උඩින් යන කෙනෙක් හොයා ගන්න බෑ වගේ වැඩේ අත ඇරියා
ඔය මොන ලබ්බක්වත් නැතිව චූන් එකේ යන්න පාස්පෝට් එකක් හදන් වීසා එකක් ගහගනිං... මුන් උඩින් යන අය හංගගෙන ඉන්නේ... අපේ වස් වදියි කියල....

උඩින් යන කෙනෙක් හොයා ගන්න බෑ වගේ වැඩේ අත ඇරියා

ඔය මොන ලබ්බක්වත් නැතිව චූන් එකේ යන්න පාස්පෝට් එකක් හදන් වීසා එකක් ගහගනිං... මුන් උඩින් යන අය හංගගෙන ඉන්නේ... අපේ වස් වදියි කියල....![]()
මන් එහෙම වෙන එකෙක් නෙවේමම බයයි යාලුවොත් එක්ක තර්ක කරන්න...
කිහිප දෙනෙක් මගේ ජාතකේ ගැන පවා අහන්න තරමට මගෙත් එක්ක තරහ වෙලා...![]()
දාපන් ඉක්මනට හාඩ් ටෝක් එකක් 
උඹ මගෙන් ප‍්‍රශ්නෙක ඇහුවේ හිස් මුදුනින් පිළිගන්න දෙයක් ගැන... මේ තමයි එකක්... අපි දෙයක් අල්ලගන්න කට්ටක් කනවා... ඒකරලා කොහොම හරි ඒක ලබාගත්තට පස්සේ ඒක රැුක ගන්න මාර කට්ටක් කනවා.... මොන කට්ට කෑවත් අන්තිමට කෙළවෙනවා.... ඒක හරිම ප‍්‍රායෝගික දෙයක්....
මොකද බන් මෙතන කුඩු උන වලන් කටු විදුරු කටු පිරිලා ..කවුද මෙතන මරා ගත්තේ

ජිංතක ජිල්ලබකිට;22529668 said:මේකත් දුකක් තමයි, හැබැයි දුක්ඛ සත්‍ය කියන්නෙ අවබෝධ කලයුතු සත්‍යක්.

මොකද බන් මෙතන කුඩු උන වලන් කටු විදුරු කටු පිරිලා ..කවුද මෙතන මරා ගත්තේ![]()

තේරුනේ නෑ මචං...![]()
සිරවටම බන්. මේ වගේ ගොන් අදහස් දීලා තමා මේ ජාතිය නැති වෙලා තියෙන්නේ. ඉපදීම දුකක් කියලා එකෙකුට ඔලුවට දැම්මම ඊටින් එහා ඌ ජිවත් වෙයිද ලොකෙට වැඩක් කරන්න..
ඔය තර්කය පරස්පරයි.. සහ බුදුදහමේ පැහැදිලිකිරීමෙන් කොටසක් අල්ලගන තමුන්ට ඔනේ දේ ඒකට බට් කරල කීමක් ඔතන තියෙන්නේ.
උබ කියන්නේ, ඉපදීම දුකයි කීවාම මිනිසුන් ජීවත්වෙන්නෑ කියල.
බුදුදහමේ තියෙන්නේ ඉපදීම දුකයි කියලා කියන තනි වාක්‍යක් නෙවෙයි.ඉපදීමටත් හේතුවක් පෙන්නනවා තව දුරටත්.ඒ තෘශ්නාව .අන්න ඒ තෘශ්නාව නැතිකරන මාර්ගය (සීල ,සමාධි ,පඥ්ඥා )අනුගමනය කරන්න කියලයි කියන්නේ.එහෙම නැතුව ඉපදීම දුකයි ඒනිසා මැරෙන්න කියන්නෑ, උබ කියන විදියට.
උබ ඔය කියන්නේ බුදුදහම නෙවෙයි ඔය, උබ දකින බුදුදහම. බුදුදහම නෙවෙයි.බුද්දාගමේ කියන කවුරුහරි ඉපදීම දුකයි කිව්ව කියලා මැරෙන්න යනවනම් බුදුදහේ දුක ගැන ලියවුන පොතක මුල් වාක්‍ය විතරක් කියවපු කෙනෙක් ඔහු.

ඉපදුණු එක දුකක් නම සියදිවි නසා ගැනීම විසඳුමක් කියනවා නම් ඒකට මමත් කැමති නෑ...
හැබැයි ඉපදීම දුකක් කියල දැන දැනම බෞද්ධයෙක් ළමයි හදන කොට මොකක්ද බං එතන තියන යථාර්ථය...?![]()
එලොලු තලලා උයපන් මේ වගේ දේවල් කරද්දී පොළවේ ඉන්න ක්ෂුද්‍ර ජීවියෝ මැරෙන්නත් පුලුවන්.
මම කොතනද කිව්වේ මැරෙන්න කියනවා කියලා. උබ මට කිව්වට කොනකින් අල්ල ගන්නවා කියලා උබ කොනවත් හරියට අල්ලගෙන නැ.. ඔය සොමපාලයා කිව්ව කතාව බලහන්. ඌ අහන්නේ ලොකේට වැඩක් කරලා මොකටද කියලා. මම ඒකටයි උත්තරක් දුන්නේ.. මිනිස්සු ඔක්කොම එහෙම හිතුවොත් මේ ලොකේට මොකක් වෙයිද? බුද්දාගමේ උබ ඔය කියන එක උගන්නන්නේ නැ. ගමේ මිනිහෙක්ගෙන් සාමාන්ය දැනුම තියන එකෙක්ට බනට කියන්නේ අත හරින්න ඇලෙන්න එපා කියා. දුකයි ජිවිතේ කියලා. ඉතින් ඌට ඔලුවට යන්නේම ජිවත් වෙන්න හම්බ කරන්න උවමන නැ ඔනාවට වඩා කියලා. ඌ ඉතින් සමෘද්දියෙන් කාලා ඉන්න තමා බලන්නේ. පන්සලේ ඔය බහුබූත උගන්නලා උබලා තම්බියට බනිනවා තම්බියා දියුනු වෙනවා කියලා. ඉතින් ඇත්තනේ බන්. පන්සලේ ඔක්කොම අත් හරින්න උගන්නනවා, තම්බියට පල්ලියේ බිස්නස් කරන්න සල්ලි දීලා උගන්නනවා. ඉතින් කැගහලා වැඩක් නැනේ සින්හලු ඉවරයි කියලා. ඉවර වෙන පොට උගන්නලා තියෙන්නෙම පන්සලෙන්නේ..ඔය තර්කය පරස්පරයි.. සහ බුදුදහමේ පැහැදිලිකිරීමෙන් කොටසක් අල්ලගන තමුන්ට ඔනේ දේ ඒකට බට් කරල කීමක් ඔතන තියෙන්නේ.
උබ කියන්නේ, ඉපදීම දුකයි කීවාම මිනිසුන් ජීවත්වෙන්නෑ කියල.
බුදුදහමේ තියෙන්නේ ඉපදීම දුකයි කියලා කියන තනි වාක්‍යක් නෙවෙයි.ඉපදීමටත් හේතුවක් පෙන්නනවා තව දුරටත්.ඒ තෘශ්නාව .අන්න ඒ තෘශ්නාව නැතිකරන මාර්ගය (සීල ,සමාධි ,පඥ්ඥා )අනුගමනය කරන්න කියලයි කියන්නේ.එහෙම නැතුව ඉපදීම දුකයි ඒනිසා මැරෙන්න කියන්නෑ, උබ කියන විදියට.
උබ ඔය කියන්නේ බුදුදහම නෙවෙයි ඔය, උබ දකින බුදුදහම. බුදුදහම නෙවෙයි.බුද්දාගමේ කියන කවුරුහරි ඉපදීම දුකයි කිව්ව කියලා මැරෙන්න යනවනම් බුදුදහේ දුක ගැන ලියවුන පොතක මුල් වාක්‍ය විතරක් කියවපු කෙනෙක් ඔහු.
ජිංතක ජිල්ලබකිට;22529709 said:මේකයි. ඔය කියන දුක ට එහා ගිය නුවණින් දැකිය යුතු සත්‍යක් තමයි දුක්ඛ සත්‍ය කියන්නෙ.
දුක කියලා , අනිත්‍ය කියලා, අනාත්ම කියලා, මෙච්චර කල් තිබ්බ අර්ත විවරණත් වැරදියි කියන හොර මහණුන් ඉන්න කාලයක් මේක. උඹ ඒතියස්ට් කෙනෙක් නම් මට ප්‍රස්නයක් නැහැ. ඒක උඹේ අවබෝදය. ඒත් බෞද්ධ කියාගෙන ඇවිල්ල බුද්ධ වචනය වනසන උන් තමයි මෙකේත් දැන් වැඩිය ඉන්නේ.
pls note that I added sthng to above. no changes happened to whole meaning.

ඉපදුණු එක දුකක් නම සියදිවි නසා ගැනීම විසඳුමක් කියනවා නම් ඒකට මමත් කැමති නෑ...
හැබැයි ඉපදීම දුකක් කියල දැන දැනම බෞද්ධයෙක් ළමයි හදන කොට මොකක්ද බං එතන තියන යථාර්ථය...?![]()

ඔතන යතාර්තයක් නැ. ගූගල් බොයි ඔය ගැන විවුතව කතා කලා ත්‍රේඩ් එකක. සම්පූර්න බුද්දාගමේ හරයට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ.. ඉපදීම දුකක් නම් මොන මගුලකටද බෞද්ද උන් ලක්ශ ගනන් වියදම් කරල කසාද බැදලා ලමයි හදලා පව් දෙන්නේ. උන් දැන දැනම මේ ලොකේට ලමයි ගේනවනේ දුකට පත් කරන්න..ඉපදුණු එක දුකක් නම සියදිවි නසා ගැනීම විසඳුමක් කියනවා නම් ඒකට මමත් කැමති නෑ...
හැබැයි ඉපදීම දුකක් කියල දැන දැනම බෞද්ධයෙක් ළමයි හදන කොට මොකක්ද බං එතන තියන යථාර්ථය...?![]()