ඹය කවුරැ කවුරැත් දලා තියෙනවා ඒක ඒක වැරදි ප්රශ්න ....
ඒ අය බුද්ධ ධර්මය දැනුමක් නැතිව කියන කථ අනික බුදු ධර්මයේ ගුණ ගැන දැනුමක් නැති නිසා
"පච්චත්තං වෙදි තබ්බෝ විඤඤෝහි" තම තම නැණ පමණින් අවබෝධ කරගත හැක.
ප්රශ්නයක් තියෙනවාද ඒ ගැන නුවණින් විමසන්න එවිට පිළිතුර ලැබේ. ඒවිට ඒ ගැන ඔබට මනා අවබොධයක් ලැබේ.
තවකෙකු කියා දෙනවාට වඩා.

දැන් සුද්ද ගෙයි සින්හලයගෙයි පොදු මනස සම්භන්ද කරන්න එපා, මොකද එය හැම සතෙක්ටම පොදු දෙයක් නේ.. දැන් මම අහන ප්රශ්නේ තමයි , නලින්ද සිල්වා කිවුව සුද්දෙක් සහ සිංහල බුද්ධය පොල් ගස වෙනස් වෙනස් විදියට දකින්නේ කෙසේද? ... 