බුදුන්ගේ_රස්තියාදුව

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේකට මොකුත් ලියනවද නොලියනවද කියල කල්පනා කරලා ඔන්න ඔහේ කියල දානව කියල හිතුන. කොහොමත් පොතේ අන්තර්ගතය නොදැන පොත ගැන කතාකරන්න යන්නෙ නැහැ. ඒ වගෙම සාහිත්‍ය මාසෙ උනු උනුවට ගෝනි ගනං විකුණගන්න ගහපු බට පඳුරක් වගේ හරයක් නැති දෙයක් කියල දැනට හැඟෙන නිසාත් ගන්න යන්නෙත් නැහැ.

    මේකෙ ලස්සනම දේ තමා කට්ටිය දෙපිලකට බෙදිල දැං. රැඩිකල් vs බෞද්ධ.

    බෞද්ධ අයට බෞද්ධයෙක් හැටියට කියන්න තියෙන්නෙ මේකට බැනගෙන ගිහින් පෝස්ට් දදා මේවට රලු ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒ අය යම් අපහාසයක් කරන්න හිතුවනම් ඒ අයවලුන් ඒක අරගන යයි. ඒකට ඔබත් කරගහන්න හදන්න එපා.

    රැඩිකල් අය ගැන කියන්න තියෙන්නෙ ඔය අය බහුතරයක් පශ්චාත් නූතනවාදෙන් ඔලුව පුරෝගත්ත ආඳො සෙට් එකක්. ඕකට බුදුන්ගෙ කාලෙ කිව්වෙ "අමරාවික්ඛේපවාදය". එහෙං මෙහෙං රිංගන්න හරිම දක්ෂයි හැබැයි හරයක් නැහැ. තර්ක කරන්න පුළුවන් මට උනත් ඔය අයිඩියොලොජිය ඇඩොප්ට් කලොත් නමුත් එතනින් ලැබෙන විමුක්තියක් එහෙමත් නැතිනම් තිබුනට වඩා දැනුමේ ප්‍රගතියක් නම් සිද්ධ වෙන්නෙ නැහැ.

    පෝස්ට් එක දිගවැඩි වෙතත් මේකත් කියන්න ඕන. ඔය ආඳ වාදෙ බුදුන්ගෙ කාලෙ පුරෝගාමිය සංජයබෙල්ලට්ටපුත්ත. එයාට හිටිය සුපිරි ගෝලයො දෙන්නෙක්. එක්කෙනෙක් උපතිස්ස අනිත් කෙනා කෝලිත. ඔව් ඔව් ඒ අපි දන්න උපතිස්ස කෝලිතම තමා. මේදෙන්න ලෝකෙ නාඩගං බලල එපාවෙලා ගිහිං නැවතිලා තිබ්බෙ සංජය ගාව. හැබැයි අවුල කියන්නෙ එතනත් මෙයාලට හොයපු විමුක්තියක් හෝ ඇත්තක් හම්බෙලා නෑ. මොකද මේක හිස් තර්ක න්‍යායක් විතරක් නිසා. සමාජ යහපතට, පුද්ගල යහපතට මෙයින් කිසි වටිනාකමක් ලැබෙන්නෙ නැති නිසා.

    ඉතිං එතනත් කලකිරිල යනකොට තමා ඔය දෙන්නට අස්සජී රහතන් වහන්සෙ හම්බෙලා එක ගාථාවට පැහැදිලා ගුරාට බායි කියල බුදුන් වහන්සෙ සොයාගෙන ආවෙ.
    ගුරාට යං කීවම ගුරා කියනව මම දැං වියපත් මම වගේ කෙනෙක් තරුණ ගෝතම ගාව ගෝලයෙක් වෙන එක සුදුසු නැහැ ඔය දෙනම යන්න කියල. එතකොට අපි ගියහම මාස්ටර්ට මොකද වෙන්නෙ කියල අහනව උපතිස්ස බ්‍රාහ්මණය. එතකොට සංජය අහනව අද ලෝකෙ වැඩි "ප්‍රඥාව අඩු පිරිසද ප්‍රඥාව වැඩි පිරිසද" කියල. ප්‍රඥාව අඩු පිරිස වැඩියි කියල දෙනමම කීවම සංජය කියනව "ඉතිං එහෙනං මම ගැන වදවෙන්න එපා" කියල. ඔන්න ඕකයි ඔය අයගෙ තත්වෙ.
    (හැබැයි සංජයට දෙන්නම ගියහම ලේ වමනෙ ගිහින් නවතින්නෙ දුකට,ලැජ්ජාවට සහ බයට)

    දැං ඔය පශ්චාත් නුතන වාදෙ ඒකාලෙ තිබ්බෙ කොහොමද කියල දැන ගත්තනෙ. දැන් බලමු බුදුන් ඕක ගැන මොකද්ද කියල තියෙන්නෙ කියල.

    ඕකට අපි යන්න ඕන බ්‍රහ්මජාල සූත්‍රයට. කියන්න ලැජ්ජයි බ්‍රහ්මජාල සූත්‍රෙදි බුදුන් ඔය පශ්චාත් නුතනවාදෙ සිංගල් අවුට් කරල කියනව "මහනනි ඔය වාදය ගේන අය බය, පරදින්න අකමැත්ත සහ පට්ට මෝඩකම නිසා ඔය වාදය කරපින්නාගෙන ඉන්නව" කියල.

    බ්‍රහ්මජාල සූත්‍රෙදි අනිත් දෘෂ්ටීන් බොහොමයක් තුල අත්විඳිය හැකි තාර්කික න්‍යායක්, සමාධියක්, ප්‍රඥාවක් තියනව. ඒ කියන්නෙ මාර්ගයක් තියනව පුද්ගල දියුණුවට. හැබැයි මේකට බය හා මෝඩකම හේතු හැටියට දක්වල තමා දේශනා කරන්නෙ.

    ඉතින් ඔය උදවිය සමග තර්ක කරල වැඩක් නෑ. ආඳො වගේ ලිස්සයි. කාලය කාදමන්න, අකුසල සිතුවිලි හැඟීම් වැඩිකරගන්න, මෝහයට පත්වෙන්න හොඳයි. මොකද අන්තිමට ලැබෙන දෙයක් නැති නිසා. එක්තරා විදිහ ස්වයං වින්දනයක්. වින්දනයකටත් වඩා විඳවීමක්. ඉතිං ඔය පොතත් ඔය කියන දේ හරහා ගොඩනැගිලනං තියෙන්නෙ ඕකට කියන්න ඕන බුදුන්ගෙ කියල නෙමෙයි "සංජයගෙ රස්තියාදුව" කියලයි. හැබැයි මම ඕක කියවල නැතිනිසා එහෙම වර්ඩික්ට් එකක් පාස් කරන්නෙ නම් නෑ. කියවන අයත් ඔය උඩ කාරනා දැනගෙන කියවල බලන්න.


    Refernce
    Life of Sariputta
    Brahmajala sutta
     
    Last edited:
    • Like
    Reactions: HSW and Silly point

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති එකා නැහැ.


    මටත් ඕක කල්පනා වුනා. නුගේගොඩ සරසවි එකේ තියෙනවාලු. PDF කරලා හැම තැනම දැම්මා නම් හරි.
     
    • Like
    Reactions: chathuranirmal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    38772082_2153572671570225_4793882783141330944_n.jpg
    38772082_2153572671570225_4793882783141330944_n.jpg


    පොත ලිව්ව හුට්ට ද මේ සිරාවට ? :lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg



    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා
    ow banz godak ewunta thiyenne kapila penna asawak eka unge heenamne
    mage profile eketh innawa uttek ugeth line eka okamai
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
    ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
    එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
    අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
    නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.

    Good Point
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෞද්ධ සිංහලු ඕව එච්චර ලොකුවට හිතන්න එපා. අහිංසක එකෙක්ට තමයි ඕන එකෙක් අත උස්සන්නේ. ඒක හැමතැනම එහෙමයි......... ඕක පෙන්න පෙන්න මේ ෆොන්නයෝ ප්‍රමෝට් කරනව කියන්නේ නොදැනම උබල උන්ගේ සොම්බි වෙලා ඉවරයි. උන්ට ඕන දේ ෆ්‍රී කරලා දීලත් ඉවරයි..........

    දවස් දෙකට විව්ස් 6,733 කියන්නේ සමනලී හරි සතුටින් ඇත්තේ

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඕක pdf කරලා දාපල්ලකෝ කවුරුහරි අපිටත් බලන්න පුළුවන් අනික පොත විකිනෙන එකත් අඩුවෙනව නෙව.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mokakkdha methana thiyenne. Hariyata prasnaya idiripath karanna . Answer eka dennam, Budunge Rasthiyaduwa , kiyanne mokadha ?