අඩෝ..ඔය රොයල් එක අයිති සන්නට.ඒට්කත් මේකට සම්බධයි.මමනම් ඕක හිතුවා සමනලී ඕක ප්රමෝට් කරනකොටම.
![]()
අඩෝ..ඔය රොයල් එක අයිති සන්නට.ඒට්කත් මේකට සම්බධයි.මමනම් ඕක හිතුවා සමනලී ඕක ප්රමෝට් කරනකොටම.
![]()
උබ හරි.සිරා කතාව..දැන් රැඩිකල් තමා යන්නෙ.මේකට සන්නත් සම්බන්ධයි.
රැඩිකල් උන්ට බනින උන්ට දෙයක් කියන්නම්....
බුදුන් ඒ කාලේ සමාජෙට සාපේක්ෂව රැඩිකල් පොරක්....
ජෙසුත් ඒ කාලේ සමාජට සාපේක්ෂව රැඩිකල් පොරක්....
ඒ කලේ හිටපු උබල වගේ උන් ජෙසුටයි බුද්දටයි කුණුහරුපෙන් බනින්න ඇති....

ආයෙත් කියුව මෝඩ කතාවක් , තරක්යක් ගොඩ නගනවනම් ප්‍රායෝගික දෙයක් කියපන් බන්..![]()

රැඩ්කල් උනාට උන් හෙන බයයි. අන්න කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවන්වත් බ්ලොක් කරලාලු.තව කාව බ්ලොක් කරයිද දන්නෙ නැහැ. පහ්ළ තියෙන්නේ ඒ හාමුදුරුවෝ අද උදේ දාපූ පෝස්ට් එකක්
අසූව දශකයෙන් මෙහා ඉපදුනු දරුවෝ අපූරු රැඩිකල්වාදීන් ය.
--------------------------
ඔවුන්ට අනුව 80 දශකයෙන් එහා ඉපදුණු අය හෙන ගොබ්බයන් ය.
රැඩිකල් දරුවෝ පොත් වලට නම් දාන්නේ හරි අපූරු ආකාරයකටය. අන්තර්ගතය කුමක් වුවත් ඔවුන් ගේ මතයට අනුව පොතේ නම රැඩිකල් විය යුතුය. ඒ සඳහා කතෘට අයිතියක් ඇත. පොදු පාඨකයාට එය විමසීමට අයිතියක් නැත. ඒ අනුව මේ වන විට බුදුන් ගේ රස්තියාදුව කියා පොතක් නිකුත් වී ඇත. අන්තර්ගතය කුමක් වුවත් පොතේ පිට කවරය රැඩිකල් විය යුතු නම් ඔවුන් ඉදිරියේදී පොත් වලට මෙසේ නම් යෙදිය හැකිය.
තාත්තා ගැන පොතක් ලිව්වොත් ඔවුන් රැඩිකල් ලෙස මෙසේ නම යෙදිය හැක.
( මහ ගෑනිගෙ මිනිහා / මහ මිනිහා / ගෙදර මහ එකා / අම්මාගේ වාහේ )
අම්මා ගැන පොතක් ලිව්වොත්
(තාත්තාගේ ගෑණි / ගෙදර මහ එකී / අපි හදපු ඒ ගෑනි) වගේ නම් යෙදිය හැක.
ඉතිං 80 දශකයෙන් පසු ඉපදුනු නංගියේ මල්ලියේ උඹල හෙන රැඩිකල් ය. අපි අම්බ ගොබ්බයන් ය. නුඹලාගේ තර්කය අනුව නුඹලා දිනුම්ය. ගොබ්බ අපි පරාද ය. ඕනෑ ම රටක දේශීය සංස්කෘතියක් සහ චින්තනයක් ඇත. ඒවාට වහල් නොවිය යුතු බව ඇත්ත ය. ඒත් ඒ සංස්කෘතීන්ට අපි අනුගත විය යුතුය. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු කියන්නේ ඒ නිසා ය. විමලරත්න කුමාරගම කවියා ගේ අයියනායක කවි පන්තියේ ද මීට උදාහරණ ඇත.(මා නොකළ මුත් නොකළෙමි එය ගැරහීම) එය අවබෝධ කර කරගැනීමට නොහැකි නුඹලා සමඟ වාදකර පලක් නැත.මේ සටහන යෙදුවේ නුඹලාට සැබවින්ම ආදරේ නිසාය. සමාජයෙන් නුඹලා බැනුම් අහනවට මගේ කැමැත්තක් නැත.තෙරුවන් සරණයි.....!
--------------------------=-------------
මම කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ..

