බුදුන්ගේ_රස්තියාදුව

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා

    ඕවා ලියන්නේ තමන් මහ රැඩිකල්වාදීන් කියාගන්න අවජාතක බල්ලෝ ටිකක් බං. පදුරු වේසියන්ට සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච උන් ගැන වැඩිය හිතන්න එපා ;) .

    ekaparak rep dila, aye denna be kiyanne :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි රනිල් අගමැති වුනාම ඔයවගේ රැඩිකල් සෙට් වැඩිපුර ඉස්මතු වෙනව. මට මතකයි 2001 යූ එන් පී එක දිනුවාම රාජ්‍ය මාධ්‍ය වල තිබුන වැඩසටහන් වලටත් ඔය කට්ටිය ගෙන්නුව (X කණ්ඩායමේ උදවිය, සන්නස්ගල). ඒ අය ගොඩක් සින්හල බෞද්ධ සංස්කෘතියට හින්ට් ගහපු එක තමයි කරේ. ඒ වගේම ඔය කාලෙදි X එක වගේම තව තව කණ්ඩායම් ප්‍රභල වුනා එක එක නම් වලින් පස්සෙ ඒ අය දුර්වල වෙලා ගියා. මහින්දගෙ කාලෙ වුනේ ඕකෙ අනිත් එක බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වගේ ගොඩක් සංවිධාන ප්‍රභල වෙන්න ගත්ත. 2015න් පස්සෙ මම දැකපු විදියට ඔය විදියට ෆේස්බුක් වලින් රැඩිකල් අදහස් තියෙන අයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ තියෙන සේවයකත් මේ අයට වැඩසටහනක් දුන්න. ඉස්සරටහ මේ තත්වය තවත් වැඩිවෙයි. ඔය සෙට් එක එක්සත් ජාතික පක්ෂය නෝන්ඩි වෙච්ච ෆොක්සුවැගන් කේස් එකේදි පවා ඒක සාධාරණීකරන්න හැදුව. මම මේ පොත කියවල නෑ ඒත් ඒක ගැන බුකිය තුල තිබුන සටහන් වල හැටියට නං වෙන්ඩ රැඩිකල් පොතක් තමයි.

    :yes::yes::yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා

    සාහිත්ය කියන්නේ තමාගේ අදහසේ නිර්මාණාත්මක දිගුවක්..ලෝක සාහිත්‍ය ගත්තහම ඔය වගේ ආගමික ශාස්ට්‍රු වරුන් කර්ණකොට ගෙන නිර්මාණ රාශියක් සමාජගත වෙලා තියනවා ..The Lost Gospel කියන පොතේ ජේසුස් වහන්සේ ගේ බිරිදක් ගැන සදහන් කරනවා the davinci code කියන පොතේ ජේසුස් වහන්සේගේ බ්ලඩ් ලයින් එක මැතක් වෙනකල් අවාකියල කියනවා සහ උන්වහන්සේට දරුවන් හිටිය කියලත් කියනවා ..satanic verses පොතේ නබි තුමාගේ ජීවිතය නිර්දය ලෙස වීවේචනය කරනවා harmanian hees වගේ නම තියන පොතක කියනවා සිදර්ථ කුමාරය ගිහිගය හැරයන්නේ සුද්දෝදන රජතුමා යශෝදරා දේවියගේ සිරියහන් ගබඩාවේ ඉන්නවා දැකල කියල ..හෙළයේ මහා ගත්කතුවරයා වෙන මාර්ටින් වික්‍රමසින්ඝ මහතාට එතුමාගේ "බවතරණය" පොතට ලොකු වීරෝදයක් එනවා භීක්ෂූන් හා බහුතර බුද්ධාගම් කාරයින්..බුද්දාගම විවේචනය කරාකියල එතුමාගේ දේශපාලන සබදතා හින්ද යන්තම් හිරබත් නොකා බේරෙනවා ...නමුත් හැටගනන්වල ටෙනිසන් පෙරේරා මහතා ලියනවා "දැතිරෝදෙන් උපන් බුදුන්" කියල නවකතාවක් ඒ වෙනුවෙන් එතුමන්ට හිරබත් කැමට පවා සිදුවෙනවා ...සාහිතයේ රසය නොදත් අමන මිත්‍යා දුස්ටිකයෝ හිටීය ඒ අවදියේ එසේ වීම පුදුමයක් නොවේ ...නමුත් වර්තමානයේ "බුදුන්ගේ රස්තීයාදුව" ඔස්සේ නැවතත් එම යුගය පුනරාවර්ජනය කරමින් පවතිනවා ..මේ තැනදී ශ්‍රීනාත් විසින් නම මෙසේ යොදාගැනීම ගැන මාත් විරුද්දයි නමුත් සහිතය අනිවාර්යෙන්ම නිදහස් භාවිතයක විය යුතුයි...
     
    • Like
    Reactions: Durotan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද රටේ බෞද්ධයන්ට අත් වෙලා තියෙන ඉරණම තමයි ඕක...කලබල වෙන්ඩ දෙයක් නැ ඕක වෙනස් කරන්ඩ පුලුවනුත් අපිටම විතරයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාහිත්ය කියන්නේ තමාගේ අදහසේ නිර්මාණාත්මක දිගුවක්..ලෝක සාහිත්‍ය ගත්තහම ඔය වගේ ආගමික ශාස්ට්‍රු වරුන් කර්ණකොට ගෙන නිර්මාණ රාශියක් සමාජගත වෙලා තියනවා ..The Lost Gospel කියන පොතේ ජේසුස් වහන්සේ ගේ බිරිදක් ගැන සදහන් කරනවා the davinci code කියන පොතේ ජේසුස් වහන්සේගේ බ්ලඩ් ලයින් එක මැතක් වෙනකල් අවාකියල කියනවා සහ උන්වහන්සේට දරුවන් හිටිය කියලත් කියනවා ..satanic verses පොතේ නබි තුමාගේ ජීවිතය නිර්දය ලෙස වීවේචනය කරනවා harmanian hees වගේ නම තියන පොතක කියනවා සිදර්ථ කුමාරය ගිහිගය හැරයන්නේ සුද්දෝදන රජතුමා යශෝදරා දේවියගේ සිරියහන් ගබඩාවේ ඉන්නවා දැකල කියල ..හෙළයේ මහා ගත්කතුවරයා වෙන මාර්ටින් වික්‍රමසින්ඝ මහතාට එතුමාගේ "බවතරණය" පොතට ලොකු වීරෝදයක් එනවා භීක්ෂූන් හා බහුතර බුද්ධාගම් කාරයින්..බුද්දාගම විවේචනය කරාකියල එතුමාගේ දේශපාලන සබදතා හින්ද යන්තම් හිරබත් නොකා බේරෙනවා ...නමුත් හැටගනන්වල ටෙනිසන් පෙරේරා මහතා ලියනවා "දැතිරෝදෙන් උපන් බුදුන්" කියල නවකතාවක් ඒ වෙනුවෙන් එතුමන්ට හිරබත් කැමට පවා සිදුවෙනවා ...සාහිතයේ රසය නොදත් අමන මිත්‍යා දුස්ටිකයෝ හිටීය ඒ අවදියේ එසේ වීම පුදුමයක් නොවේ ...නමුත් වර්තමානයේ "බුදුන්ගේ රස්තීයාදුව" ඔස්සේ නැවතත් එම යුගය පුනරාවර්ජනය කරමින් පවතිනවා ..මේ තැනදී ශ්‍රීනාත් විසින් නම මෙසේ යොදාගැනීම ගැන මාත් විරුද්දයි නමුත් සහිතය අනිවාර්යෙන්ම නිදහස් භාවිතයක විය යුතුයි...

    හර්මන් හෙස් ගෙ සිද්ධාර්ථ උඹ කියෝල තියෙනවද බං ? මං තාම බාගයයි. ඒකෙ සිද්ධාර්ථ කියන්නෙ බුදු හාමුදුරුවො බුදු වෙන්න කලිං නෙමේ බං වෙනම කෙනෙක් :sorry: මාත් මුල හරියෙ බුදු හාමුදුරුවො කියල හිතාගෙන කියෙව්වෙ මැද්දට ගිහිල්ල සිද්ධාර්ථට බුදු හාමුදුරුවො ගැන අහන්න ලැබුන කිව්වාමයි තේරුනේ මේ වෙන කවුරු හරි කියල :sorry: ඒත් ඒකෙ නං සිද්ධාර්ථ ගිහි ගේ හැරල ගියෙ ඔහොම හේතුවක් හින්ද නෙමේ :no:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    Ea kiyanne sahithye namen Apita Srinathge Amma samaga Yahangath weema Liwwath Awulak ne . Eya wesiyak widihata Minisun siyagananak santhrupthiyata path kala kiwwata awulak ne . ea wesiya wisin Himiyeku nethuwa , Sunakayekuha Rathi keliye yedi Srinath namin Sunaka Pothakayeku wedu bawa Kiwwata Awulak netha . Ea Wukasha Sunakaya Maw Belliyaha ha Kama Sambogaye yedunu bawa liwwata Awulak ne . සහිතය අනිවාර්යෙන්ම නිදහස් භාවිතයක විය යුතුNam eseda wiyauthumai . eya getaluwak nethinam "බුදුන්ගේ රස්තීයාදුව" getaluwak netha .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාහිත්ය කියන්නේ තමාගේ අදහසේ නිර්මාණාත්මක දිගුවක්..ලෝක සාහිත්‍ය ගත්තහම ඔය වගේ ආගමික ශාස්ට්‍රු වරුන් කර්ණකොට ගෙන නිර්මාණ රාශියක් සමාජගත වෙලා තියනවා ..The Lost Gospel කියන පොතේ ජේසුස් වහන්සේ ගේ බිරිදක් ගැන සදහන් කරනවා the davinci code කියන පොතේ ජේසුස් වහන්සේගේ බ්ලඩ් ලයින් එක මැතක් වෙනකල් අවාකියල කියනවා සහ උන්වහන්සේට දරුවන් හිටිය කියලත් කියනවා ..satanic verses පොතේ නබි තුමාගේ ජීවිතය නිර්දය ලෙස වීවේචනය කරනවා harmanian hees වගේ නම තියන පොතක කියනවා සිදර්ථ කුමාරය ගිහිගය හැරයන්නේ සුද්දෝදන රජතුමා යශෝදරා දේවියගේ සිරියහන් ගබඩාවේ ඉන්නවා දැකල කියල ..හෙළයේ මහා ගත්කතුවරයා වෙන මාර්ටින් වික්‍රමසින්ඝ මහතාට එතුමාගේ "බවතරණය" පොතට ලොකු වීරෝදයක් එනවා භීක්ෂූන් හා බහුතර බුද්ධාගම් කාරයින්..බුද්දාගම විවේචනය කරාකියල එතුමාගේ දේශපාලන සබදතා හින්ද යන්තම් හිරබත් නොකා බේරෙනවා ...නමුත් හැටගනන්වල ටෙනිසන් පෙරේරා මහතා ලියනවා "දැතිරෝදෙන් උපන් බුදුන්" කියල නවකතාවක් ඒ වෙනුවෙන් එතුමන්ට හිරබත් කැමට පවා සිදුවෙනවා ...සාහිතයේ රසය නොදත් අමන මිත්‍යා දුස්ටිකයෝ හිටීය ඒ අවදියේ එසේ වීම පුදුමයක් නොවේ ...නමුත් වර්තමානයේ "බුදුන්ගේ රස්තීයාදුව" ඔස්සේ නැවතත් එම යුගය පුනරාවර්ජනය කරමින් පවතිනවා ..මේ තැනදී ශ්‍රීනාත් විසින් නම මෙසේ යොදාගැනීම ගැන මාත් විරුද්දයි නමුත් සහිතය අනිවාර්යෙන්ම නිදහස් භාවිතයක විය යුතුයි...

    උබලට තමයි බන් කියන්නෙ බත්කන මීහරක් කියල...:yes::yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හර්මන් හෙස් ගෙ සිද්ධාර්ථ උඹ කියෝල තියෙනවද බං ? මං තාම බාගයයි. ඒකෙ සිද්ධාර්ථ කියන්නෙ බුදු හාමුදුරුවො බුදු වෙන්න කලිං නෙමේ බං වෙනම කෙනෙක් :sorry: මාත් මුල හරියෙ බුදු හාමුදුරුවො කියල හිතාගෙන කියෙව්වෙ මැද්දට ගිහිල්ල සිද්ධාර්ථට බුදු හාමුදුරුවො ගැන අහන්න ලැබුන කිව්වාමයි තේරුනේ මේ වෙන කවුරු හරි කියල :sorry: ඒත් ඒකෙ නං සිද්ධාර්ථ ගිහි ගේ හැරල ගියෙ ඔහොම හේතුවක් හින්ද නෙමේ :no:

    Wediya Hithanna Epa Srinathma Ewitta Post ekat Reply karala thiyene . හර්මන් හෙස් ගෙ සිද්ධාර්ථ nokiyapu ewun Thamai බුදුන්ගේ රස්තියාදුව wage ewata sahithya nidahasa denna kiyanne ....:angry::angry::angry::D:D:D
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඕවා ලියන්නේ තමන් මහ රැඩිකල්වාදීන් කියාගන්න අවජාතක බල්ලෝ ටිකක් බං. පදුරු වේසියන්ට සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච උන් ගැන වැඩිය හිතන්න එපා.

    ඒ වගේම හමුදාවට මඩ ගහපු සුලග එනු පිනිස වගේ film වලට සම්මාන ලබපු එකේ ඔය පොතට සම්මාන ලැබුනත් පුදුම වෙන්න දෙයක් නෑ.

    :yes: :yes::yes: :yes:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    පක්කු ලියපු පොත් පක්කු විසින් ප්‍රසිද්ධ කරති. ඒ සඳහා මෙවැනි වෙබ් අඩවි යොදා ගනිති.
    උඹේ අරමුණ මේක නෙමේ නං සමාවෙයං.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රැඩ්කල් උනාට උන් හෙන බයයි. අන්න කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවන්වත් බ්ලොක් කරලාලු.තව කාව බ්ලොක් කරයිද දන්නෙ නැහැ. පහ්ළ තියෙන්නේ ඒ හාමුදුරුවෝ අද උදේ දාපූ පෝස්ට් එකක් :lol::lol::lol::lol:

    අසූව දශකයෙන් මෙහා ඉපදුනු දරුවෝ අපූරු රැඩිකල්වාදීන් ය.
    --------------------------
    ඔවුන්ට අනුව 80 දශකයෙන් එහා ඉපදුණු අය හෙන ගොබ්බයන් ය.
    රැඩිකල් දරුවෝ පොත් වලට නම් දාන්නේ හරි අපූරු ආකාරයකටය. අන්තර්ගතය කුමක් වුවත් ඔවුන් ගේ මතයට අනුව පොතේ නම රැඩිකල් විය යුතුය. ඒ සඳහා කතෘට අයිතියක් ඇත. පොදු පාඨකයාට එය විමසීමට අයිතියක් නැත. ඒ අනුව මේ වන විට බුදුන් ගේ රස්තියාදුව කියා පොතක් නිකුත් වී ඇත. අන්තර්ගතය කුමක් වුවත් පොතේ පිට කවරය රැඩිකල් විය යුතු නම් ඔවුන් ඉදිරියේදී පොත් වලට මෙසේ නම් යෙදිය හැකිය.
    තාත්තා ගැන පොතක් ලිව්වොත් ඔවුන් රැඩිකල් ලෙස මෙසේ නම යෙදිය හැක.
    ( මහ ගෑනිගෙ මිනිහා / මහ මිනිහා / ගෙදර මහ එකා / අම්මාගේ වාහේ )
    අම්මා ගැන පොතක් ලිව්වොත්
    (තාත්තාගේ ගෑණි / ගෙදර මහ එකී / අපි හදපු ඒ ගෑනි) වගේ නම් යෙදිය හැක.
    ඉතිං 80 දශකයෙන් පසු ඉපදුනු නංගියේ මල්ලියේ උඹල හෙන රැඩිකල් ය. අපි අම්බ ගොබ්බයන් ය. නුඹලාගේ තර්කය අනුව නුඹලා දිනුම්ය. ගොබ්බ අපි පරාද ය. ඕනෑ ම රටක දේශීය සංස්කෘතියක් සහ චින්තනයක් ඇත. ඒවාට වහල් නොවිය යුතු බව ඇත්ත ය. ඒත් ඒ සංස්කෘතීන්ට අපි අනුගත විය යුතුය. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු කියන්නේ ඒ නිසා ය. විමලරත්න කුමාරගම කවියා ගේ අයියනායක කවි පන්තියේ ද මීට උදාහරණ ඇත.(මා නොකළ මුත් නොකළෙමි එය ගැරහීම) එය අවබෝධ කර කරගැනීමට නොහැකි නුඹලා සමඟ වාදකර පලක් නැත.මේ සටහන යෙදුවේ නුඹලාට සැබවින්ම ආදරේ නිසාය. සමාජයෙන් නුඹලා බැනුම් අහනවට මගේ කැමැත්තක් නැත.තෙරුවන් සරණයි.....!
    --------------------------=-------------
    මම කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රැඩිකල් උන්ට බනින උන්ට දෙයක් කියන්නම්....
    බුදුන් ඒ කාලේ සමාජෙට සාපේක්ෂව රැඩිකල් පොරක්....
    ජෙසුත් ඒ කාලේ සමාජට සාපේක්ෂව රැඩිකල් පොරක්....
    ඒ කලේ හිටපු උබල වගේ උන් ජෙසුටයි බුද්දටයි කුණුහරුපෙන් බනින්න ඇති....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැඩිකල් උන්ට බනින උන්ට දෙයක් කියන්නම්....
    බුදුන් ඒ කාලේ සමාජෙට සාපේක්ෂව රැඩිකල් පොරක්....
    ජෙසුත් ඒ කාලේ සමාජට සාපේක්ෂව රැඩිකල් පොරක්....
    ඒ කලේ හිටපු උබල වගේ උන් ජෙසුටයි බුද්දටයි කුණුහරුපෙන් බනින්න ඇති....

    ඔව් ඔව් පොත ලියපු එකා එක්කො බුදු වෙනව නැත්තන් ජේසු වෙනව...ආනේ මෝඩ කසුනයො වැඩක් බලාගනින් බන් ගොන් කතා නොකිය...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් පොත ලියපු එකා එක්කො බුදු වෙනව නැත්තන් ජේසු වෙනව...ආනේ මෝඩ කසුනයො වැඩක් බලාගනින් බන් ගොන් කතා නොකිය...

    Uba kohomada.kiyanne potha liyapu eka ehema wenne namayi kiyala?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kohomada.kiyanne potha liyapu eka ehema wenne namayi kiyala?

    ආයෙත් කියුව මෝඩ කතාවක් , තරක්යක් ගොඩ නගනවනම් ප්‍රායෝගික දෙයක් කියපන් බන්..:P:P