බුදුදහම සහ මිත්‍යාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම හිතාගෙන හිිටියේ උඹ ටිකක් හරි බුද්ධිමත්ව මේවා ගැන බලනවා කියල...
    බලද්දී උඹත්... අනේ මන්දා බං.... මට නම් කියන්නවත් දෙයක් නෑ... :confused:
    මොනා කරන්නද බ්‍රෝ .එක පැත්තක් හැමෝගෙම අවුල් .උබ මට හම්බුනා හොද යාලුවෙක් .එත් උබ හිතන විදියට බැලුවොත් බුදු දහම ගැලපෙන් නෑ .
    ගිහි ජිවිතයේ අභිවුර්දියට උබ හිතන අනුව බුදු දහම තියෙන්න ඕන .උබ කියන්නේ එහෙම නෑ කියලා .සම්පුර්ණ ඇත්ත කතාව .ඒ නිසයි උබ අවුලක පැටලිලා ඉන්නේ .මේක තපොවුර්දියක් පිණිස පවතින දෙයක් :cool:

    මේක සල්ලි එකතු කරන් ලෝකේ ලොකුම කෝටිපතියා වෙන දහමක් නෙවේ .රුපියල් 100 ක් තියනවනම් එකටවත් ආශාවක් නැති කරවන දහමක් .අනිත් මිනිස්සු ලෝකේ හොදයි කියලා බදගද්දී මේ ලෝකේ හොද නෑ කියලා මේකෙන් යන්න කියා දෙන දහමක් .දැන් ලෝකේ හොද නෑ කියන එකට පලු යන්න බයින්න එපා .උන දන්නවනේ මන් බත් කන හරකෙක් නෙවේ ..යම්කිසි තර්කයක් තිබිලා ප්‍රත්‍යක්ෂ උනේ නැත්තන් මන් පිලිගන් නෑ කියලා :Dගොඩක් බෞද්ද කියලා මෙලෝ දෙයක් නොදන්නා අයට වඩා මේකේ මොනවද තියෙන්නේ කෝ කියන ඒවා නෑනේ කියා කියා මේ ගැන හොයන උබලා ගොඩක් හොදයි :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔබ අදහස් කරේ අන්තරාබවයද. ?
    අන්තරා බවයක් බුදු දහමේ නැහැ :no:
    නැත ..මන් හිතන්නේ අපවත් වෙන අවස්ථාවේ අරහත් බව පුර්ණය කරලා පිරිනිවියට පත් උනා කියන එක ඔය කියන්නේ :cool:අදිෂ්ටාන බලයෙන් ඒ මග එන අනිත් අයට දැනගන්න දීලා තියන උත්තමයා ගැන ඔය කියන්නේ මන් හිතන්නේ :D
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    කියනකොටම මට හිතුනා ඒ ස්වාමීන්වහන්සේ ගැන තමයි කියන්නේ කියලා. උන්වහන්සේගේ බණ
    අහලා තියෙනවා නම් අදටත් උන් වහන්සේ නැති අඩුව තේරෙනවා :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕන්න ඕකයි තත්වේ....
    අපි මෙහෙම හරි ගැටගහගෙන ඉන්න එක ලොකු දෙයක්.... :no:
    මට අවුරුදු 2 ට කලින් කිවනම් මාත් බඩ අල්ලන් හිනා වෙයි .මේ මොන විකාරයක්ද ?නාග මානික්‍ය වගේ මිනිස් ඒවාත් තියනවදත් කියයි ..නමුත් දැන් වෙන ක්‍රියා පටිපාටිය දන්නා නිසා ඕක වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් අනිවා තියනවා .අර්හත්භාවය කියන්නේ ගොඩක් අය දන්නා නිකන් බලන් ඉදන් ලැබෙන එකක් නෙවේ .එකට කරන්න ඕන දේවල් ශරීරය පුරුදු කරන්න ඕන දේවල් දැක්කහම :baffled::baffled::baffled:සප්ත ස්ම්බෝජ්ජන්ගදර්ම කියලා දෙයක් තියනවා එකෙන් එකක් වඩද්දී අනිත්වා වැඩේනවා.මේක වඩන්න බෑ සීතලක් උණුසුමක් ආවම ඒවාට හිත යනවනම් සුදට ශබ්දෙට හිත යනවනම් තව ස්පර්ෂයකට හිත යනවනම් .ඒ නිසා මේකට කලින් ඉන්ද්‍රිය වල මනා දමනයක් කරනවා .අපිට බඩගින්නක් ආවම දරා ගන්න බැනේ .එහෙම වෙලා බෑ .දරා ගැනීම උපරිමේට පුරුදු වෙනවා .ඔය වගේ දේවල් ගොඩක් තියනවා නින්ද කියන එක සමහර වෙලාවට සැතපෙන ඉරියව්වට නොදා ගන්නේ .තව නොකිව දහසක් දේවල් තියනවා .අනාගාමී උත්තමයෙක් අරහත් වෙද්දී මේ ශරීරයේ වගේම සිතේ මහා වෙනස් වීමක් සිදු වෙනවා කියලා කියන්නේ .මේ වෙනස්වීම මත පිරිනිවියේදී දේහය ආදාහනයෙන් මුතු මැණික් (මේවාට තමා දාතුන් වහන්සේලා කියන්නේ )ඉතුරු වෙනවා :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කියනකොටම මට හිතුනා ඒ ස්වාමීන්වහන්සේ ගැන තමයි කියන්නේ කියලා. උන්වහන්සේගේ බණ
    අහලා තියෙනවා නම් අදටත් උන් වහන්සේ නැති අඩුව තේරෙනවා :(:(
    උන්වහන්සේ ජීවමාන බැවින් ඉඩදීම අරහත්වය සාක්ෂාත් කලානම් මේ සියලු දෙනාගේ බොහෝ කුකුස් මග හරවයි .එතරම් කරුණාබර උත්තමයෙක් .:cool:අදටත් පිරිනිවන් පෑවා කියලා මතක් වෙද්දී මහා දුකක් දැනෙනවා බ්‍රෝ :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොනා කරන්නද බ්‍රෝ .එක පැත්තක් හැමෝගෙම අවුල් .උබ මට හම්බුනා හොද යාලුවෙක් .එත් උබ හිතන විදියට බැලුවොත් බුදු දහම ගැලපෙන් නෑ .
    ගිහි ජිවිතයේ අභිවුර්දියට උබ හිතන අනුව බුදු දහම තියෙන්න ඕන .උබ කියන්නේ එහෙම නෑ කියලා .සම්පුර්ණ ඇත්ත කතාව .ඒ නිසයි උබ අවුලක පැටලිලා ඉන්නේ .මේක තපොවුර්දියක් පිණිස පවතින දෙයක් :cool:

    මේක සල්ලි එකතු කරන් ලෝකේ ලොකුම කෝටිපතියා වෙන දහමක් නෙවේ .රුපියල් 100 ක් තියනවනම් එකටවත් ආශාවක් නැති කරවන දහමක් .අනිත් මිනිස්සු ලෝකේ හොදයි කියලා බදගද්දී මේ ලෝකේ හොද නෑ කියලා මේකෙන් යන්න කියා දෙන දහමක් .දැන් ලෝකේ හොද නෑ කියන එකට පලු යන්න බයින්න එපා .උන දන්නවනේ මන් බත් කන හරකෙක් නෙවේ ..යම්කිසි තර්කයක් තිබිලා ප්‍රත්‍යක්ෂ උනේ නැත්තන් මන් පිලිගන් නෑ කියලා :Dගොඩක් බෞද්ද කියලා මෙලෝ දෙයක් නොදන්නා අයට වඩා මේකේ මොනවද තියෙන්නේ කෝ කියන ඒවා නෑනේ කියා කියා මේ ගැන හොයන උබලා ගොඩක් හොදයි :cool:

    නෑ මචං මම කිසිම අවුලක නෑ.... මම බුද්ධාගම දකින්නේ හරියට සලූපිළි අන්දලා තියෙන මේක් අප් උලලා තියෙන පොෂ් ගෑණියෙක් විදියට.... උඹල හැමදාම කරන්නේ ඒ පොෂ් ගෑණි දිහා බලල මාර බඩුව කියල අගය කරන එක හෝ ඒකිට අමුතු අමුතු තොරොම්බල් එකතු කරලා දැන් තවත් හැඩයි කිය කිය ඒකිව උඩ දාන එක විතරයි....

    හැබැයි මම බුද්ධාගම දිහා බලන්නේ ඒකිගේ සලූපිළි ඔක්කොම අයින් කරලා... එතකොට ගෑණිගේ හැඩය හොඳට පේනවා... බලපුවාම ගෑණි එහෙම බලන කොට අපරාදේ මෙච්චර ලස්සන ගෑණියෙක් අර වගේ තොරොම්බල් කරල තියෙන්නේ කියල හිතෙනවා...

    බුදු දහමේ යටින් හරි අපූරු ප‍්‍රායෝගික දහමක් තියෙනවා.... සිගාලෝවාද සූත‍්‍රය ගත්තත්, බුදුන්ගේ ආර්ථික විග‍්‍රහය ගත්තත්, මැදුම් පිළිවෙත ගත්තත්, සමාජ සංවිධාන හා අන්‍ය ආගමිකයින් අතර සම්බන්ධතවා පවත්වන්නේ කොහොමද ගත්තත් ඒකේ තියෙනවා ලස්සන ප‍්‍රායෝග විග‍්‍රහයක්... උඹලට අත හැරිල තියෙන්නේ ඒ දේ... අවුරුදු 2000 ගාණක් ගිහිල්ල තියෙන අද දවසේ බුද්ධාගම පිරිහීමට හේතුව වෙන එවුන් නෙවෙයි බෞද්ධයෝ.... ඉඳල හිටල ප‍්‍රාතිහාර්ය පාන මිනිස්සු සිවුරෙන් හරි සිල් ඇඳුමෙන් හරි ලොකු ටෝකක් දීලා අන්තිමට කැරි වැඩක් කරලා මාරුවෙනවා... බෞද්ධ පවුලක ඉපදිලා බුද්ධාගම ගැන කළකිරිලා ඊටත් වඩා පහළ ආගමකට යන්නේ නැතිව ආගමක් නැති එකෙක් විදියට අපට සමාජයේ ඉන්න වෙලා තියෙන්නේ ඒකයි... අපි පන්සලට ගියහම හාමුදුරුවෝ කියන්නේ පන්සලේ ලොකු බැම්මක් ගහන්න තියෙනවා... අතන ගස් ටික කපල එතන බිල්ඩිමක් හදනවා... ආධාර තමයි ඕන.... හැබැයි ගමේ එකාගේ බෞද්ධකම හදන්න ඕන පන්සලේ හදන බිල්ඩින් වලින් නෙවෙයි කියල උන්වහන්සේ දන්නේ නෑ.... ධාතු ප‍්‍රදර්ශන, තෙසැත්තා ඥාව පූජාව, ගිරිහණ්ඩ පූජාව ආදි මෙකී නොකි ෘද්වල් අතර අතරමං වෙලා ඉන්නේ උඹලා.... අඩුම අපිට මේ යන විදිය වැරදියි කියල අවබෝධයක් ිතයෙනවා.... උඹලට ඒ අවබෝධයවත් නෑ... බලපංකෝ දැන් උඹල කතා කරන මැණික් කතාව.. බුද්ධාගමේ හාස්කම් නෑ මචං.... බුද්ධාගමේ තියෙන වතක්... ඒක පුරන්න ඕන... ඒකට යන්න තමන් ධෛර්යවන්ත වෙලා වීර්යෙයන් වැඩ කරන්න ඕන...

    උඹල මම කලින් කිව්ව ගෑණිට මෝස්තර අන්දලා උඩ දානවා.... අපි ඒකිගේ ඇදුම් ගලවල සහවාසයේ යෙදෙනවා...
    බැලූ බැල්මට කැතයි.... හැබැයි ඒක හොරෙන් ස්වයං වින්දනයේ යෙදනවාට වඩා ප‍්‍රායෝගිකයි....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උන්වහන්සේ ජීවමාන බැවින් ඉඩදීම අරහත්වය සාක්ෂාත් කලානම් මේ සියලු දෙනාගේ බොහෝ කුකුස් මග හරවයි .එතරම් කරුණාබර උත්තමයෙක් .:cool:අදටත් පිරිනිවන් පෑවා කියලා මතක් වෙද්දී මහා දුකක් දැනෙනවා බ්‍රෝ :baffled:

    බුදු හාමුදුරුවෝ සැකය දුරුකරන්න යමා මහා පෙළහැර පෑවලූ....
    ඉතිං උඹල දැන් මල්ලේ තියාගෙන අනුන්ට ඔබන්න ඉඩ නොදී ඒ හාමුදුරුවන්ගේ නම කියපං...
    මැණික් හරි රත්තරං හරි තිබ්බ තැන පෙන්නපං.... අඩුම තරමේ අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ ඇස් ඇෙරෙයි...
    විහිලූ එපා බං... උඹල දෙන්න ඔය ගැන පීඑම් එකෙන් කතා කරපං...
    නැත්තං උඹල ගොඩාක් ප‍්‍රාථමික උත්සාහයක් දරනවා කියල කාට වුණත් පේනවා.... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදු හාමුදුරුවෝ සැකය දුරුකරන්න යමා මහා පෙළහැර පෑවලූ....
    ඉතිං උඹල දැන් මල්ලේ තියාගෙන අනුන්ට ඔබන්න ඉඩ නොදී ඒ හාමුදුරුවන්ගේ නම කියපං...
    මැණික් හරි රත්තරං හරි තිබ්බ තැන පෙන්නපං.... අඩුම තරමේ අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ ඇස් ඇෙරෙයි...
    විහිලූ එපා බං... උඹල දෙන්න ඔය ගැන පීඑම් එකෙන් කතා කරපං...
    නැත්තං උඹල ගොඩාක් ප‍්‍රාථමික උත්සාහයක් දරනවා කියල කාට වුණත් පේනවා.... :P

    අනේ නෑ බන් .අපිට සතේක වාස්යියක් වෙන්නේ නෑ තර්ක කළා කියලා .උබ මගේ හොද යාලුවෙක් .මම දෙයක් ගත්තනම් ඒ දේ හොදනම් මම ඒක උබට දෙන්න බලන්නේ .උබට තාම අපිව ෂුවර් නැනේ තාම ඉතින් ලෝක සම්මතේ හැටියට අපිට මැරෙන්න කල් තියන එකේ උබට මේ දේවල් තේරුම් කරන්නත් කල් යනවා .වයස යද්දී අපේ අවබෝදයත් වැඩි උනොත් උබට තේරුම් කරන්න ලේසි .ඒ වගේම මේ කියන රහතන් වහන්සේලා 2030 ට කලින් මට පෙන්න ගන්න හැකි වේවි කියන බලාපොරොත්තුව තියනවා .එදාට මම උබව එක්කන් යන්නන් .දැනට මම දන්නා අරහතුන් වහන්සේ නමක් නෑ .ඔය කියන මුතු මැණික් මගේ භාරයේ නෑ .නමුත් භාරයේ තියන කෙනාට මන් මෙහෙම කියන්නද "ස්වාමින්වහන්ස මගේ මිට්‍රයෙක් බුදුදහම රහතන් වහන්සේලා විශ්වාස කරන් නෑ .අපේ රහතන් වහන්සේගේ දාතු පෙන්වන්න හිමියනි ".ඔහොම කියන්නද ..එකටත් කියයි ඔය කොහේ හරි තියන මුතු මැණික් එකතු කරලා උබට පෙන්නුවා කියලා .උබට පස්සේ එන්න තියන ගමන හරි වලක්වනවට වඩා තැනින් තැන උබට මේකයි හරි කියනවා මිස මට දැනට විකල්පයක් නෑ .අනික මම බුදු දහමේ මහා ලොක්කෙක් නෙවේනේ .මගේ ගුරු හාමුදුරුවන්ගේ පයට පෑගෙන දුවිල්ලකටවත් මාව සමාන කරන්න බැරි මම උබලාට රහතන් වහන්සේලා හොයන ගිහින් පෙන්වන්න තත්වෙක නෑ :dull::dull:

    මම ගොඩක් තර්ක විතරක් වලින් ඈත් වෙන්න හේතුව මේකයි මේකෙන් මගේ නිවන් මග වැඩෙන් නෑ නිකන් ගැටීමක් විතරයි .ආපහු ආවේ උබලට දශමයක් හරි දෙන්න පුළුවන් කියලා .මට වාසියක් වෙන්නේ දහම් කරුණක් ගැබුරින් විග්‍රහ කලොත් විතරයි :cool:

    යමා මහා පෙළහර පෑවෙ ශාකයන්ගේ මානය දුරු කරන්න .නැතුව රහතන් වහන්සේලා බුදුරදුන් කියන්නේ විජ්ජාකාරයෝ නෙවේ .ඩයාන ගැන දන්නා අයගෙන් අහන්න බුදු හාමුදුරුවෝ කල දේ ප්‍රථමික විදියට එක කසිනයක් මහා කාලයක් වදින කෙනෙක්ට කරන්න පුළුවන් :cool:ඇගෙන් ගින්දර පිට වෙනවා පෙන්වන්න තේජෝ කසිණය මනාව ප්‍රගුණ කල කෙනෙක්ට පුළුවන් ..ඉර්දිය කියන එක බුදුරදුන්ට දශමෙකට නොවටින බව පේන කතාවකුත් කියන්නම්

    "බුදු හාමුදුරුවෝ භික්ෂුන්වහන්සේලා පිරිවරාගෙන ගගක් අයිනට ආවලු දැන් තොටියා එනකන් බලන් ඉන්නවලු .මෙතනටම ආවලු ඩයාන වඩන කෙනෙක් .මෙය හිතුවලු බගවත් ගෞතමයන්ට කියන තරම් ඉර්දියක් නෑ තියනවනම් මේකෙන් එගොදවෙන්න බැයිද කියලා .වටේ පිටේ අයගේ ගෞරව ගන්නත් එක්ක මෙයා වතුර මතුපිටින් ඇවිදන් ගියාලු .බුදුහාමුදුරුවෝ තොටියා ආවම එකෙන් එගොඩ වෙනවලු .ඒ අතරතුර එතන හිටි කෙනෙක් බුදුන්ගෙන් අහනවලු ඇයි ස්වාමිනි ඔබ ඉර්දියෙන් ගමන් නොකළේ කියලා .අර ඩයාන ලාබියාගේ අවුරුදු 20ක් ජීවිතෙ වටිනාකම අපිව එගොඩ කරන්න ගන්න ගානේ වටිනාකමනේ .අවුරුදු 20ක් මහන්සි වෙලා කරගත්ත දේ ගගකින් ඉර්දියෙන් ගමන් කරන්න පුළුවන් උන එක .එත් මගේ දහමේ වටිනා කම එක නෙවේ කිවලු :baffled:"

    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බුදු හාමුදුරුවෝ සැකය දුරුකරන්න යමා මහා පෙළහැර පෑවලූ....
    ඉතිං උඹල දැන් මල්ලේ තියාගෙන අනුන්ට ඔබන්න ඉඩ නොදී ඒ හාමුදුරුවන්ගේ නම කියපං...

    නම කියන්න පුළුවන්. හැබැයි උබට අවශ්‍ය උත්තරේ අපෙන් ලැබෙනකම් මේ සංවාදේ නවත්තන්නේ
    නැහැ උබ. නිකන් බුදුදහමට, සංඝරත්නය ට අපහස කරන්න පාරක් කපලා . නිකන් මම මොකටද පව්
    පුරවන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ නෑ බන් .අපිට සතේක වාස්යියක් වෙන්නේ නෑ තර්ක කළා කියලා .උබ මගේ හොද යාලුවෙක් .මම දෙයක් ගත්තනම් ඒ දේ හොදනම් මම ඒක උබට දෙන්න බලන්නේ .උබට තාම අපිව ෂුවර් නැනේ තාම ඉතින් ලෝක සම්මතේ හැටියට අපිට මැරෙන්න කල් තියන එකේ උබට මේ දේවල් තේරුම් කරන්නත් කල් යනවා .වයස යද්දී අපේ අවබෝදයත් වැඩි උනොත් උබට තේරුම් කරන්න ලේසි .ඒ වගේම මේ කියන රහතන් වහන්සේලා 2030 ට කලින් මට පෙන්න ගන්න හැකි වේවි කියන බලාපොරොත්තුව තියනවා .එදාට මම උබව එක්කන් යන්නන් .දැනට මම දන්නා අරහතුන් වහන්සේ නමක් නෑ .ඔය කියන මුතු මැණික් මගේ භාරයේ නෑ .නමුත් භාරයේ තියන කෙනාට මන් මෙහෙම කියන්නද "ස්වාමින්වහන්ස මගේ මිට්‍රයෙක් බුදුදහම රහතන් වහන්සේලා විශ්වාස කරන් නෑ .අපේ රහතන් වහන්සේගේ දාතු පෙන්වන්න හිමියනි ".ඔහොම කියන්නද ..එකටත් කියයි ඔය කොහේ හරි තියන මුතු මැණික් එකතු කරලා උබට පෙන්නුවා කියලා .උබට පස්සේ එන්න තියන ගමන හරි වලක්වනවට වඩා තැනින් තැන උබට මේකයි හරි කියනවා මිස මට දැනට විකල්පයක් නෑ .අනික මම බුදු දහමේ මහා ලොක්කෙක් නෙවේනේ .මගේ ගුරු හාමුදුරුවන්ගේ පයට පෑගෙන දුවිල්ලකටවත් මාව සමාන කරන්න බැරි මම උබලාට රහතන් වහන්සේලා හොයන ගිහින් පෙන්වන්න තත්වෙක නෑ :dull::dull:

    මම ගොඩක් තර්ක විතරක් වලින් ඈත් වෙන්න හේතුව මේකයි මේකෙන් මගේ නිවන් මග වැඩෙන් නෑ නිකන් ගැටීමක් විතරයි .ආපහු ආවේ උබලට දශමයක් හරි දෙන්න පුළුවන් කියලා .මට වාසියක් වෙන්නේ දහම් කරුණක් ගැබුරින් විග්‍රහ කලොත් විතරයි :cool:

    යමා මහා පෙළහර පෑවෙ ශාකයන්ගේ මානය දුරු කරන්න .නැතුව රහතන් වහන්සේලා බුදුරදුන් කියන්නේ විජ්ජාකාරයෝ නෙවේ .ඩයාන ගැන දන්නා අයගෙන් අහන්න බුදු හාමුදුරුවෝ කල දේ ප්‍රථමික විදියට එක කසිනයක් මහා කාලයක් වදින කෙනෙක්ට කරන්න පුළුවන් :cool:ඇගෙන් ගින්දර පිට වෙනවා පෙන්වන්න තේජෝ කසිණය මනාව ප්‍රගුණ කල කෙනෙක්ට පුළුවන් ..ඉර්දිය කියන එක බුදුරදුන්ට දශමෙකට නොවටින බව පේන කතාවකුත් කියන්නම්

    එහෙම නං උඹ මෙතන විවෘත ෆෝරම් එකක ඇයි හංග හංග කතා කරන්නේ...
    ඉස්සර අපිත් ළග ඉන්න එකාව වටේ ගෙනියන්න ඔය වගේ කතා කියනවා...
    මචං අපි අද අර වැඬේ කරමුද.... ඔව්... ඔව්... අර අර වැඬේ...
    ඒ හින්ද මචං ප‍්‍රායෝගික දේවල් කියපං.... බුදු හාමුදුරුවන්ගේ ධාතුවත් මැණික් නොවුණු කාලෙක :P
    උඹල කරන්නේ තව තවත් බුද්ධාගම දේව හාස්කම් ඇති දේවවාදි ආගමක් කරන එකයි...
    මේ ත්‍රෙඞ්වලින් වැඩියෙන්ම බුද්ධාගම හැල්ලූ කරල තියෙන්නේ තර්ක විතර්ක නැති වෙන කොට
    ගෙනාපු ඔය වැගේ මැජික් කතා නිසයි.... මැජික් පෙන්න එවුන් කරනනේ හැමදාම හංගලා ගහන එක...
    අපි කට ඇරන් බලන් ඉන්නවා.... අන්තිමට අපි අත්පුඩි ගහනවා... හැබැයි කරන එකයි බලන එකයි දෙන්නම දන්නවා මේක ඇස් බැන්දුමක් කියලා.. ඒ හින්ද මචං උදාහරණ දෙන කොට ගෙඩි පිටින් දීපං... නැට්ට විතරක් පෙන්නන්න එපා... ඒකෙන් පච වෙන්නේ උඹලමයි....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උන්වහන්සේ ජීවමාන බැවින් ඉඩදීම අරහත්වය සාක්ෂාත් කලානම් මේ සියලු දෙනාගේ බොහෝ කුකුස් මග හරවයි .එතරම් කරුණාබර උත්තමයෙක් .:cool:අදටත් පිරිනිවන් පෑවා කියලා මතක් වෙද්දී මහා දුකක් දැනෙනවා බ්‍රෝ :baffled:

    ඔය කියන හාමුදුරුවො අරහත් උනානම් බ්‍රහ්ම ලෝකෙ යන්න විදියක් නෑනෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම නං උඹ මෙතන විවෘත ෆෝරම් එකක ඇයි හංග හංග කතා කරන්නේ...
    ඉස්සර අපිත් ළග ඉන්න එකාව වටේ ගෙනියන්න ඔය වගේ කතා කියනවා...
    මචං අපි අද අර වැඬේ කරමුද.... ඔව්... ඔව්... අර අර වැඬේ...
    ඒ හින්ද මචං ප‍්‍රායෝගික දේවල් කියපං.... බුදු හාමුදුරුවන්ගේ ධාතුවත් මැණික් නොවුණු කාලෙක :P
    උඹල කරන්නේ තව තවත් බුද්ධාගම දේව හාස්කම් ඇති දේවවාදි ආගමක් කරන එකයි...
    මේ ත්‍රෙඞ්වලින් වැඩියෙන්ම බුද්ධාගම හැල්ලූ කරල තියෙන්නේ තර්ක විතර්ක නැති වෙන කොට
    ගෙනාපු ඔය වැගේ මැජික් කතා නිසයි.... මැජික් පෙන්න එවුන් කරනනේ හැමදාම හංගලා ගහන එක...
    අපි කට ඇරන් බලන් ඉන්නවා.... අන්තිමට අපි අත්පුඩි ගහනවා... හැබැයි කරන එකයි බලන එකයි දෙන්නම දන්නවා මේක ඇස් බැන්දුමක් කියලා.. ඒ හින්ද මචං උදාහරණ දෙන කොට ගෙඩි පිටින් දීපං... නැට්ට විතරක් පෙන්නන්න එපා... ඒකෙන් පච වෙන්නේ උඹලමයි....

    දාතුන් කියන්නේ මොනවද ??ඇට කෑලිද :baffled::baffled:එහෙනම් සාමාන්‍ය මිනිස්සු මරුනමත් ඒවා තියනවනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නම කියන්න පුළුවන්. හැබැයි උබට අවශ්‍ය උත්තරේ අපෙන් ලැබෙනකම් මේ සංවාදේ නවත්තන්නේ
    නැහැ උබ. නිකන් බුදුදහමට, සංඝරත්නය ට අපහස කරන්න පාරක් කපලා . නිකන් මම මොකටද පව්
    පුරවන්නේ.

    උඹ මචං පහන කක්කුස්සියේ තියන්නේ නෑනේ...
    උඹ කක්කුස්සියට ඇවිල්ල රෙන එකෙක්ට කියන්න එපා උඹ කක්කුස්සියෙන් පලයං... පහන තියන එක ගැන අහන්න එපා කියලා... ඒකෙන් වෙන්නේ පහනට අගෞරව වෙන එක මිසක රෙන එකාට අගෞරවයක් වෙන එක නෙවෙයි....

    එහෙනං මෙතන ඇවිල්ල වටේ යන්න නැතිව, ඒ මාතෘකාව මේකට ගේන්නේ නැතිව, ඒ ගැන දිගින් දිගට මැජික් පෙන්වන්නේ නැතිව ඉන්න එක නේද වඩා හොඳ... ඕවට කියන්නේ පුහු ලොජික් කියල බං....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දාතුන් කියන්නේ මොනවද ??ඇට කෑලිද :baffled::baffled:එහෙනම් සාමාන්‍ය මිනිස්සු මරුනමත් ඒවා තියනවනේ

    කෙලින් කතා කරමු... මම කියන්නේ අර ආදාහනේ දී මතුවෙච්ච මුතු මැණික් ගැන.... :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය කියන හාමුදුරුවො අරහත් උනානම් බ්‍රහ්ම ලෝකෙ යන්න විදියක් නෑනෙ.
    කවුද බන් බ්‍රහ්ම ලෝකේ ගියා කිවේ ..උන්වහන්සේ පිරිනිවන් පැවා මන් දන්නා තරමින් .මේවා වැඩක් නැති කතා බන් .මෙතනින් යන එක හොදයි .මොකද ශාසනයකින් මැජික් පෙන්වන එකනම් බලාපොරොත්තු වෙන්නේ එක නෙවේ බුද්ද ශාෂණයේ තියෙන්නේ .අඩුම ගානේ සමාදියක් නාගාගෙන ඔය දුක් විදින ප්‍රේතයෙක් බලපන් .එතකොට තේරෙයි :baffled:

    මැරෙන මැරෙන එකා මොනාද වෙන්නේ කියන එක බලන්න පුළුවන් තත්වෙකට ඇවිත් කතා කරපන් එකක් .දැන් අහන්න එපා මන් දකිනවද කියලා .මන් දකින නොදකින එක ඔබලාට අදාලා නෑ .රස කතා පප්පෙක් වෙන්න මට උවමනා නෑ :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කවුද බන් බ්‍රහ්ම ලෝකේ ගියා කිවේ ..උන්වහන්සේ පිරිනිවන් පැවා මන් දන්නා තරමින් .මේවා වැඩක් නැති කතා බන් .මෙතනින් යන එක හොදයි .මොකද ශාසනයකින් මැජික් පෙන්වන එකනම් බලාපොරොත්තු වෙන්නේ එක නෙවේ බුද්ද ශාෂණයේ තියෙන්නේ .අඩුම ගානේ සමාදියක් නාගාගෙන ඔය දුක් විදින ප්‍රේතයෙක් බලපන් .එතකොට තේරෙයි :baffled:

    මැරෙන මැරෙන එකා මොනාද වෙන්නේ කියන එක බලන්න පුළුවන් තත්වෙකට ඇවිත් කතා කරපන් එකක් .දැන් අහන්න එපා මන් දකිනවද කියලා .මන් දකින නොදකින එක ඔබලාට අදාලා නෑ .රස කතා පප්පෙක් වෙන්න මට උවමනා නෑ :baffled:

    ඉති උබටත් ශුවර්ම නැනේ මොකද උනේ කියලා. අනික මැජික් පෙන්නන්න නෙමෙයිනම් තියෙන්නේ මොකටද බුදු හාමුදුරුවො මැජික් පෙන්නන්න ගියේ.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උඹ මචං පහන කක්කුස්සියේ තියන්නේ නෑනේ...
    උඹ කක්කුස්සියට ඇවිල්ල රෙන එකෙක්ට කියන්න එපා උඹ කක්කුස්සියෙන් පලයං... පහන තියන එක ගැන අහන්න එපා කියලා... ඒකෙන් වෙන්නේ පහනට අගෞරව වෙන එක මිසක රෙන එකාට අගෞරවයක් වෙන එක නෙවෙයි....

    එහෙනං මෙතන ඇවිල්ල වටේ යන්න නැතිව, ඒ මාතෘකාව මේකට ගේන්නේ නැතිව, ඒ ගැන දිගින් දිගට මැජික් පෙන්වන්නේ නැතිව ඉන්න එක නේද වඩා හොඳ... ඕවට කියන්නේ පුහු ලොජික් කියල බං....

    තෙරුවන් සරණයි :yes::yes:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉති උබටත් ශුවර්ම නැනේ මොකද උනේ කියලා. අනික මැජික් පෙන්නන්න නෙමෙයිනම් තියෙන්නේ මොකටද බුදු හාමුදුරුවො මැජික් පෙන්නන්න ගියේ. [/SIZE]

    මචන් මෙහෙමයි ඔය මැරුණු අය බලන්න පුළුවන් උත්තමයෝ ඉන්නවා ..මට එක්කන් ගිහින් පෙන්වන්න බෑ .එත් ලොකු සමාදියක් තිබ්බත් සමහර භාව පෙන්වන්න බෑ .බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙන කිසිම අරහත් තෙර නමකට නොපෙනුන මුගලන් මහරහතන් වහන්සේටයි බ්බුදුරදුන්ටයි පෙනුන ජීවි කොට්ටාසයක් හිටියා .මුගලන් හිමි අනිත් අයට මෙහෙම ජීවි කොට්ටාසයක් ඉන්නවා කිවම කවුරුත් පිළිගත්තේ නෑ මේක බුදුරදුන් ගාවට ආවම උන්වහන්සේ කීවෙත් මමත් බුදුවන වෙලාවේ ඔය කට්ටියව දැක්කා .ප්‍රකාශ නොකළේ කෙනෙක් අවිශ්වාස කල නිසා කියලා .ඒවගේ එක පාරක් මාර දිවය පුත්යද කොහෙද මතක නෑ පිරිනිවන් පාවා උත්තමයෙක් ගිය තැන හෙව්වලු හම්බුන් නෑලු .ඉතින් මේ උත්තමය පිරිනිවන් පෑවා කියන්නේ එක හේතුවක් අදාහනයේදී දාතු ඉතුරු වීම .අනික අදිශ්ටානෂක්තියකින් මේ මග යන අයට ඒ බව පෙන්වන සමාදී වැඩ පිළිවලක් තියනවලු (එකනම් මම දන්නේ නෑ වෙන විදිය මේක කවුරුහරි මට කිව කතාවක් ).උබලට මේවා විශ්වාස කරන්න විදියක් නැති එක ගැන දුකයි .මටවත් කාටවත් විදියක් නෑනේ පෙරේතයෙක් උබලට පෙනෙන්න සලස්වන්න :dull::dull:
     
    • Like
    Reactions: Sexy Somapala

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තෙරුවන් සරණයි :yes::yes:

    තෙරුවන් සරණයි කියන්නේ දෙවි පිහිටයි අර්ථයෙන් නම් ඒක මට එපා...
    ගොඩක් බෞද්ධයෝ තමන් නියම බෞද්ධයෙක් නෙවෙයි කියල පෙන්නන්නේ "මෙම නිවසට බුදු සරණයි" කියල... ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහෙන් හරි ගතමනාවක් කඩා වැටියං කියල නෙවෙයිද...? ඒ අදහසින් නෙවෙයි ද බෝඞ් එක එල්ලූවේ... ඇත්ත තිත්තයි... හිතිං අහල බලපං...
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    තෙරුවන් සරණයි කියන්නේ දෙවි පිහිටයි අර්ථයෙන් නම් ඒක මට එපා...
    ගොඩක් බෞද්ධයෝ තමන් නියම බෞද්ධයෙක් නෙවෙයි කියල පෙන්නන්නේ "මෙම නිවසට බුදු සරණයි" කියල... ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහෙන් හරි ගතමනාවක් කඩා වැටියං කියල නෙවෙයිද...? ඒ අදහසින් නෙවෙයි ද බෝඞ් එක එල්ලූවේ... ඇත්ත තිත්තයි... හිතිං අහල බලපං...

    පිරිසිදු සිතින් තෙරුවන් සරණයි කිව්වේ මචන්. :D