බුදුදහමේ ගැටළුවක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කියන්නේ කොහොම කරත් ක්‍රියාව එකයි...හොරෙන් කරත් කසාද බැදලා කරත් ..කරන්නේ යෝනියකට පුරුෂ ලිංගය ඇතුල් කිරීම ..හිටපන් බැදපු නැති එකෙක් ගණිකා ව්ර්තිය නිතීගත රටකට ගිහින් බඩුවක් ගහනවා එතකොට එක කාමයේ වරදවා හැසිරීමක්ද...

    මට පොඩ්ඩක් පෙන්නන්න පුරුෂ ලිංගයක් යෝනියට ඇතුල් කිරීම පවක් කියලා තියන තැනක්? නිකන් උඩින් අතපත ගාලා පොර වෙන්න ගිහින් ගූ නාගෙන ඉන්නෙ ඔයා.. මල්ලි ඉස්සෙල්ලා ඉගෙන ගන්න අබ්‍රහ්ම චරියා සහ කාමේ සුමිච්චාචාරා කියන දෙකේ වෙනස. කාමයේ වරදවා හැසිරීම කියන්නේ මොකක්ද කියලා දැන්වත් ඉගෙනගනින්
    mmjVYEU.jpg
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මෙන්න මේ කාරණේ හින්ද තමයි ප්‍රධාන වශයෙන් මමත් මේ ත්‍රෙඩ් එකට ආවෙ:yes::yes:.

    දෙවැනි කාරණේ තමයි මේ පහලින් තියෙන්නෙ..:P:P:rofl::rofl:

    1329246240_playing_with_pigs_lip.gif

    :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් උබ මට කියන්නේ කාගේ හරි නමක් දාලා මොනවා හරි බයිලාවක් copy paste කරාම ඒක පිළිගන්න ඕනේ කියලද? :O

    මම නැවත උඹ වගේ පණ්ඩිත උත්තමයින්ට පිළිතුරැ දෙන්න යන්නේ නෑ මොකද උඹට කිසිම පිළිවෙලක් නෑ. තමන්ගේ මතය හරිම කියලා කියන්න උත්සාහ ගන්න බුදු දහම තියා සාමාන්‍ය බුද්ධියවත් නැති එකෙක්ට reply කරලා ප්‍රයෝජනයක් නෑ. නවත්තන්න කලින් පණ්ඩිතයට පොඩි කාරණයක් කියන්නම් බලන්න පහත කියලා තියෙන දේ

    phjD1jz.png

    මේක තව යාලුවෙක් මේ thread එකේ ඔ්ක දාලා තිබ්බා.

    මේක තියෙන්නේ සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාද්‍යාය ශාසන සෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්්‍ය රේරැකානේ චන්දවිමල හාමුදුරැවන්ගේ බෙෘද්ධයාගේ අත්පොත කියන පොතේ. එතකොට

    උඹ කියලා තියෙන්නේ

    "කාම මිථ්‍යචාරයට මම මුලින් සදහන් කරපු කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනේ" කාමය කියන්නේ sex ම නෙවෙයි එතකොට ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු දාලා කියන එක වැරදියි. එතකොට උබ එතනම වැරදියි."

    මම නෙවෙයි රේරැකානේ හාමුදුරැවොනේ එහෙම කියන්නේ. ඉතින් උඔට අනුව මම නෙවෙයි වැරදි රේරැකානේ හාමුදුරැවෝ. උන්වහන්සේට පණ්ඩිත කියන නාමය ලැබිලා තිබ්බට උඹ තරම් පණ්ඩිතයෙක් නොවෙන්න ඇති.

    මම මුලින්ම කිව්වා බුදු දහමේ යමක් විස්තර කරන්න යනකොට ඒ පිළිබදව හරියට නොදැන චණ්ඩියෙක් වගේ තමන්ගේ මතයම හරි කියලා කෑ ගහන්නේ නැතුව ඒකට සුදුසු අයත් එක්ක සාකච්ජා කරලා අන්න ඒ විස්තරය මෙතන් දැම්මනම් තමයි වඩාත්ම සුදුසු. එහෙම නැතුව බුදු දහම තර්කානූකූලයි ඒක මෙහෙමයි අරෙහෙමයි කිව්වට කවුරැත් පිළිගන්නේ නෑ. ඒක හොදට මතක තියා ගන්න පණ්ඩිත තුමෝ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොච්චර ඇඩුවත් සින්හලයා පොන්නයා... ඒකනේ උබලගේ ජනගහනය වැඩි කර ගන්න බැහැයි කියලා අඩන්නේ.

    මම ඒකට හොද වැකි දෙකක් කියන්නම් English වල තියෙන.

    quality is important than quantity
    just because you can doesn't mean you should

    quality is important than quantity => අපිට වටින්නේ ගුණාත්මක භාවය මිසක් ප්‍රමාණය නෙවෙයි.
    (යුදෙව්වෝ වුනත් එහෙමනේ උන්ගේ ඉන්නේ ටිකයි නමුත් ගොඩක් එවුන් හොද තැන් වල ඉන්නවා නමුත් උබලගේ බිලියන ගාණක් හිටියත් ඔක්කොම එවුන් අන්ත හිගන්නේ නැත්නම් සරාණගතයෝ නැත්නම් අනුන්ගේ රටවල අනුන්ගෙන් යැපෙමින් ඉන්න කාළකන්නියෝ)
    ඉතින් අපි කැමති පොඩ්ඩක් ළමයින් හදලා ඉහළම සැප දීලා හොද අධ්‍යාපනයක් දීලා හොද තැනකට ගේන්නයි නමුත් උබලා ඒකට කරන්නේ දුසිම් ගණන් හදලා අයාලේ යවන එකයි. ඒක තමයි යුද්ධයක් ගියත් උබලගේ එවුන් සෑහෙන මැරෙන්නේ මොකද ගොඩක් එවුන් මෝඩයි.

    just because you can doesn't mean you should =>යම් දෙයක් කරන්න පුලුවන් වුන පළියට කරන්නේ නෑ.
    ළමයි හදන්න පුලුවන් කෝටි ප්‍රකෝටි ගණන් ,වෙන ගෑණුන් එක්කත් හදන්න පුලුවන් නමුත් එහෙම ready වුනා කියලා පුලුවන් වුනා කියලා හැමදේම කරන්න ඕනේ නෑ මොකද අපිට සංස්කෘතියක් තියෙනවා, අපි ළමයින්ගේ අනාගතය ගැන හිතනවා උන්ට කන්න බොන්න අධ්‍යාපනයක් දෙන එක ගැන හිතනවා. දැන් අපිට පුලුවන් උබේ අම්මව, නංගිව, අක්කව ඔක්කොමව බඩ කරන්න ,එහෙම කරලා උබටත් පුකේ ඇරලා යන්න පුලුවන් එහෙම පුලුවන් කියලා අපි ඒවා කරන්න යන්නේ නෑ. මොකද අපිට ඕන කමක් නෑ ගූ ගොඩවල් අස්සේ රිංගලා ගූ ගාන්න. ගූ ගොඩවල් අස්සේ රිංගුවාම ගූ ගොඩට ප්‍රශ්ණයක් නෑ නමුත් ඒකට වැටෙන එකාට තමයි ප්‍රශ්ණයක් වෙන්නේ. ඒක හරියට ගොම ගොඩකට කිරි කොච්චර දැම්මත් ප්‍රශ්ණයක් නෑ නමුත් කිරි ගොඩකට ගොම බිංදුවක් දැම්මත් ඇති නරක් වෙන්නෙ.
     
    • Like
    Reactions: Hiranchandima

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Balapathraya denne harakada marapan mawa kiyala ? Kar* thambiyo, Thopita oluwak kiyala ekak na.
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    උබට මස් කන කොට රස ඇති ... ඒ උනාට ඒ සතා මැරෙන කොට විදින වේදනාව ගැනවත් හිතන්නේ නැතුවද බන් මේ වගේ Thread එකක් දැම්මේ

    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ හිතාමත අපසස කරන්න ත්‍රෙඩ් දල උන්ට උත්තර දෙන යන්න එපා මචං. මු අහිසක විදියට ඇක්ට් කරලා. වටේ යවන්න හදන්නේ පොන්නය. කාමයෙහි වරදවා හැසිරීම හා ප්‍රාණගාතය කියනදේ ඕනි එකෙක්ට සරලවම තේරුම් ගන්න පුළුවන්. බලපත්‍ර කතාවක් අදාල නැහැනේ.

    එහෙමනම් මුස්ලිම් කෙල්ලෙකව වෙන ජාතියක එකෙක් බැන්දට පවු සිද්ද වෙන්නේ නැහැනේ. විවාහ සහතියය්ක් බලපත්‍රයක් තියනවනේ. එහනම් මුස්ලිම් වලට හැරෙන්න ඕනි නැහැනේ කොල්ලට.
    දැන් උබ කියවී මිනිසුන් දෙන බලපත්‍රවලට වලට වඩා අල දෙවියන්ගේ වචනයයි බලවත්කියලා

    එතකොට උබලට කොන කපන්නයි, හරක් මරන්නයි, පර්මිට් දෙන්නේ අලලා දෙවියෝද???????/
    මාර සින් එකනේ බන්. කියක් ගෙවන්න ඕනිද අල්ලදෙවියන්ගේ මස් මඩුවකට පෙර්මිට් එකක් ගන්න.

    නිකම් ගොන් තර්ක දාල වටේ යවන්න හදන්නේ නැතුව. මොකක් හරි ටික වැදගත් දෙයක් දාපන. නැත්තම් මිනිස්සු හිතන්නේ මුස්ලිම් උන් ඔක්කොම හෙන ගොන් හරක් කියලා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් උබ මට කියන්නේ කාගේ හරි නමක් දාලා මොනවා හරි බයිලාවක් copy paste කරාම ඒක පිළිගන්න ඕනේ කියලද? :O

    ඔන්න පණ්ඩිතයා පණ්ඩිත talk දෙනවා. ඕක තමයි උඹලා වගේ කටින් බෙෘද්ධයින්ට වෙලා තියෙන්නේ. තමන් කියන දේම හරි කියලා හිතනවා. මෙච්චර උගත් හාමුදුරැනමක් කියන දේවත් පිළිගන්න කැමති නෑ මොකද මොලේ එහෙම වැඩ කරන්නේ නෑ. උඹ මට ලොකු talk දුන්නනේ ගල්ගුහා ඇතුලේ ඉන්න එපා එළියට ඇවිත් බලන්න කියලා. මම දැන් ඒකම උඹට කියනවා, උඹ ඉන්නේ ගල්ගුහාවකටත් අන්ත අදුරැ තැනක. උඹට
    සරල බුදු දහම පොතක් පතක්වත් කියවන්න එළිය ලැබිලා නෑ. කණගාටුයි උඹලා ගැන. උදව්වක් විදිහට මම දෙන්නම් රේරැකානේ හාමුදුරැවන්ගේ දහම් පොත් download කරගන්න link එකක්. එතන තවත් හාමුදුරැවරැන්ගේ දහම් පොත් තියෙනවා. download කරගෙන කියවන්න. ඊට පස්සේ වැදගත් විදිහට තර්ක කරන්න පුලුවන්.

    http://ogatharana.com
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    මේකේ උන් හාවට අන් තියෙනවා කීවම , එක බොරු කියන්නේ නැතිව, එකෙක් කියනවා අන් රතු පාටයි කියලා, තව එකෙක් කියනවා අන් සුදු පාටයි කියල. ඔය කර්ම දෙක වෙන්නේ කොහොමද කියන එක කවුරුත් දන්නේ නැහැ. පණ්ඩිත ටෝක් දෙන උන් මෙලෝ දෙයක් දනනෙත් නැහැ. ලින්ක් එකේ තියෙන පොත් කියවපලලා. එකරලා ඒවාට අනුව ජීවත් වෙයල්ලා. බොරු වාද වැඩක් නැහැ.
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18

