බුදුදහම ගැන ප්‍රෂ්නයක්
ගිය සතියේ අපේ දත්කිඹුලා මහත්තයගේ ක්ලිනික් එකට ගිය වෙලාවේ සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මූල පණ්ණාසකය තිබිලා ගෙනාවා කියවන්න. මේකේ තියන මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ සුද්ධාවාස දිව්‍යලෝකයේ හැර අන් සියලුම දිව්‍යලෝක වල ඉපදුන බවත් සුද්ධාවාසයේ ඉපදුනා නම් නැවත මනුස්ස ලෝකේ උප්පත්තියක් නොලබන බවත්.. ඔන්න ඔතන තමයි මට ගැටලුව ආවේ.
මොකක්ද මේ සුද්ධාවාස දිව්‍යලෝකය?
සුද්ධාවාස දිව්‍යලෝකයට ගිය කෙනෙක් ඇයි ආයේ මනුස්ස ලෝකෙට එන්නේ නැත්තේ?
සහ එහි ඉන්න අයට රහත් වෙන්න පුලුවන්ද?
බුදු වෙන්න පතන කෙනෙක් සුද්ධාවාසේ ඉපදුනොත් බුදු වෙන්න බැරි වෙනවාද?
මෙන්න මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.

දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.