසා බෞද්ධාගමේ ගත්තම සත්ව ඝානයක් මගින් අකුසල කර්මයක් වෙන්න යම් කාරානා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරන්නට කැමති සිත 4. මරන්නට උපායක් සැකසීම 5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    විවාහයට පිටින් sex කිරීම බුදු දහමට අනුව පවක්. ඒක එහෙම නෙවෙන්නේ කොහොදම කියලා මම දන්නේ නෑ. මොකද කාම මිථ්‍යාචාරය සම්පූර්ණ වීමට ඔබතුමා ප්‍රාණඝාතය ගැන කියලා තියෙනවා වගේම කාරණා 4 ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    01. සේවනය නොකළ යුතු ස්ත්‍රියක හෝ පුරැෂයකු වීම
    02. සේවන චිත්තය ඇති වීම
    03. සේවනයට උත්සාහ කිරීම
    04. සේවනය ඉවසීම සහ එහි ආස්වාදය විදීම.

    මෙහිදී විවාහයට පිටින් sex කරන කෙනෙක්ට අනිවාර්්‍යෙයන්ම ඔය කරැණු සතර සම්පූර්ණ වෙනවා. ඒ වගේම ඔබතුමා කියලා තියෙන විදිහට ඊට අමතරව තෘෂ්ණාව ඇලීම තව තවත් වැඩි වීම නිසා ඒ පුද්ගලයා තව තවත් අදුරට යනවා.

    අපි හිතමු විවාහ නොවුනු පුද්ගලයෙක් ගිහින් ගණිකාවක් ආශ්‍රය කරනවා කියලා එතකොට ඔහු විවාහ නොවී සිටියත් ඔහුගේ මනස දන්නවා කරන්නේ වැරදි වැඩක් කියන එක ඒ වගේම ඒ ගණිකාවත් බොහෝ විට පුරැෂයින් සමග එකතු වෙන්නේ කැමැත්තෙන් නෙවෙයිනේ එවිටත් පාපය එකමයි.

    අපි හිතමු විවාහ නොවුනු නමුත් පෙම්වතියක් සහ පෙම්වතෙක් එකතු වෙනවා කියලා. එතකොට ඔවුන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන එක මත පාපය තීරණය වෙනවා. අපි හිතමු පෙම්වතා විසින් පෙම්වතිය රවටගෙන (අපි කියන්නේ ජොලියට ආශ්‍රය කරනවා කියලා) ගිහින් කම් සැප විදිනවා කියලා එතනදි අනිවාර්්‍යෙයන්ම පව සම්පූර්ණ වෙනවා. නමුත් දෙදෙනාම අවංකව ආදරය කරන දෙදෙනෙක්නම් තමන්ගේ මනස පිරිසිදුනම් පවක් සිද්ධ වෙන්නේ නෑ.

    අවසාන වශයෙන් මේ ප්‍රශ්නය අහලා Thread එක පටන් ගත්ත යාලුවට කියන්න ඕනේ ඔබතුමා මේ ප්‍රශ්නය Elakiri එකේ දාපු අරමුණනේ නම් කිසිම අවංකත්වයක් නෑ කියන එක. ඔබතුමා අවංකව ඔය වගේ ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවනම් ඒකට සුදුසුම ක්‍රමය තමයි උගත් සංඝයා වහන්සේ නමකගෙන් හෝ ධර්මය ගැන හොදින් හදාරපු කෙනෙක්ගෙන් මේක විමසලා පැහැදිලි පිීළිතුරක් ලබා ගන්න එක. අන්න එහෙම පිළිතුරක් අරගෙන ඒක මෙතන ඉන්න අයටත් කියලා දුන්නනම් තමයි වටින්නේ.

    මේක open forum එකක්. විවිධ මත දරන අය ඉන්නවා එක එක එක්කෙනා විවිධ පිළිතුරැ දෙනවා. ඔබත් එක මතයක ඉදන් අනිත් අයට තේරැම් කරන්න යනවා. නමුත් අනිත් අය වගේම ඔබ කරන්නෙත් එකම දේ . මොකද ඔබේ මතයත් වැරදි වෙන්න පුලුවන් මමත් ඉහත දාලා තියෙන්නේ මම දන්න දේ ඒකත් සමහර විට වැරදි වෙන්න පුලුවන්. ඉතින් මීට පස්සේ ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනාම ගිහින් සුදුසු අයත් එක්ක සාකච්ජා කරලා පිළිතුරැත් අරගෙන මෙතන්ට එන්න. අනිත් අයටත් ඒක කියලා දෙන්න ඒක තමයි වටින්නේ. එතකොට තමයි හැමෝටම තේරෙන්නේ ඔබ අවංකවම බුදු දහම ගැන දැන ගන්න ප්‍රශ්න කරන කෙනෙක් කියලා.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    phjD1jz.png
     
    • Like
    Reactions: kinkon

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    ගෑණි මිනිහට හුක*** බලපත්‍ර දෙනවා කියමුකෝ..... එතකොට ඌරා මරන්න ඌරා මද බන් බලපත්‍ර දෙන්නේ??? හරකව මරන්න හරකම වෙන්න්නැති බලපත්‍ර දෙන්නේ... මේ ප්‍රශ්නේ අහපු තොත් හරකෙක්...