ඔය bingo කියන මනුස්සයා සහෝදරයා අර ගබ්සා ප්‍රශ්නයෙදීත් බුදු දහමෙන් ටෝක් දුන්නා...සහෝ මම කථා කරන්නේ උබල අපි ඉගනගත්ත සම්ප්‍රදාඉක ශ්‍රීලාංකික සින්ග්හල බෞද්දත් වය ගැන නෙමේ ...මම කතා කරන්නේ බුද්දාගම ගැන

ඈ මචං උඹ NGO එකක නේද ඉන්නවා කිව්වෙ?..අර ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා කෑගහන![]()
එල මචෝනැහැ මචඑන් මම එහෙම කිව්වේ නැහැ . අනියම් සම්බන්ධයක් පවත්වනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක් තමයි. එකට දෙන්නගේ කැමැත්ත තිබුනත් දෙන්නම දන්නවා නම් එක වරදක් කියල එක කර්මය වෙනවා. මොකද චේතනාව තමයි කර්මය වෙන්නේ.

පන්සිල් පද 5 ඇතුලේ බුද්ධ දර්මයට අර්ථ කථන හොයන bingo වගේ අයට මම පිළිතුරු නොදෙමී..බැදීම් වලින් මිදීල නිදහසේ හිතපල්ලා ..තමුන් තමුන්ගෙන්ම ප්‍රශ්න කරපල්ලා ...
මොකද මේ කලබල වෙලා. මීට කලින් මගෙන් අතවරයට පත් වෙච්ච කෙනෙක් වත්ද ඔබතුමා..

හොද ප්‍රශ්ණයක්. බෞද්ධාගමේ හැටියට කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වය නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්‍රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්‍රයන් පිනවීමටයි.
එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. සතුන් මරන එක ගත්තම එතනදි පවක් වෙන්නේ එතන චේතනාව හිංසා කිරිම නිසා බෞද්ධාගමේ ගත්තම සත්ව ඝානයක් මගින් අකුසල කර්මයක් වෙන්න යම් කාරානා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරන්නට කැමති සිත 4. මරන්නට උපායක් සැකසීම 5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.
මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙ ඇහුවෙ කවුද උත්තර දෙන්න ආවෙ කවුද කියලත් අමතක වෙලාමොකද මේ කලබල වෙලා. මීට කලින් මගෙන් අතවරයට පත් වෙච්ච කෙනෙක් වත්ද ඔබතුමා..
![]()
![]()
මම ගැන ලොකු ටෝක් දෙන්න මම කැමති නැ..උබගෙන් අතවරයට ලක්වෙන්න මම ...හිනේකින්වත් නැ ..මේ වගේ සංකීර්ණ දෙයක් ගැන කථා කරන්න උබගේ දැනුම ප්‍රරමනවත් මදී හින්ඳයි මම කිඋවේ උබගේ දේවල් වලට මම උත්තර දෙන්නේ නැකියල

හොද ප්‍රශ්ණයක්. බෞද්ධාගමේ හැටියට කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වය නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්‍රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්‍රයන් පිනවීමටයි.
එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. සතුන් මරන එක ගත්තම එතනදි පවක් වෙන්නේ එතන චේතනාව හිංසා කිරිම නිසා බෞද්ධාගමේ ගත්තම සත්ව ඝානයක් මගින් අකුසල කර්මයක් වෙන්න යම් කාරානා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරන්නට කැමති සිත 4. මරන්නට උපායක් සැකසීම 5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.
මේකෙ හැටියට මස් කන එක පාපයක් නෙවෙයි..මරන කෙනාට තමා පවක් වෙන්නෙ

මේකෙ හැටියට මස් කන එක පාපයක් නෙවෙයි..මරන කෙනාට තමා පවක් වෙන්නෙ![]()
මහ රහතුන් වැඩි මග ඔස්සේඔය ගැන ගොඩක් විස්තර කරනවා රාජගිරියේ හමුදුරුවොන්ගේ බණ වලදී මචන්.![]()

බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද