බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යාලු කෙටියෙන් කියන්නම්.. ඔයාගේ මතේ පිළිගත්තේ නැත්තම් ඌ බකපන්ඩිතයේකි.
    යාලු ත්‍රෙඩ් එක දැම්මේ දැනුම බෙදා ගන්න මිසක් ඔබතුමන්ලවගේ පොරවල් වෙන්න නෙවෙයි....
    බුදුසරණයි

    නෑ බන් ඔය උඹට නෙමේ කියල තියෙන්නේ.උඹ හොඳ මැද තැනක ඉඳන් ලියල තියෙනව.ඒක හින්දයි මම මේකේ විතරක් රිප්ලයි කලේ.මම සමහර ත්‍රෙඩ් කියවන්නේ නෑ අනිත් එක කියවන්ඩ වෙලාවකුත් නෑ.මෙතන මැටි ත්‍රෙඩ් කියල අදහස් කලේ අර සියල්ල දත් බෞද්ධයන්ගේ ත්‍රෙඩ් වලට සහ පෝස්ට් වලට.:
    :love:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Diya Rakus;16385642[SIZE=3 said:
    ][/SIZE]මහත්තයො මූනු ටිකක් දාල මාරු වෙන්නේ නැතුව :no:එක එක පොයින්ට් එකට උත්තර දුන්නනම් ඔයාගෙ දැනුමත් බලන්න තිබුනා...නැකතා උත්තර දෙනව වෙනුවට අතීත විග්‍රහයක් දුන්න උඹ මූනු දාල මාරු.. උත්තර දීපල්ලකො:lol:

    යමක් කියන්න කලින් ඒක හරියට තේරුම් අරන් කියන්න.. ඔබ තුමා ඔය කතා කරන්නේ මම දාපු ත්‍රෙඩ් එකට පිටින්.. මම කියලා තියෙන්නේ එක දෙයක්.. තමුන්නාන්සේ කතා කරන්නේ තව එකක්.. මට හදහනෙන් පලක් නැත... එම නිසා මට ඉන් ප්‍රයෝජනයක්ද නැත... මම කතා කරේ මිට සියවස් ගණනාවකට පෙර තිබු දියුණු ජෝතිෂ්‍ය ශ්ස්ත්‍රය පිළිබඳවයි...
    ඔබ කතාකරන්නේ වර්තමාන ජෝතිෂ්‍ය කඩ ගැනයි..

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16385376 said:
    හැමදාම එකම ටික දාපුවම ඔයාටත් කම්මලිය් අපිටත් එකම ප්‍රශ්නෙට උත්තර දීල ආයෙ උත්තර දෙන්න කම්මැලියි.. මීට වඩා හොඳ නැද්ද අහුල ගත්ත තර්ක ටික බිඳුනට පස්සේ පොතක් පතක් කියවලා අලුත් දෙයක් ඉදිරිපත් කලානම්.. ඔයාගේ ඔය යුරේනස් නැප්චූන් කියන කියන ග්‍රහයො ජ්‍යොතිශයේ නෑ කියන එකට මම ජ්‍යොතිශය හා අපි කියන ත්‍රෙඩ් එකේදි උත්තර දුන්නනේ ඉන්ද්‍ර හා වරුණ කියලා තියන්නේ ඔය දෙක කියලා ඒ වගේම ප්ලුටෝ ග්‍රහයා සලකන්නේ නැත්තේ ඒ ග්‍රහයාගේ අඩු වේගය අඩු ස්කන්ධය හා ප්‍රමානය සලකලා. ඔය වන්ගෙඩි කතන්දරේටත් ඒ ත්‍රෙඩ් එකේම උත්තර ලැබිලා ඇති. මන්තර බොරු කියලා අලි මන්තර ගැන අලි බොරුවක් කියලා මහචාර්ය මුදියන්සේ දිසානායකගේ වීඩියෝ එක දැම්මට පස්සේ මන්තර වල බලයක් තියනව කියලා ඔයාම පිලිගත්තා. මම හිතන්නේ ඔයාට ජ්‍යෝතිශ ගැන තර්ක කරන්න නම් ඉස්සෙල්ලම ජ්‍යොතිශ ඉගෙන ගන්න වෙනවා. මොකද දැන් ඔයා තර්ක කරන්නේ අහුල ගත්ත තර්ක ටිකක් උඩ ඉඳලා. නමුත් ඔයාට ජ්‍යෝතිශ ගැන කිසිම දැන්මක් නෑ. ඒක හරියට ජීවිතේට ඉස්කෝලෙකට නොගිය මනුස්සයෙක් අධ්‍යාපන ක්‍රමයේ හරි වැරදි කථා කරනවා වගේ.. හරිම විහිලු වැඩක්. විශය වැරදිනම් විශයේ තියරි වල තියන අඩුපාඩු මිසක් වෙන කථා කියලා ඒක ඔප්පු කරන්න බෑ.

    ඔය පෝස්ට් කියල ගොඩ දෙනෙකුත් නෙමෙයි ඔය දාන්නේ එකම එක උන්නැහැ කෙනෙක්ගේ විවිදාකාර නම් වලින් සැරිසරන එක තමා කෙරෙන්නේ:rofl:.කමක් නෑ අපිව මෝහෙන් දුරුකරන්ඩනේ මේ සියලු ප්‍රයත්න එතුමා දරන්නේ.:rofl:ඉතින් එතුමා මේකේ රස වැඩි කරන්ඩ බුද්ධ දර්ශනයයි ජ්‍යෝතිෂ්‍යයි මාර ගේමක් දෙනව ගැට ගහගන්ඩ.ඒකට එතුමට තව ඔය පොඩි ගැටව් එකෙක් දෙන්නෙක් පොඩි විසිල් පාරක් දානවා.:lol:සාදු සාදු කොහොම හරි කමක් නෑ කට්ටිය කොහොමහරි මෝහෙන් දුරු වෙනව නම්.:rofl:

    මේ ඒක නෙමේ මෑන් මාරගේමක් දීල ජ්‍යෝතිෂ්‍ය විග්‍රහ කරන්ඩ යනව ඔන්න කියෝපන්.:rofl:සායන නිරායන පෙරදිග අපරදිග සේරම අනාගෙන හරි ලස්සනයි තව ටිකක් ලියන්ඩ දීපන්.:lol:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නෑ බන් ඔය උඹට නෙමේ කියල තියෙන්නේ.උඹ හොඳ මැද තැනක ඉඳන් ලියල තියෙනව.ඒක හින්දයි මම මේකේ විතරක් රිප්ලයි කලේ.මම සමහර ත්‍රෙඩ් කියවන්නේ නෑ අනිත් එක කියවන්ඩ වෙලාවකුත් නෑ.මෙතන මැටි ත්‍රෙඩ් කියල අදහස් කලේ අර සියල්ල දත් බෞද්ධයන්ගේ ත්‍රෙඩ් වලට සහ පෝස්ට් වලට.:
    :love:

    සමාවෙන්න යාලු...මම හිතුවේ වෙන දෙයක් :love:
    අදහසට ගොඩක් ස්තුතියි...
    :):)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය පෝස්ට් කියල ගොඩ දෙනෙකුත් නෙමෙයි ඔය දාන්නේ එකම එක උන්නැහැ කෙනෙක්ගේ විවිදාකාර නම් වලින් සැරිසරන එක තමා කෙරෙන්නේ:rofl:.කමක් නෑ අපිව මෝහෙන් දුරුකරන්ඩනේ මේ සියලු ප්‍රයත්න එතුමා දරන්නේ.:rofl:ඉතින් එතුමා මේකේ රස වැඩි කරන්ඩ බුද්ධ දර්ශනයයි ජ්‍යෝතිෂ්‍යයි මාර ගේමක් දෙනව ගැට ගහගන්ඩ.ඒකට එතුමට තව ඔය පොඩි ගැටව් එකෙක් දෙන්නෙක් පොඩි විසිල් පාරක් දානවා.:lol:සාදු සාදු කොහොම හරි කමක් නෑ කට්ටිය කොහොමහරි මෝහෙන් දුරු වෙනව නම්.:rofl:

    මේ ඒක නෙමේ මෑන් මාරගේමක් දීල ජ්‍යෝතිෂ්‍ය විග්‍රහ කරන්ඩ යනව ඔන්න කියෝපන්.:rofl:සායන නිරායන පෙරදිග අපරදිග සේරම අනාගෙන හරි ලස්සනයි තව ටිකක් ලියන්ඩ දීපන්.:lol:
    වැදගත් දෙවල් සාකච්චා වෙන තැන් වලට ගාල කඩාගෙන ඇවිල්ල තප්පුලන්න එපා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meke inna nakath raala wage ayata owa kiyala wadak na. uge job eka tamai oka. itin uu kawadawat oka waradiy kiyanne na mona hetuwak nisa wat.

    dan loke minissu oya boru seen walin tika tika aat wenawa, tawa wadi kaalayak yanna kalin lankawet godak un owa wiswasa karanne na.

    danut godak welawata owa wiswasa karanna old generation eka lankawe.

    Europe, USA, Africa, Middle east, east asia, Australia, owa sata pahakata ganan ganne na. lankawa indiyawa, samahara wita nepale tamai owa oluwa uda tiyan inne.

    lankawet muslim un and godak christian un owa ganan ganne na. sinhala ewunut godak aya dan owa walin aat wenawa. within next 50 years, owa lankawen turan wenawa.

    etakota samahara wita indiyawa wage jara godaka inna minissu owa wishwasa karagena idiy. wena kohewat owa wiswasa karanne na.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    danata loke jyotishyata anuwa wada karana ratawal 3y tiyenne.
    India, Sri Lanka and Nepal.

    India and nepal pattakata daamu. api lankawe jyotishya nisa brainwashed unu ayawa nawata nisi maargayata ganna balamu mithyawen aat wela. lankawet dan godak young generation eka owa wiswasa karanne na.

    every year astrology goes down and at last will disappear from the earth

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    meke inna nakath raala wage ayata owa kiyala wadak na. uge job eka tamai oka. itin uu kawadawat oka waradiy kiyanne na mona hetuwak nisa wat.

    ඒක ඇත්ත, ගමේ කසිප්පු කාරයත් පුලුවන්නම් බුදු හාමදුරුවෝ කියපු කැල්ලක් අල්ලගෙන උගේ business එක කරගෙන යන්න පුලුවන්නම් එක කරනවා. මෙතනත් ඔය ඉන්නේ 4-5 දෙනයි..එත් මිනිස්සු ප්‍රශ්න අහනකොට උනුත් හොල්මන්..එක්කෝ ප්‍රශ්නයක් ඇහුවම එකට උත්තර නොදී තව ප්‍රශ්නයක් අපෙන් අහනවා, නැත්තම් උඹල මේවා ඉගෙන ගෙන නැ කියල shape වෙනවා..

    එත් මෙතන ඉන්න ජාතිෂ්‍ය පඬියන් දෙන්නම, එකෙක්ට තමන්ගේ කොන්ඩේ බේරගන්න බැරි උන එකෙක් :P අනික කකුල පැසවල විඳවපු එකෙක් :P..තමන්ගේ ජීවිතේටවත් මොකක්ද වෙන්නේ කියල දන්නැති උන් අනුන්ගේ ඒවාට පිළියම් දෙනවා :lol:

    ඉස්සර වගේ නෙවෙයි, අද ප්‍රශ්න වලින් ලිස්සල වැඩි දවසක් බොරු කරන්න බැ :lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    danata loke jyotishyata anuwa wada karana ratawal 3y tiyenne.
    India, Sri Lanka and Nepal.
    India and nepal pattakata daamu. api lankawe jyotishya nisa brainwashed unu ayawa nawata nisi maargayata ganna balamu mithyawen aat wela. lankawet dan godak young generation eka owa wiswasa karanne na.
    every year astrology goes down and at last will disappear from the earth

    මම දෙයක් කියන්නම් යාලු.. අපේ සිංහල සංස්කෘතිය එක්ක මේදේවල් ඇත අතීතයේ ඉදන් බැඳිලා තියෙනවා.. තව ටිකක් කල් යද්දී සිංහල අලුත් අවුරුද්දත් මොඩ් වෙයි.. එහෙම ටිකකලක් ගිහිල්ලා සිංහල අලුත් අවුරුද්දත් කියල දෙයක් තිබුනද කියලවත් හැමෝටම අමතක වෙයි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම දෙයක් කියන්නම් යාලු.. අපේ සිංහල සංස්කෘතිය එක්ක මේදේවල් ඇත අතීතයේ ඉදන් බැඳිලා තියෙනවා.. තව ටිකක් කල් යද්දී සිංහල අලුත් අවුරුද්දත් මොඩ් වෙයි.. එහෙම ටිකකලක් ගිහිල්ලා සිංහල අලුත් අවුරුද්දත් කියල දෙයක් තිබුනද කියලවත් හැමෝටම අමතක වෙයි...

    mona sanskrutiya ekka badila tibunat mithya mata adahanna api kamati na. jyotishya kiyana eka paramparikawa awuruddata kanna nakathak hadana wage ewata pawichchi karata kamak na.

    namut samaharu oka matama jeewat wena aya innawa, eken tora jeewitayak nati. anna ewage minissu paw, mohayen mula wela inne. unwa goda ganna one. aduma gane unge lamai wat goda ganna one .
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    mona sanskrutiya ekka badila tibunat mithya mata adahanna api kamati na. jyotishya kiyana eka paramparikawa awuruddata kanna nakathak hadana wage ewata pawichchi karata kamak na.

    namut samaharu oka matama jeewat wena aya innawa, eken tora jeewitayak nati. anna ewage minissu paw, mohayen mula wela inne. unwa goda ganna one. aduma gane unge lamai wat goda ganna one .

    ඉතින් බන් අදහන්න ජෝතිෂ්‍ය ආගමක් නෙවෙයි නේ..
    :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ ඉන්න මැටි මී හරක් එක්ක තර්ක කරන්න යන්න එපා බං. බුදු හාමුදුරුවොත් දේශනා කලානේ අඳබාලයන් එක්ක තර්ක විතර්ක වලට එළඹෙන්න එපා කියලා. :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT=&quot]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT=&quot]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [

    සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි.
    නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්‍රහ කරන්න බැරි වුනාට ,
    මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි.

    නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි,
    අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව,
    ( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ)

    ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්‍පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී,

    තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි,
    ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ.

    විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්.
    අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි.

    උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක, :rolleyes::rolleyes::rolleyes:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඉතින් බන් අදහන්න ජෝතිෂ්‍ය ආගමක් නෙවෙයි නේ..
    :shocked:

    adahanna agamakma wenna one na. issara minissu gas gal adahuwe ewa agam da ?

    adahanawa kiyanne yamkisi deyak gana godak wishwasa karagena, e deya tamanta udaw karanawa/karai kiyana adahasin, e deya atta kiyana adahasin e deyata garu karamin adika wiswasayen sitina ekata.

    ubata one nam gahak, satek, galak, onema deyak adahanna puluwan. agamakma wenna one na.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙකෙ ඉන්න එවුන්ට ඔව කියල වැඩක්නැ මච්න් මුන් බුද්දාග්ම ගැන දන්නෙත් නැ. මෙ ලොකෙ ගැන දන්නෙත් නැ විද්‍යව ඩන්නෙත් නැ . quantum science ගැන ගිහින් ඉගෙන ගෙන වරෙව්. කතාවනම් මුන්ගෙ අලි පුකෙන්. විද්යත්මකව මෙව ගැන තියෙනව. ඔප්පුකරන එක බ්හෞතිකව 100%ක් බැ. හරියටම නියශ්ටිය, ඉලෙක්ට්‍රොනය කවුරුත් දැකල නැ , but අපි තියෙනව කිල හිතගෙන වැඩ කරනව. අන එවගෙ තම යන්ත්‍ර විඩ්‍යව ජොතිශ්‍ය හස්ත රෙකා. සෙත් කවි නම් විඩ්‍යත්මකව පිලිගන්නව. ඔම් , සාදු වගෙ වචන වල ලොකු ශක්තියක් තියෙනව තව ජල අනු වෙනස් විම, තව ගොඩක් තියෙනව උබ්ලගෙ ඔය ඩියුනු මොලෙට එව තෙරෙන 1ක් නැ .
     
    • Like
    Reactions: kingkong619

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    යාලු මෙතන සාකච්චා වෙන්නේ ජෝතිෂ්‍ය විද්‍යාවේ සත්‍ය අසත්‍ය තාවය පිළිබඳවයි... මම මෙහෙම ඇහුවොත් භෞතික විද්‍යාවෙන් ජිවිතයට ඇති ප්‍රයෝජනය මොකක්ද???කියල! ඔබ තුමා දෙන පිළිතුර මොකක්ද??? :shocked:

    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිවුවට ,

    එත් දැන් උඹ මේක බලන කොම්පියුටරේ , අන්තර්ජාලේ ඔක්කොම භෞතික විද්යාවේ දියුණුවට පින්සිද්ද වෙන්න තමයි මචන්. :):):):):):):)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි.
    නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්‍රහ කරන්න බැරි වුනාට ,
    මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි.
    නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි,
    අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව,
    ( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ)
    ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්‍පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී,
    තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි,
    ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ.
    විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්.
    අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි.
    උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක,
    :rolleyes::rolleyes::rolleyes:
    :)
    යාලු...මම මතුකරේ ,
    [FONT=&quot]**අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු[/FONT] [FONT=&quot]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT=&quot]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT=&quot]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT=&quot]ඒත් අපි නූගත්[/FONT] [FONT=&quot]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT=&quot]හරි ද [/FONT]?:oo:
    [FONT=&quot]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ?? :oo:[/FONT]
    [FONT=&quot]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT=&quot]:oo:[/FONT]
    [FONT=&quot]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT=&quot]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT=&quot]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT=&quot]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT]
    [FONT=&quot]කියන්නෙ නෑ......[/FONT][FONT=&quot]ජ්‍යොතිෂයත් විෂයයක්[/FONT]
    කියලයි මම කියන්න උත්සහ කරේ.. :)
     
    physics walin, chemistry walin minissunta unu hoda dewal one taram tiyenawa. backeryakin minissunta unu hoda dewalut tiyenawa, eladenek hadana eken minissunta una hoda dewal tiyenawa, prayogikawa pennanna puluwan.

    dan kiyapan balanna jyotishyen minissunta wela tiyena wadagat dewal tikak....
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිවුවට ,

    එත් දැන් උඹ මේක බලන කොම්පියුටරේ , අන්තර්ජාලේ ඔක්කොම භෞතික විද්යාවේ දියුණුවට පින්සිද්ද වෙන්න තමයි මචන්. :):):):):):):)
    1. මම මේ ප්‍රශ්නේ ඇහුවේ යලූ ගෙන් නෙවෙයි...:)
    2.
    භෞතික විද්‍යාවේ දියුණුව කියලා ඔබතුමා කොහොමද කියන්නේ?? ඒ පිළිබඳව දැනුමක් තියෙනවද???? :yes: :yes: :yes:

    මෙයට වෙනත් අයගේ පිළිතුරු බලාපොරොත්තු නොවෙමි.. y2j2 සහෝදරයාගෙන් පමණක් පිළිතුරක් බලාපොරොත්තුවෙමි!!!!!