මම ඔය "රැඩිකල්" කියන පොරවල් සෙට් එකක්ම FB ෆලෝ කරනවා. වෙන වැඩක් ඇත්තෙම නැති වුනාම උන්ගේ profile වල තියෙන එවා බලනවා. පට්ට ආතල් එකක් තියෙන්නේ. උන්ට ඕන කරන්නෙ බහුතරය එකග වෙන දෙයකට විරුද්ද වෙන කතාවක් පටන් අරන් එක එකාට බැනලා දවස ගෙවාගන්න. ඒක එක වෙලාවකට ආතල් එකක්, ඒ වුනාට එතන තියෙනවා උන්ගේ මහා කාලකන්නි කුහක ගතිය. ඔය සෙට් එකෙ ඉන්න බහුතරයක් මහ උගත්තු නෙමෙයි (හැමෝම එහෙම නෙමේ, සමහර විශ්ව විද්යාල කතිකාචාර්ය වරුත් ඉන්නවා), මුන්ට තියෙනවා මහ කැරි ඇම්මක් කාත් එක්කම හරි ඇරියස් කවර් කරගන්න. ගොඩක් උන් journalists වගේ, දැන් ඔන තරම් තීයෙනාවනෙ e-content develop කරන company. ඔය සෙට් එක ලගදි ගොඩක්ම ෆොම් වුනේ සන්නගෙ "රෝයල් තෑප්‍රොබේන්" කියන පොට් එක කලාට පස්සේ. ආතක් පාතක් නැතුව බුකියෙ කොට කොට හිටිය උන් කරලියට බැස්සා සන්නා එක්ක. මට තාම තෙරෙන්නෙ නැ මේ සෙට් එකට මොකක් කරගන්නද දගලන්නේ කියලා. බලාගෙන ඉමුකො..
(අර බුකියෙ රැඩිකල් ඔස්තාර්ලා සෙට් එක පොඩ්ඩක් හොයලා බලපන්, පුදුම ආතල් දෙන්නේ)
අර කූබියෝ එකේ ජෙහාන් කියනවා වගේ ගමේ ඉදන් කොලබ ඇවිත් ඇරියස් කවර් කරගන්න දගලන ඉරිසියාකාර ගම්වල ගන් කබර හැත්ත

being radical is the way to show the world that you are somehow smarter than the rest of the group. they've got no deeds just words
(btw i think the book is about something else )

ලංකාවෙ උන්ගෙ හොබී එකනෙ ඒක :3
සිරා. fb එකේ කරන්නෙම ඒකනේ. මොකෙක් හරි ගොබ්බයෙක් පත්තු වෙලා එනකන් බල බල ඉඳලා හිටගෙන share කරන්නේ.
මම ඔය "රැඩිකල්" කියන පොරවල් සෙට් එකක්ම FB ෆලෝ කරනවා. වෙන වැඩක් ඇත්තෙම නැති වුනාම උන්ගේ profile වල තියෙන එවා බලනවා. පට්ට ආතල් එකක් තියෙන්නේ. උන්ට ඕන කරන්නෙ බහුතරය එකග වෙන දෙයකට විරුද්ද වෙන කතාවක් පටන් අරන් එක එකාට බැනලා දවස ගෙවාගන්න. ඒක එක වෙලාවකට ආතල් එකක්, ඒ වුනාට එතන තියෙනවා උන්ගේ මහා කාලකන්නි කුහක ගතිය. ඔය සෙට් එකෙ ඉන්න බහුතරයක් මහ උගත්තු නෙමෙයි (හැමෝම එහෙම නෙමේ, සමහර විශ්ව විද්යාල කතිකාචාර්ය වරුත් ඉන්නවා), මුන්ට තියෙනවා මහ කැරි ඇම්මක් කාත් එක්කම හරි ඇරියස් කවර් කරගන්න. ගොඩක් උන් journalists වගේ, දැන් ඔන තරම් තීයෙනාවනෙ e-content develop කරන company. ඔය සෙට් එක ලගදි ගොඩක්ම ෆොම් වුනේ සන්නගෙ "රෝයල් තෑප්‍රොබේන්" කියන පොට් එක කලාට පස්සේ. ආතක් පාතක් නැතුව බුකියෙ කොට කොට හිටිය උන් කරලියට බැස්සා සන්නා එක්ක. මට තාම තෙරෙන්නෙ නැ මේ සෙට් එකට මොකක් කරගන්නද දගලන්නේ කියලා. බලාගෙන ඉමුකො..
(අර බුකියෙ රැඩිකල් ඔස්තාර්ලා සෙට් එක පොඩ්ඩක් හොයලා බලපන්, පුදුම ආතල් දෙන්නේ)
අර කූබියෝ එකේ ජෙහාන් කියනවා වගේ ගමේ ඉදන් කොලබ ඇවිත් ඇරියස් කවර් කරගන්න දගලන ඉරිසියාකාර ගම්වල ගන් කබර හැත්ත
ඔය ඔවුන්ගෙ ගොඩක් උන්ගෙ සමානකම තමයි අනිත් උන්ගෙ ඇටෙන්ෂන් එක.. ඇත්ත ජෙවිතේ බැලුවොත් ඔවුන් ඔහොම නෙවේ..
නැට්ට පුකේ ගහන් ඉන්නෙ.. ගෙදර බල්ල වත් නැට්ට වනල පිළිගන්නෙ නැති පිංගුත්තරයො තමයි ඔය මාර
ටෝල්ක් දීල පොරවල් වෙන්න යන්නෙ.. රැඩිකල් උන්ට මම කැමතී ඒත් ගොඩක් ඉන්නෙ ගොබ්බ රැඩිකල් උන්.
එළකිරි එකෙත් ඉන්නව ගොඩක්..
හොදම දේ ගණන් නොගෙන ඉන්න එක විතරයි..
උන්ට ඕන ඇටෙන්ෂන් එක නම් අපි මොකටද ඒක උන්ට දෙන්නෙ..
උබල කවරේ බලල කමෙන්ට් දෙන්න කලින් ඇතුල කියවල හිටපල්ලා. අනේ මන්දා දෙයක් දැක්ක ගමන් චරිත සහතික 10000 දීල ඉවරයි ඒ මදිවට කටකතත් පතුරුවල, දාපු එකා ගැන පලු යන්න බැනල ඕක්කම කරනවා , ඇත්ත එන්නේ පස්සේ. මේකේ අංතර්ගතය මොකද්ද බලල ඉදහල්ලා. දැන් පන්සිල් රකිනම රටනේ මේ අම්මේ ඉතින් ඒවානම් මොනාද පෝය දවසට කලින් බාර් ගාව පෝලිම බලන්න ඕනේ, මේකේ කාගේ හරි ලීක් උන විඩියෝ එකක් තියනව කිව්වාම පීඑම් කරපාන් කියන්න කෝටියක් විතර ඉන්නවා දැන් මේ වගේ එකක් දැක්කම සුපිරි ආගම අදහන නිර්මල මිනිස්සු වෙන්න හදනවා. ලංකාවේ මතය තමයි බහුතරේ පිලිගන්න දේ හැමෝම පිලිගන්න ඕනේ කියල මොන අටමගුලක්ද ඕන මනුස්සයෙක්ට තමන්ගේ රැඩිකල් බැරිනම් ඕනෑම ජාතියේ මතයක් ඉදිරිපත් කරන්න පුලුවන් . බහුතරට එකට කැමති නැත්තම් එක මාකට් වෙන්නේ නෑනේ. බහුතරය හැම වෙලාවෙම ඉන්නේ බයෙන් ඇයි බහුතරයට කොහෙන් හරි පහරක් වදි කියල වැදුනම ගමන් කරන්නේ මල්ටි බැරල් ගහනව වගේ අර සුලුතරය නැති නාස්ති කරනවා උදාහරෙනේ ලංකාවේ යුද්දේ ආරම්භය. මේ කුලල්කා ගැනිල්ලා ලංකාව පුරාම හැම දේකම තියනවා . මිනිහෙක්ට වෙනස්ව හිතන්න අදහසක් කියන්න දෙන්නෙම නෑ හිතන්නේ බහුතරය අපි තමා සෑම විටම හරි කියලා. ලොකේ කාලයත් එක්ක වෙනස් උන දේවල් කොච්චරද අපිනම් තාම ඉන්නේ 2500 පිටිපස්සේ කටින් පැක්ටිකල් ඉන්නේ නිකන් අර මද්‍ය අප්‍රිකානු රටවල් වගේ. ඇත්ත තිත්තයි
තොත්ත බබා;23491937 said:පොත කියෝලම තමා බලන්න වෙන්නෙ මොනාද ලියල තියෙන්නෙ කියල ,
පොතේ නමින් හෝ පිටකවරයෙන් අන්තර්ගතය ගැන කියන්න බෑ , මාකට් කර ගන්න ඇට්රැක්ටිව් එකක් දැම්ම වෙන්න පුළුවන් ,

උඹ දැන් නටන්නේ ඕක කියවලද??පල උට්ටෝ.පොතේ තියෙන්නේ මොන හුත්තක්ද කියලවත් දන්නේ නෑ.ගොන් පක්කූ..![]()
![]()
මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව, මරිය තුමීව,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා