අපි අර ජයරත්න පතිරආරචිචි කියන කතා බලමු පළවෙනි එකෙන්ම මනුස්සයගෙ චින්තන ශක්තිය හිතාගන්ඩ පුලුවන් මොක්ද කියන්නෙ සුප්පා දේවිය සිංහයෙක් එක්ක ඉදල ලමයි හැදුවලු ඒ කට්ට්යගෙන් සිංහල ජාතිය පැවත එනවලු ( එහෙම දෙයක් උනා හරි නැතුව හරි)
ඒකෙන් එයා මොකක්ද කරන්ඩ හදන්නෙ මහාවංශයේ තියෙන මිත්‍යාව තමන්ගෙ මිත්‍යා මතය වෙනුවෙන් යොදා ගන්ඩ හදනව

ඒක කවුරැත් දන්නව සිංහයෙක් නෙමෙ සිංහ ගෝතිකයෙක් කියල නැතුව විද්‍යාත්මක නැනේ

තර්කය මේකයි මේතරන් සරල කාරනයක් අර්ථ නිරැපනය කරන්ඩ දන්නෙ නැති මනුස්සයෙක් කොහොමද වෙන දේවල් ගැන කියන්නෙ? ඒවා අපි පිළිගන්නෙ කොහොමද?