බුදුදහම සහ මිත්‍යාව

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිස්සුද බොල .උබලා එක්ක වැරදිලාවත් තරහ වෙන්නේ නෑ .උබ වෙන ත්‍රෙඩ් එකකට ආව ගමන් මන් ආයෙත් උබේ පැත්තේ

    මම බයයි යාලුවොත් එක්ක තර්ක කරන්න...
    කිහිප දෙනෙක් මගේ ජාතකේ ගැන පවා අහන්න තරමට මගෙත් එක්ක තරහ වෙලා... :rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    මොන කට්ට කෑවත් අන්තිමට කෙළවෙනවා.... ඒක හරිම ප‍්‍රායෝගික දෙයක්.... :yes:
    [/COLOR][/SIZE]

    අන්න ඒක කියන්නේ. ඔය අන්තිමට කෙල වෙන එක නවත්වන්න විදිහක් තියෙනවා. මිනිහෙක් ඉපදෙන එක නැති වුණාම ඔය කිසිම දුකක් එන්නේ නෑ. ඉපදෙන එක නැති කරන්න කෙලවෙන එකේ මූල බීජය නැති කරන්න ඕන. ඒ කියන්නේ තණ්හාව. ඔය තණ්හාව මිනිස්සු සම්පූර්ණයෙන් නැති කර ගත්ත දවසට ඒ මිනිහට ආසා කරන්න දෙයක් ලෝකෙ නැති වෙනවා. ලෞකික දේවල්, මානසික දේවල් වෙනස් වෙන හැටි පේන්න ගන්නවා. සියලු දේ අනිත්‍යයි කියලා මෙනෙහි කරාට සංස්කාරයන් ඉපදිලා බිදිලා යන හැටි පේන්නේ නෑ. ඒකට මනස ප්‍රගුණ කරන්න ඕන?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ මගෙන් ප‍්‍රශ්නෙක ඇහුවේ හිස් මුදුනින් පිළිගන්න දෙයක් ගැන... මේ තමයි එකක්... අපි දෙයක් අල්ලගන්න කට්ටක් කනවා... ඒකරලා කොහොම හරි ඒක ලබාගත්තට පස්සේ ඒක රැුක ගන්න මාර කට්ටක් කනවා.... මොන කට්ට කෑවත් අන්තිමට කෙළවෙනවා.... ඒක හරිම ප‍්‍රායෝගික දෙයක්.... :yes:
    මුන් වගේ උන් එක්ක කතා කරලා තෙරුමක් නැ බන්. දවසක් හරි වාද කලහැකි.. බලපන්. මිහිපිට ඇස් දෙකට පේන බෙන්ස් එක දුකක්ලු.. නිවන සැපතක්ලු.. නිවන දැකලා නම් තව කමක් නැ කිව්වැකි. ඌ කියන කතාව ඇත්ත.. අමාරුවෙන් බෙන්ස් එකක් ගත්ත එකාට එදා වේල කන්න නැතිනම් නහුතෙට ලීස් වාරිකේ නම් දුකක් තමා.. දම්මික පෙරේරා වගේ උන්ට බෙන්ස් එක දුකක්ද? මාර්ක් සකර්බර්ක්ට ෆෙරාරිය දුකක්ද?

    තමන්ට නැති අනුන්ට තියන ජාති දැකලා සින්හල බෞද්ද උන් කියන්නේ ඒක දුකක් කියලා. නරියා මිදී කැව එකේ අලුත් වර්ශන් එක.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    එහෙනම් ප්‍රාබාකරන් ගහනකොට, බුදු හාමුදුරුවන්ගේ දහම ප්‍රගුන කරපු උන් 1990 වෙනකොටම කෙලොලා ගිහින්.. ආයුද වෙලදාම තහනම් නම් බෞද්ද උන්ට ඇටෙන්ද යුද්ද කරන්නේ. එතනම ෆේල් එක්කො බුදු හාමුදුරුවො.. එක්කො ෆලො කරන උන්..

    මුලින්ම හිතපන් කොටි සිංහල යුද්ධේ ඇති වුණේ ඇයි කියලා. ලංකාවේ හමුදා එවුන් ටිකක් කරපු සීන් එකකින් තමා ඕක ඇති වුණේ. බුදු දහම ඒ හමුදාවේ අය ඇදහුවනම් එදා මෙහෙම තත්වයක් නොවෙන්න තිබ්බා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක උන්ගේ තීරණය. උඹ කථා කරන්නේ බෞද්ධ හැම එකාම සිල්පද රකිනවා වගේනේ. එහෙනම් සාමයේ ආගම වන ක්‍රිස්තියානි ආගමේ කුරුස යුද්ධ ඇති වුණේ කොහොමද කියලා මට කියපන්.
    ඉතින් ක්‍රිස්තියානි උන්ගේ දර්මයට පටහැනි තමා. මම ඔක ගැන ත්‍රෙඩ් එකක්ම දාලා ඇහුවා. එකෙක්වත් ආවේ නැ.. ඔක්කොම බහුබූත කිය කිය ගියා.. උබයි ක්‍රිස්තියානි එකාගෙයි වෙනස. ක්‍රිස්තියානි එකා ඔක්කොම අලුගුත්තෙරු වැඩ කරලා කටයි පුකයි වහගෙන මාරු වෙලා ඉන්නවා. උබ දර්මයට පටහැනි ඔක්කොම කුපාඩිවැඩ කරලා ඒක සාදාරනය කරන්න තවුසන්ඩ් ටොක්ස් දෙනවා. දැන් බලපන් උබ කියනව අයුද වෙලදාම කිව්වම ඔක්කොම සිල්පද රකින උන්ද කියලා. එහෙනම් ලන්කාවේ එක බෞද්දයෙක් නැනේ. මොකද ඔක්කොම උන් යුද්ද කලා. එහෙනම් මේක බෞද්ද රටක් කියන්නේ කොහොමද? උබේ විග්‍රහයේ හැටියට මේකේ බෞද්ද එකෙක්වත් ඉන්න විදියක් නැ. මොකද අයුද වෙලදාම කරපු උන් ඉන්නේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්න ඒක කියන්නේ. ඔය අන්තිමට කෙල වෙන එක නවත්වන්න විදිහක් තියෙනවා. මිනිහෙක් ඉපදෙන එක නැති වුණාම ඔය කිසිම දුකක් එන්නේ නෑ. ඉපදෙන එක නැති කරන්න කෙලවෙන එකේ මූල බීජය නැති කරන්න ඕන. ඒ කියන්නේ තණ්හාව. ඔය තණ්හාව මිනිස්සු සම්පූර්ණයෙන් නැති කර ගත්ත දවසට ඒ මිනිහට ආසා කරන්න දෙයක් ලෝකෙ නැති වෙනවා. ලෞකික දේවල්, මානසික දේවල් වෙනස් වෙන හැටි පේන්න ගන්නවා. සියලු දේ අනිත්‍යයි කියලා මෙනෙහි කරාට සංස්කාරයන් ඉපදිලා බිදිලා යන හැටි පේන්නේ නෑ. ඒකට මනස ප්‍රගුණ කරන්න ඕන?

    ඒක මම පිළිගන්නේ නෑ.... කොහොමත් මරණෙන් පස්සේ ඔය හැම දෙයක්ම කෙළවෙනවා... ශුක‍්‍රාණුවක් ඩිම්බයකට සංසේචනය වුණු දවසේ ඉඳන් අපේ මොළය විකසනය වන ආකාරය දැක්කම ඒක තේරුම්ගන්න පහසුයි.... උඹල මොන ලොකු විඥාන කතා කීවත් ළමයා ඉපදෙන්නේ ළදරුවෙක් විදියට... ඒ ළදරුවා තමන්ගේ අවට පරිසරය අනුව හිතන්න පතන්න ගන්නවා... කතා කරන්න ගන්නවා... දෙමාපියන්ගේ ජාන සැකැස්ම අනුව ඒක දරුවාට බලපානවා.... ඊට පස්සේ ළමයා පරිණත වෙනවා.... නැවත ඉපදීමක් තියෙනවා නම් මොකද ආයෙත් බිංදුවෙන් පටන් ගන්නේ....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    මුන් වගේ උන් එක්ක කතා කරලා තෙරුමක් නැ බන්. දවසක් හරි වාද කලහැකි.. බලපන්. මිහිපිට ඇස් දෙකට පේන බෙන්ස් එක දුකක්ලු.. නිවන සැපතක්ලු.. නිවන දැකලා නම් තව කමක් නැ කිව්වැකි. ඌ කියන කතාව ඇත්ත.. අමාරුවෙන් බෙන්ස් එකක් ගත්ත එකාට එදා වේල කන්න නැතිනම් නහුතෙට ලීස් වාරිකේ නම් දුකක් තමා.. දම්මික පෙරේරා වගේ උන්ට බෙන්ස් එක දුකක්ද? මාර්ක් සකර්බර්ක්ට ෆෙරාරිය දුකක්ද?

    තමන්ට නැති අනුන්ට තියන ජාති දැකලා සින්හල බෞද්ද උන් කියන්නේ ඒක දුකක් කියලා. නරියා මිදී කැව එකේ අලුත් වර්ශන් එක.

    ධම්මික පෙරේරාට එක වාහනයක් නැත්තේ ඇයි කියලා හිතපන්. ඌ තියන එකෙන් සෑහිමකට පත්වෙන්නේ නෑ. ධම්මික පෙරේරා වාහන ගන්න එක නවත්වන්නෙත් නෑ. ඇයි ඌ උට තියෙන ඒවායින් තෘප්තිමත් වෙන්න බෑ. රාගය කියන එක එක ඇවිලි ඇවිලි පහර දෙනවා. දැන් බලපන් අපේ රටේ උගේ කැසිනෝ එක නැතුව වෙන කැසිනෝ එකක් උඩට නැග ගෙන එනවා. එතකොට ඌ කොච්චර විදවනවා ඇත්ද? උගේ ළමයෙක් ලෙඩ වෙනවා. අරූට බෙන්ස් තිබ්බට ඌ දුක් වෙන එක නවතිනවද? උගේ පවුලේ ඥාතියෙක් නැති වෙනවා. අරූට ඉතින් ඕවා මොනවද මට බෙන්ස් තියෙනවනේ කියලා සැනසීමේ ඉන්නවා. උඹලගේ හෙන ප්‍රාථමික තර්කනේ තියෙන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුලින්ම හිතපන් කොටි සිංහල යුද්ධේ ඇති වුණේ ඇයි කියලා. ලංකාවේ හමුදා එවුන් ටිකක් කරපු සීන් එකකින් තමා ඕක ඇති වුණේ. බුදු දහම ඒ හමුදාවේ අය ඇදහුවනම් එදා මෙහෙම තත්වයක් නොවෙන්න තිබ්බා.
    ඒ උට්ටවල් වැඩක් නැනේ.. ලොකේ ඔක්කොම බෞද්ද උන් නෙමෙයිනේ ඉන්නේ.. උබට ඒක පොයින්ට් එකක් හැටියට ගේන්න පුලුවන්ද? ප්‍රබාකරන් බෞද්ද උනානම් යුද්දයක් නැ කියලා පොයින්ට් එකක් ගෙනාවැකිද? එහෙනම් ලොකේම උන් isis මුස්ලිම් උනානම් ඒත් යුද්දයක් නැනේ.. ඒවා ලොජිකල් පොයින්ට්ද කියහන්කො. උබට එකෙක් පිස්තොලයක් අරගෙන ගහන්න එනකොට උබ ආයුද වෙලදාම අපායයේ යන වැඩක් බුදු හාමුදුරුවො එපා කිව්ව කියලා අරූට වෙඩි තියලා ඇරලා යනකන් මෙත් වඩනවද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ධම්මික පෙරේරාට එක වාහනයක් නැත්තේ ඇයි කියලා හිතපන්. ඌ තියන එකෙන් සෑහිමකට පත්වෙන්නේ නෑ. ධම්මික පෙරේරා වාහන ගන්න එක නවත්වන්නෙත් නෑ. ඇයි ඌ උට තියෙන ඒවායින් තෘප්තිමත් වෙන්න බෑ. රාගය කියන එක එක ඇවිලි ඇවිලි පහර දෙනවා. දැන් බලපන් අපේ රටේ උගේ කැසිනෝ එක නැතුව වෙන කැසිනෝ එකක් උඩට නැග ගෙන එනවා. එතකොට ඌ කොච්චර විදවනවා ඇත්ද? උගේ ළමයෙක් ලෙඩ වෙනවා. අරූට බෙන්ස් තිබ්බට ඌ දුක් වෙන එක නවතිනවද? උගේ පවුලේ ඥාතියෙක් නැති වෙනවා. අරූට ඉතින් ඕවා මොනවද මට බෙන්ස් තියෙනවනේ කියලා සැනසීමේ ඉන්නවා. උඹලගේ හෙන ප්‍රාථමික තර්කනේ තියෙන්නේ.

    ඉතින් ඔය ඔක්කොම උබේ උපකල්පනනේ.. උබේ දරුවෙක් ලෙඩ උනොත්? දම්මික පෙරේරගේ දරුවෙක් ලෙඩ උනොත් කාටද දුක වැඩී මචන්.. ඔපෙරේශන් එකට ලක්ශ 70ක් යනවා කිව්වොත් කාටද දුක වැඩි මචන්..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.

    ඒක මම පිළිගන්නේ නෑ.... කොහොමත් මරණෙන් පස්සේ ඔය හැම දෙයක්ම කෙළවෙනවා... ශුක‍්‍රාණුවක් ඩිම්බයකට සංසේචනය වුණු දවසේ ඉඳන් අපේ මොළය විකසනය වන ආකාරය දැක්කම ඒක තේරුම්ගන්න පහසුයි.... උඹල මොන ලොකු විඥාන කතා කීවත් ළමයා ඉපදෙන්නේ ළදරුවෙක් විදියට... ඒ ළදරුවා තමන්ගේ අවට පරිසරය අනුව හිතන්න පතන්න ගන්නවා... කතා කරන්න ගන්නවා... දෙමාපියන්ගේ ජාන සැකැස්ම අනුව ඒක දරුවාට බලපානවා.... ඊට පස්සේ ළමයා පරිණත වෙනවා.... නැවත ඉපදීමක් තියෙනවා නම් මොකද ආයෙත් බිංදුවෙන් පටන් ගන්නේ....

    උඹලා කථා කරන්නේ ඇහැට පේන දේ ගැන විතරයි. පොඩ්ඩක් හිතපන් ඒ ළමයාගේ සිතුවිලි ගැන. උඹලා ඒවා ගැන කථා කරන්නේ නැත්තේ ඒවා ඇහැට පේන්නේ නැති නිසා. ඒ ළමයාගේ කුසල් අකුසල් සංස්කාර තියෙනවා. අන්න ඒවා මැරුණම එක පාරටම නැති වෙනවනම් ඒක විද්‍යාවට පටහැනියි. මොකද විද්‍යාවේ කියනවා ශක්තිය මැවිය හෝ නොහැකියි කියලා. මේ ලෝකේ හැම දෙයක්ම චක්‍රයකට අනුව වෙන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    ඉතින් ඔය ඔක්කොම උබේ උපකල්පනනේ.. උබේ දරුවෙක් ලෙඩ උනොත්? දම්මික පෙරේරගේ දරුවෙක් ලෙඩ උනොත් කාටද දුක වැඩී මචන්.. ඔපෙරේශන් එකට ලක්ශ 70ක් යනවා කිව්වොත් කාටද දුක වැඩි මචන්..

    හරි මගේ දරුවෙක්ට තියෙන්නේ සුව කරන්න පුලුවන් ලෙඩක්, ධම්මික පෙරේරාගේ ළමයට තියෙන්නේ සුව කරන්න බැරි ලෙඩක් කිව්වොත් කාටද දුක වැඩි. උඹ ඇයි හැමදෙයක්ම සල්ලි වලින් මනින්නේ?

    උඹ උපකල්පන කියලා කිව්වේ උඹ හිතනවද ධම්මික පෙරේරාගේ ළමයි ලෙඩ වෙන්නේ නෑ කියලා. මොන කථාද බං මේ? ලෙඩ වෙන්නේ නැති මනුස්සයෙක් කියපං?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹලා කථා කරන්නේ ඇහැට පේන දේ ගැන විතරයි. පොඩ්ඩක් හිතපන් ඒ ළමයාගේ සිතුවිලි ගැන. උඹලා ඒවා ගැන කථා කරන්නේ නැත්තේ ඒවා ඇහැට පේන්නේ නැති නිසා. ඒ ළමයාගේ කුසල් අකුසල් සංස්කාර තියෙනවා. අන්න ඒවා මැරුණම එක පාරටම නැති වෙනවනම් ඒක විද්‍යාවට පටහැනියි. මොකද විද්‍යාවේ කියනවා ශක්තිය මැවිය හෝ නොහැකියි කියලා. මේ ලෝකේ හැම දෙයක්ම චක්‍රයකට අනුව වෙන්නේ.

    බොළඳ වෙන්න එපා බං... උඹ ළමයෙක් ඉපදුණු දවසේ ඉඳල ළමයෙක් වැඩෙන දිහා හොඳට නිරීක්ෂණය කරපං... ඒ ළමයා මතු ආත්මයකින් ගෙනාපු කෙංගෙඩියක් නෑ.... තමන්ගේ දෙමාපිය ජාන, දෙමාපියන්ගේ ජීවන රටාව හා පුරුදු වගේ දේවල් එක්ක ඉපදෙන ළමයා රෝගී ද නිරෝගි ද කියල තීරණය වෙනවා... ඊට පස්සේ ඒ ඉපදෙන දරුවා හැදෙන වැඩෙන පරිසරය අනුව ළමයා හැඩ ගැහෙනවා.... ඕකට හරි අපුරු තර්කයක් ගේන අයත් ඉන්නවා... එහෙම නං ඇයි සමහරක් ළමයි දක්ෂ, අදක්ෂ වෙලා ඉපදෙන්නේ කියල.... ඒකට හේතුව ජානමය සැකැස්ම... නෑන මස්සිනා එකතුවෙන් මොංගල් අබ්බගාත ළමයින් ඉපදෙන්නේ ජාන දුර්වලතාවයන් ඩබල් වෙන නිසයි....

    ඒ වගේම ඇතැම් දෙමාපියන්ගේ ප‍්‍රබල ජාන එකතුවෙලා ඒක දෙගුණයකින් ළමයට බලපානව අවස්ථා තියෙනවා... එතකොට ඌ අති දක්ෂයෙක්.... විද්‍යාත්මකව මේ වගේ කරුණු ඔප්පු කරන්න ඕන තරම් සාධක තියෙනවා....

    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි මගේ දරුවෙක්ට තියෙන්නේ සුව කරන්න පුලුවන් ලෙඩක්, ධම්මික පෙරේරාගේ ළමයට තියෙන්නේ සුව කරන්න බැරි ලෙඩක් කිව්වොත් කාටද දුක වැඩි. උඹ ඇයි හැමදෙයක්ම සල්ලි වලින් මනින්නේ?

    උඹ උපකල්පන කියලා කිව්වේ උඹ හිතනවද ධම්මික පෙරේරාගේ ළමයි ලෙඩ වෙන්නේ නෑ කියලා. මොන කථාද බං මේ? ලෙඩ වෙන්නේ නැති මනුස්සයෙක් කියපං?
    තවත් උපකල්පන.. දිගටම ගෙනියමු ඉතින්.. ලමයට ලෙඩක් සුව කරන්න බැරි නම් ලෙඩේ හැදුනේ උබේ ලමයටද දම්මික පෙරේරගේ ලමයටද අදාල නැ. මැරෙනවා මිනිස්සු කොහොමත්. විනිල් මැනික් එකේ කොල්ලාත් මලේ.. ඒකට උගේ දර්මය වැඩක් නැනේ.. ඩොනල්ඩ් ට්‍රම්පුත් මැරෙනවා මහින්ද රාජපක්ශත් මැරෙනවා. එහෙමයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්කොම අත ඇරලා බිස්නස් දන් දීලා බාවනා කරලා සොවාන් වෙන්න ර්හත් වෙන්න නිවන් දකින්න සෙට් වෙන්නේ නැනේ.. නමුත් අර උදා හරනෙදි උබේ උපකල්පනය මරනය කියන සදකේට ගන්න බැ. මොකද සල්ලි ඇතා නැතා. බෞද්ද උනා නැතා ඔක්කොම මැරෙනවා. මැරෙන එක සාදකේකට ගන්න බැ. නමුත් ජිවත් වෙන කාලේ සල්ලි කියන දේ සාදකයක් මිනිහෙක්ගේ ශක්තියට. උබට උබේ දරුවට් දෙන්න බැරි සෞක්ය පහසුකම් දම්මික පෙරේරට දෙන්න පුලුවන් සල්ලි වලින්. හැබැයි උබේ දරුවත් දම්මිකගේ දරුවත් මැරෙන එක උබට වලක්වන්නත් බැ බෞද්ද කියලා දම්මිකට වලක්වන්නත් බැ. එතනදි උබත් අසරනයි, ඌත් අසරනයි මාත් අසරනයි..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    බොළඳ වෙන්න එපා බං... උඹ ළමයෙක් ඉපදුණු දවසේ ඉඳල ළමයෙක් වැඩෙන දිහා හොඳට නිරීක්ෂණය කරපං... ඒ ළමයා මතු ආත්මයකින් ගෙනාපු කෙංගෙඩියක් නෑ....

    ඉයන් ස්ටීවන්සන් මහත්තයා ලංකාවට ඇවිත් කරපු පරීක්ෂණ ගැන පොඩ්ඩක් කියවලා අපි මේ ගැන කථා කරමුද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    තවත් උපකල්පන.. දිගටම ගෙනියමු ඉතින්.. ලමයට ලෙඩක් සුව කරන්න බැරි නම් ලෙඩේ හැදුනේ උබේ ලමයටද දම්මික පෙරේරගේ ලමයටද අදාල නැ. මැරෙනවා මිනිස්සු කොහොමත්. විනිල් මැනික් එකේ කොල්ලාත් මලේ.. ඒකට උගේ දර්මය වැඩක් නැනේ.. ඩොනල්ඩ් ට්‍රම්පුත් මැරෙනවා මහින්ද රාජපක්ශත් මැරෙනවා. එහෙමයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්කොම අත ඇරලා බිස්නස් දන් දීලා බාවනා කරලා සොවාන් වෙන්න ර්හත් වෙන්න නිවන් දකින්න සෙට් වෙන්නේ නැනේ.. නමුත් අර උදා හරනෙදි උබේ උපකල්පනය මරනය කියන සදකේට ගන්න බැ. මොකද සල්ලි ඇතා නැතා. බෞද්ද උනා නැතා ඔක්කොම මැරෙනවා. මැරෙන එක සාදකේකට ගන්න බැ. නමුත් ජිවත් වෙන කාලේ සල්ලි කියන දේ සාදකයක් මිනිහෙක්ගේ ශක්තියට. උබට උබේ දරුවට් දෙන්න බැරි සෞක්ය පහසුකම් දම්මික පෙරේරට දෙන්න පුලුවන් සල්ලි වලින්. හැබැයි උබේ දරුවත් දම්මිකගේ දරුවත් මැරෙන එක උබට වලක්වන්නත් බැ බෞද්ද කියලා දම්මිකට වලක්වන්නත් බැ. එතනදි උබත් අසරනයි, ඌත් අසරනයි මාත් අසරනයි..

    ඉතින් ඕක තමයි මචන් මාත් කියන්නේ. පොඩ්ඩක් හිතපන් අපි විදින හැම දුකක්ම වෙන්නේ අපි ඉපදින නිසා. ඒකට සල්ලි වැදගත් වෙන්නේ නෑ. ඒක මේ පොඩි රටේ ඉන්නේ මටත් අදාලයි. ඒ වගේම ට්‍රම්පටත් අදාලයි. දැන් හිතපන් ඉපදුණේ නැතිනම් ඔය මොන දුකක්වත් නෑ. ඒ මාර්ගය තමයි බුදුන් වදාලේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් ඕක තමයි මචන් මාත් කියන්නේ. පොඩ්ඩක් හිතපන් අපි විදින හැම දුකක්ම වෙන්නේ අපි ඉපදින නිසා. ඒකට සල්ලි වැදගත් වෙන්නේ නෑ. ඒක මේ පොඩි රටේ ඉන්නේ මටත් අදාලයි. ඒ වගේම ට්‍රම්පටත් අදාලයි. දැන් හිතපන් ඉපදුණේ නැතිනම් ඔය මොන දුකක්වත් නෑ. ඒ මාර්ගය තමයි බුදුන් වදාලේ.
    එහෙනම් ගෙදර ගැනිට නොගහා ඉදහන්.. එතකොට ඉපදෙන ලමයට දුකක් නැනේ.. තාත්තටයි අම්මටයි අල්ලගෙන ගහපන්.. කාලකන්නි නිසා මම ඉපදුනා. මට දුකයි කියලා.. අනේ තොපි වගේ හරක්.

    ඔක්කොම බෞද්ද උන්ට වද සැත්කම් කරහන්කො ඉවරනේ.. මුස්ලිම් උන් මේවා දැක්කනම් බල්ටි ගගහා හිනා වෙයි..
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉයන් ස්ටීවන්සන් මහත්තයා ලංකාවට ඇවිත් කරපු පරීක්ෂණ ගැන පොඩ්ඩක් කියවලා අපි මේ ගැන කථා කරමුද?

    පුනරුත්පත්තිය ගැන ලියපු පොත්, පරික්ෂණ මේ වන විට පට්ට කෙබරයක් වෙලා ඉවරයි බං.... අද පුනරුත්පත්තිය ගැන තියෙන්නෙත් ආගම්වල ඉගැන්වීම ගැන ආගමිකයන් ගේන පුහු තර්ක විතරයි.... මේ පුනරුත්පත්තිය ගැන කතා කරන ළමයි ඒ දේවල් ගැන කතා කරන්නේ තනිකරම අවට පරිසරය ගැන අත්දැකිමෙන්... ඇතැම් දෙමාපියන් ළමයින් පොළඹවලා ආර්ථික වාසි ගත්ත තැනුත් පස්සේ කාලේදි ඔප්පු වුණා.... ඒ පෙර ආත්මය ගැන කියන ළමයින් අයිති වෙන්නේ පුබ්බේ නේවානුස්සතිඤාණය කියන එකට (මම හරිද දන්නේ නෑ...:P) එවැනි ඥානයක් වයසින් වැඩෙත්ම නැතිවෙලා යන්නේ ඇයි කියල කියන්න පුලූවන්ද...?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    පුනරුත්පත්තිය ගැන ලියපු පොත්, පරික්ෂණ මේ වන විට පට්ට කෙබරයක් වෙලා ඉවරයි බං.... අද පුනරුත්පත්තිය ගැන තියෙන්නෙත් ආගම්වල ඉගැන්වීම ගැන ආගමිකයන් ගේන පුහු තර්ක විතරයි.... මේ පුනරුත්පත්තිය ගැන කතා කරන ළමයි ඒ දේවල් ගැන කතා කරන්නේ තනිකරම අවට පරිසරය ගැන අත්දැකිමෙන්... ඇතැම් දෙමාපියන් ළමයින් පොළඹවලා ආර්ථික වාසි ගත්ත තැනුත් පස්සේ කාලේදි ඔප්පු වුණා.... ඒ පෙර ආත්මය ගැන කියන ළමයින් අයිති වෙන්නේ පුබ්බේ නේවානුස්සතිඤාණය කියන එකට (මම හරිද දන්නේ නෑ...:P) එවැනි ඥානයක් වයසින් වැඩෙත්ම නැතිවෙලා යන්නේ ඇයි කියල කියන්න පුලූවන්ද...?

    මිනිහෙක් වැඩෙද්දී සමාජයීය පරිසරය මත ඒ මිනිහගේ ඔලුවට කරුණු වැටෙනවා. ඒ නිසා ඒවා යටපත් වෙනවා. දැන් උඹට 1 වසරේ උගන්නපු පාඩම් පිළිවෙලින් මතකද කියපං මට?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනම් ගෙදර ගැනිට නොගහා ඉදහන්.. එතකොට ඉපදෙන ලමයට දුකක් නැනේ.. තාත්තටයි අම්මටයි අල්ලගෙන ගහපන්.. කාලකන්නි නිසා මම ඉපදුනා. මට දුකයි කියලා.. අනේ තොපි වගේ හරක්.

    ඔක්කොම බෞද්ද උන්ට වද සැත්කම් කරහන්කො ඉවරනේ.. මුස්ලිම් උන් මේවා දැක්කනම් බල්ටි ගගහා හිනා වෙයි..
    :yes::yes::yes::yes:
    සිරවටම බන්. මේ වගේ ගොන් අදහස් දීලා තමා මේ ජාතිය නැති වෙලා තියෙන්නේ. ඉපදීම දුකක් කියලා එකෙකුට ඔලුවට දැම්මම ඊටින් එහා ඌ ජිවත් වෙයිද ලොකෙට වැඩක් කරන්න..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    එහෙනම් ගෙදර ගැනිට නොගහා ඉදහන්.. එතකොට ඉපදෙන ලමයට දුකක් නැනේ.. තාත්තටයි අම්මටයි අල්ලගෙන ගහපන්.. කාලකන්නි නිසා මම ඉපදුනා. මට දුකයි කියලා.. අනේ තොපි වගේ හරක්.

    ඔක්කොම බෞද්ද උන්ට වද සැත්කම් කරහන්කො ඉවරනේ.. මුස්ලිම් උන් මේවා දැක්කනම් බල්ටි ගගහා හිනා වෙයි..

    අම්මා තාත්තා නිසා තමයි මෙහෙම හරි මිනිස් ආත්මයක් ලැබුණේ. මම කොහේහරි ඉපදෙනවා තමයි. තෘෂ්ණාව නැති කරගන්නකම් මගේ ඉපදීම මට පාලනය කරන්න බෑ.