බුදුදහම නීතියට අදාල නෑ - තලතා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුදහම නීතියට අදාල නෑ - තලතා

    thalatha-athukorala.png







    “නීතිය පැත්තෙන් බන්ධනාගාර ගත කෙරෙන විට බන්ධනාගාර පනතට අනුකුලව වැඩ කටයුතු කරන්න වෙනවා.” යැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල පවසනවා.

    මාධ්‍ය වේදියකු විසින් සිවුර ඉවත් කිරීමෙන් දින 6කට පසු භික්ෂුත්වය ඉවත් වෙන බවට සංඝ සමාජය මතුකර ඇති ගැටලුව පිළිබඳව විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල ඒක බෞද්ධ ධර්මය තුල තිබුනාට එය රටේ නීතියට එකතු කරන්න නොහැකි බව සඳහන් කර සිටියා.


    ලoකාව කියන්නේ විවස්ථාවෙන් සම්මුතියකට ලක් වුනු බෞද්ධ රටක් නොවන බව දැන්නම් ඉතා පැහැදිලියි .:angry: බුදුදහමට හිලෑ නොවෙන, අනෙක් ආගම්වල මානව හිතවාදී මත වලට හිලෑ නොවෙන,අන්ය පූජකයන්ගේ අයිතිවාසිකම් වලට හිලෑ නොවෙන නීතියකින් ඇති වෑඩේ මොකක්ද ? මේ නීතිය ගැන කල්පනා කලාම තෙරෙනවා මෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ තාම සුද්දාගේ ආකල්ප,සුද්දගේ චින්තනේ..අපිට මෙහෙම නීතියකින් වෑඩක් නෑ . දෙශීයත්වයට ගැලපෙන නීති ක්‍රමයක් මේ රටට අත්යවශ්යයි.කවුද මේවා වෙනස් කොරන්න ඉදිරිපත් වෙන්නේ? මේ දෙශපාලුවොනම් කවදාවත් එන්නෙ නෑ. බුදුදහමේ මූලධර්ම ඇතුල් වුනු අනෙක් ආගම්වල යහපත් මානවහිතවාදී කරුණු ඇතුල් වුනු නීති ක්‍රමයක් රටට අත්යාවශ්යයි.රටේ විවස්ථාව මේ සදහ වෙනස් විය යුතුයි
    මෙරට ඇතෑම් විනිසුරුවරුන්, ස්වාමින්වහන්සේලා උසාවියේ ඉදගත්තම තමන්ට නැගිටලා ගරු කරන්නේ නැති එක ඉවසන්නෙ නෑ . හොදම උදාහරණය කොණ්ඩදෙනියේ හාමුදුරුවො උසාවි ගිය සිද්දිය .මෙහෙම නීති වලින් ඇති වැඩේ මොකක්ද ? :angry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    True.

    ඥාණසාර හාමුදුරුවොත් බුදුදහමට හීලෑ වුණා නම් අද හිරේ තපින්නේ නෑනෙ :yes:
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    නීතිය කියන්නෙ පිටසක්වල දෙයක් නෙමේ..
    නීතිය කියන්නෙ සාරධර්ම අනුව කාලයක් තිස්සෙ ගොඩ නැගුණ දෙයක්.. :yes:

    ඒත් අද law point අල්ලං මිනිස්සු කරන්නෙම අසාධාරණ වැඩ
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    අනිකගෙන් තමන්ට තමන්ගෙ පවුලට වෙන පීඩාවන් ඉවසගන්ඩ බැරුව, පොලිසියටත් කියල බැරිම තැන (කට්ටිය පොලිසියත් අල්ලන්නෙ ඉන්නෙ) මිනිමැරුමක් සිද්ධ වුණොත්,
    කෙලින්ම නීතිය ක්‍රියාත්ම වෙන්නෙ අර තාඩන පීඩනවලට ලක් වෙච්ච මිනිහමයි.. (මිනිමැරුමක් සිද්ධ කළා කියල)


    උඹලට මතකද බාගෙට පිච්චුණ මළ සිරුරක් වාහනේක දාගෙන යනකොට පොලිසියට අහු වෙලා තිබුණ..

    අන්න ඒ මැරිච්ච මිනිහ චණ්ඩියෙක් :yes: පොලිසියට කොච්චර පැමිනිලි කලත් වැඩක් වෙලා නෑ. අන්තිමට මිනිමැරුමක් දක්වා දුර ගියා

    ඉස්සෙල්ලම පොලිසියට ක්‍රියාත්මක වෙන්ඩ තිබුණෙ හිංසනයට ලක්වන පවුල රැක ගන්ඩ. ඒකට මොකුත් පිලියමක් පොලිසියෙන් යෙදුවෙ නෑ

    මතු පිටින් පේනවට වඩා වැලලිච්ච සත්‍යය ගොඩක් වෙනස්..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට පට්ට වේසියේ ATMඇතුලට මුලු ඇගම වහගෙන යද්දි නීතියට අදාලයිද ඒක ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    සිරාවටම හම්බයොන්ගෙ ළමා විවාහ එතකොට ? ඒව okද මේ ගැණිට නීතිය අනුව ?

    Hamoma danne budu dhahamata giriya puppanna thamai. UN ekenuth kiwwa oka nawaththanna kiyala. Munta ewa karanna ba.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නීතිය කියන්නෙ පිටසක්වල දෙයක් නෙමේ..
    නීතිය කියන්නෙ සාරධර්ම අනුව කාලයක් තිස්සෙ ගොඩ නැගුණ දෙයක්.. :yes:

    ඒත් අද law point අල්ලං මිනිස්සු කරන්නෙම අසාධාරණ වැඩ

    :yes:ඒ නිසා අඩුම තරමේ ඔය law point වලින් අසාදරණ වැඩනොකරන්න නීතිය සoශෝධනය කරන්න ඔනි .මේ රටේ ඉන්න නීතිවිශාරදයෝ මොන ලබ්බක්ද
    මෙච්චරකල් කොලේ ? ඔක්කොම සුද්දාගේ නිතියට බයයි .තියන ගැතිකම තමා ඔප්පු වෙන්නේ . :angry:

    මේ රටේ සියල්ලට ඉහලින් තියෙන්නේ නීතිය නෙමේ. සියල්ලට ඉහලින් තියෙන්නේ සුද්දගේ ඉන්ගිරිසි නිතියයි,රෝමන් කාරයගේ නීතියයි,ලන්දේසිකාරයගේ නීතියයි,තෙසවලාමේ නිතියයි .. ඔන්න ඔය නිසයි මේ හැම ප්‍රශ්න ..ඔය නීති මේ රටට ගැලපෙන් නෑ . සoශෝධන වෙන්න ඔනි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    මෙහෙමයි මචන්ලා අපේ ඇති උතුම් ඥානසාර හාමුදුරුවෝ හිරේ යන්න කලිනුත් ජපානේ එහෙම ගියවෙලාවට ඩෙනිම තමයි බස්සන්නේ එක නිසා ඕක ලොකු ඉශු එකක් කරගන්න එපා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙමයි මචන්ලා අපේ ඇති උතුම් ඥානසාර හාමුදුරුවෝ හිරේ යන්න කලිනුත් ජපානේ එහෙම ගියවෙලාවට ඩෙනිම තමයි බස්සන්නේ එක නිසා ඕක ලොකු ඉශු එකක් කරගන්න එපා

    උඹ දෑක්කද ? උඹ ඇන්ටාටිකාවට ගියොත් අදින්නේ සරමයි කමිසේද ? :lol::lol::lol: