බුදුදහම නීතියට අදාල නෑ - තලතා
“නීතිය පැත්තෙන් බන්ධනාගාර ගත කෙරෙන විට බන්ධනාගාර පනතට අනුකුලව වැඩ කටයුතු කරන්න වෙනවා.” යැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල පවසනවා.
මාධ්‍ය වේදියකු විසින් සිවුර ඉවත් කිරීමෙන් දින 6කට පසු භික්ෂුත්වය ඉවත් වෙන බවට සංඝ සමාජය මතුකර ඇති ගැටලුව පිළිබඳව විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල ඒක බෞද්ධ ධර්මය තුල තිබුනාට එය රටේ නීතියට එකතු කරන්න නොහැකි බව සඳහන් කර සිටියා.
ලoකාව කියන්නේ විවස්ථාවෙන් සම්මුතියකට ලක් වුනු බෞද්ධ රටක් නොවන බව දැන්නම් ඉතා පැහැදිලියි .
බුදුදහමට හිලෑ නොවෙන, අනෙක් ආගම්වල මානව හිතවාදී මත වලට හිලෑ නොවෙන,අන්ය පූජකයන්ගේ අයිතිවාසිකම් වලට හිලෑ නොවෙන නීතියකින් ඇති වෑඩේ මොකක්ද ? මේ නීතිය ගැන කල්පනා කලාම තෙරෙනවා මෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ තාම සුද්දාගේ ආකල්ප,සුද්දගේ චින්තනේ..අපිට මෙහෙම නීතියකින් වෑඩක් නෑ . දෙශීයත්වයට ගැලපෙන නීති ක්‍රමයක් මේ රටට අත්යවශ්යයි.කවුද මේවා වෙනස් කොරන්න ඉදිරිපත් වෙන්නේ? මේ දෙශපාලුවොනම් කවදාවත් එන්නෙ නෑ. බුදුදහමේ මූලධර්ම ඇතුල් වුනු අනෙක් ආගම්වල යහපත් මානවහිතවාදී කරුණු ඇතුල් වුනු නීති ක්‍රමයක් රටට අත්යාවශ්යයි.රටේ විවස්ථාව මේ සදහ වෙනස් විය යුතුයි
මෙරට ඇතෑම් විනිසුරුවරුන්, ස්වාමින්වහන්සේලා උසාවියේ ඉදගත්තම තමන්ට නැගිටලා ගරු කරන්නේ නැති එක ඉවසන්නෙ නෑ . හොදම උදාහරණය කොණ්ඩදෙනියේ හාමුදුරුවො උසාවි ගිය සිද්දිය .මෙහෙම නීති වලින් ඇති වැඩේ මොකක්ද ?
“නීතිය පැත්තෙන් බන්ධනාගාර ගත කෙරෙන විට බන්ධනාගාර පනතට අනුකුලව වැඩ කටයුතු කරන්න වෙනවා.” යැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල පවසනවා.
මාධ්‍ය වේදියකු විසින් සිවුර ඉවත් කිරීමෙන් දින 6කට පසු භික්ෂුත්වය ඉවත් වෙන බවට සංඝ සමාජය මතුකර ඇති ගැටලුව පිළිබඳව විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල ඒක බෞද්ධ ධර්මය තුල තිබුනාට එය රටේ නීතියට එකතු කරන්න නොහැකි බව සඳහන් කර සිටියා.
ලoකාව කියන්නේ විවස්ථාවෙන් සම්මුතියකට ලක් වුනු බෞද්ධ රටක් නොවන බව දැන්නම් ඉතා පැහැදිලියි .
බුදුදහමට හිලෑ නොවෙන, අනෙක් ආගම්වල මානව හිතවාදී මත වලට හිලෑ නොවෙන,අන්ය පූජකයන්ගේ අයිතිවාසිකම් වලට හිලෑ නොවෙන නීතියකින් ඇති වෑඩේ මොකක්ද ? මේ නීතිය ගැන කල්පනා කලාම තෙරෙනවා මෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ තාම සුද්දාගේ ආකල්ප,සුද්දගේ චින්තනේ..අපිට මෙහෙම නීතියකින් වෑඩක් නෑ . දෙශීයත්වයට ගැලපෙන නීති ක්‍රමයක් මේ රටට අත්යවශ්යයි.කවුද මේවා වෙනස් කොරන්න ඉදිරිපත් වෙන්නේ? මේ දෙශපාලුවොනම් කවදාවත් එන්නෙ නෑ. බුදුදහමේ මූලධර්ම ඇතුල් වුනු අනෙක් ආගම්වල යහපත් මානවහිතවාදී කරුණු ඇතුල් වුනු නීති ක්‍රමයක් රටට අත්යාවශ්යයි.රටේ විවස්ථාව මේ සදහ වෙනස් විය යුතුයි මෙරට ඇතෑම් විනිසුරුවරුන්, ස්වාමින්වහන්සේලා උසාවියේ ඉදගත්තම තමන්ට නැගිටලා ගරු කරන්නේ නැති එක ඉවසන්නෙ නෑ . හොදම උදාහරණය කොණ්ඩදෙනියේ හාමුදුරුවො උසාවි ගිය සිද්දිය .මෙහෙම නීති වලින් ඇති වැඩේ මොකක්ද ?

Last edited: