...බුදුන්ගෙ මණරම් සිතුවිලි...
බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපේ ජිවිතයට ගන්න කොච්චරනම් දේවල් තියෙනවද..එයින් එකක් දෙකක් හෝ ගන්න පුලුවන්නම් ඉන්න ටික කාලේ හොද පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න හැකිවේවි..එකම නේද මිනිසෙකු වශයෙන් ලබන්න පුළුවන් ඉහළම සතුට..
සියල්ල හට ආචාර සම්පන්නව සළකන්න..කිසිවෙකු තමන්ට අශොභන ලෙස සැලකුවත්,ඔවුන් අප්රියයන් ලෙස නොදකින්න..මන්ද යත් සැමවිටම ඔබ ප්රියජනක අයෙකු වන නිසාය.