බුදුන්ගෙන් බණ ඇහුවේ බෞද්ධයෝ නෙවෙයි. ගේම ඉල්ලන්න ආපු අය.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇත්ත

    කන්න නැති ළමයි මහණ කරපු එකෙන් තමයි රටට කෙලවුනේ.

    සමාජ ඇරියස් තියන උන් රටට බණ කියනවා 😕
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    මේ හාමුදුරුවො බොහොම නුවණින් කතා කරනවා. මම ආසම හාමුදුරු නමක්. 🙂😍
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    පිස්සන්ගෙ වීඩියෝ බලන්නෑ.
    ත්‍රිපිටකය පිළිගන්නැති සිවුරු කාරයන්ගෙ වැදි බණ අහන්නෑ.

    Thread එකේ title එකෙන්

    බුදුන්ගෙන් බණ ඇහුවේ බෞද්ධයෝ නෙවෙයි.​

    එතකොට අනේපිඩු සිටුතුමා කතෝලිකද?


    ගේම ඉල්ලන්න ආපු අය.​

    කෝලිත-උපතිස්ස ගේම ඉල්ලන්න ආපු අයද?

    🤷
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇත්ත
    කන්න නැති ළමයි මහණ කරපු එකෙන් තමයි රටට කෙලවුනේ.
    සමාජ ඇරියස් තියන උන් රටට බණ කියනවා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    බණ ඇහුවට පස්සෙ තමයි බෞද්ධ වෙන්නේ. මොකෝ දැන් වගේ උප්පැන්නෙන් බෞද්ධ වෙනවයැයි.
     
    • Like
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සන්ගෙ වීඩියෝ බලන්නෑ.
    ත්‍රිපිටකය පිළිගන්නැති සිවුරු කාරයන්ගෙ වැදි බණ අහන්නෑ.

    Thread එකේ title එකෙන්

    බුදුන්ගෙන් බණ ඇහුවේ බෞද්ධයෝ නෙවෙයි.​

    එතකොට අනේපිඩු සිටුතුමා කතෝලිකද?


    ගේම ඉල්ලන්න ආපු අය.​

    කෝලිත-උපතිස්ස ගේම ඉල්ලන්න ආපු අයද?

    🤷
    අනේපිඩු සිටුතුමා රහත් වුනාද?
     
    • Haha
    Reactions: Little Hulk