    ඔන්න පණ්ඩිතයා පණ්ඩිත talk දෙනවා. ඕක තමයි උඹලා වගේ කටින් බෙෘද්ධයින්ට වෙලා තියෙන්නේ. තමන් කියන දේම හරි කියලා හිතනවා. මෙච්චර උගත් හාමුදුරැනමක් කියන දේවත් පිළිගන්න කැමති නෑ මොකද මොලේ එහෙම වැඩ කරන්නේ නෑ. උඹ මට ලොකු talk දුන්නනේ ගල්ගුහා ඇතුලේ ඉන්න එපා එළියට ඇවිත් බලන්න කියලා. මම දැන් ඒකම උඹට කියනවා, උඹ ඉන්නේ ගල්ගුහාවකටත් අන්ත අදුරැ තැනක. උඹට
    සරල බුදු දහම පොතක් පතක්වත් කියවන්න එළිය ලැබිලා නෑ. කණගාටුයි උඹලා ගැන. උදව්වක් විදිහට මම දෙන්නම් රේරැකානේ හාමුදුරැවන්ගේ දහම් පොත් download කරගන්න link එකක්. එතන තවත් හාමුදුරැවරැන්ගේ දහම් පොත් තියෙනවා. download කරගෙන කියවන්න. ඊට පස්සේ වැදගත් විදිහට තර්ක කරන්න පුලුවන්.

    http://ogatharana.com

    උබ කොහොමද කියන්නේ ඔය පොත් වල තියෙන්නේ පිරිසිදු බුදු හාමුදුරුවන් විසින් දේශනා කල දර්මය කියලා..මොකද චන්දවිමල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටියේනැනේ ...මම කියන්නේ මම කියන්නේ අනිත් හැමදෙයක්ම වගෙ බුදුදහමත් පරිණාමය උනා ..එකට ඒක ඒක පුද්ගලයෝ රුච්කත්වය අනුව වීවීද දේවල් ඒකතු කරා වීවීද දේවල් මග හැරියා..අ.වු 2500 තිස්සේ මේ සිද්දිය උනා..ඉතින් එහින්ද අද පිරිසිදු බුදු දහම නැ තියෙන්නේ වීවීද පුද්ගලයන් විසින් නිර්මාණය කරගත්ත මොකක්ද එකක් ...මහායාන අදහන පුද්ගලයෝ අදහන්නේ බුදුන් ව ඒවගේම සෙන් අදහන පුද්ගලයෝ අදහන්නෙත් බුදුන්ව තෙරෙවදය අදහන පුද්ගලයෝ අදහන්නෙත් බුදුන්ව ....හැබැයි මේ ආගම එකම ශාස්ටුර්න් වහන්සේ කෙනෙක් ඇදෑහුවත් ..මේ ආගම වල දර්ශන එකිනෙකට හාත්පසින්ම වෙනස් ඒහෙම වෙන්නේ මේ ඒක ඒක ආගම් අදහන පුද්ගලයෝ ඔඋන්ගේ රුචිකත්වය අනුව ආගම හදාගන තියෙන්නේ ...ලංකාවේ තියන බුද්දගමත් එහෙමතමා.. මම ලාඔස්/කම්බෝර්ජ්/තාඉලන්ඩ් වල ගිහින් තියනවා ඒහේ පන්සල් වලට ගිහින් තියනවා එහෙ හාමුදුරුවෝ එක්ක කථා කරලා තියනවා ...ඒ අය අදහන්නේ අපේඋන් අදහන තෙරෙවද දර්ශනය ..නමුත් අපේ එකට වැඩිය සම්පුර්නයෙන්ම වෙනස් ...එහෙ හාමුදුරුවෝ හරිම නිදහස් විදිහට හිතන්නේ ..
     
    මචන් ගුහාවේ ඉන්නේ උබ ...
     
    උඹලා වගේ උන්ට උත්තරයක් මේකේ තියනවා.. පුලුවන්නම් විතරක් තේරුම් ගන්න බලපන් මචන්.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1607391
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියවන්න ඕන ඒවා කියවලා තියෙන්නේ උබ කියවලද නැද්ද මම දන්නේ නෑ. තර්ක කරන්න ආවම අරයා මේයා ළගට යවලා හරි යන්නේ නෑ තමන්ට තර්ක කිරිමේ දක්ෂතාව තියෙන්න ඕනේ උබ කරන්නේ අර පොතේ තියෙනවා, මේ පොතේ තියෙනවා කියලා බයිලා ගහන එක. මටත් කියන්න පුලුවන් අර පොත කියවන්න මේ පොත කියවන්න කියන්න නමුත් එතකොට මම දන්න දෙයක් නෑ.උබ එක එක පොත් වල බලන්න කියවන එකෙන්ම පේනවා උබ දන්න දෙයක් නෑ. උබේ ඔළුවේ බෞද්ධාගම ගැන මොකුත් නෑ<>

    ඔන්න පණ්ඩිතයා පණ්ඩිත talk දෙනවා. ඕක තමයි උඹලා වගේ කටින් බෙෘද්ධයින්ට වෙලා තියෙන්නේ. තමන් කියන දේම හරි කියලා හිතනවා. මෙච්චර උගත් හාමුදුරැනමක් කියන දේවත් පිළිගන්න කැමති නෑ මොකද මොලේ එහෙම වැඩ කරන්නේ නෑ. උඹ මට ලොකු talk දුන්නනේ ගල්ගුහා ඇතුලේ ඉන්න එපා එළියට ඇවිත් බලන්න කියලා. මම දැන් ඒකම උඹට කියනවා, උඹ ඉන්නේ ගල්ගුහාවකටත් අන්ත අදුරැ තැනක. උඹට
    සරල බුදු දහම පොතක් පතක්වත් කියවන්න එළිය ලැබිලා නෑ. කණගාටුයි උඹලා ගැන. උදව්වක් විදිහට මම දෙන්නම් රේරැකානේ හාමුදුරැවන්ගේ දහම් පොත් download කරගන්න link එකක්. එතන තවත් හාමුදුරැවරැන්ගේ දහම් පොත් තියෙනවා. download කරගෙන කියවන්න. ඊට පස්සේ වැදගත් විදිහට තර්ක කරන්න පුලුවන්.

    http://ogatharana.com
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කියවන්න ඕන ඒවා කියවලා තියෙන්නේ උබ කියවලද නැද්ද මම දන්නේ නෑ. තර්ක කරන්න ආවම අරයා මේයා ළගට යවලා හරි යන්නේ නෑ තමන්ට තර්ක කිරිමේ දක්ෂතාව තියෙන්න ඕනේ උබ කරන්නේ අර පොතේ තියෙනවා, මේ පොතේ තියෙනවා කියලා බයිලා ගහන එක. මටත් කියන්න පුලුවන් අර පොත කියවන්න මේ පොත කියවන්න කියන්න නමුත් එතකොට මම දන්න දෙයක් නෑ.උබ එක එක පොත් වල බලන්න කියවන එකෙන්ම පේනවා උබ දන්න දෙයක් නෑ. උබේ ඔළුවේ බෞද්ධාගම ගැන මොකුත් නෑ<>

    මචන් බුද්ධාගම කියන්නේ අතක්කාවචර ධර්මයක් කියලා අහලා තියනවද? අනික බුදු දහම උඹවත් මමවත් දේෂනා නොකල නිසා පොත්පත් වලින් තමයි පෙන්නන්න වෙන්නේ. ත්‍රිපිටකයේ තියනවනම් අටුවාවල තියනවනම් ඒවා උපුටා දැක්වීමයි හරි විදිහ.. උදාහරනයක් කියනවනම් උඹ පුලුවන්නම් මට ඔප්පු කරලා පෙන්නපන් රහතන් වහන්සේලා හිටියා රහත් බාවය කියලා එකක් තියනවා කියලා. හැබැයි කිසිම බෞද්ධ පොතපතක් දේෂනාවක් පාවිච්චි නොකර..
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැකැත් රාල;16947381 said:
    මචන් බුද්ධාගම කියන්නේ අතක්කාවචර ධර්මයක් කියලා අහලා තියනවද? අනික බුදු දහම උඹවත් මමවත් දේෂනා නොකල නිසා පොත්පත් වලින් තමයි පෙන්නන්න වෙන්නේ. ත්‍රිපිටකයේ තියනවනම් අටුවාවල තියනවනම් ඒවා උපුටා දැක්වීමයි හරි විදිහ.. උදාහරනයක් කියනවනම් උඹ පුලුවන්නම් මට ඔප්පු කරලා පෙන්නපන් රහතන් වහන්සේලා හිටියා රහත් බාවය කියලා එකක් තියනවා කියලා. හැබැයි කිසිම බෞද්ධ පොතපතක් දේෂනාවක් පාවිච්චි නොකර..

    මම කිව්වේ මම අවබෝධ කරගත්ත දේයි ඕනේනම් මම source එක දාන්නම්

    3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.

    http://www.buddhanet.net/e-learning/budethics.htm
    ථෙරවාදේ එන නිවැරදි එක.

    (http://www.buddhanet.net/about_bn.htm ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ)

    ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි මේක කඩමු දැන්

    කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන්
    http://www.newworldencyclopedia.org/entry/Kama
    Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others

    කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා
    මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා)

    නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස.

    එතකොට
    http://www.newworldencyclopedia.org/ කිව්වොත් හොද source එකක් මොකද
    "New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts."

    ආයි මුලින්ම කියපු එකට ගියොත්

    මෙතන කියන්නේ මේකයි
    හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=>
    sensual misconduct කියන්නේ ඉන්ද්‍රිය දුෂ්චරිත ,ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්‍රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ.

    ඉතුරු translate කරොත්.
    "ඉන්ද්‍රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්‍රිය පිනවන ක්‍රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්‍රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ.

    ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ)

    මෙහෙමයි නැකැත් රාළ බුද්ධාගම කියන්නේ කුරාණය වගේ ඔහේ follow කරන දෙයක් නෙවෙයි බෞද්ධාගම තියෙන්නේ ඒක කියවල අවබෝධ කරගෙන සත්‍යය වටහාගන්නයි. දැන් මේක හොදටම පැහැදිලියිනේ? මේ අර්ථ කථනය (interpretation) හොදට පැහැදිලියේ නේ? මේ අර්ථ කථනය මගින් කෑදරකම වගේ දේවලුත් සදහන් කරනවානේ ඒ වගේම මේක බෞද්ධාගමේ මැදුම් පිළිවෙතටත් ගැලපෙනවා මනා ලෙස.
    නමුත් අර කලින් එකා කියපු විදියට SEX විතරයි :lol: ඒවා බයිලා. බෞද්ධාගම විකෘතිකරන්නේ මේවා එවුන් තමයි කණගාටුවට ගොඩක් අය ඒවගේ මිනිස්සු පස්සේ ගිහින් වළේ වැටෙනවා. බෞද්ධාගම විකෘතිවෙලා නෑ නමුත් බෞද්ධාගමට වැරදි අර්ථකතන සැපයුවේ යටත් විජිත සමයේදි සහා හින්දු බලපෑම මගින්. ධර්මය අවබෝධ කරගන්නයි ශද්ධාව විතරක් තිබුනට මදි ප්‍රඥ්ඥාව තියෙන්නත් ඔනේ.

    මෙන්න මේකටයි පැහැදිලි ලෙස තර්ක කරනවා කියන්නේ source එකක් දාලා ඒකට යන්න කිව්වට වැඩක් නෑ ඒකෙන් අදහස් වෙන්නේ පුද්ගලයා නිවැරදි ලෙස ඒක අවබෝධ කරගෙන නෑ කියන එකයි. පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ source එකේ තියෙන දේ පැහැදිලි කරන්න සරල ලෙස අනෙක් අයට අවබෝධ වෙන විදියට.
    කියවන්න -> අවබෝධ කරගන්න ඊට පස්සේ බෙදා හරින්න ඊට පස්සේ මේ සංජමි වගේ මිත්‍යදෘශ්ඨික බමුණන්ට සමග තර්ක කරන්න -> බෞද්ධාගම එතකොටයි රැකෙන්නේ නැතුව බෞද්ධාගම වෙනුවෙන් කෑගැහුවට විතරක් ඒක රැකෙන්නේ නෑ.

    අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම
    "If you can't explain it simply, you don't understand it well"
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    හඳ පේන්නත් කලින් හම්බයෙකුට මංඥ්ඥං වෙලා වගේ...
    වෙන මිනිහෙක් ඇවිල්ල උඹේ ගෑණිට ඌගේ පුරුෂ ලිංගය ඇතුල් කළාම උඹට ඕක තේරේවි හරියටම...
    හම්බයො, හොඳ නැති ඒවා කොහොමත් හොඳ නෑ බොල....