...බුදුන්ගෙ මණරම් සිතුවිලි...

...බුදුන්ගෙ මණරම් සිතුවිලි...

70413032.gif

70451268.gif

87486706.gif

19564891.gif


බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපේ ජිවිතයට ගන්න කොච්චරනම් දේවල් තියෙනවද..එයින් එකක් දෙකක් හෝ ගන්න පුලුවන්නම් ඉන්න ටික කාලේ හොද පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න හැකිවේවි..එකම නේද මිනිසෙකු වශයෙන් ලබන්න පුළුවන් ඉහළම සතුට..:)
සියල්ල හට ආචාර සම්පන්නව සළකන්න..කිසිවෙකු තමන්ට අශොභන ලෙස සැලකුවත්,ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න..මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජනක අයෙකු වන නිසාය.

:yes::yes::yes::yes::yes:
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    You must spread some Reputation around before giving it to Tyra Dee again. :frown:

    Reputation දෙන්නනම් අමාරුයි හෙට පුලුවන් වුනොත් දෙන්නම්
     
    Last edited:
    You must spread some Reputation around before giving it to Tyra Dee again. :frown:

    Reputation දෙන්නනම් අමාරුයි හෙට දෙන්නම් පුලුවන් වුනොත් දෙන්නම්

    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්......අරව නෑ.....

    තෙරුවන් සරණයි :)
    ස්ප්‍රෙඩ් සිද්දිය..

    hari hari ekata kamak na....:)