'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
අපි අර ජයරත්න පතිරආරචිචි කියන කතා බලමු පළවෙනි එකෙන්ම මනුස්සයගෙ චින්තන ශක්තිය හිතාගන්ඩ පුලුවන් මොක්ද කියන්නෙ සුප්පා දේවිය සිංහයෙක් එක්ක ඉදල ලමයි හැදුවලු ඒ කට්ට්යගෙන් සිංහල ජාතිය පැවත එනවලු ( එහෙම දෙයක් උන‍ා හරි නැතුව හරි)
ඒකෙන් එයා මොකක්ද කරන්ඩ හදන්නෙ මහාවංශයේ තියෙන මිත්‍යාව තම‍න්ගෙ මිත්‍යා මතය වෙනුවෙන් යොදා ගන්ඩ හදනව:lol::lol::lol:
ඒක කවුරැත් දන්නව සිංහයෙක් නෙමෙ සිංහ ගෝතිකයෙක් කියල නැතුව විද්‍යාත්මක නැනේ:P:P
තර්කය මේකයි මේතරන් සරල කාරනයක් අර්ථ නිරැපනය කරන්ඩ දන්නෙ නැති මනුස්සයෙක් කොහොමද වෙන දේවල් ගැන කියන්නෙ? ඒවා අපි පිළිගන්නෙ කොහොමද?
 
Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥

වැරදි මචං... එයා ඒක මිත්‍යාවක් කියල කියන්නේ බටහිර රටවල මිනිස්සුන්ට ඕවා සුරංගනා කතා කියලා හොඳටම තේරුම් යන නිසා සහ ඒකෙන් අපේ ජාතිය ගැන පහත් විදියට කතා කරන්න පුලුවන් නිසා.
පුලුවන්නම් පතිආරච්චි මහත්තයා හොයාගෙන තියෙන දත්ත බොරු කියල ඔප්පු කරන්නකෝ.
Inscriptions of Ceylon කියන පොතේ අඩු වෙලා තියෙන සෙල්ලිපි වලට මොකද වෙලා තියෙන්නේ කියල හොයල බලන්නකෝ... :)
 
Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
ඔයගොල්ලො අහල තියෙනවද අවස්ථිතිය කියලා දෙයක් ගැන. සරලව විස්තර කලොත් වස්තුවක් තිබන ආකාරයෙන් වෙනස් වීමට දක්වන ප්‍රතිරෝධීතාව එහෙම නැත්නම් අකමැත්ත මේනමින් හඳුන්වන්න පුළුවන්. අප්‍රාණික වස්තු තුල වගේම මිනිසුන් තුලත් මේ වෙනස්වීමට ඇති අකමැත්ත තියෙනවා (හැබැයි ඒකට අවස්ථිතිය කියන්නේ නැහැ ) . තමුන් කාලයක් හරියි කියලා හිතාගෙන ඉන්න දෙයක් එකපාරටම වැරදියි කියල හිතනන හුඟදෙනෙක් කැමති නැහැ. වැරද්ද දැක දැකත් නිහඬවම ඉන්නවා. අපේ ඉතිහාසය ගැනත් ඒවගෙමයි. හුඟක් මහාචාර්යය ආචාර්යයවරු ඉතිහාසය වැරදි බව දන්නවා ඒත් පිළිගන්නෙ නැහැ.:no:
ඒකට හේතු හුඟක් තියෙනවා. පහත දැක්වෙන්නෙ එයින් කීපයක්.
(1). තමන්ගෙ ආචාර්යය උපාධිගැනීමේදී ලියූ නිබන්දන ආදියට වැරදි ඉතිහාස තොරතු ඇතුලත් කර තිබීම
(2). තමන්ගෙ ගුරුවරු අපහාසයට ලක්වේයැයි සිතීම නිසා. (හුඟක් පරණවිතානගෙ ගෝලයො පරණවිතාන වැරදියට සෙල්ලිපි කියවීම ගැන නිහඬයි.)
(3). පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා. (වෙනත් රටවලින් ආගමික නිකාය වලින් හා රාජ්‍යය නොවන සංවිධාන වල ආධාර නිසා).
(4).ඇත්තටම නොදැනුවත්කමනිසා.
(5). ඉතිහාසය මොකක් වුනත් අපට මොකද කියල හිතන නිසා.
(6). වෙලාවක් නොමැතිකම නිසා.

කෙසේ නමුත් ඇත්තටම අපේ ඉතිහාසයට රටට ආදරය කරන ඉතිහාසඥයින් කොටසක් ඉන්නවා. සිත් ගන්නාසුළු කරුණනම් ඔවුන් වෙන වෙනම කල ගවේශන බොහොමයකින් සමාන තොරතුරු ලැබී තිබීම. එමනිසා මේකරුණු වැරදියි කියලා බොරුවට කෑගහන්නෙ නැතිව තර්කානුකූලව වැරදිබව ඔප්පු කරන්න. මම මේගැන ගවේෂනය කල විද්වතුන් කිහිප දෙනෙකුගෙ ලිපි වෙලාව තියෙන ආකාරයට මෙහි පලකරන්නම්.

වෙලාව තියෙනවනම් මේ ලිපිය කියවල බලන්න. පැරණි දිවයින පුවත් පතකට ලියපු ලිපියක්.

http://www.divaina.com/2003/07/23/featur02.html :oo:
ගොඩාක් ස්තූතියි යාලුවා තොරතුරු බෙදා ගත්තට​... :)
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එතකොට ,
    කිඹුල්වත් නුවර කෝ?
    මඝධ රාජ්‍ය කෝ?
    වේළුවනාරාමය කෝ?
    ඉසිපතන මිගදාය කෝ?
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මෙන්න අලුත්ම news එක කියන්නෙ ජයරත්න පතිරආරචිචි මනුස්සය කියනව දුටු ගැමුණු රජතුමා ජිවත් වෙද්දි බුදු හාමුදුරැවොත් ජිවමානව වැඩ හිටියලු ............................video 4 කියන්නෙ 8.58
    අනේ අපොයි එතනකාට බුද්ධාගම තනිකර වැරදිනේ,
    මෙවා මේ *********************** ‍:P:P:P:growl::growl::growl::growl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    kawda buruwo me boru kiyanne... anika kawda mewa promote karana haraka.... siduhath kumaraya ipadune... bosathano buduwune... budun wahanse piriniwan pewe... india wala.... eka lankawe kiyala api ratata lakunu daganna gihin wenne... ape agamath boruwaka patalawana eka.... mewata udagedi denna epa... mewa etta nam history ekama wenas wenawa.....

    mona weda karala paw poro ganna epa... !
     
    • Like
    Reactions: Cool D

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    reported to Admin !!!! Please remove this... giving a wrong idea, making wrong history, insulting Buddhism
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mithri bodisathwa kiyala kiyaganna paw karayekuth onna innawalu lankawe.. ape harak den owath piligani... !
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    එතකොට ,
    කිඹුල්වත් නුවර කෝ?
    මඝධ රාජ්‍ය කෝ?
    වේළුවනාරාමය කෝ?
    ඉසිපතන මිගදාය කෝ?
    ඔයා කියවන්න ලෑස්තී නම් මම පොත් ටිකක නම් කියන්නම්. මම මේක දැම්මෙ වැදගත් කියල හිතුණු කෙනෙක්ට තමන් ගේ කැමැත්තෙන්ම තව වැඩි දුර ගවේශණය කරන්න විතරයි.මම කියවල දැනගත්තු හැම දේම මෙතන දාන එක ප්‍රායෝගික නෑනේ. :)

    මෙන්න අලුත්ම news එක කියන්නෙ ජයරත්න පතිරආරචිචි මනුස්සය කියනව දුටු ගැමුණු රජතුමා ජිවත් වෙද්දි බුදු හාමුදුරැවොත් ජිවමානව වැඩ හිටියලු ............................video 4 කියන්නෙ 8.58
    අනේ අපොයි එතනකාට බුද්ධාගම තනිකර වැරදිනේ,
    මෙවා මේ *********************** ‍:P:P:P:growl::growl::growl::growl:
    මතු බුදු වෙන​ ඕනෑම බුදු කෙනෙක්ට විවරණ දෙන්න ඕන කියල දන්නව නේද යාලු? මතු බුදු වෙන​ මෛත්රීය බෝධිසත්ත්වයන් විධියට​ දුටු ගැමුණු රජතුමාට නියත විවරණ දෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ... දුටු ගැමුණු රජතුමාට විතරක් නෙවෙයි, කාවන්තිස්ස රජතුමාට සහ විහාර මහා දේවියටත් නියත විවරණ දුන්නේ මේ ලක් දෙරණෙම තමයි. මේ තියෙන්නේ මුහුදු මහා විහාරයේ ඒ බව සංකේතවත් කරල හදපු පිළිම​.

    44518364.jpg
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    kawda buruwo me boru kiyanne... anika kawda mewa promote karana haraka.... siduhath kumaraya ipadune... bosathano buduwune... budun wahanse piriniwan pewe... india wala.... eka lankawe kiyala api ratata lakunu daganna gihin wenne... ape agamath boruwaka patalawana eka.... mewata udagedi denna epa... mewa etta nam history ekama wenas wenawa.....

    mona weda karala paw poro ganna epa... !

    reported to Admin !!!! Please remove this... giving a wrong idea, making wrong history, insulting Buddhism

    mithri bodisathwa kiyala kiyaganna paw karayekuth onna innawalu lankawe.. ape harak den owath piligani... !
    ''මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​'' කියල මම මුලින්ම සඳහන් කරල තියෙනවා. ඒ නිසා යාලුව පිළිගන්නෙ නැත්නම් ඒක ඔයාගේ කැමත්ත​...

    Mekata Gaweshanayak karanna One

    Nethuwa Be.. :D :D :D
    ඔව් ඔයා හරි. මේ දේවල් නිකන්ම ප්‍රතික්‍ෂ්ප නොකර​, පොඩ්ඩක් හොයල බලන එක තමයි වෙන්න ඕන​ :)
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    reported to Admin !!!! Please remove this... giving a wrong idea, making wrong history, insulting Buddhism

    It's easy to give minus reputation my friend, :)
    but if there is something true, truth will be come out so soon. If you don't believe this, it's up to you.
    I didn't ask anyone to trust these, so I think admin will read the whole thread before deleting this. Sharing what I gathered as knowledge isn't a crime. That's what I think. Thanks !
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා කියවන්න ලෑස්තී නම් මම පොත් ටිකක නම් කියන්නම්. මම මේක දැම්මෙ වැදගත් කියල හිතුණු කෙනෙක්ට තමන් ගේ කැමැත්තෙන්ම තව වැඩි දුර ගවේශණය කරන්න විතරයි.මම කියවල දැනගත්තු හැම දේම මෙතන දාන එක ප්‍රායෝගික නෑනේ. :)

    කියන්න බලන්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    It's easy to give minus reputation my friend, :)
    but if there is something true, truth will be come out so soon. If you don't believe this, it's up to you.
    I didn't ask anyone to trust these, so I think admin will read the whole thread before deleting this. Sharing what I gathered as knowledge isn't a crime. That's what I think. Thanks !

    එතකොට බුද්ධගයාව, අශෝක අධිරාජයා , මිහිඳු මහා රහතන් වහන්සේ ,ගිජ්ජ කුට පර්වතය, වේළුවනාරාමය, අංගුලිමාල......
    මේ හැමදේම ලංකාවේ තියෙන්නේ කියන දේද ඇත්ත?

    එතකොට බුදුන් ලංකාවට තුන් පාරක් වැඩියා කියන එක බොරුද?

    එතකොට බුද්ධ වචනයත් බොරු වේවි
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0

    මතු බුදු වෙන​ ඕනෑම බුදු කෙනෙක්ට විවරණ දෙන්න ඕන කියල දන්නව නේද යාලු? මතු බුදු වෙන​ මෛත්රීය බෝධිසත්ත්වයන් විධියට​ දුටු ගැමුණු රජතුමාට නියත විවරණ දෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ... දුටු ගැමුණු රජතුමාට විතරක් නෙවෙයි, කාවන්තිස්ස රජතුමාට සහ විහාර මහා දේවියටත් නියත විවරණ දුන්නේ මේ ලක් දෙරණෙම තමයි. මේ තියෙන්නේ මුහුදු මහා විහාරයේ ඒ බව සංකේතවත් කරල හදපු පිළිම​.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබත් එකයි උබෙි පතිරආරචිචිත් එකයි කවුද කියන්නෙ දුටු ගැමුණු රජතුමා මතු බුදු වෙනව කියල අනික මෛති බෝධිසත්වයන් කියල :lol::lol::lol:
    අනේ මචන් දන්නෙ නැත්තන් දැන ගනින් දුටු ගැමුනු රජතුමා බුදු වෙන්නෙ නැ මෛති බුදු හාමුදුරැවන්ගෙ අග සවි තනතුරට නමි පත්වෙනව
    මෛති බොධිසත්වයන් බුද්ද සාසනෙ පැවදි වෙලා ඉදල බුදු හාමුදුරැවන්ගෙන් නියත විවරණ වෙනම ලබල තියෙනව කියල බුදු දහමෙ වෙනම පැහැදිලිව තියෙනව
    නෙදන්න දේවල් කියවල වරිගෙ නහ ගකන්ඩ එපා:lol::lol::lol::lol::lol::lol::lol: